ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

cookies572

Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    Mata Ada Chater wadak una bun..yaluwekge pirithak kiyala mama podi kottak panna.. yaluwage amma machan ude pandara amma hambela ahalane bun, mama gedara enakota loweth na. mama kamaretama wela inne dan. mata kiya ganna deyak na bun. mokak hari moleta ena ekek kiyapan puluwannam..:sorry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Mata Ada Chater wadak una bun..yaluwekge pirithak kiyala mama podi kottak panna.. yaluwage amma machan ude pandara amma hambela ahalane bun, mama gedara enakota loweth na. mama kamaretama wela inne dan. mata kiya ganna deyak na bun. mokak hari moleta ena ekek kiyapan puluwannam..:sorry:

    :rofl::rofl::rofl::rofl:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මේක වුනේ AL පන්ති පටන් ගත්ත කාලේ.. අපි ඒ දවස්වල හිටියේ පොඩි ටවුමක.. දවසක් මං ඉස්කෝලේ ඇරිලා බස් එකට ගොඩවුනා ගෙදර එන්න.. කොහොමහරි එදා හෝල්ට් එකෙන් බහින්න හිටියේ මං විතරයි.. කොන්දා ඩ්ර්යිවර්ට කිව්වා මෙයාව ඉස්සරහින් දාගෙන යමු කියලා.. මාත් ගොනා වගේ ස්ලෝව් කරන්න කලින්ම පැන්නා බස් එකෙන් (පිටිපස්සේ දොරෙන්). බිමට කකුල් තිබ්බ විතරයි ඇදිලා ගිය බිම දිගේ.. කොහොමහරි මං ටක් ගාල නැගිට්ටා.. එතකොට කොන්දා අහනවා මල්ලි මොකෝ පැන්නේ කියල, මට පට්ට මල.. පස්සේ කිව්වා මල්ලි බස් එකට නගින්න හොස්පිටල් එකෙන් බෙහෙත් දාමු කියල.. බස් එකේ එවුනුත් මං දිහා බලාගෙන. මං කිව්වා බස් එකට යන්න යන්න කියලා..
    ඊට පස්සේ තමා මං කොහෙද තුවාල වෙලා කියලා බැලුවේ.. එක අතක අල්ලයි වැලමිට දෙකයි තුවාල වෙලා ලේ ගලනවා. යුනිෆෝර්ම් එකෙත් ලේ. ඊට පස්සේ මං වටපිට බැලුවා.. ටවුන් එකේ හැම කෙනාම මං දිහා බලාගෙන ..කොහොමහරි අන්කල් කෙනෙකුයි අයියා කෙනෙකුයි ඇවිල්ලා ළඟ ඩිස්පෙන්සරියෙ ඩොකාට කියල බෙහෙත් දාලා දුන්නා. ඒ දෙන්න නැත්තන් මං පට්ට අසරණ වෙනවා මචන්ලා එදා. ඊට පස්සේ ඉතින් සතියක් දෙකක් යනකන්ම බිම බලාගෙන තමයි ටවුමේ සැරිසැරුවේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අඩෝ පට්ට සීන් එක නේ බං
    :D:D:D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ත්‍රෙඩ් එක නැගල යනව. මාත් ගොඩක් දේවල් බලෙන්ම අමතක කරන් ඉන්නේ:dull:, වෙච්ච සිද්දීන් එච්චරට පජාතයි.:baffled:

    ටික කලකට ඉහත, ලංකාවේ ප්‍රරමුක පෙලේ ආයතනයක සේවයකලා. ජොබ් එක නිසා ආයතනය තුල ලොකු පිලිගැනීමක් හා ප්‍රසිද්දියක් ලබල තිබුන. :cool:

    ඔෆිස් එකත් වහල තියෙන ඒ මූසල ඉරිදාවේ මොකක් හරි පූරුවේ කරුමයකට ඔෆිස් එකට රිංගල, මේල් සර්වර් එකේ බැකප් එකක් දාල පොඩි වැඩ වගයක් කරල, ලිෆ්ට් එකේ පහලට යන ගමන් ඔෆිස් එකේ මනුස්ස පුලුටක් නැති එකේ ඇරිය පඩයක් ආයේ ලිෆ්ට් එක ඇතුලේ කලන්තේ දාන්න ගඳයි. :baffled::baffled: උඹලට කියන්න ඇරපු ගමන් පුකත් නිකන් දන්න අරන් හෙන රස්නයක් එක්ක පඩේ ගියේ:eek::eek:. හිතාගන්න පුලුවන්නේ ඒ කන්ඩිශන්එකෙන් යන පඩේ ඌශ්නේ:eek::eek:..... ඕන් ඉතින් ලිෆ්ට් එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන අතර
    ඟ එකපාරටම හතරවෙනි තට්ටුවේ නැවැත්තුව:baffled::angry:. බල්ලෙක්වත් නැති එකේ මොන පුකට හතරේ නැවැත්තුවද කියල වටපිට බලනකොටම මෙන්න බොලේ ඔෆිස් එකේ හිටිය පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ලිෆ්ට් එකට නැගපි. :baffled: ඒකි මටත් හායි හවු ආ යූ? කියන් ලිෆ්ට් එකට නැහල නහයත් හයියෙන් පිඹල, බෑග් එකෙන් ලේන්සුවක් අරන් නහය වහගත්ත.:baffled::baffled::no: සිටුවේශන් එක හිතාගන්න පුලුවන්නේ, කරකියාගන්න දෙයක් නැතිකමටම මම දෙවෙනි තට්ටුවෙන් සොරි කියාගෙනම ලිෆ්ට් එකෙන් පැන්න.:dull: ඒකි ඔය සීන් එක කාට කිව්වද කියලනං මං දන් නෑ, ඒත් ඒකි ඒ ඔෆිස් එකන් අස්වුන දවසේ මම තරම් සතුටු වුන එකෙක් තවත් නෑ. ඒකි අස්වුන දවසේ ඔෆිස් එකේ ෆිට්ම සෙට් එකට බොන්න අරන්දීල නිධාන කතාවත් එලිකරල පට්ට ආතල් එකක් ගත්ත.:)

    Linda~
    :lol:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    ඔන්න 9 වසරේදී දවසක් ඉස්කෝලේ යන්න පාරට වෙලා ඉන්නවා බස් එක එනකන්... එතකොට ආපි CTB බස් එකක්. ඇවිල්ල නතර කළා බස් හෝල්ට් එකේ.කෙල්ලෝ ටිකකුත් නැග්ග. මම විතරයි එතන කොල්ලෙක්ට හිටියේ. ආයේ දෙපාරක් හිතුවේ නෑ CTB එකක් හින්ද මමත් දුවල ගිහිල්ල එල්ලුනා. නැගල ටික වෙලාවකින් බලද්දී පොඩි අමුත්තක් තේරුනා මට. ඒ අමුත්ත තමයි කෙල්ලෝ විතරයි බස් එකේ හිටියේ. අම්මට සිරි වෙනවා මේ අර කෙල්ලන්ගේ School බස් එක. ගම්පහ කට්ටිය නං දන්නවා ඇති Holy Cross එකේ බස් එක. කොන්දා මාව බැස්සුවේත් නෑ කොට කලිසම් හින්ද.ඉතින් බහින්න තියෙන ලැජ්ජාවට මම බිම බලාගෙන ගියා. කෙල්ලෝ අමුතු විදිහට මගේ දිහා බලල හිනා වෙනවා.
    ඒක නෙමෙයි හොදම සිද්දිය ඔන්න මම ඉතින් බස් එකේ හිටගෙන යද්දී මම හිටගෙන හිටපු තැන සීට් එකේ කෙල්ලෝ දෙන්නෙක් වාඩි වෙලා හිටියා.මුන් දෙන්න හෙන කතාවක.මමත් හොරට ඒ කතාවට කන දාගෙන හිටියා. ඔන්න එක පාරට එක කෙල්ලෙක් කියපි "ඔයා දන්නේ නෑ අනේ, අද මගේ පෑන්ටියේ පාට ඔය දැක්ක නං හිනා වෙනවා. මම අද ඇදගෙන ආවේ මල් මල් එකක්" කියලා. මට උන් හිටි තැන් අමතක උනා. මුළු ඇගේම ශක්තියෙන් හිනා වෙන්නේ නැතුව හිටියා. ඒ වෙලාවේ හිනා උනා නං බස් එකෙන්ම කන්න තිබ්බා..... :baffled::baffled::baffled:

    :rofl::rofl: පෑන්ටිය යනු හොදම දේ නොව, හොදම දේට ලගම ඇති දෙයයි;)
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මම depression කෙල්ලක්ට love ආදරය කරලා, එකී ලෙඩ වෙන හැම වාරයකම ඒකිගෙන් බැනුම් අහගෙන ලග ඉදලා, hospital කට්ට කාගෙන ගිහින්,හොදට ඒකිව බලා ගත්හා, මුළු හදවතින්ම ආදරය කරලා, මොන දේ වුනත් ලගින් ඉන්නවා කියලා මම හිතා ගෙන හිටියේ...

    නමුත් එකී අන්තිමට මාවත් අමතක කරලා වෙන කොල්ලක් ලගට ගියා බන්
     
    • Like
    Reactions: MC New York

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම depression කෙල්ලක්ට love ආදරය කරලා, එකී ලෙඩ වෙන හැම වාරයකම ඒකිගෙන් බැනුම් අහගෙන ලග ඉදලා, hospital කට්ට කාගෙන ගිහින්,හොදට ඒකිව බලා ගත්හා, මුළු හදවතින්ම ආදරය කරලා, මොන දේ වුනත් ලගින් ඉන්නවා කියලා මම හිතා ගෙන හිටියේ...

    නමුත් එකී අන්තිමට මාවත් අමතක කරලා වෙන කොල්ලක් ලගට ගියා බන්

    කෙල්ලෝ එහෙම තමයි බං. උන් හොයන්නේ සැපට ඉන්න. ඒ වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා. කොල්ලෝ වගේ ප්‍රතිපත්ති වල ඉන්න ජාතියක් නෙමෙයි බං ගෑනු කියන්නේ. හිත වෙනස් වෙනවා ටක් ගාල
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මම depression කෙල්ලක්ට love ආදරය කරලා, එකී ලෙඩ වෙන හැම වාරයකම ඒකිගෙන් බැනුම් අහගෙන ලග ඉදලා, hospital කට්ට කාගෙන ගිහින්,හොදට ඒකිව බලා ගත්හා, මුළු හදවතින්ම ආදරය කරලා, මොන දේ වුනත් ලගින් ඉන්නවා කියලා මම හිතා ගෙන හිටියේ...

    නමුත් එකී අන්තිමට මාවත් අමතක කරලා වෙන කොල්ලක් ලගට ගියා බන්

    :eek::eek::eek::eek::eek:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    කෙල්ලෝ එහෙම තමයි බං. උන් හොයන්නේ සැපට ඉන්න. ඒ වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා. කොල්ලෝ වගේ ප්‍රතිපත්ති වල ඉන්න ජාතියක් නෙමෙයි බං ගෑනු කියන්නේ. හිත වෙනස් වෙනවා ටක් ගාල

    ow ban. ek eke famous members la 4 denak vithara dannava mage story eka..

    uba dannavada meya hitapu gaman pissa vage hithuna hithuna de karanava. meyage mood stabilize na. ehama thiyeddi thama mama lagin hitye

    thava podden mama marenava meya nisa :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow ban. ek eke famous members la 4 denak vithara dannava mage story eka..

    uba dannavada meya hitapu gaman pissa vage hithuna hithuna de karanava. meyage mood stabilize na. ehama thiyeddi thama mama lagin hitye

    thava podden mama marenava meya nisa :(

    උඹ තරම් නොවුනත් මමත් ඒ වගේ කැප කිරීමක් කලා බං. මටත් වුනේ උඹට වෙච්ච දේම තමයි. කමක් නෑ බං. අපි කරන හොඳ නරක ඔක්කොගෙම ප්‍රතිපල අපිටමයි නේ...
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    උඹ තරම් නොවුනත් මමත් ඒ වගේ කැප කිරීමක් කලා බං. මටත් වුනේ උඹට වෙච්ච දේම තමයි. කමක් නෑ බං. අපි කරන හොඳ නරක ඔක්කොගෙම ප්‍රතිපල අපිටමයි නේ...

    hoda karath naraka return thama hambavenne :(
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    උඹ තරම් නොවුනත් මමත් ඒ වගේ කැප කිරීමක් කලා බං. මටත් වුනේ උඹට වෙච්ච දේම තමයි. කමක් නෑ බං. අපි කරන හොඳ නරක ඔක්කොගෙම ප්‍රතිපල අපිටමයි නේ...

    කැමති නම් උබගේ කතාවත් දාපන්කෝ
     
    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    ත්‍රෙඩ් එක නැගල යනව. මාත් ගොඩක් දේවල් බලෙන්ම අමතක කරන් ඉන්නේ:dull:, වෙච්ච සිද්දීන් එච්චරට පජාතයි.:baffled:

    ටික කලකට ඉහත, ලංකාවේ ප්‍රරමුක පෙලේ ආයතනයක සේවයකලා. ජොබ් එක නිසා ආයතනය තුල ලොකු පිලිගැනීමක් හා ප්‍රසිද්දියක් ලබල තිබුන. :cool:

    ඔෆිස් එකත් වහල තියෙන ඒ මූසල ඉරිදාවේ මොකක් හරි පූරුවේ කරුමයකට ඔෆිස් එකට රිංගල, මේල් සර්වර් එකේ බැකප් එකක් දාල පොඩි වැඩ වගයක් කරල, ලිෆ්ට් එකේ පහලට යන ගමන් ඔෆිස් එකේ මනුස්ස පුලුටක් නැති එකේ ඇරිය පඩයක් ආයේ ලිෆ්ට් එක ඇතුලේ කලන්තේ දාන්න ගඳයි. :baffled::baffled: උඹලට කියන්න ඇරපු ගමන් පුකත් නිකන් දන්න අරන් හෙන රස්නයක් එක්ක පඩේ ගියේ:eek::eek:. හිතාගන්න පුලුවන්නේ ඒ කන්ඩිශන්එකෙන් යන පඩේ ඌශ්නේ:eek::eek:..... ඕන් ඉතින් ලිෆ්ට් එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන අතර
    ඟ එකපාරටම හතරවෙනි තට්ටුවේ නැවැත්තුව:baffled::angry:. බල්ලෙක්වත් නැති එකේ මොන පුකට හතරේ නැවැත්තුවද කියල වටපිට බලනකොටම මෙන්න බොලේ ඔෆිස් එකේ හිටිය පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ලිෆ්ට් එකට නැගපි. :baffled: ඒකි මටත් හායි හවු ආ යූ? කියන් ලිෆ්ට් එකට නැහල නහයත් හයියෙන් පිඹල, බෑග් එකෙන් ලේන්සුවක් අරන් නහය වහගත්ත.:baffled::baffled::no: සිටුවේශන් එක හිතාගන්න පුලුවන්නේ, කරකියාගන්න දෙයක් නැතිකමටම මම දෙවෙනි තට්ටුවෙන් සොරි කියාගෙනම ලිෆ්ට් එකෙන් පැන්න.:dull: ඒකි ඔය සීන් එක කාට කිව්වද කියලනං මං දන් නෑ, ඒත් ඒකි ඒ ඔෆිස් එකන් අස්වුන දවසේ මම තරම් සතුටු වුන එකෙක් තවත් නෑ. ඒකි අස්වුන දවසේ ඔෆිස් එකේ ෆිට්ම සෙට් එකට බොන්න අරන්දීල නිධාන කතාවත් එලිකරල පට්ට ආතල් එකක් ගත්ත.:)

    Linda~

    patta yako
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම depression කෙල්ලක්ට love ආදරය කරලා, එකී ලෙඩ වෙන හැම වාරයකම ඒකිගෙන් බැනුම් අහගෙන ලග ඉදලා, hospital කට්ට කාගෙන ගිහින්,හොදට ඒකිව බලා ගත්හා, මුළු හදවතින්ම ආදරය කරලා, මොන දේ වුනත් ලගින් ඉන්නවා කියලා මම හිතා ගෙන හිටියේ...

    නමුත් එකී අන්තිමට මාවත් අමතක කරලා වෙන කොල්ලක් ලගට ගියා බන්

    matat oya wage seen ekak una kiyahanko :eek::sorry::sorry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ත්‍රෙඩ් එක නැගල යනව. මාත් ගොඩක් දේවල් බලෙන්ම අමතක කරන් ඉන්නේ:dull:, වෙච්ච සිද්දීන් එච්චරට පජාතයි.:baffled:

    ටික කලකට ඉහත, ලංකාවේ ප්‍රරමුක පෙලේ ආයතනයක සේවයකලා. ජොබ් එක නිසා ආයතනය තුල ලොකු පිලිගැනීමක් හා ප්‍රසිද්දියක් ලබල තිබුන. :cool:

    ඔෆිස් එකත් වහල තියෙන ඒ මූසල ඉරිදාවේ මොකක් හරි පූරුවේ කරුමයකට ඔෆිස් එකට රිංගල, මේල් සර්වර් එකේ බැකප් එකක් දාල පොඩි වැඩ වගයක් කරල, ලිෆ්ට් එකේ පහලට යන ගමන් ඔෆිස් එකේ මනුස්ස පුලුටක් නැති එකේ ඇරිය පඩයක් ආයේ ලිෆ්ට් එක ඇතුලේ කලන්තේ දාන්න ගඳයි. :baffled::baffled: උඹලට කියන්න ඇරපු ගමන් පුකත් නිකන් දන්න අරන් හෙන රස්නයක් එක්ක පඩේ ගියේ:eek::eek:. හිතාගන්න පුලුවන්නේ ඒ කන්ඩිශන්එකෙන් යන පඩේ ඌශ්නේ:eek::eek:..... ඕන් ඉතින් ලිෆ්ට් එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන අතර
    ඟ එකපාරටම හතරවෙනි තට්ටුවේ නැවැත්තුව:baffled::angry:. බල්ලෙක්වත් නැති එකේ මොන පුකට හතරේ නැවැත්තුවද කියල වටපිට බලනකොටම මෙන්න බොලේ ඔෆිස් එකේ හිටිය පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ලිෆ්ට් එකට නැගපි. :baffled: ඒකි මටත් හායි හවු ආ යූ? කියන් ලිෆ්ට් එකට නැහල නහයත් හයියෙන් පිඹල, බෑග් එකෙන් ලේන්සුවක් අරන් නහය වහගත්ත.:baffled::baffled::no: සිටුවේශන් එක හිතාගන්න පුලුවන්නේ, කරකියාගන්න දෙයක් නැතිකමටම මම දෙවෙනි තට්ටුවෙන් සොරි කියාගෙනම ලිෆ්ට් එකෙන් පැන්න.:dull: ඒකි ඔය සීන් එක කාට කිව්වද කියලනං මං දන් නෑ, ඒත් ඒකි ඒ ඔෆිස් එකන් අස්වුන දවසේ මම තරම් සතුටු වුන එකෙක් තවත් නෑ. ඒකි අස්වුන දවසේ ඔෆිස් එකේ ෆිට්ම සෙට් එකට බොන්න අරන්දීල නිධාන කතාවත් එලිකරල පට්ට ආතල් එකක් ගත්ත.:)

    Linda~

    :lol: :lol: :lol: paw bn uba
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    කියහන්කෝ...
    :angry::angry::angry:

    එක දවසක් මගේ කකුලේ පොඩි ගෙඩියක් ඈවිල්ල තිබුන ඔක ඒච්චර ගනන් ගත්තෙ නෑ ටික ඩවසක් යනකොට කකුල දෙක වෙල අඩිය තිය ගන්න බෑරි තරමට ආව ඉතින් කොහොම කොහොම හරි ඉස්පිරිතලේ යන්න උනා ගියට පස්සේ කිව්ව ඔයට ඈඩ්මිට් වෙන්න වෙනව ඔපරෙශන් එකකට කියලා කොහොම හරි ඔපරේශන් එක කරලා අදට ගෙනත් දාලා මේල් නර්ස් කෙනෙක් කෑතිටර් එකක් ගෙනත් දිලා කිව්වා ඕක දාගන්න ඔයට ඈදෙන් බහින්න ඩෙන්න එප කියලා ඩොක්ට කිව්ව තුවලෙ තලෙන නිසා කියලා ඔයට දගන්න පුලුවන්ද නෑත්නම් මම දාන්නද කියල ඈහුව මම කිව්ව මට පුලුවන් කියල ඔන්න ඉතින් මම දාගත්තා වෑඩි හොදට ඉතින් ටිකක් තදට දාගත්තා ඔන්න ඉතින් ඔහොම පය තුන හතරක් ගියා දෑන් රෑ වෙලා ඔක්කොම නිදි ඉන්න බෑ රිදෙනව මල මගුලයි අරක තද වෑඩි කමට හොදටම ඉදිමිලා ඉතින් මම වට පිට බලනකොට නර්ස් කෙනෙක් ඉන්නව හෑබයි ගෑනු කෙනෙක් ඉති මට ඉන්නම බෑරි නිස සිද්දිය කිව්වා නර්ස් ඩොක්ටට කියන්නම් කියල ගියා ටික වෙලාවකින් එනව ඩොක්ට කෙනෙක් මල මගුලයි යකො ලේඩි ඩොක්ට කෙනෙක් :baffled:වස ලජ්ජවයි ඈවිල්ලා කියනවා රෑ උන නිසා ඩොක්ටර්ස් ලා නෑ මම තමා වාට්ටුව බාරව ඉන්නෙ මට තම බලන්න වෙන්නෙ කියල පෙන්නන්න කිව්ව මොනව කරන්නද ඉතින් පෙන්නුවා හොදටම ඉදිමිලා පස්සේ මොනවද ක්‍රිම් වගයක් ගාල ගියා උඩෙ ඈවිල්ලා හින වෙලා අහනව දෑන් හොදද කියලා:rolleyes:වස නොන්ඩිය වයස විසි අටක විතර ඩොක්ට කෙනෙක් කොහොම හරි මට දවස් පහලවක් ඉන්න උනා වට්ටුවෙ
     
    Last edited: