ජීවන්ගේ_දුවත් බස්නාහිර මැතිවරණයට

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ලංකාව මුන්ගේ පවුලේ දේපලක් වගේ බන් .අපේ මොඩයොත් බඩට නොකා හරි ගිහින් මුන්ට ඡන්දේ නම් දාලා එයි.

    අනිවා ,ඒක තමා කවදාවත් හොඳ මිනිහෙක්ට එන්න බැරි
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ලංකාව මුන්ගේ පවුලේ දේපලක් වගේ බන් .අපේ මොඩයොත් බඩට නොකා හරි ගිහින් මුන්ට ඡන්දේ නම් දාලා එයි.

    සිරා කතාව බන් :yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    දැන් දේශපාලනේ නිකන් කෝච්චි රස්සාව වගේ. පවුලම ගොඩ!!! :P:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    අනේ ශ්‍රීලන්කාව කියලා අඬන්නෙ මොකද?

    කෙලින් කියපන්:rofl:

    දැන් උබට ඒකද තියෙන ලොකුම ප්‍රශ්නේ?වැදගත් දෙයක් කියවපන් බං මොංගල් දොඩවන්නේ නැතුව.උබත් අර අරෝසන් වගේ වෙලාවකට.:rofl:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    කව්රු ආවත් ඡන්දේ දෙන එවුන් හරියට ඡන්දේ පාවිච්චි කරන්න දැනගන්න ඕනේ.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::angry::angry::D
    ලංකාව මුන්ගේ පවුලේ දේපලක් වගේ බන් .අපේ මොඩයොත් බඩට නොකා හරි ගිහින් මුන්ට ඡන්දේ නම් දාලා එයි.