ජීවිතයේ පැරණිම මතකය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන්. ඒත් මූව පොල් කට්ටෙන් නාවනවා මතකයි කිව්වම ටිකක් ඇබ්නොමල්නේ බන්.

    හැබැයි මටත් ලාවට මතකයි බන් නාවන ඒවා නම්. මම නාවනවට බයයි නහයේ යයි කියලා වතුර. මාව නෑව්වේ ගඟේ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොඩි කාලේ වල කජ්ජු ගහල තියේද? මම පොඩි කාලේ හිටියේ හෙනම දුෂ්කර ගමක බන්. ඒ කාලේ මතක් වෙද්දීත් ආතල්. ඉස්කෝලේ නිවාඩු කාලෙට කජු හොයන් ඇවිත් වැල කජ්ජු ගහනවා. දිනුඅම දිනපු ඒවත් අරන් ගෙදර ගිහින් අම්මට දෙන්නේ හෙන කෙරුමෙක් වගේ. :lol:
    ඒ කාලේ ආතල් කියලා වැඩක් නැ බන්. වෙලේ ගොයම් කැපුවට පස්සේ යායට පිට්ටනිය. ඔකේ එල්ලේ ගහනවා. ඇලිකට් එකක් තිබ්බා ගමේ එහා කොනේ. ඔකට යාම අපිට තහනම් කරලා තිබ්බේ, ඒත් අපි හොරෙන් යනවා ගිහින් ගස් බඩගාලා ඇලට පනිනවා. ගමේ අවුරුදු කාලෙට, ගන් වතුර කාලෙට පට්ටා ආතල් ගත්තේ බන්. ඒ ගම දැන් මතකයක් විතරයි. :nerd::(
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මට මතකයි මට කුකුලෙක් කෙටුවා , එදා ආච්චි තමයි මට බෙහෙත් දැම්මේ , එඅත් අවුල කියන්නේ මට දේඅව්රුද්දක් යන්න කලින් ආච්චි මැරුණා , එත මට ආච්චිගේ මල ගෙදර මතක නැහැ , කුකුළා කොටපු scene හොදට මතකයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ කාලේ ආතල් කියලා වැඩක් නැ බන්. වෙලේ ගොයම් කැපුවට පස්සේ යායට පිට්ටනිය. ඔකේ එල්ලේ ගහනවා. ඇලිකට් එකක් තිබ්බා ගමේ එහා කොනේ. ඔකට යාම අපිට තහනම් කරලා තිබ්බේ, ඒත් අපි හොරෙන් යනවා ගිහින් ගස් බඩගාලා ඇලට පනිනවා. ගමේ අවුරුදු කාලෙට, ගන් වතුර කාලෙට පට්ටා ආතල් ගත්තේ බන්. ඒ ගම දැන් මතකයක් විතරයි. :nerd::(

    මම පොඩි කාලේ නිවාඩුවට නැන්දලයි ගෙදර යනවා බන් දෙනියායේ. සිංහරාජේ මායිමේ තියෙන්නේ ඒ ගම. එහේ මුලු නිවාඩු මාසෙම ඉන්නේ ගඟවල වලයි පාරවල් වලයි තමයි. ආයේ ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙනකොට ගෙදර එන්නේ අඬ අඬා...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබට ඔය තරම් හොද මතකයක් තියනවනම්, තො දැන් phd. එක එහෙම කරලා ලොකු රටක මහාචාර්ය කෙනෙක් වෙන්ඩැ. මොකො මේ එලකිරියේ කොරන්නේ?

    :(:(මට ඔවට ආසාවක් තිබුනේ නෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට මතකයි මට කුකුලෙක් කෙටුවා , එදා ආච්චි තමයි මට බෙහෙත් දැම්මේ , එඅත් අවුල කියන්නේ මට දේඅව්රුද්දක් යන්න කලින් ආච්චි මැරුණා , එත මට ආච්චිගේ මල ගෙදර මතක නැහැ , කුකුළා කොටපු scene හොදට මතකයි

    :)
     
