බන්ටු;15540690 said:
අනික් උන් ඔයා වගේ කකුල් උස්සන්නේ නෑ සහෝ.![]()
කොහෙන්ද මන්දා ජබුක් ගාලා සද්දයක් ආවා


බන්ටු;15540690 said:
අනික් උන් ඔයා වගේ කකුල් උස්සන්නේ නෑ සහෝ.![]()


එක පාරක් උදේ පාන්දර අපේ ගෙවල් ලග ඉන්නව මට වඩා අවිරුද්දක් බාල එකෙක්,,ඒ යකාගෙ තාත්තා මට කෝල් කරලා අහලා වාහනේ කේස් එකක් ගිහින් මොකද්ද වයර් එකක් තියෙද කියලා,,
ඒ අන්කල්ගේ වොය්ස් එක ඒ කොල්ලගේ වගේමය්,,
මන් තෝ ගොබ්බ උලම් ***** නිදියන්න දීපන් කියල තිව්වා වගෙ මත්කය්,,
හපො දෙය්යනේ,,පස්සෙ මන් උට සීන් එක කියල ශේප්කරගත්තා,ඌ අන්කල්ට කියල,,7දෙය්යනේ,,කාලයක් යනකන් මෑන්ස්ගෙ මූන බැලුවෙ නෑ




ලය්න් එකක් තිබුනේ පේපර් එකට බයටම,,ඔන්න ඉස්සෙල්ලා මොකද්ද කොලයක් බෙදන් ගියා,,එකෙ නම ලියන්න තිබුනෙ..




,ඔන්න ඒ අස්සේ අහ් නව් ස්ටාට් ටු රය්ට් කිව්වා මොකෙද්ද රිලා මොටය්යෙක්,. යකඩො මට පේපර් එකක් ලැබුනෙ නැහැනේ,,මන් ලග හිටියා ඩිරෙක්ටර්,මන් කිව්වා මට දුන්නේ නෑ කියලා,,මෙන්න මූ අහ් යූ ඩින්ට් gt කියලා4 වටෙ බලලා,,ලුක් වට්ස් ඔන් යො ටේබල් කිව්ව,,අර නම ලියන්න දීපු කොලේ තියෙනවා,,ඖලව්ව අනිත් පැත්ත ගහපු ගමන් දෙය්යූ සාක්කීඊඊඊ...මෙන්න යකො ප්රශ්න ටික,,අර ටය්ම් එක දීලා තියෙන්නේ ඒ ටික කියවන්න,,










සමනළ සිදුවීමක් නෙ?මටත් මෙ වගෙ සින් එකක් උනා මගෙ ෆොන් එකට කොල් කරන්නෙ මගෙ යාලුවො විතරය එක දවසක් Clz එන්නෙ නැද්ද කියල අහන්න සර් කොල්කරා කසුන්ද කියලා ඇහුවා මම ඉතිං යාලුවෙක් කියලා හිතාගෙන කියපං මචන් මොක්ක ද මගෙන් වෙන්න ඔනෙ කියපං බං කියලා කිව්වා ඉට පස්සෙ කිව්වෙ නෙ මෙ අහවල් එකෙ සර් කතා කරන්නෙ කියලා![]()
ඇයි මම සරම් අඳින එක නවත්වන්න හේතුවක් තියෙනව. ලොල්. දැන් නම් ඒ කෙල්ලො බැඳලා ළමයිනුත් ඉන්ව එක්කෙනෙක්ට. හික්ස්
අපි ගමෙහ් අනාථ කුකුලොහ් බං...
රිදිලාබන්ටු;15540813 said:හිකිස්...තොගේ ගිනි කූරු බාගෙට මොකට ඉරිසියා කරන්නද කුකුලෝ?

