ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කව්ද බොල අන්කල්... ඔව්වා දාලා රෙදි ගලෝගන්න වට වඩා හොඳයි පැත්තකට වෙලා ඉන්නවා.. දැන් අර නරියා මට උනා කියලා බොරුවක් දැම්මොත් ඔන්න මම වගකියන්නේ නෑ....

    ලොකු සීන් නේ ඉතින්...
    :oo::oo::oo:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    :rofl::rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    සහෝ හිනා උනාට ගනේමුල්ලේ පැත්තේ කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගලා කෙල්ල සෙරෙප්පුව ගලවද්දිම කලිසමේ තෙත් උනයි කියලා මට PM දාපු කතාව මෙතන කියමුද කට්ටියටත් දැනගන්නත් එක්ක...

    549532_10150632590211903_711756902_9588964_1382133212_n.jpg

    sachiyata salli dala lin peliyak gassala demu bole ;););)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    :lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    සහෝ හිනා උනාට ගනේමුල්ලේ පැත්තේ කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගලා කෙල්ල සෙරෙප්පුව ගලවද්දිම කලිසමේ තෙත් උනයි කියලා මට PM දාපු කතාව මෙතන කියමුද කට්ටියටත් දැනගන්නත් එක්ක...

    :eek::eek::eek:mchan umba oya attatamada kiyanne...monawa unat umba ehema kiyana eka hari naha neda...kata hari tiyena problem 1kwisada gannane umbata pm 1k danne..eka katawat kiyanawata kamati nati nisane umbata pm 1k dala prashne ahanne..ehema ahapu deyak mewage prasiddiye kiyana eka waradi mchan...:eek::eek::eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :eek::eek::eek:mchan umba oya attatamada kiyanne...monawa unat umba ehema kiyana eka hari naha neda...kata hari tiyena problem 1kwisada gannane umbata pm 1k danne..eka katawat kiyanawata kamati nati nisane umbata pm 1k dala prashne ahanne..ehema ahapu deyak mewage prasiddiye kiyana eka waradi mchan...:eek::eek::eek:

    බලාගෙන යනකොට එකත් ඇත්ත...
    :confused::confused::confused:
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0

    :lol: ane nikan wadak balagena yanawa manussayo yanna :P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    සහෝ හිනා උනාට ගනේමුල්ලේ පැත්තේ කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගලා කෙල්ල සෙරෙප්පුව ගලවද්දිම කලිසමේ තෙත් උනයි කියලා මට PM දාපු කතාව මෙතන කියමුද කට්ටියටත් දැනගන්නත් එක්ක...

    :lol: සෙරෙප්පුව ගලෝපුවහම . ඉකේයා:rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :eek::eek::eek:mchan umba oya attatamada kiyanne...monawa unat umba ehema kiyana eka hari naha neda...kata hari tiyena problem 1kwisada gannane umbata pm 1k danne..eka katawat kiyanawata kamati nati nisane umbata pm 1k dala prashne ahanne..ehema ahapu deyak mewage prasiddiye kiyana eka waradi mchan...:eek::eek::eek:

    ඊළග පාර ඌට මොකුත් කියන්න එපා එතකොට හරි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සොරි වෙන්න ඕනේ සහෝ වැරදිලා කටට කලියෙන් අත ඉස්සර උනානේ...

    මේ වගේ එකක් නැද්ද කිට්ටුවක?

    ඇයි හැමදාම ඔකටම යන්නෙ

    sachiyata salli dala lin peliyak gassala demu bole

    mchan umba oya attatamada kiyanne...monawa unat umba ehema kiyana eka hari naha neda...kata hari tiyena problem 1kwisada gannane umbata pm 1k danne..eka katawat kiyanawata kamati nati nisane umbata pm 1k dala prashne ahanne..ehema ahapu deyak mewage prasiddiye kiyana eka waradi mchan...

    බලාගෙන යනකොට එකත් ඇත්ත...

    ane nikan wadak balagena yanawa manussayo yanna

    සෙරෙප්පුව ගලෝපුවහම . ඉකේයා

    ඊළග පාර ඌට මොකුත් කියන්න එපා එතකොට හරි.
    අවුට් ඔෆ් ටොපික්.. :growl::growl: thread එක කන්න එපා බොලව්.. මේක මුල ඉදං අමාරුවෙන් බඩ අල්ලාගෙන කියවන් එන උන් ඉන්නවා.. උන්ට දිගටම කියවන් යන්න ඕන.. :growl::growl:

