බලපන් මුගේ වෙනස දැන්
අප්පා කෙනෙක් උන ගමන් ඔන්න හැදෙන එවුන්
අහරේ තරියයි රත්නේ යි කෙල ගන්නවා

ko koaththa dakiddi ridenawa ubala wage unta api anukampaa karanawa ubala wage unta![]()
yako budu hamuduruwo, jeewath wuneth awurudu 80. e awurudu 2500 kata kalin. eth adath minissu on average 75 jeewath wenawa. ithin monawada uba me kiyana wal baila?
anika, ubata ai meka, religious thread eke danna bari? ubata one, buddagama thamai loke uthumma agama kiyala, methana inna anith agam wala ayata rida wanna. eka bohoma pahadili.
uba ohoma prasiddiye buddagama gana katha karala thamai, methana buddagama gana wiwida mathawada issarahata awe. wadak nathi kamata, nikan moda wada karanna epa
මචන් බුදුදහමේ කියලා තියෙනවා පරමායුශ ගැන. ඒකාලේ පරමායුශ අවුරුදු 120 ක්. මහා ප්රජාපතී ගෝතමී දේවිය (සිදුහත් කුමරුගේ සුලුමව.) අවුරුදු 120ක් ජීවත් උනා. බුදු රජාණන් වහන්සේ අවුරුදු 80ක් ජීවත් උනාට ඊට වඩා වැඩි ආයුශ දරපු අය හිටියා.

මෙතන කිසිම ආගමකට අපහාස කරලා නෑ. ඒවගේම තමන්ගේ ආගම ගැන දාන්න ඕනේ කෙනෙකුට අයිතිය තියෙනවා. ඒකට අනික් අය හිත් රිදවාගත්තට අපිට කරන්න දෙයක් නෑ නේ.වෙන ආගම් වලත් අය මේ ෆෝරුම් එකේ තමන්ගේ ආගම ගැන ත්රෙඩ් දාලා තියෙනවා. අපි විශ්වාස කරනවා බුද්ධාගම තමයි විමුක්තියට යන එකම මාර්ගය කියලා ඉතින් අපි එහෙම හිතුවට අනිත් අයට අපහාසයක් වෙන්නේ නෑ.
තමන්ගේ ආගම ගැන කියන්න අනිත් අයට අයිතියක් තියෙනවා වගේම බුද්ධාගම ගැන කියන්න කතා කරන්න අපිටත් අයිතියක් තියෙනවා. ආගමික ඒවා religious section එකක දාන්නේ බලාගන්න පහසුව ගැන හිතලා මිස වෙන මොකකටවත් නෙවෙයි. එහෙම දැම්මේ නෑ කියලා කාටවත් ප්රශ්නයක් වෙන්නෙත් නෑ