ජීවිතටම වෙනස් කරපු පොත් මොනාද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    උබගේ ජීවිතටම වෙනස් කරපු පොත් මොනාද?

    හරි බේසික් වල ඉඳන් යම..
     
    • Like
    Reactions: NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    EFdqFzDVUAAULeS.jpg


    ගොඩක් උන්ගේ ජීවිතේම වෙනස් කරපු පොතක්
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    48 laws of power

    බලය මිනිස්සු අතර කොහොමද වැඩ කරන්නෙ කියලා ඉගෙන ගත්තා

    EFdqFzDVUAAULeS.jpg


    ගොඩක් උන්ගේ ජීවිතේම වෙනස් කරපු පොතක්
    කුමන්ත්‍රණයක් වැඩ කරන හැටි ඉගෙන ගත්තා
    ------ Post added on Apr 7, 2024 at 10:31 PM