    • Like
    Reactions: WwW.lk

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැබැයි මටත් ලාවට මතකයි බන් නාවන ඒවා නම්. මම නාවනවට බයයි නහයේ යයි කියලා වතුර. මාව නෑව්වේ ගඟේ...
    ඔයගස් බඩ ගාපු ඇලේ ඔයේ නාපු කාලේ තමා සරුන්ගල් යවන පොඩි වයස. ඊස ටික කාලෙකට පස්සේ තමා ගමේ කෙල්ලො දැක්කම කිති කැවෙන වයස. මට මතකයි ගස් සෙල්ලන් කරන්න ගිහින් (ඒකට අපි ඒ කාලේ කිව්වේ ගස් පුච්චන් කියලා ) මමයි අපේ බාප්පගේ කොල්ලයි ගමේ හිටිය නාබර කෙල්ලෙක්ව හිතලම වත්තේ මායිමේදි බදාගත්තා. ඔක අපේ පුන්චි දැකලා අම්මට කියලා තිබුනා. ඊටත් කුඩා කාලේ ඔය කියාපු කෙල්ලයි මාමයි හැන්ගිමුත්තන් කරනවා අපේ නැදැ මල්ලිලා එක්ක. මම එකිව අපේ ගෙදර් කාමරේක පැදුරකින් ඔතලා වහගෙන හිටියා හොයනකන්. දැන් නම් එකි මූනක් බලන්නෙත් නැ ගමේ ගියාම. ඔය ඔක්කොම පස්සේ 18-20 කාලේ තමා හොරෙන් රා බොන සීන් එක පටන් ගත්තේ. ඒකටනම් අම්බානක ගුටි කාලා තියනවා අප්පච්චිගෙන්. රා බිවට වඩා ගස් මදින එකාගේ මුට්ටියට කෙලියා කියලා. පැනි උනු කරන්න ගෙනාපු රා තමා කොල්ලො සෙට් එක උස්සලා බොන්නේ..

    මේ ත්‍රේඩ් එක නිසා හෙනට පොඩි කාලේ සීන් මතක් උනා.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    atthath ekka bude gahagena welata yanawa.mata nikan kithi kithi wagee koyi kaleda mathaka na ekane wadee habayi giyata wada karanne madath ekka mada nagena enne haraka wagee :P aththatath mada gahala thama enne ayyo dan ewwa mathak wenakota adenawa bansla uba mokata me thread eka dammada manda ban :) thanks machan ++
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මට මතක ලොකු සීයව (අපේ ආච්චිගෙ මල්ලිව) හැමදාම හවස කඩේ ගිහින් මොනව හරි අරන් එනවා මට,ලොකු සීයා මැරුනේ රෑක,ලොකු සීයා මැරුන වෙලාවේ අපේ සීයා (අම්මගේ තාත්තා) අපේ කාමරේට ඇවිත් කිව්වා,ඉවරයි,ඔක්කොම ඉවරයි කියලා,මළ ගෙදර මහින්දය ආවා ශිරන්ති බාලම එකාවද කොහෙද කිහිල්ලෙ ගහගෙන අමුතුවට වඩන් හිටියේ,ගමේ ගෑණු ඒ ගැන කින්ඩියට කතා උනා මතකයි..මට එතකොට අවුරුදු 3ක් වගේ ඇති.. :dull:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔයගස් බඩ ගාපු ඇලේ ඔයේ නාපු කාලේ තමා සරුන්ගල් යවන පොඩි වයස. ඊස ටික කාලෙකට පස්සේ තමා ගමේ කෙල්ලො දැක්කම කිති කැවෙන වයස. මට මතකයි ගස් සෙල්ලන් කරන්න ගිහින් (ඒකට අපි ඒ කාලේ කිව්වේ ගස් පුච්චන් කියලා ) මමයි අපේ බාප්පගේ කොල්ලයි ගමේ හිටිය නාබර කෙල්ලෙක්ව හිතලම වත්තේ මායිමේදි බදාගත්තා. ඔක අපේ පුන්චි දැකලා අම්මට කියලා තිබුනා. ඊටත් කුඩා කාලේ ඔය කියාපු කෙල්ලයි මාමයි හැන්ගිමුත්තන් කරනවා අපේ නැදැ මල්ලිලා එක්ක. මම එකිව අපේ ගෙදර් කාමරේක පැදුරකින් ඔතලා වහගෙන හිටියා හොයනකන්. දැන් නම් එකි මූනක් බලන්නෙත් නැ ගමේ ගියාම. ඔය ඔක්කොම පස්සේ 18-20 කාලේ තමා හොරෙන් රා බොන සීන් එක පටන් ගත්තේ. ඒකටනම් අම්බානක ගුටි කාලා තියනවා අප්පච්චිගෙන්. රා බිවට වඩා ගස් මදින එකාගේ මුට්ටියට කෙලියා කියලා. පැනි උනු කරන්න ගෙනාපු රා තමා කොල්ලො සෙට් එක උස්සලා බොන්නේ..

