ජීවමාන වූ DISNEY චරිත.

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ජීවමාන වූ DISNEY චරිත.

    මෙහි දැක්වෙන්නේ HOLLYWOOD STARS ලා විසින් DISNEY ආයතනයේ ඉතාමත් ප්‍රසිද්ද කාටූන් චරිත කිහිපයක් ජීවමානව ප්‍රතිනිර්මාණය කර ඇති ආකාරයයි.මෙම ඡායාරූප කිසිසේත්ම hollywood චිත්‍රපටි වලට අයත් දර්ශන නොවන අතර,මෙය DISNEY ආයතනයේම ව්‍යාපෘතියකි.

    මෙය සිදු කර ඇත්තේ 2007
    හා 2008 වර්ෂවලදියි.එහෙත් හුඟදෙනෙක් මේක හරියටම දන්නේ නැති නිසයි මට මේක දාන්න හිතුනේ.මේකේ හුගක් ප්‍රසිද්ද ඡායාරූපය වන්නේ Scarlett Johansson විසින් Cindarlla ගේ චරිතය නිරූපණය කරන ඡායාරූපයයි.අන්න ඒක තමයි මටත් මුලින්ම හම්බුනේ.පස්සේ තමයි මට අනිත් ඒවා හම්බුනේ.මෙහි ප්‍රධාන ඡායාරූප ශිල්පිනිය වන්නේ ANNIE LEIBOVITZ ය.

    26636hianniethumb605293.jpg


    මේකේ පැත්තෙන් Cindarella ගේ වීදුරු සපත්තුවත් තියෙනවා පේනවා ඇති.:D

    දැන් ඉතින් පහත තියෙන්නේ ANNIE LEIBOVITZ හා මෙම තරු විසින් DISNEY චරිත ජීවමානව ප්‍රතිනිර්මාණය කල ආකාරයයි.:D

    SCARLETT JOHANSSON as CINDERELLA.
    (SHE IS MY FAVORITE):rofl:
    scarlettjohanssonhairst.jpg


    disneycinderella6910550.jpg



    RACHEL WEISZ as SNOW WHITE

    rachelweisz7731675.jpg


    disneysnowwhite7909495.jpg


    newdisney38019009.jpg


    newdisney48065680.jpg



    ROGER FEDERER as KING ARTHUR.

    images8279775.jpg


    disneykingarthur8351922.jpg



    JULIE ANDREWS as BLUE FAIRY and ABIGALE BRESLIN as FAIRY IN TRAINING.

    97807499513518805172.jpg
    draftlens2188053module1.jpg


    disneybluefairy8997369.jpg



    BEYONCE as ALICE from ALICE IN WONDERLAND,OLIVER PLATT as MAD HATTER and LYLE LOVETT as MARCH HARE.

    beyonceknowles9370710.jpg
    newsoliverplattfrostnix.jpg
    lovettnarrowweb300x3830.jpg


    disneyalice9594947.jpg



    DAVID BECKHAM as PRINCE PHILLIP from SLEEPING BEAUTY.

    davidbeckham98228098461.jpg


    disneybeckham9907511.jpg


    26636hibeckham19980143.jpg



    මින් පසුව තිබෙන්නේ 2008 වර්ෂයේදී නැවත ආරම්භ කල මෙම ව්‍යාපෘතියේ දෙවැනි කොටසයි.


    J.LO as JASMINE and MARK ANTHONY as ALADDIN.

    jlomarcanthony0541919.jpg


    disneyalladinjenniferlo.jpg




    JESSICA BIEL as POCAHOTAS.

    jessicabiel1159277.jpg


    disneybiel1118422.jpg


    thenewdisney71743329.jpg




    GISELLE BUNDCHEN as WENDY,TINA FEY as TINKERBELL and MIKHAIL BARISHNYKOV as PETER PAN.

    giselebundchen21482971.jpg
    tinafey1562897.jpg
    mikhailbaryshnikovl1601.jpg


    disneypeterpangiselebun.jpg


    TINA FEY close up

    thenewdisney91897526.jpg


    thenewdisney51950253.jpg


    thenewdisney61954925.jpg



    WHOOPI GOLDBERG as GENIE.

    whoopi2183842.jpg


    thenewdisney42205802.jpg


    thenewdisney82213650.jpg



    JULIANNE MOORE as PRINCESS ARIEL and MICHAEL PHELPS as MERMAN from THE LITTLE MERMAID.

    juliannemoore3003352019.jpg
    michaelphelps3471651.jpg


    thelittlemermaidjuliann.jpg


    32800medmooreleibovit26.jpg


    32800medphelpsstanding2.jpg


    32800medphelpsswimming2.jpg



    මම හිතනවා ඔයගොල්ලෝ මේ thread එක බලලා මේක ගැන ඔයගොල්ලොන්ගේ අදහස් මෙහි පළකරයි කියලා.ඔයගොල්ලොන්ගේ අදහස් තමයි හුගක් වටින්නේ.ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ thread එකට කැමතිනම්,,,,,,ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.:D:D:D