    ඔය ටුට්ටගෙ කෙබ්බ යකෝ.. ඔය හාල් පාරුව ඇගිලි ගහපුව mta සෙල්ලම් කරන දවස් වල අපි වැමෑරෙව්ව.. ඒකට හොදටම රිදිල ඉන්නෙ ඔය..
    :rofl:
    තාමත් ඕකට ඇගිලි ගහන්න වෙනවලු යම් යම් ලෙඩ පරික්ෂා කරන්න.. මූ ඒ සෙක්ෂන් එකෙන් පිට යන්නෙම නැහැලු ඇගිලි ගැහිල්ල මාර ආතල් ලු.. හැබැයි බොලා දන්නවද මූ ඇගිලි ගහන්නෙ ගෑනුන්ගෙ නෙවෙයි යකෝ..
    :sorry:
    මම හිතන්නෙ මේක තමා මේ thread එකේ තියන රෙදි නැතිම සිද්දිය..
    හර්ෂ නයිට් ෆුයිරි කන්ටැක්ට් කර සත්‍යභාවය තහවුරු කර ගන්න..
    මේකට නම් ගොඩාක් රිදෙයි..
    :rolleyes::rofl:

    gPuCpCR.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටනම් කියන්න තරම් ලැජ්ජ හිතෙන සීන් නම් වෙලා නෑ ඒත් මේ වෙලාවෙ SLT Internet ඩවුන් ගිය නිසා පොඩි කතාවක් මතක් උනා උන්ගෙ වැඩ ගැන

    පහුගිය දවස්වල මගෙ internet disconnect වෙන්නයි slow වෙන්නයි ගත්ත හිටපු ගමන් ... router එක වැඩ කරනව ඒත් ඩේට එන්නෙ නෑ ... ඉතින් මම SLT එකට කෝල් කරල ලෙඩෙත් කියල කිව්ව ඔයගොල්ලන්ගෙ exchange එකේ අවුල තියෙන්නෙ එතනින් පොඩ්ඩක් බලල හදල දෙන්න කියල (මොකද මේ සීන් එකම කලින් වෙලා දන්න එකෙක් හදල දුන්නෙ) ... මුන් ඒ කිව්වට අහන්නෙ නෑ ගෙදෙට්ට එන පාර අහනව ඇවිත් බලන්නම් කියල ... මම කිව්ව එන්නෙපා මෙහෙ අවුලක් නෑ කියල ... අනිත් එක ඔය ලෙඩේ එන්නෙ ඉඳල හිටල නිසා මුන් එන වෙලාවට ඕක වැඩ කරනව කියන එකත් මම දන්නවනෙ

    පස්සෙ ඔන්න ආයෙ හවස් වෙලා follow up call එකක් ආව දැන් හරිද ලෙඩේ බලන්න එන්නද කියල (මුන්ට පුදුම උනන්දුවක් තියෙන්නෙ ලෙඩේ හදල දෙන්න) ... පස්සෙ මුන්ගෙ කන්දොස්කිරියාවෙන් බේරෙන්න බැරි කමට මම කිව්ව එහෙනම් ඇවිල්ල බලන්න කියල ... කොහොම හරි මුන් ඉරිද දවසෙ කියල බලන්නෙත් නැතුව උදේ 9 වෙද්දිම ආව

    ඇවිල්ල ඉතින් router එකට ලොග් වෙනවයි ping කර කර බලනවයි මේකෙ ඇති අවුලක් නෑ නෙ ... පස්සෙ මුන් කැරකි කැරකි ඉඳල උඩ හයි කරල තියෙන telephone බොක්ස් එක ඇරල බැලුව ...

    251px-Telephone-Wire-Connection.jpg

    ආහ් මේක මලකඩ කාලනෙ කියල අළුත් බොක්ස් එකක් හයි කරල ... දැන් එහෙනම් බයවෙන්න දෙයක් නෑ වැඩේ හරියයි කියල යන්න ගියා :P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න 3 වෙනි scene එක.:P

    මේකත් ඒ ලෙවල් කාලෙ වුනේ. ඒ කාලෙ මම කෙල්ලෙක්ට පොඩියට ලයින් එකක් දාගෙන හිටියෙ.
    9.gif
    හතරවැනි හරි පස්වැනි හරි ෆස්ට් ලව් එකට ට්‍රයි කලේ. ඒකිව අඳුරන්නෙත් නෑ අඳුරන උන් හිටියෙත් නෑ. :sorry: ටික දවසක් ඉඳලා කොහොමහරි වැඩේ ගොඩදාගන්න කියලා පර්ස් එකේ නම්බර් එක ලියලා තිබුන කොල කෑල්ලක් අරගෙන අතේ තිබුන හයිය හිතට අරන් මම නලුව වගේ කෙල්ල ලඟට ගියා.:cool: ගට්ස් ගත්තා.;) හුස්ම පිටකරා. :Dවචනයක් දෙකක් කතාකලා. :Pනම්බරේ දුන්නා ඒකි එපා කිව්වා දෙවැනි පාර දුන්නම ගත්තා.:love: මෙන්න ඒ යෝධි නම්බරේ තිබුන කොලේ හපලා තූ කියල බිමට කෙල ගැහුවා. :baffled: වටේ කෙල්ලො කොල්ලො පිරිලා ඉරිදා පොල වගේ සෙනග හැමතැනම, එදායින් පස්සෙ ඒකිගෙ මූන දිහාවත් මමනම් බැලුවෙ නෑ චාටර් එකටම.හෆොයි එහෙම බලුවීමක්.:sorry:
     