එක පාරක් උදේ පාන්දර අපේ ගෙවල් ලග ඉන්නව මට වඩා අවිරුද්දක් බාල එකෙක්,,ඒ යකාගෙ තාත්තා මට කෝල් කරලා අහලා වාහනේ කේස් එකක් ගිහින් මොකද්ද වයර් එකක් තියෙද කියලා,,
ඒ අන්කල්ගේ වොය්ස් එක ඒ කොල්ලගේ වගේමය්,,
මන් තෝ ගොබ්බ උලම් ***** නිදියන්න දීපන් කියල තිව්වා වගෙ මත්කය්,,
හපො දෙය්යනේ,,පස්සෙ මන් උට සීන් එක කියල ශේප්කරගත්තා,ඌ අන්කල්ට කියල,,7දෙය්යනේ,,කාලයක් යනකන් මෑන්ස්ගෙ මූන බැලුවෙ නෑ
මේ ලාස්ට් සෙමෙස්ටරේ එක්සෑම් එක තිබුනෙ කොලේජ් එකේ නෙවි,,කම්පුටර් සෙකුරිට් තිබ්බ දවසෙ බිස්නස් කරන උන්ටත් වෙන මොකද්ද ලබ්බක්..
බිස්නස් උන් කොප්ප හොදට දාන නිසා අය්ටී 1 ඊලගට බිස්නස් එකෙක් වෙන්න දාල තිබුනේ(අපේ එකෙ ඉන්නෙ හද්දා සාත්න්ලා ඔය්ය්ය්ය්..උන් හොදය් බක් මාසෙට පුක් ගහන්)..ඔන්න ඉතින් සීන් එක අහපල්ලකො,,බිස්නස් එකේ ඉතින් ඉන්න කෙල්ලො ගැන කියන්න ඕන නෑනේ,,පොඩ්ඩක් එදා එන්ක්රිප්ශන් සීන් ටික මට අමතක වෙන ලය්න් එකක් තිබුනේ පේපර් එකට බයටම,,ඔන්න ඉස්සෙල්ලා මොකද්ද කොලයක් බෙදන් ගියා,,එකෙ නම ලියන්න තිබුනෙ..
නම ලියලා දැන් මම උඩ බලන් මතක් කර කර ඉන්නව,ඇඩෙන්න දෙය්ද කියලා පේපර් එක,,ඔන්න ඒ අස්සේ අහ් නව් ස්ටාට් ටු රය්ට් කිව්වා මොකෙද්ද රිලා මොටය්යෙක්,. යකඩො මට පේපර් එකක් ලැබුනෙ නැහැනේ,,මන් ලග හිටියා ඩිරෙක්ටර්,මන් කිව්වා මට දුන්නේ නෑ කියලා,,මෙන්න මූ අහ් යූ ඩින්ට් gt කියලා4 වටෙ බලලා,,ලුක් වට්ස් ඔන් යො ටේබල් කිව්ව,,අර නම ලියන්න දීපු කොලේ තියෙනවා,,ඖලව්ව අනිත් පැත්ත ගහපු ගමන් දෙය්යූ සාක්කීඊඊඊ...මෙන්න යකො ප්රශ්න ටික,,අර ටය්ම් එක දීලා තියෙන්නේ ඒ ටික කියවන්න,,
මට නිකන් පිටිපස්සෙන් අපේ කාලකන්නි හැත්ත හිනා වෙනවා වගෙ සද්දයක් ඇහුනා
කිසිදු හැල හොල්මනකින් තොරව ලිව්වා පැය 3ම එකම ඉරියව්වෙන්,,පේපරෙ දීලා අන්තිමට නැගිටින්නත් පුක රෙඩී නෑ වගෙ,,බොහොම අමාරුවෙන් නැගිටලා ආව,,
දෙය්යො බැලුවා වගේ 'ඩී' එකක් ලැබුනා,,මට හිනා වෙච්ච වෙ@ගේ පුතාල c කෑලි cආර් කෑලිදාල තිබ්බේ,,
හරි සන්ටොශය් ලොල්
හප්පා.. ඒ කිට්ටුව ලිඳක් තිබ්බේ නැද්ද බං..?
උක්කුං බබා;15540951 said:මේක නම් කියන්නත් ලැජ්ජයි අම්මප. හොදටම ලජ්ජා උනා...
ඒ දවස් වල මම A/L කරල result එනකං ඉන්න දවස්. ඔය දවස් වල මම පොඩි කෑල්ලක් scene කරා. මාරම ලස්සනයි. එකී එතකොට 12 වසරේ විතර ඇති. ඒ කියන්නේ මට වැඩ අවුරුදු 3ක් විතර බාලයි.මම ඉතං තව කොල්ලෙක් එක්ක මෙකි ඉස්කෝලේ ඇරෙන වෙලාවට town 1ට යනවා මේකිව talk කරන්න. මම ගෙදරින් පැන ගන්නෙත් english class 1ට යනවා කියල.
ඔන්න දැන් තමයි scene 1 පටන් ගන්නේ. මේකිගේ ගෙවල් තියෙන්නේ town එකේ ඉදං අපේ ගෙවල් main road ඇවිත් තව අතුරු මාරක බස් එකක යන්න ඕනි.
ඔන්න ඉතං මමයි මගේ යලුවයි මෙකි පස්සෙන් ඇවිත් බස් එකෙන් බැහැල අර අතුරු පාරේ යන බස් 1ට නැග්ග. නැග්ගේ කතා කරන්නම් කියල. එත් වැඩේ හරිගියේ නා. කොන්ද මේකිව ඉන්දෙව්වා. අපි හිටගෙන. ඒ මදිවට අපිව පස්ස්ටත් යැව්වා. වැඩේ කචල්. අදහස අත අරගත්තා. ඔන්න කොන්ද එනවා සල්ලි ගන්න පිටිපස්සේ ඉදං. මගේ යාලුවත් මම ගාව. මෙන්න මම ticket ගන්න යද්දීම මගේ යාළුවා කියන එකා කොන්දට කියපි "අහවල් තැනට " 3ක් දෙන්න කියල.
කොන්ද : කවුද 3න් දෙනා.
යාළුවා : අර ඉස්සරහ ඉදං ඉන්නේ ගනු ළමය .
මමත් රත් වෙලා ගිය. මේ මොඩය මටත් නොකිය සල්ලි දීලත් ඉවරයි. කොන්ද කෙල්ල ඉන්න හරියට ගිය. කෙල්ල සල්ලි දික් කරනවා කොන්දට. කොන්දත් මොකද්ද එකක් කිව්වා විතරයි කෙල්ල හැරිලා බැලුව නිකං අකුණක් ගහනවා වගේ.
දැන් කරන්න දෙයක් නැනේ. ඔන්න දැන් කෙල්ල බහින තැන කිට්ටු වෙනවා. අපිත් ඉතං එතනින් එහාට ගිහින් තේරුමක් නැති නිසා කෙල්ලේගේ halt 1න්ම බැහැල ඉස්සරහට ඇවිදගන ගියා. කෙල්ල ඉක්මනටම ගෙදරට දිව්වා. අපි ඉතං පාරේ විදගෙන යනවා නිකං අපේ පර වගේ ඊලග හෝල්ට් 1ට.
ටිකක් වෙලා යනකොට මෙන්න පිටිපස්සෙන් ඇහෙනවා කුර ගැටෙන සද්දයක් "ටෝකොස්, ටෝකොස් " ගාල. අපි දෙන්නම එක පාරටම හැරිලා බැලුව. අම්මටහුඩු මෙන්න නන්දාම්ම එනවා සුසන්තිකා වගේ දුවගෙන. අපි දෙන්නටම කර කියා ගන්න දෙයක් නැ. අපි ඉතං දන්නේ නෑ වගේ ඉස්සරහට යනවා. නැන්දාම්ම අපි ගාව නතර උනා. මගේ නම් නැට්ට හොදටම අකිලිලා.. ඒ මදිවට ඉහින් කනින් දාඩිය දානවා.
නන්දාම්ම මට මොනවද දික් කරල කියාපි "මේ අපේ දුවට සල්ලි දෙන්න අපි ඉන්නවා , මේක තියා ගන්න " කියල, මට මාරු කාසි වලින් රුපියල් 12ක් දික් කරපි . මගේ අත මට නොදනිම වෙවුල වෙවුල දික් උන. මට මතක ඒ ටික විතරයි. විනාඩියක් විතර ගියාට පස්සේ තමයි දැක්කේ මගේ අතේ මාරු කාසි වගයක් තියනවා. ඒ මදිවට අර නැහැදිච්චි කෙල්ලත් අම්ම එනකං ගේට්ටුව ගාවට වෙලා බලන් ඉන්නවා.
මට සුළු දිය පිට උනා ඕයි. ඉතං හිතා ගනින්කෝ ලැජ්ජාව කොහොමද කියල .:baffled:

