1ස්ට් ටයිම් කෙල්ලගෙ උපන් දිනේට එකිගේ ගෙදර ගිහිල්ලා එකිත් එක්ක Dance කරනකොට අනිත් කෑල්ල ගෙන් එකක් ආවා...බඩු මාට්ටු...



රිදිලා™;15556063 said:ඉස්සර දවසක් කෙල්ලෙක් ඉල්ලුවා පෙන් ඩ්‍රයිව් එක... ආ කියලා දුන්නා... දුන්නට පසසේ මතක් වුනේ...අයියෝ එදා දා ගත්ත වැල ටික මැකුවේ නෑ නේද කියලා... අයියෝ...වෙච්ච වැඩේ




ඔන්න මගෙත් රෙදි ගැලවුණු කතා වස්තු අංක 1. ලොකු සිරාවක්නම් නෑ, අමාරුවෙන් හරි හිනා වෙයල්ලා හොඳේ?
වැඩිය ගණන් ගත්තේ නෑ.
ඔහොම ඔහොම යද්දී මේ බැලිල්ල ටිකක් වැඩි උනා. අතින්, පයින් එහෙමත් ඉඟි බිඟි දාන්න ගත්තා. කොහොම සැපක්ද නේ?
මාත් ඉතින් ඒකි දිහා බලලා ටිකක් හිනා උනා, ලං වෙලා පොඩි වචනයක් දාන්න හිතාගෙන ඉස්සරහට ගියා. (පව්නේ බන් ඒකි එච්චර හරියක් කරලා මන් නිකන් හිටියහම. ) ඔන්න ඉතින් ගිහින් හිනා උනා විතරයි මේකිත් කට ඇරලා ලස්සනට හිනා උනා.
බුදු අම්මෝ සල්ලි කිව්වලු.
මේකිගේ ඉස්සරහ දත් දෙක නෑ කොල්ලෝ.
මොනා කරන්නද ඉස්සරහට ආවේ බහින්න වගේ කියලා පේන්නත් එක්ක බෙල් එක ගහලා ඉස්සරහ
මගුලක් කියොනවා
නදකින් වේ@.. තො නම් හිතලම ගැහුවෙ.. දවසක් මම ෆාමසියක් ලගට ගියා ඉස්කෝලෙ කෑලි තුනක් ඇවිත් හෝ ගාල බේත් ගන්නව.. අම්මලත් එක්ක.. උන්ගෙ අම්මල මාව අදුරනවත් එක්ක..
![]()
අර අලි එලෝන වේ@ හෝන් එකම තමයි මගෙ තිබ්බෙ.. ඒක ගහපුවාම චූ යනව.. දවසක් ත්‍රී වීල් කාරයෙක් ට ඕවර්ටෙක් කරල ඕක ගහල ත්‍රීවීල් ඒක අයිනට කපුව පාර තව ටිකෙන් ඌ පෙරල ගන්නවා..
![]()
රුපියල් හය හත්සීයෙ කෑල්ලක් නෙවේ.. හිතහන් කො පවර් එක..
ගොඩක් වෙලාවවට හිතලම තමයි ගහන්නෙ
හැබැයි මේක නම් ඉබෙ ගැහුනෙ
යකො ලැජ්ජාවට බයික් එක අරන් වරෙං කියලා යාලුවෙක්ගෙ ත්‍රිවිලර් එකෙ නැගාලා මම ගියා
ඒ අස්සෙ බයික් එක ගෙන්න ගිය එකාගෙන් මම හොන් එක ගහපු කෙල්ලගෙ විස්තර අහනවා ලු එතන හිටපු කොල්ලෙක්

ආදර්සමත් තාත්තා කෙනෙක්මගේ යලුවො 2 උන සිද්දි 2 මේක
අපේ කොල්ලෙක්ට පුරුද්දක් තිබ්බා උදේ නෑගිට්ට ගමන් අත් වැඩ
දවසක් අපේ සෙට් එකේ බුවෙක්
ඔවා සාමන්‍ය දෙවල් නිකරුනෙ බනින්නෙ නැතුවා ඔහොම කිව්ව එක හොදයි
මමත් දවසක තාත්තා කෙනෙක් උනාම ඔහොම මමයි කරන්නෙ 

බන්ටු;15556114 said:වැඩේ නැගල යනවනේ? අලි සන්තෝසයි !
මරු කතා ටික, රෙදි නෑ. අම්මපා මුන් තාම ලැජ්ජ නැතුව ඉන්නවනේ වලක් කපන් බහින්නේ නැතුව.ඔන්න මගෙත් රෙදි ගැලවුණු කතා වස්තු අංක 1. ලොකු සිරාවක්නම් නෑ, අමාරුවෙන් හරි හිනා වෙයල්ලා හොඳේ?
දවසක් bus එකේ කට කපලා හිටගෙන යද්දී ටිකක් මෙහාට වෙන්න හිටපු ලස්සන සුදු නංගි කෙනෙක් මගේ පැත්ත බලනවා හිනා වෙනවා ආයිත් බලනවා හිනා වෙනවා, මටත් ඉතින් මරේ මරු. මමත් ඉතින් හිතාගත්තා අපි ඉතින් හැන්ඩි කොල්ලොනේ මුන් වශී වෙනවා ඇති කියලා.වැඩිය ගණන් ගත්තේ නෑ.
ඔහොම ඔහොම යද්දී මේ බැලිල්ල ටිකක් වැඩි උනා. අතින්, පයින් එහෙමත් ඉඟි බිඟි දාන්න ගත්තා. කොහොම සැපක්ද නේ?
මාත් ඉතින් ඒකි දිහා බලලා ටිකක් හිනා උනා, ලං වෙලා පොඩි වචනයක් දාන්න හිතාගෙන ඉස්සරහට ගියා. (පව්නේ බන් ඒකි එච්චර හරියක් කරලා මන් නිකන් හිටියහම. ) ඔන්න ඉතින් ගිහින් හිනා උනා විතරයි මේකිත් කට ඇරලා ලස්සනට හිනා උනා.
බුදු අම්මෝ සල්ලි කිව්වලු.
මේකිගේ ඉස්සරහ දත් දෙක නෑ කොල්ලෝ.
මොනා කරන්නද ඉස්සරහට ආවේ බහින්න වගේ කියලා පේන්නත් එක්ක බෙල් එක ගහලා ඉස්සරහ
halt එකෙන් බැහැලා ඊළඟ එකේ එල්ලිලා ආව.
අරමුණ: හුදෙක් විනෝදය පිණිස පමණි. ශාරීරික අඩුපාඩුව අපහසුතාවයට පත් කිරීමට නොවේ.
(එහෙම කියලා ඒකට කරගහන්න බෑනේ බන්.)
කතා අංක 2ත් දාන්නම්.


(දැනුත් එහෙමද?) ඔන්න ඉතින් මමත් ගියා යාලුවෙක් හම්බ වෙන්න, අපි කලින් කතා කරගත්ත විදියට උදේ 11 ට උතුම් පැතුම් එක ඉස්සරහදි හම්බ වෙමු කියල ඔන්න ආවා. මට තිබ්බ ඇම්මට උදේ 10 වෙද්දී එතන. මොනා කරන්නද අර මැදතියන බැම්ම උඩ වාඩි වෙලා ac පාරක් කකා පොතක් බල බල හිටියා. ටිකකින් වගේ කව්ද කෙනෙක් මෙච්චර ඉඩ තියෙද්දී මගේ ඇඟේ ගැවී නොගැවී වගේ වාඩි වෙලා.
මන් ඔලුව ඉස්සුවේ නෑ, නොන්ඩිනේ එහෙම කරන එක?
පොත බලන මුවාවෙන්ම ඇහැ කරකවලා කකුල් 2 දිහා බැලුවා. අක්කට කජු මද කිව්වලු. කොට ගව්මක් ඇඳලා ලස්සන සුදු ගලක් දිලිසෙනවා.
ඔන්න අපිට සෙට් වෙන පොෂ් කෑලි. හෙන ආඩම්බරයි වගේ දැන්.
දකින උන් හිතනවා ඇත්තේ මගේ කව්රුහරි කියලනේ.
ටික වෙලාවක් ඉඳලා ආසාවෙන් මුණ බැලුවා. අනේ මල්ලි ඒකි නංගි මල්ලියෙක් බන්.
බිස්නස් එකක් හොයාගෙන ඇවිත්ද කොහෙද? මන් වාෂ්ප උනා, අඳුරන එකෙක් දැක්කොත් පටි 7ම රෝල්. 
ඔයාගේ ඉතුරු කතා වස්තු ටිකත් දාන්නකෝ බලන්න..බන්ටු;15556173 said:


අද දවසම කම්මැලියි මේ වැස්සක් නිසා 
thama wela na butරිදිලා™;15556063 said:ඉස්සර දවසක් කෙල්ලෙක් ඉල්ලුවා පෙන් ඩ්‍රයිව් එක... ආ කියලා දුන්නා... දුන්නට පසසේ මතක් වුනේ...අයියෝ එදා දා ගත්ත වැල ටික මැකුවේ නෑ නේද කියලා... අයියෝ...වෙච්ච වැඩේ
adooo.... mama girl kenekta pen ekak denakota hena bayen oii denne.
ඔයාගේ ඉතුරු කතා වස්තු ටිකත් දාන්නකෝ බලන්න..අද දවසම කම්මැලියි මේ වැස්සක් නිසා
![]()




කියවන්න පුලුවන් ඒවා විතරක් දාන්න, වෙන බහු බූත ඒවනම් දාන්න එපාබන්ටු;15556186 said:කතානම් එමටයි සුදූ. ඔලුවට එන්නේ නෑ. එන සැනින් දාන්නම්. තෝරලා බේරලා එපැයි දාන්න. නැත්තම් වසලා හමාරයිනේ.


කියවන්න පුලුවන් ඒවා විතරක් දාන්න, වෙන බහු බූත ඒවනම් දාන්න එපා![]()
කතාව පොඩ්ඩක් වෙනස් කරලා කියන්නම් අපේ නැන්දා තාම මට පුතා කියලා කටපුරා කියන නිසා.
මන් එතකොට පොඩි කොල්ලා 6 වසරේ. දවසක් කට්ටිය රෑ වෙනකම් කතා කරකර හිටියා නැන්දට දොයිමත වෙලාද කොහෙද මගේ උකුල උඩින් ඔලුව තිබ්බා. මල හතිලව්වයිනේ බන්. කව්ද දන්නේ මෙහෙම සීන් එකක්, දන්නවනම් ලෑස්ති වෙලා ඉන්නවනේ. මමත් ඉතින් නීට් පිට හිටියේ.
සතුට වැඩිකමටද කොහෙද අහවල් එක ඔලුව ඉස්සුවා.
පොඩි උනාට ඒවා වැඩ කරනවනේ කියලා මුන් හිතන්නේ නෑනේ. නැන්දගේ ඔලුවෙත් වදිනවා වස ලැජ්ජාව. ඔක්කොටම වඩා හීන් දාඩිය දැම්මේ කුළුණු ඉස්සුන එක කව්රුහරි දකී කියලා. එහෙම මුකුත් අවුලක් උනේ නෑ. ඒත් දවසක් දෙකක් යනකන් නැන්දගේ මුණ බලන්න මොකක්ද වගේ (මනමාලකමට). 

බන්ටු;15556159 said:කතා වස්තු අංක 2.
මේක උනේ උසස් පෙළ කරන කාලේ. ඒ කාලේ MC යනවා කියන්නේ හෙන ලොකුයි වගේ.(දැනුත් එහෙමද?) ඔන්න ඉතින් මමත් ගියා යාලුවෙක් හම්බ වෙන්න, අපි කලින් කතා කරගත්ත විදියට උදේ 11 ට උතුම් පැතුම් එක ඉස්සරහදි හම්බ වෙමු කියල ඔන්න ආවා. මට තිබ්බ ඇම්මට උදේ 10 වෙද්දී එතන. මොනා කරන්නද අර මැදතියන බැම්ම උඩ වාඩි වෙලා ac පාරක් කකා පොතක් බල බල හිටියා. ටිකකින් වගේ කව්ද කෙනෙක් මෙච්චර ඉඩ තියෙද්දී මගේ ඇඟේ ගැවී නොගැවී වගේ වාඩි වෙලා.
මන් ඔලුව ඉස්සුවේ නෑ, නොන්ඩිනේ එහෙම කරන එක?
පොත බලන මුවාවෙන්ම ඇහැ කරකවලා කකුල් 2 දිහා බැලුවා. අක්කට කජු මද කිව්වලු. කොට ගව්මක් ඇඳලා ලස්සන සුදු ගලක් දිලිසෙනවා.
ඔන්න අපිට සෙට් වෙන පොෂ් කෑලි. හෙන ආඩම්බරයි වගේ දැන්.
දකින උන් හිතනවා ඇත්තේ මගේ කව්රුහරි කියලනේ.
ටික වෙලාවක් ඉඳලා ආසාවෙන් මුණ බැලුවා. අනේ මල්ලි ඒකි නංගි මල්ලියෙක් බන්.
බිස්නස් එකක් හොයාගෙන ඇවිත්ද කොහෙද? මන් වාෂ්ප උනා, අඳුරන එකෙක් දැක්කොත් පටි 7ම රෝල්.


බොරු කියන්න එපා හංසි. මේක වුණේ ඔයාට නේද? ඇත්තම කියන්න. අපි ඔයා සැබෑ ලෝකේ කවුද කියල දන්නේ නෑනේ. ඒ නිසා ලැජ්ජ වෙන්න එපා.
ඒ කියන්නේ ඔයාව බේර ගන්න කොට ඔයා හිටියේ උපන් ඇඳුමෙන්?
සුනාමිය දවසේ මාතර පොල්හේනේ දිය රෙද්දක් ඇඳන් නාපු කෙල්ලෙක්ටත් ඔය වැඩේම වෙලා තිබ්බ. ඒකි බේරිලා තිබ්බේ සුනාමිය එද්දී උඩකට නැගලා. ඒත් දිය රෙද්ද ගැලවිලා ගිහින්. ඒ කෙල්ලගේ අම්මා සුනාමියට අහු වෙලා මැරුණා.
![]()


