ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    නමෝ බුද්ධාය !

    මචං... මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අහම්බෙන්.... ඉතාමත්ම වැදගත් ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ. මට ටිකක් පුදුමත් හිතුණ. ඇයි මේ ත්‍රෙඩ් එක එච්චර උඩට ඇවිත් නැත්තෙ කියල. ඒකට හේතුව පැහැදිලියි. ලෝකයේ තියෙන මායාවට අහු වුණාම... ජීවිතේ ''ප්‍රශ්න කියල හිතාගෙන ඉන්න දේවල් වලට'' පැටළුනාම.... කාටවත් මේ කාරණාව කොයි තරම් වැදගත් දෙයක්ද කියල පේන්නෙ නැහැ. මතක් වෙන්නෙත් නැහැ. යන්තම් ලෙඩක් හැදිල ඇඳට වැටුණ වෙලාවක, නැත්තම් අසනීප වෙලා hospital එකේ සතියක් වගේ නවතින්න වුණු වෙලාවක..., නැත්තම් බලාපොරොත්තු කඩවුණු වෙලාවක, එහෙමත් නැත්තම් accident එකක් වෙලා අතපය කැඩිල ගිය කෙනෙක්ව දැක්කම තමා ටිකක් මායාවේ කඩතුරාව යන්තමට වගේ මෑත් වෙලා පේන්නෙ හැමෝටම අනේ ඇත්තට මේකනෙ ජීවිතේ කියල.... ඇයි මෙච්චර දුකක් කියල.!! ඒත් ඒ දැකලත් ආපහු සියල්ල යථා තත්වයට ඇවිත් පරණ පුරුදු ජීවිතයේ වැඩ ටික ඒ විදිහටම කරගෙන යනකොට අර කලින් හිතට ආපු දේ අමතක වෙලා යනව. ආපහු පිස්සු කෙලිනව. ජොලි කරනව.

    මොන දේ කලත්... ජීවිතයේ අවසානයක් අපි හැමෝටම තියෙනව. ඉපදුණා නම්... මරණයත් අනිවාර්යයි. ඉඳල හිටලවත් මේ දේ මතක් වෙනව නම්... දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන් අතින් සිදුවෙන අකුසල් ටික ටික හෝ අඩු කරගන්න හිතයි නේද.....?

    මචං... මේ ත්‍රෙඩ් එක දාපු උඹට REP දෙනවා කියන එක විතරක් මදිකමක් වගේ මට හිතෙනව..... ''හිතේ අචල ශ්‍රද්ධාවෙන් දාපු මේ ත්‍රෙඩ් එක කියවල ජීවිතේ තමන් අතින් සිද්ධ වෙන අකුසල් තේරුම් අරන් ඒවා අඩු කරගන්න යන්තමින් හෝ උත්සාහ කරන හැම කෙනෙක්ගෙන්ම උඹට පින්.....'' තෙරුවන් සරණයි !!
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    බෝහෝම ස්තුතියි යාළුවා මේ අගේ කිරීමට....ඇත්තටම අපි අපිට අවශ්‍යම දේ අමතක කරලා වැඩ කරන්න ගියොත් අපි කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ...බෝහෝ විට නිරයේ.....මේ විදිහට මේ ත්‍රේඩ් එක අගේ කිරීම මට ලොකු ශක්තියක්....
    තෙරුවන් සරණයි සහෝදරයා