එතකොට අර කොන්ද කෙල්ලගේ කවුරුහරි අදුරන කෙනෙක් ද ?![]()
උක්කුං බබා;15541253 said:
නෑ නැ.... එහෙම scene 1ක් නැ. කෙල්ල කොන්දට සල්ලි දික් කරද්දී වූ කියන්න ඇති ඔයාට සල්ලි දුන්න කියල .
එතකොට කෙල්ලම තමයි ගෙදර ගිහින් ගින්න දීල තියෙන්නේ ..
හපොයි මචන් බොහොම අමාරුවෙන් රෙදි ඇඳගෙන ඉන්නෙ. ඒතරම් සීන් මටනම් තියෙනව. ලඟදි වුන එකක් කියන්නම්.
ඕන්න ටවුන් එකේ මියුසිකල් එකක් තියෙනව. බෑන්ඩ් එක arrowstar. මමයි අපෙ කොල්ලො ටිකයි නැටුම් තෙල් එහෙම ගහලා මියුසිකල් එකේ කකුල් කරේ තියාගෙන මඩ කාගෙන නටනව. අපි හිටියෙ ග්රවුන්ඩ් එක මැදට වෙන්න වගේ.දන්න අඳුනන අයත් වටේ හිටියා වගේ මතකයි.ඔන්න හොඳම හරියෙදි ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා. මොකාද කියලා බැලුවෙ නෑ ඉස්සුවා. මෙන්න හෙලෝ කියපු ගමන් මූ අහපි උඹෙ අම්මට හුරුල්ලො පන්සීයක් ඕනද කියල. මගෙ යකා රත්වුනා. මූට පද දෙකක් කිව්ව, මූ ඇහෙන්නෙ නෑ සද්දෙ වැඩියි අනන්මන් කියපි. මමත් ෆෝන් එක කට ලඟට අරගෙන පුලුවන් තරම් හයියෙන් පද පේලි දෙකක් තුනක් කියල ෆෝන් එක තිබ්බ. එතකොට මෙන්න වටේ උන් මට හිනාවෙනව. ගෑනු ලේන්සු හපාගෙන කෙල්ලො ඔලුවෙ අත්ගහගෙන.මගෙ දිහා බලාගෙන ඉන්නව. ටිකක් වෙලා ගියාට පස්සෙ මීටර්වුනේ මම මහා හයියෙන් බනිනකොට නට නට හිටපු සින්දුව ඉවරවෙල. අනිත් උන් ටික මාව එවලෙ එතනින් ඇදගෙන ආපු නිසා බේරුන, නැත්නම් තාම දුවනව.
haha patta
physics වලට sir කාරයෙක් අපිට individual class කළා. මමයි තව එකෙකුයි තමා හිටියේ.
මෙහෙම ගියොත් අපිට තමා කෙල වෙන්නේ කිවුව..
අරූ ගත් කටටම කියපි
"ඕකට A තුනක් නේ ඕනේ.. එන්ඩ කියපන් ඕකට"
කියලා. 