    මේ ත්‍රේඩ් එක නිසා හෙනට පොඩි කාලේ සීන් මතක් උනා.

    මම ශිෂ්‍යත්වේ ලියලා නිවාඩුවට දෙනියායේ නැන්දලයි ගෙදර නැවතිලා හිටියේ බන්. නැන්දලා කලේ දළු කඩන එක. මමත් යනවා උදේට තේ වතු ගානේ නැන්දලත් එක්ක. කුඩල්ලො විමානයයි.
    පට්ට ලස්සනයි බන් ඒ පැති. වැහි දවස්වලට උදේට මාර මීදුමක් තියෙන්නේ. කඳු වැහෙන්නම මීදුම. නැන්දලා දළු කඩනකන් ඒ කඳු වල හැම තැනම ඇවිදින එක තමයි කලේ. තේ වත්තක මාර සුවඳක් තියෙනවා බන්. අදටත් තේ වත්තක් ලඟින් යද්දී ඒ සුවඳට මාර ආසයි.
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0
    මතකය #1: තාත්තා බයිසිකලයක තියාගෙන බත් කවනවා (අවුරුදු 3 මාස3 ක් විතර ඇති)
    මතකය # 2: මල්ලි ඉපදිලා බලන්න මුලින්ම ඉස්පිරිතාලේ යනවා (හරියටම අවුරුදු 3 මාස 6)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මොන්ටිසෝරියෙ මුස්ලිම් කෙල්ලෙක්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන්න මතකයි. එදා මිස්ල ඒක නිසා මට සෙල්ලම් කරන්න දුන්නෙත් නෑ බං. :dull:
    ඊට කලින් එක පාරක් බොරුවට කලන්තෙ දාල වැටුන මතකයි. ලොකු නැන්දලගෙ අලුත් ගෙදරට යන්න කලින්.ලඟදි ඒ සිද්ධිය අම්මල මතක් කරා. ඒ වෙනකොට මට අවුරුදු 2 1/2ක් වගේ ලු බං. අම්ම කිව්වෙ:dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    එළකිරි කොල්ලෙක්;16649564 said:
    මොන්ටිසෝරියෙ මුස්ලිම් කෙල්ලෙක්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන්න මතකයි. එදා මිස්ල ඒක නිසා මට සෙල්ලම් කරන්න දුන්නෙත් නෑ බං. :dull:
    ඊට කලින් එක පාරක් බොරුවට කලන්තෙ දාල වැටුන මතකයි. ලොකු නැන්දලගෙ අලුත් ගෙදරට යන්න කලින්.ලඟදි ඒ සිද්ධිය අම්මල මතක් කරා. ඒ වෙනකොට මට අවුරුදු 2 1/2ක් වගේ ලු බං. අම්ම කිව්වෙ:dull:

    niyama sinhalayek™:rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම ඉපදිලා මාසේකින් විතර මාව බලන්න නෑදෑයෝ කට්ටියක් ආව එ ගොල්ලෝ මාව හුරතල් කලා මතකයි. එතන හිටපු ලස්සන අක්කි කෙනෙක් ‍මට උම්මා එකක් දුන්නා මට අද වාගේ මතකයි .
    :lol::lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    paan maama enakan balan idala paan maamage biciykal,eka passen duwanawa,ane mona labakata diwwada mama danneth ne,ape kolo set ekama duwanawa hebei:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඉපදිලා මාසේකින් විතර මාව බලන්න නෑදෑයෝ කට්ටියක් ආව එ ගොල්ලෝ මාව හුරතල් කලා මතකයි. එතන හිටපු ලස්සන අක්කි කෙනෙක් ‍මට උම්මා එකක් දුන්නා මට අද වාගේ මතකයි .

    :lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,007
    9,327
    113
    Microsoft
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්මගෙන් කිරි බොන එක අවස්ථාවක් මතකයි.. මම එයාගේ තන පුඩුව හැපුවා එක මට මතකයි.. :) මම එක අදත් කියන කොට එයාටත් එක මතකයි... එයත් හිනා වෙනවා ඔයාට එක තාම මතකද කියලා.. ඒ කුරුණෑගල අපේ අම්මගේ මහගෙදරදී...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම ඉපදිලා මාසේකින් විතර මාව බලන්න නෑදෑයෝ කට්ටියක් ආව එ ගොල්ලෝ මාව හුරතල් කලා මතකයි. එතන හිටපු ලස්සන අක්කි කෙනෙක් ‍මට උම්මා එකක් දුන්නා මට අද වාගේ මතකයි .
    swinging-snake-smiley-emoticon.gif