ජීවමාන වූ DISNEY චරිත.
මෙහි දැක්වෙන්නේ HOLLYWOOD STARS ලා විසින් DISNEY ආයතනයේ ඉතාමත් ප්‍රසිද්ද කාටූන් චරිත කිහිපයක් ජීවමානව ප්‍රතිනිර්මාණය කර ඇති ආකාරයයි.මෙම ඡායාරූප කිසිසේත්ම hollywood චිත්‍රපටි වලට අයත් දර්ශන නොවන අතර,මෙය DISNEY ආයතනයේම ව්‍යාපෘතියකි.
මෙය සිදු කර ඇත්තේ 2007 හා 2008 වර්ෂවලදියි.එහෙත් හුඟදෙනෙක් මේක හරියටම දන්නේ නැති නිසයි මට මේක දාන්න හිතුනේ.මේකේ හුගක් ප්‍රසිද්ද ඡායාරූපය වන්නේ Scarlett Johansson විසින් Cindarlla ගේ චරිතය නිරූපණය කරන ඡායාරූපයයි.අන්න ඒක තමයි මටත් මුලින්ම හම්බුනේ.පස්සේ තමයි මට අනිත් ඒවා හම්බුනේ.මෙහි ප්‍රධාන ඡායාරූප ශිල්පිනිය වන්නේ ANNIE LEIBOVITZ ය.
මේකේ පැත්තෙන් Cindarella ගේ වීදුරු සපත්තුවත් තියෙනවා පේනවා ඇති.
දැන් ඉතින් පහත තියෙන්නේ ANNIE LEIBOVITZ හා මෙම තරු විසින් DISNEY චරිත ජීවමානව ප්‍රතිනිර්මාණය කල ආකාරයයි.
SCARLETT JOHANSSON as CINDERELLA.
(SHE IS MY FAVORITE)
RACHEL WEISZ as SNOW WHITE
ROGER FEDERER as KING ARTHUR.
JULIE ANDREWS as BLUE FAIRY and ABIGALE BRESLIN as FAIRY IN TRAINING.
BEYONCE as ALICE from ALICE IN WONDERLAND,OLIVER PLATT as MAD HATTER and LYLE LOVETT as MARCH HARE.
DAVID BECKHAM as PRINCE PHILLIP from SLEEPING BEAUTY.
මින් පසුව තිබෙන්නේ 2008 වර්ෂයේදී නැවත ආරම්භ කල මෙම ව්‍යාපෘතියේ දෙවැනි කොටසයි.
J.LO as JASMINE and MARK ANTHONY as ALADDIN.
JESSICA BIEL as POCAHOTAS.
GISELLE BUNDCHEN as WENDY,TINA FEY as TINKERBELL and MIKHAIL BARISHNYKOV as PETER PAN.
TINA FEY close up
WHOOPI GOLDBERG as GENIE.
JULIANNE MOORE as PRINCESS ARIEL and MICHAEL PHELPS as MERMAN from THE LITTLE MERMAID.
මම හිතනවා ඔයගොල්ලෝ මේ thread එක බලලා මේක ගැන ඔයගොල්ලොන්ගේ අදහස් මෙහි පළකරයි කියලා.ඔයගොල්ලොන්ගේ අදහස් තමයි හුගක් වටින්නේ.ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ thread එකට කැමතිනම්,,,,,,ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.