ජීවිතයේ වැඩියෙන්ම දුක හිතුනු දවස් මොනවාද
මම මේ වෙන කොට හරිම කල කිරීමකින් ඉන්නේ මම කවදාවත්ම දැකලා නැහැ මේ තරම් අත්මාර්ථකාමි මිනිස්සු ටිකක්......

ඩොකාල තමයි චාටර්ම මිනිස්සු මචන්ලා මමත් ලැජ්ජා වෙනවා මේ මිනිස්සු ගැන...උන් තමන් ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි අනෙකට වලත් කපාගෙනම තමයි යන්නේ...ලංකාවේ මෙහෙම මිනිස්සු ටිකක් ඉන්නවා කියලා දැනගත්තේ මේ ටික කාලෙට.....මම කොළඹ ඇවිත් අවුරැදු 6යි...ඒත් මේ කාලෙට තේරැම් ගියේ නගරයට වඩා ගමේ මිනිස්සු ලග මනුස්සකම තියෙනවා කියලයි...දැන් ඇති වෙලා ඊලග අවුරැද්දේ වත් මේ නගරයෙන් ඈතටම යනවා.....සල්ලි නෙමෙයි නිදහසයි ඕනේ.......