ජීවිතයේ ගැටලුවක්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ප්‍රශ්නයක් නිසා ඔලුව අවුල් වෙලා ඉන්නේ.
    පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද හිතෙන දෙවක් කියල

    මට වයස 31 යි . මේ අවුරුද්දේ කසාද බදින්න ඉන්නේ.
    මත්පැන්, දුම් පාවිච්චි කරන්නේ නෑ මම.

    ඒත් හිතට වද දෙනවා ප්‍රශ්නයක් නිසා.

    මේකයි ප්‍රශ්නය මචන් ලා මට ශූක්‍රාණු පිටවෙන්නෙ අඩුවෙන්. ඒ කියන්නේ අර. විදිනවා වගේ වෙන්නේ නෑ. ගණකමට තමයි එන්නේ. ඒවා ඇලෙන ගතියත් වැඩියි වගේ. ජෙලි වගේ.

    Sex කරද්දී ශිශ්නය ප්‍රාණවත් වෙනවා, ඒත් අර හයිය තද ගතිය අඩු වෙනවා අතරමගදි.

    කසාද බැදලා මේ දේවල් ප්‍රශ්න වෙයිද කියල හිතට ලොකු අවුලක් දැනෙනවා මචන් ලා.

    ගෑණු ළමයා බදිමු කියනවා. ඒත් මේ ප්‍රශ්නෙ නිසා ඇවුල් වෙලා ඉන්නේ.

    බදින්න කලින් ශූක්‍රාණු පරීක්ෂණයක් කරගන්න හිතෙනවා මචන්ලා. අවුල් රිපෝට් නම් නොබැස ඉන්නවා.

    ඩොක්ට කෙනෙක් චැනල් නොකර කෙලින්ම hospital එකෙන් කර ගන්න පුලුවන් ද ටෙස්ට් එක.

    😔😔😔😔
    අල්පෙනෙති තුඩකින් එකක් ඇති ශූක්‍රාණු ළමයෙක් හදන්න. ඔයගැන වැඩිය හිතන්න එපා. ලාවට ෂොට් එකක් දාපන් ...ජිවිතේ ප්‍රශ්න අඩුයි එතකොට. හැබැයි වැඩිය බොන්න එපා!!!
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    දූරියන් කාපන්..
    කෙල්ලව දාපන් වැල සයිට් එකක වැඩට..
    ඊට පස්සේ උබට විදින්න පුළුවන් 🤣 මූනට ඒකීගේ
     
    • Dislike
    Reactions: AnuradhaRa