ඔව් බන්. ඒත් මූව පොල් කට්ටෙන් නාවනවා මතකයි කිව්වම ටිකක් ඇබ්නොමල්නේ බන්.
හැබැයි මටත් ලාවට මතකයි බන් නාවන ඒවා නම්. මම නාවනවට බයයි නහයේ යයි කියලා වතුර. මාව නෑව්වේ ගඟේ...
ඔව් බන්. ඒත් මූව පොල් කට්ටෙන් නාවනවා මතකයි කිව්වම ටිකක් ඇබ්නොමල්නේ බන්.
ඒ කාලේ ආතල් කියලා වැඩක් නැ බන්. වෙලේ ගොයම් කැපුවට පස්සේ යායට පිට්ටනිය. ඔකේ එල්ලේ ගහනවා. ඇලිකට් එකක් තිබ්බා ගමේ එහා කොනේ. ඔකට යාම අපිට තහනම් කරලා තිබ්බේ, ඒත් අපි හොරෙන් යනවා ගිහින් ගස් බඩගාලා ඇලට පනිනවා. ගමේ අවුරුදු කාලෙට, ගන් වතුර කාලෙට පට්ටා ආතල් ගත්තේ බන්. ඒ ගම දැන් මතකයක් විතරයි.පොඩි කාලේ වල කජ්ජු ගහල තියේද? මම පොඩි කාලේ හිටියේ හෙනම දුෂ්කර ගමක බන්. ඒ කාලේ මතක් වෙද්දීත් ආතල්. ඉස්කෝලේ නිවාඩු කාලෙට කජු හොයන් ඇවිත් වැල කජ්ජු ගහනවා. දිනුඅම දිනපු ඒවත් අරන් ගෙදර ගිහින් අම්මට දෙන්නේ හෙන කෙරුමෙක් වගේ.![]()


ඒ කාලේ ආතල් කියලා වැඩක් නැ බන්. වෙලේ ගොයම් කැපුවට පස්සේ යායට පිට්ටනිය. ඔකේ එල්ලේ ගහනවා. ඇලිකට් එකක් තිබ්බා ගමේ එහා කොනේ. ඔකට යාම අපිට තහනම් කරලා තිබ්බේ, ඒත් අපි හොරෙන් යනවා ගිහින් ගස් බඩගාලා ඇලට පනිනවා. ගමේ අවුරුදු කාලෙට, ගන් වතුර කාලෙට පට්ටා ආතල් ගත්තේ බන්. ඒ ගම දැන් මතකයක් විතරයි.![]()
උබට ඔය තරම් හොද මතකයක් තියනවනම්, තො දැන් phd. එක එහෙම කරලා ලොකු රටක මහාචාර්ය කෙනෙක් වෙන්ඩැ. මොකො මේ එලකිරියේ කොරන්නේ?

මට ඔවට ආසාවක් තිබුනේ නෑමට මතකයි මට කුකුලෙක් කෙටුවා , එදා ආච්චි තමයි මට බෙහෙත් දැම්මේ , එඅත් අවුල කියන්නේ මට දේඅව්රුද්දක් යන්න කලින් ආච්චි මැරුණා , එත මට ආච්චිගේ මල ගෙදර මතක නැහැ , කුකුළා කොටපු scene හොදට මතකයි

