ජීවිතයක් අහිමිකළ අනතුර...මෝටර් රථයේ සිටි කාන්තාවට ප්‍රහාරයක්...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ලක්ස 20-30ක් මැරිච්ච මනුස්සයගෙ පවුලට දෙයි.

    එතනින් ඉවරයි.

    තවත් එක අනතුරක්, මරනයක්.

    බීල වාහන පාරට දාන්න, පොදු මාර්ග වල රේස් යන්න මිනිහෙක් බය වෙන තරමට වන්දි හෝ හිර දඩුවම් හැදෙන්නෙ නැති තාක් කල් ඔව්ව ඔහොම තමයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    ලක්ස 20-30ක් මැරිච්ච මනුස්සයගෙ පවුලට දෙයි.

    එතනින් ඉවරයි.

    තවත් එක අනතුරක්, මරනයක්.

    බීල වාහන පාරට දාන්න, පොදු මාර්ග වල රේස් යන්න මිනිහෙක් බය වෙන තරමට වන්දි හෝ හිර දඩුවම් හැදෙන්නෙ නැති තාක් කල් ඔව්ව ඔහොම තමයි.
    ඔය සල්ලි පොලිසිය හරහාද නැත්තම් පවුද්ගලිකවද දෙන්නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔය සල්ලි පොලිසිය හරහාද නැත්තම් පවුද්ගලිකවද දෙන්නේ

    2ma , police keewata usawiyata kiyala denawa Man hithanne, wandiyak widiyata, mala gedara wada walata wenama gaanak denawa.

    Apa denna wiridda wenna epa kiyala, koma Hari marichcha ekaage pawul walata gaanak deela eliyata enawa mulinma.

    Ohoma thama ithin.

    Monaa karath uparima daduwama 10-15 years wage neda lankawe @thanujaka meka harida ?

    ඔය සල්ලි පොලිසිය හරහාද නැත්තම් පවුද්ගලිකවද දෙන්නේ

    :frown: ubalage kawru Hari nethaaa
    ------ Post added on Dec 11, 2022 at 6:31 PM
     
    • Wow
    Reactions: NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ලන්කාවේ පොන්නයෝ වැඩිවෙලා වාහනේ හිටපු ගැහැනු කෙනුකට ගහලා චන්ඩි වගේ රගනවා වාහනේ එලවපු එකා හොයලා ගහලා මරලා දාපල්ලකෝ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ara gaanita gahapu unta nam badu packet wevi sure
    එහෙම වෙන්නේ 1. පැමිණිල්ලක් දාල 2. පොලිසියෙන් හෙව්වොත් විතරයි. සාමාන්‍යයෙන් ඔයවගේ ඒවා පොලිසියෙන් හොයන්නේ ඉහලින් ඕඩර් එකක් අවොත්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    එහෙම වෙන්නේ 1. පැමිණිල්ලක් දාල 2. පොලිසියෙන් හෙව්වොත් විතරයි. සාමාන්‍යයෙන් ඔයවගේ ඒවා පොලිසියෙන් හොයන්නේ ඉහලින් ඕඩර් එකක් අවොත්
    Aniwa okata order ekak enawa. Me Lankawane
    Mark my word
     
    • Like
    Reactions: NRTG and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාවේ පොන්නයෝ වැඩිවෙලා වාහනේ හිටපු ගැහැනු කෙනුකට ගහලා චන්ඩි වගේ රගනවා වාහනේ එලවපු එකා හොයලා ගහලා මරලා දාපල්ලකෝ
    උඹල කැමතියි නේද නීතියෙන් පිට දඬුවම් දීමට? lol
     
    • Haha
    Reactions: HKavinda

    thanujaka

    Well-known member
  • 2ma , police keewata usawiyata kiyala denawa Man hithanne, wandiyak widiyata, mala gedara wada walata wenama gaanak denawa.

    Apa denna wiridda wenna epa kiyala, koma Hari marichcha ekaage pawul walata gaanak deela eliyata enawa mulinma.

    Ohoma thama ithin.

    Monaa karath uparima daduwama 10-15 years wage neda lankawe @thanujaka meka harida ?

    :frown: ubalage kawru Hari nethaaa
    ------ Post added on Dec 11, 2022 at 6:31 PM
    වන්දිය ගෙවාගන්න බැරි උනොත් තමයි දීර්ඝ කාලයක් හිරේ ඉන්න වෙන්නෙ.
    වන්දි ගෙවන්න පුළුවන් නං එහෙම දීර්ඝකාලීන සිරදඬුවම් නියම වෙන්නේ නෑ රථවාහන වැරදි වලට.
     
    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    වන්දිය ගෙවාගන්න බැරි උනොත් තමයි දීර්ඝ කාලයක් හිරේ ඉන්න වෙන්නෙ.
    වන්දි ගෙවන්න පුළුවන් නං එහෙම දීර්ඝකාලීන සිරදඬුවම් නියම වෙන්නේ නෑ රථවාහන වැරදි වලට.

    මුදල් ඇප ඉවත් කරන්න ලංකාවේ ඉසරවත් කතා වෙලා නැද්ද . ගොඩක් රට වල කතා වෙනවා remove කරන්න , සල්ලි නැත නම් රිමාන්ඩ් ,සල්ලි තිනවා නම් ගෙදර .

    ගහපු ගෑනු දෙන්නෙක් හිරේ .
    නැහැ බන් හොඳටම ගහන එකා එළියේ අර පාරේ වැඩ කරන උන් දෙනෙක් අල්ලල තින්නේ .
    ------ Post added on Dec 11, 2022 at 8:40 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    නැහැ බන් හොඳටම ගහන එකා එළියේ අර පාරේ වැඩ කරන උන් දෙනෙක් අල්ලල තින්නේ .
    ඔව්.. වැඩ කරන උන් දෙන්නව අල්ලන්න ලේසි නේ. අනිත් එකාවත් ගනී.
    දෙරණ කතාවක් කිව්වා නේද ?? එහෙනම් උන් පස්සෙන් ගිහින් කොහොමහරි හිරේ දායි
     
    thanujaka

    Well-known member

  • මුදල් ඇප ඉවත් කරන්න ලංකාවේ ඉසරවත් කතා වෙලා නැද්ද . ගොඩක් රට වල කතා වෙනවා remove කරන්න , සල්ලි නැත නම් රිමාන්ඩ් ,සල්ලි තිනවා නම් ගෙදර .

    නැහැ බන් හොඳටම ගහන එකා එළියේ අර පාරේ වැඩ කරන උන් දෙනෙක් අල්ලල තින්නේ .
    ------ Post added on Dec 11, 2022 at 8:40 PM

    ඇප නෙමෙයි මචං මම කිව්වේ.
    වන්දි.
    එහෙම ඇප අයින් කරන කතාවත් නං ලංකාවේ තාම නෑ.
    ඇප කතාව දුප්පත් මිනිස්සුන්ට අසාධාරණයි තමයි.
    ඒ කතාවම තමයි ඉතිං දඩ වලටත්,