ජීවිතටම වෙනස් කරපු පොත් මොනාද?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    මිනිස් සිතේ හාස්කම්, සුමනදාස සමරසිංහ. මේ පොත් කියවලා පොඩ්ඩක් හරි හිතන විදිහ වෙනස්වුනා.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1712584591431.png



    අපි මේ ආත්මයේ උප...........රීම ට්‍රයි කලොත් අවුරුදු 100ක් ජිවත් වෙයි
    ඒ අවුරුදු 100 කියන්නේ අපේ මුළු ජිවිත කාලයෙන්
    කොච්චර පොඩි (දුවිලි අංශුවක් තරම් වත් නැති) ප්‍රමාණයක් ද
    කියලා තේරුනේ මේ පොතෙන්
     
    • Like
    Reactions: NRTG and DXB2021

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,559
    113
    i am sure you are just bullshitting by mentioning these books....dont tell me you read all of them or even find them very interesting..
    :P:P
    mama podi kale idan bauddha poth kiyonawa mcn. ananda maitriya hamuduruwange ehema. oya pothuth skole yana kale gatte. mata gedarin dena salli walin ekale poth gannawa. den baudda poth collection ekakma thiyenawa mage laga. samahara poth 2-3 para kiyola thiyenawa.

    meka gatte 8-9 wasare wage https://mahamegha.store/shop/books/msp/featured-dhamma-program-books/budu-samindu-deka-ganimu/
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    1712587185331.png


    ලගදි ආසාවෙන් කියෙව්වේ මේක තමයි. ජීවිතේ නම් වෙනස් උනේ නෑ. f1 වලට කැමති කව්රු හරි ඉන්නවනම් කියවන්න. බේසික් ලෙවල් එකෙන් ගොඩක් දේවල් විස්තර කරල තියෙනවා.
     
    • Love
    Reactions: NRTG