ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පන්සලේ අටවිසි පින්කම් දවස් වල තමා ඉතින් මේ සිද්දිය උනේ..ඔන්න ඉතින් පිංකම පටන් අරන් ටික වෙලාවක් යද්දී කෙල්ලෙක් ආවා හද සසල වෙන තරමේ ! මමයි තව කොල්ලෝ දෙන්නෙකුයි වටේ කැරකි කැරකි හිටියා ඉතින් රබර් ඇහැ දදා !

    ඔන්න ඉතින් පිංකම ඉවරයි..එක පාරටම කෙල්ල missing අපි දැන් පන්සල පීර පීර හෙව්වා ! මම පටස් ගාල පාරට ගිහින් බැලුව.. මෙන්න යනවා තාත්තයි දුවයි අම්මයි නිකන් සුසන්තිකා මීටර් 100 දුවනවා වගේ !

    ඉතින් ටක් ගාලා එකෙක් නැග්ග මගෙ bike එකට ! අනික නැග්ග උගෙ bike එකට ෆලෝ පාර දෙන්න හිතාගෙන ! ඔන්න ඉතින් අපි ෆලෝ කරනවා ! එකෙක් ටිකදුරක් පාස් කරන් යනවා ! එතන ඉදන් මම යනවා ! එහෙම එහෙම මාරුවෙන් මාරුවට ගියා !..
    6416_zpsf1082002.png

    යනවා යනවා ඉවරයක්‌ නෑ ! අම්මෝ ඔන්න ගමනාන්තයට ආවා තුන්දෙනා ගෙට ගියා ! අපිටත් ඉතින් පැණි අමාරුව වැඩි නිසා ගේ පාස් කරන් වැඩර් ල වගේ හෝන් එකත් ගහගෙන ගියා (හෝන් එක අලි එලවන එකක් පාපාපාපාපාපාපාපාපාO ගානවා)

    :) ගේ පාස් කරන කොටයි දැක්කේ එතනින් පාර ඉවරයි බොල :)
    තාත්තයි අම්මයි එලියට ඇවිත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා !

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ! මොනා කරන්නද Bike එක shape එකේ හරෝගත්තා ! bike එකේ ගියර් දාන්නේ මොන පැත්තටද කියලත් මතක නෑ ! පිටිපස්සේ එකා fone එක කනේ තියන් කියනවා " මේ මචන් මේ පාර නෙවේ වගේ බන්.. ආ.. ආ.. හරි හරි අනිත් පාරද ? ආ.. අපි එන්නම් ! අනේ උගෙ ටිකිරි මොලේ ! තව පොඩ්ඩෙන් තාම ගුටි කනවා !
    6429_zps1e7ca587.png


    මරිසි thread එකේ දැම්ම මේක.. හොදම ලැජ්ජ සීං මෙතන කියන්න ලැජ්ජයි යකෝ

    gPuCpCR.png

    මමත් මෙවැනිම සීන් එකකට අහු වෙලා තියෙනවා අලව්වේදී. පොසොන් දවසෙ. :rofl:
    කියන්න නිකන් මොකද්ද වගේ. :P එදා අහු උනා නං මචන් කනවා මුළු ගමකින්ම :baffled:එහෙනං අද අපි මෙලොව නෑ :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ මම තමා මෙතන හොදම පරීප්පුව කාපු එකා ...මම කෙල්ලට මට්ටු උනා තව කෙල්ලෙක් එක්ක රූම් ගිහින්...ඒ පොට්ඒක තියෙන්නේ පාරේ ප්‍රසිද්ද ඔඩිට් ෆර්ම් එකක් තියනවා වෙලාව කියන්නේ කෙල්ල වැඩකට ඔය ඔඩිට් ෆර්ම් එකට ඇවිත් මගේ කාර් එක දැකලා එකී කෝල් එකක් දුන්නා කොහෙද ඉන්නේ කියල මම ඔෆ්ස් ඉන්නේ කියුවා.කෙල්ලත් හා කියල තිබ්බා ...මම ඉතින් වීරයා වගෙ හොටෙල් එකෙන් එලියට අවා මෙන්න කෙල්ල එතන පාරේ ඉන්නවා ...බදු මට්ටු හොදම සීන් එක තමා මම රූම් ඇද්දේ කෙල්ලගේ අක්කා ව...ඒ කී කෙල්ල දැක්ක ගමන්ම අඩන්න ගත්තා බොරුවක් කියන්නවත් විදිහක් තිබුනේ නැ ...මේ බඩ්ඩ අඩන්න ගත්තානේ...

    මචන් මේ පහල තියෙන ඒවා වගේ ඒවාටයි සීන් කියන්නෙ. නිකන් හිතල බලපන් :P:P:rofl::rofl::baffled::baffled: :shocked::shocked:




    vdlo5c.jpg

    අපි දැක්ක හූ හූ
    6418_zps4261d84a.png


    gPuCpCR.png
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    dawas deken mula idanma kiyewwa me thread ekama..
    patta ban.. kiyala wadak na..
    mewa bump karannathuwa puluwanda ban
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    sunday school eke eketa gahala mass eka welawe issarahata gennala hitawapu eka mataka hatiyata grade 4-5
    al waladi pinata wizil ekak gahala school eka issara dana gassala hitiya dawsama mamai mage yaluwo 2ki
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    sunday school eke eketa gahala mass eka welawe issarahata gennala hitawapu eka mataka hatiyata grade 4-5
    al waladi pinata wizil ekak gahala school eka issara dana gassala hitiya dawsama mamai mage yaluwo 2ki