ඔයගස් බඩ ගාපු ඇලේ ඔයේ නාපු කාලේ තමා සරුන්ගල් යවන පොඩි වයස. ඊස ටික කාලෙකට පස්සේ තමා ගමේ කෙල්ලො දැක්කම කිති කැවෙන වයස. මට මතකයි ගස් සෙල්ලන් කරන්න ගිහින් (ඒකට අපි ඒ කාලේ කිව්වේ ගස් පුච්චන් කියලා ) මමයි අපේ බාප්පගේ කොල්ලයි ගමේ හිටිය නාබර කෙල්ලෙක්ව හිතලම වත්තේ මායිමේදි බදාගත්තා. ඔක අපේ පුන්චි දැකලා අම්මට කියලා තිබුනා. ඊටත් කුඩා කාලේ ඔය කියාපු කෙල්ලයි මාමයි හැන්ගිමුත්තන් කරනවා අපේ නැදැ මල්ලිලා එක්ක. මම එකිව අපේ ගෙදර් කාමරේක පැදුරකින් ඔතලා වහගෙන හිටියා හොයනකන්. දැන් නම් එකි මූනක් බලන්නෙත් නැ ගමේ ගියාම. ඔය ඔක්කොම පස්සේ 18-20 කාලේ තමා හොරෙන් රා බොන සීන් එක පටන් ගත්තේ. ඒකටනම් අම්බානක ගුටි කාලා තියනවා අප්පච්චිගෙන්. රා බිවට වඩා ගස් මදින එකාගේ මුට්ටියට කෙලියා කියලා. පැනි උනු කරන්න ගෙනාපු රා තමා කොල්ලො සෙට් එක උස්සලා බොන්නේ..හැබැයි මටත් ලාවට මතකයි බන් නාවන ඒවා නම්. මම නාවනවට බයයි නහයේ යයි කියලා වතුර. මාව නෑව්වේ ගඟේ...
aththatath mada gahala thama enne ayyo dan ewwa mathak wenakota adenawa bansla uba mokata me thread eka dammada manda ban
thanks machan ++
ඔයගස් බඩ ගාපු ඇලේ ඔයේ නාපු කාලේ තමා සරුන්ගල් යවන පොඩි වයස. ඊස ටික කාලෙකට පස්සේ තමා ගමේ කෙල්ලො දැක්කම කිති කැවෙන වයස. මට මතකයි ගස් සෙල්ලන් කරන්න ගිහින් (ඒකට අපි ඒ කාලේ කිව්වේ ගස් පුච්චන් කියලා ) මමයි අපේ බාප්පගේ කොල්ලයි ගමේ හිටිය නාබර කෙල්ලෙක්ව හිතලම වත්තේ මායිමේදි බදාගත්තා. ඔක අපේ පුන්චි දැකලා අම්මට කියලා තිබුනා. ඊටත් කුඩා කාලේ ඔය කියාපු කෙල්ලයි මාමයි හැන්ගිමුත්තන් කරනවා අපේ නැදැ මල්ලිලා එක්ක. මම එකිව අපේ ගෙදර් කාමරේක පැදුරකින් ඔතලා වහගෙන හිටියා හොයනකන්. දැන් නම් එකි මූනක් බලන්නෙත් නැ ගමේ ගියාම. ඔය ඔක්කොම පස්සේ 18-20 කාලේ තමා හොරෙන් රා බොන සීන් එක පටන් ගත්තේ. ඒකටනම් අම්බානක ගුටි කාලා තියනවා අප්පච්චිගෙන්. රා බිවට වඩා ගස් මදින එකාගේ මුට්ටියට කෙලියා කියලා. පැනි උනු කරන්න ගෙනාපු රා තමා කොල්ලො සෙට් එක උස්සලා බොන්නේ..
මේ ත්‍රේඩ් එක නිසා හෙනට පොඩි කාලේ සීන් මතක් උනා.


එළකිරි කොල්ලෙක්;16649564 said:මොන්ටිසෝරියෙ මුස්ලිම් කෙල්ලෙක්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන්න මතකයි. එදා මිස්ල ඒක නිසා මට සෙල්ලම් කරන්න දුන්නෙත් නෑ බං.
ඊට කලින් එක පාරක් බොරුවට කලන්තෙ දාල වැටුන මතකයි. ලොකු නැන්දලගෙ අලුත් ගෙදරට යන්න කලින්.ලඟදි ඒ සිද්ධිය අම්මල මතක් කරා. ඒ වෙනකොට මට අවුරුදු 2 1/2ක් වගේ ලු බං. අම්ම කිව්වෙ

මම ඉපදිලා මාසේකින් විතර මාව බලන්න නෑදෑයෝ කට්ටියක් ආව එ ගොල්ලෝ මාව හුරතල් කලා මතකයි. එතන හිටපු ලස්සන අක්කි කෙනෙක් මට උම්මා එකක් දුන්නා මට අද වාගේ මතකයි .




මම ඉපදිලා මාසේකින් විතර මාව බලන්න නෑදෑයෝ කට්ටියක් ආව එ ගොල්ලෝ මාව හුරතල් කලා මතකයි. එතන හිටපු ලස්සන අක්කි කෙනෙක් මට උම්මා එකක් දුන්නා මට අද වාගේ මතකයි .

මම ඉපදිලා මාසේකින් විතර මාව බලන්න නෑදෑයෝ කට්ටියක් ආව එ ගොල්ලෝ මාව හුරතල් කලා මතකයි. එතන හිටපු ලස්සන අක්කි කෙනෙක් මට උම්මා එකක් දුන්නා මට අද වාගේ මතකයි .