ඔය සල්ලි පොලිසිය හරහාද නැත්තම් පවුද්ගලිකවද දෙන්නේලක්ස 20-30ක් මැරිච්ච මනුස්සයගෙ පවුලට දෙයි.
එතනින් ඉවරයි.
තවත් එක අනතුරක්, මරනයක්.
බීල වාහන පාරට දාන්න, පොදු මාර්ග වල රේස් යන්න මිනිහෙක් බය වෙන තරමට වන්දි හෝ හිර දඩුවම් හැදෙන්නෙ නැති තාක් කල් ඔව්ව ඔහොම තමයි.
Usavi yenඔය සල්ලි පොලිසිය හරහාද නැත්තම් පවුද්ගලිකවද දෙන්නේ
ඔය සල්ලි පොලිසිය හරහාද නැත්තම් පවුද්ගලිකවද දෙන්නේ
ඔය සල්ලි පොලිසිය හරහාද නැත්තම් පවුද්ගලිකවද දෙන්නේ
ubalage kawru Hari nethaaaඑහෙම වෙන්නේ 1. පැමිණිල්ලක් දාල 2. පොලිසියෙන් හෙව්වොත් විතරයි. සාමාන්‍යයෙන් ඔයවගේ ඒවා පොලිසියෙන් හොයන්නේ ඉහලින් ඕඩර් එකක් අවොත්Ara gaanita gahapu unta nam badu packet wevi sure
Aniwa okata order ekak enawa. Me Lankawaneඑහෙම වෙන්නේ 1. පැමිණිල්ලක් දාල 2. පොලිසියෙන් හෙව්වොත් විතරයි. සාමාන්‍යයෙන් ඔයවගේ ඒවා පොලිසියෙන් හොයන්නේ ඉහලින් ඕඩර් එකක් අවොත්
උඹල කැමතියි නේද නීතියෙන් පිට දඬුවම් දීමට? lolලන්කාවේ පොන්නයෝ වැඩිවෙලා වාහනේ හිටපු ගැහැනු කෙනුකට ගහලා චන්ඩි වගේ රගනවා වාහනේ එලවපු එකා හොයලා ගහලා මරලා දාපල්ලකෝ
වන්දිය ගෙවාගන්න බැරි උනොත් තමයි දීර්ඝ කාලයක් හිරේ ඉන්න වෙන්නෙ.2ma , police keewata usawiyata kiyala denawa Man hithanne, wandiyak widiyata, mala gedara wada walata wenama gaanak denawa.
Apa denna wiridda wenna epa kiyala, koma Hari marichcha ekaage pawul walata gaanak deela eliyata enawa mulinma.
Ohoma thama ithin.
Monaa karath uparima daduwama 10-15 years wage neda lankawe @thanujaka meka harida ?
ubalage kawru Hari nethaaa
------ Post added on Dec 11, 2022 at 6:31 PM
වන්දිය ගෙවාගන්න බැරි උනොත් තමයි දීර්ඝ කාලයක් හිරේ ඉන්න වෙන්නෙ.
වන්දි ගෙවන්න පුළුවන් නං එහෙම දීර්ඝකාලීන සිරදඬුවම් නියම වෙන්නේ නෑ රථවාහන වැරදි වලට.
නැහැ බන් හොඳටම ගහන එකා එළියේ අර පාරේ වැඩ කරන උන් දෙනෙක් අල්ලල තින්නේ .ගහපු ගෑනු දෙන්නෙක් හිරේ .
ඔව්.. වැඩ කරන උන් දෙන්නව අල්ලන්න ලේසි නේ. අනිත් එකාවත් ගනී.නැහැ බන් හොඳටම ගහන එකා එළියේ අර පාරේ වැඩ කරන උන් දෙනෙක් අල්ලල තින්නේ .
මුදල් ඇප ඉවත් කරන්න ලංකාවේ ඉසරවත් කතා වෙලා නැද්ද . ගොඩක් රට වල කතා වෙනවා remove කරන්න , සල්ලි නැත නම් රිමාන්ඩ් ,සල්ලි තිනවා නම් ගෙදර .
නැහැ බන් හොඳටම ගහන එකා එළියේ අර පාරේ වැඩ කරන උන් දෙනෙක් අල්ලල තින්නේ .
------ Post added on Dec 11, 2022 at 8:40 PM