    මේක දැක්කහම මතක්වුනේ. අපේ දහම්පාසලේ ලොකු හාමුදුරුවෝ කවි එහෙම පාඩං නොකර ආවොත් පන්සලේ හොඳට පේන තැන්වල තියෙන ලයිට් කනු, මල් පාත්ති, කොඩි කනු වලට දොහොත් මුදුන් දීල වැඳං හිටපං කියනවා.:baffled::baffled: කෙල්ලෝ දැක්කහම විලිලැජ්ජාවේ බෑ.....:baffled::( සරම ගලවල ඔලුවේ ඔතාගන්න හිතෙනව:(. අක්කලත් යන්නේ එකම දහම්පාසලට හින්දා රෙදි නෑ:no:.......... අප්පොච්චා උගන්නන්න එන නිසා රෙදි කොහෙත්ම නෑ:no::no:........ දහම්පාසල් යනකන්ම ඉරිදා දවසේ පොල් ගහකට බංකුවකට පුටුවකට වැඳගත්තගමන්මයි:P
     
    • Haha
    Reactions: aneasarayana

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com



    පට්ට යකෝ.. හිනා කාල මැරෙනව..
    :lol::lol:

    මටත් ඔය සීන් එකම වෙලා තියනව පොඩි කාලෙ
    ඒක නම් කියන්න පුළුවන් තත්වයක් තියනව මෙතන
    :dull:

    ඔන්න මට අම්බානෙක චූ බරක් හැදිල තියෙන්නෙ.. ඔන්න ගියා මෙන්න ගියා..:sorry: ඔන්න කොහේදෝ හෙන දුරක ගිහිං..:dull: ඒ ගෙදර බාත්රූම් කෑල්ලට රිංගල (හොදට මතකයි) ජුන්ඩයියා එලියට එහෙම අරගෙන.. අම්බෝ ලිහිල් කරන්න පටන් ගත්ත බර.. හම්මා.... දැනුන සනීපෙ..:dull:
    ටික වෙලාවකින් කලිසම තෙතයි තෙතයි වගේ හැගීමක් එනව..:eek: අම්මි ගහයි.. ඇස් ඇරල බැලින්නම් ඒක හීනයක්‌ යකෝ.. ඇදෙන් එකයි චූ නාල..:growl: හරි සන්තෝසයි..:)
    දුවල ගිහිං නෑව.. රෑ දෙකහමාරට විතර.. ෂවර් එකේ සද්දෙට ගෙදර කස්ටිය අහනව ඔය නානවද ඈ.. කියල..
    2.gif
    මට කියන්න හිතුන ඉතිං නෑ මේ ෆුට් බෝල් ගහනව කියල..:no:
    සැටියෙ ශේප් එකේ නිදාගත්ත.. උදේ ප්‍රධාන මාර්තුකාව ඕක..:dull:
    කොච්චර සතුටුද කියනව නම් රෙදි නැහැ.. :(

    gPuCpCR.png

    මට ඔය සින් එකම පෙරේදා උන බ්න් :S
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    දවසක් ගාලු පාරේ දඩ කානුවකට මාව සෙට් උනා බන්..වස නෝන්ඩිය..:lol::lol:
    මට නම් මරණය සැපයි කියල හිතුනා එදා....:lol::lol::lol:
     
    May 31, 2010
    97
    13
    0
    යාලුවෙක්ගෙ ගෙදර තොවිලෙකට ගිහින් (සුපිරියට ගසල) පාන්දර 5ට විතර ගෙදර ඇවිත් එළියේ ෂවර් එකෙන් වොෂ් එකක් දාගෙන සෑහෙන වෙලා ඒක වහන්න හදනව හදනව වැහෙන්නෙ නෑ.. පස්සෙ අම්ම ඇවිත් බනිනකොට මීටර් උනේ මම ෂවර් එක කියල හිතල මහ වැස්සෙ හිටගෙන ඉඳල ජොකා පිටින්.. ලිඳ ගාව තිබ්බ සබන් කෑල්ලත් ඔලුවේ ගාගෙන. ඇඳුම් ටිකත් එතනම ගලෝල. :(

    ado umba supiri bullet ekakne ban.....pana giya hina wela:lol:
     
    • Like
    Reactions: priyade
    May 31, 2010
    97
    13
    0
    අම්මටසිරි කිව්වලු. මාර සීන් එක නේ බන්. අපේ එකෙක් ළඟ 2TB වැල collection එකක් තියෙනවා. මලු ලෝකෙම තියෙන වැල උගේ ළඟ තියෙනවද කොහෙද? ඌව ඔය විදියට අවුරුදු 200කට හිරේ දැම්මත් මදි බන්... :D

    2TB??? u gotta see my collection
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේවනම් කියන්නෙත් කොහොමද මංදා.. ලැජ්ජාවෙ බෑ..

    දවසක් දවාලක ගෙදර කවුරුත් හිටියෙ නැති හන්දා මම වැලකුත් බල බල මල්ලි හොලෝ හොලෝ හිට්යා ඉතින්..
    එතකොට මම 11 වසරෙ විතර ඇති. computer එක තිබුනෙත් සාලෙ.

    ඉස්සරහ දොර විතරයි වහලා තිබුනෙ.. කාමර වල ජනේල ඇරල තිබුනෙ

    ithin eeta passe :oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    හිනෙන් බඩු ගහලා සරමෙම බඩු ගියපු සීන් අහලා තියෙනවා හිනෙන් චුකරලා හිනෙන්ම චු ගියපු එකෙක් දැක්ක අද

    රෑ දොළහට හිනාවෙන්න බෑ වේ@යෙ කෑගහල
    හැකර කට වහ ගනින්


    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: prageeth119lk