    • Haha
    Reactions: jeffhardy

    :lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    :eek::eek::eek:mchan umba oya attatamada kiyanne...monawa unat umba ehema kiyana eka hari naha neda...kata hari tiyena problem 1kwisada gannane umbata pm 1k danne..eka katawat kiyanawata kamati nati nisane umbata pm 1k dala prashne ahanne..ehema ahapu deyak mewage prasiddiye kiyana eka waradi mchan...:eek::eek::eek:
    ඔව් සහෝ ගල් පැලෙන අමූලික ඇත්ත...:yes::yes: ඕක තමයි සචියා එව්ව සැර අඩුම සිද්ධිය සචියා නිසයි ඕක ප්‍රසිද්ධියෙ කිව්වේ වෙන එකෙක්නම් එහෙම කියන්නේ නැහැ..:sorry::sorry: තව තියනවා මූට ඉස්කෝලේ කාලේ කොල්ලේ අතවර කරපු සිද්ධි එහෙමත්... අර Anal Sex ත්‍රෙඩ් එක දාපු දවසේ අම්මෝ මුගෙන් ආපු PM ගොඩ..:baffled::baffled: මට රිප්ලයි කරලම එපා උනා.. මූව පරිස්සමින් අශ්‍රය කරන්න ඕනේ එකෙක්.. :rofl::rofl:
    බලාගෙන යනකොට එකත් ඇත්ත...
    :confused::confused::confused:
    :sorry::sorry::sorry::sorry:
    :lol: ane nikan wadak balagena yanawa manussayo yanna :P
    :cool::cool::cool::cool:
    :lol: සෙරෙප්පුව ගලෝපුවහම . ඉකේයා:rofl:
    මූ තමයි අර මේ දවස් වල යන ක්ෂනික මොකද එක දැම්මේ.. කොල්ලෙක් කියලා කියන්න බැරි කමට බැඳලා වයිෆ් එක්ක කියලා පොයියක් ඇරලා තියෙන්නේ....
    ඊළග පාර ඌට මොකුත් කියන්න එපා එතකොට හරි.
    අනේ ඔව් බං.. එහෙම නම් ලොකු දෙයක්.. රෙද්ද හැමදාම එලකිරි එකට ලොග් වෙද්දි PM 5- 6 ඇවිත් එපා වෙනවා...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    අවුට් ඔෆ් ටොපික්.. :growl::growl: thread එක කන්න එපා බොලව්.. මේක මුල ඉදං අමාරුවෙන් බඩ අල්ලාගෙන කියවන් එන උන් ඉන්නවා.. උන්ට දිගටම කියවන් යන්න ඕන.. :growl::growl:

    ඔය ටුට්ටගෙ කෙබ්බ යකෝ.. ඔය හාල් පාරුව ඇගිලි ගහපුව mta සෙල්ලම් කරන දවස් වල අපි වැමෑරෙව්ව.. ඒකට හොදටම රිදිල ඉන්නෙ ඔය..
    :rofl:
    තාමත් ඕකට ඇගිලි ගහන්න වෙනවලු යම් යම් ලෙඩ පරික්ෂා කරන්න.. මූ ඒ සෙක්ෂන් එකෙන් පිට යන්නෙම නැහැලු ඇගිලි ගැහිල්ල මාර ආතල් ලු.. හැබැයි බොලා දන්නවද මූ ඇගිලි ගහන්නෙ ගෑනුන්ගෙ නෙවෙයි යකෝ..
    :sorry:
    මම හිතන්නෙ මේක තමා මේ thread එකේ තියන රෙදි නැතිම සිද්දිය..
    හර්ෂ නයිට් ෆුයිරි කන්ටැක්ට් කර සත්‍යභාවය තහවුරු කර ගන්න..
    මේකට නම් ගොඩාක් රිදෙයි..
    :rolleyes::rofl:

    gPuCpCR.png

    මම ඔබට මොකුත් නොපවසමි සහෝ...:D ඔබ ලිඳට වැටී ඇති දුකට මෙතන බොරු ගොතන්නට හැකි බව මම කලින් පවසා ඇත...:cool: ඇඟිලි ගැසීමේ කතාවනම් යම් තාක් දුරකට සත්‍යය බව සනාත කරනු කැමැත්තෙමි..:P නමුත් සහෝ එය පවසන විට ‍ෆියුරියෙක් ලඟ සිටියේ නැත.. නමුත් පැවසිය යුතුම දෙයක් ඇත.. එම දේවල් ගැන කතා වෙන විට ඔබ ක්ෂණිකව ගේම් එකෙන් ඉවත් වී නැවත පැමිණිය සිද්දිය හැමෝටම ගැටලුවක් වුවත් අවසානයේ කිරියට ලොග් වී කතාවාරය අතර තුර ඔබ මට එවා තිබූ PM එක දැකීමෙන් මට ඒ වෙලේ ඔබ ගියේ ඇයිදැයි පසක් විය..;) ඔබට මා ලවා අහවල් ප්‍රදේශය පරීක්ෂා කර ගැනීමට අවශ්‍යය බවත් ඇඟිල්ලක් වෙනුවට වෙනත් යමක් ගසන්න හැකිදැයි අයුතු යෝජනාවක් කල බවත් මම මෙතන පැවසීමෙන් වැලකී සිටිමි...:baffled::rofl::rofl: