ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

daybreaker

Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    මේවනම් කියන්නෙත් කොහොමද මංදා.. ලැජ්ජාවෙ බෑ.. :rolleyes: :rolleyes:

    දවසක් දවාලක ගෙදර කවුරුත් හිටියෙ නැති හන්දා මම වැලකුත් බල බල මල්ලි හොලෝ හොලෝ හිට්යා ඉතින්.. :P :P
    එතකොට මම 11 වසරෙ විතර ඇති. computer එක තිබුනෙත් සාලෙ.

    ඉස්සරහ දොර විතරයි වහලා තිබුනෙ.. කාමර වල ජනේල ඇරල තිබුනෙ නැත්තම් ගෙදර උන් අවාම බලනවනෙ යද්දි ඇරල ගිය ජනේල ටික වහගෙන මූ මොනාද කලේ කියලා.. :oo:

    කලිසම කකුල් දෙක මුල.. :lol: දැන් උච්චතම අවස්තාවට ආවා විතරයි ... මෙන්න ඇහෙනවා ...
    ලොකු පුතා .... ලොකු පුතා.... :shocked: :shocked:

    මල හුයන්නයි. අල්ලපු ගෙදර ඇන්ටි..
    headphone එක දාන් හිටපු හින්දා කලින් ඉදන් කතා කරල තිබ්බට ගේ ලඟට එනකන් හරියට ඇහුනේ නෑ. මේ ගෑනි දැන් ඉස්තෝප්පුව ගාව ඉදන් බෙරිහන් දෙනවා.

    මට දැන් නවත්ත ගන්නත් බෑ බඩු මගක් ඇවිල්ලත් ඉවරයි. ජනෙල් ඇරලා නිසා ගෙදර කවුරුත් නෑ වගෙ silent එකේ ඉන්නත් බෑ..

    දැන් මොනා කරන්නද උස්සගත්තා කලිසම ගහගත්තා මල්ලිව උඩට කරලා කලිසමේ වාටිය අස්සෙ. උඩින් දාගත්තා shirt එක. කලිසමේයි ඇගෙයි බඩු එකයි. මග දිගටත් බඩු යනවා.. කොහොමහරි ඔහොමම දොර ඇරන් ගියා එලියට.. මන් ගාව වෙරළු මල් සුවදේ බෑ... :lol: :lol: :lol:

    මල්ලිත් දැන් අම්බානට නැගලා ඉන්නෙ. කලිසමේ වාටියෙන් තමයි ඌව හිර කරන් ඉන්නෙ.

    කොහොමහරි ඇබරි ඇබරි ඇන්ටි ගාවට ගියා..
    "පුතා අපි පොඩි ගමනක් යනවා .. අන්කල් අවාම ගෙදර යතුර දෙන්න කියලා මට දුන්නා.."

    ඒක ගන්න අත දික් කරනකොටම මල්ලියා පැන්නෙ නැද්ද වාටියෙන් පහලට ... එතනම කලිසමේ කූඩාරමක් ගැහුවා වගේ.. :lol::lol::rofl::rofl::P

    මට පොලව පලන් යන්න හිතුනා එතනම... මාව ලැජ්ජාවටම කොරවක්කා වගේ නැවුනා..
    ඇන්ටිත් මං දැක්කා පට්ට ගේමක් දීලා හිනාව තද කරන් ඉන්නවා.. මම එහෙම නැවීගෙනම " හරි ඇන්ටි මම දෙන්නම් කිව්වා ". :rolleyes:

    ගේට්ටුවෙන් එලියට යන්කොටම ගෑනිගේ හිනාව පැන්න බක් ගාලා...
    මගේ සිතුවිලි ශුන්‍ය වෙලා ගියා එවලේ ලැජ්ජාවට.. :sorry:

    ඊට පස්සෙ ඉදන් ඒ ඇන්ටි මට වෙනදට වඩා අමුතු joke දාන්න ගත්තා.. ඒ ටිකේ නම් මම ගොනා සේ හිටියා මුකුත් කිව්වෙ නෑ ලැජ්ජාවට.. :baffled:

    දැන් නම් ඒ ඇන්ටිට ඔවා මතකත් නැතුව ඇති... :rolleyes: :)
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    දැන් නම් ඒ ඇන්ටිට ඔවා මතකත් නැතුව ඇති... :rolleyes: :)

    ::rofl:
    පුදුමයයි ඔය වගෙ අව්ස්තාවල හැම එකාම කෙරවක්ක වගෙ වෙන එක:lol:

    කොහොම උනත් චාන්ස් එකක් මිස් කරගෙන වගෙ:P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අම්මේ පස්සෙ තමා දන්නෙ වැලක් තිබ්බම හෙන ගානක් දඩ ගහනවා කියලා. ඒ විදිහට බැලුවම අපිට තවත් කූඩුවෙ තමා ඉන්න වෙන්නේ. දෙයියනේ කියලා ගෙදරට නම් මාට්‍ටු උන් නෑ. වෙලාව කියන්නෙ අපේ නැන්දගේ පුතා තමා ඒ පොලිසියෙ දෙවනියා.. කරුමෙකටවත් මේ හුට්ටිගෙ හැත්ත මාව ඌ ලඟට හෙම අරන් ගියානම් රෙද්ද කරේ....

    :rolleyes::rolleyes: උසාවි දැම්මොත් දඩේ රු 5000 ( යාලුවෙක්ට උසාවියෙන් දඩ ගැහුවා :lol::lol: ). නෝන්ඩිය ලක්ශ 5යි. බ්ලූ ෆිල්ම් එක නිශ්පාදනය කරපු , අධ්‍යක්ශනය කරපු රඟපාපු එකාට කතා කරනවා වගේ කතා කරන්නේ :rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සේම් හියර් වෙන්න යද්දීම ඊට ඉස්සෙල්ල මම ඇගිල්ල හපාගත්ත

    :rofl::rofl:

    උබ කියන්නෙ සරමෙ යන්න කලින්ද ඇගිල්ල හපා ගන්නෙ :lol:

    බැ ඕයි හිනාව තද කරගන්න මහ අමුතු කැත සද්දයක් එතකොට පිට වෙන්නෙ:rofl: දවසක් නගාගෙ යාලුවො ටිකක් සාලෙ ඉදන් හරවත් කතාබහක්වෞන් හිතන විදියට) මෙලො කමකට නැති හෙන මෝඩ ටොං පච :oo:ඕක අහන් හිනාව තද කරන් ඉදලා පස්සෙ මම එලියට් යද්දි එක කෙල්ලෙක් එලියෙදි මගෙ ඉස්සරහට ආවා මම එකිව දැක්ක ගමන් පෙර කිව්ව ගොං කතා මතක් උනා හිනාව හිර කරගෙන කෙල්ල පහු වෙනකොටම ඒක පිට උනා මට හරියට සුවර් නැ කෙල්ල මොකක් පිට උනා කියලා හිතුවද කියලා:baffled:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම දවසක් 9 වසරේ විතර ඉද්දි විද්‍යාව පන්තියේ teacher කියන එකකට හිනා යන්න ගිහින් හිනාව තද කරන් හිටියා. එක පාරට control නැතුව හිනාව පැන්න කියහන්කෝ හෙන සද්දෙට... රෙදි නෑ... :baffled::baffled::baffled::baffled:

    ලැජ්ජාවට සති 2ක් විතර පන්ති ගියෙත් නෑ බන්... :(:(:(
     
    freeway9095

    Member
    Nov 10, 2013
    19
    1
    0
    තව දවසක් මචන් මම ඉස්කෝලෙ 9 වසරෙදි අපේ අය්යා හම්බෙන්න 12 පන්තියට පොඩ්ඩකට ගියා...ඌ ක්ලාස් එකේ නෑ...උගෙ යාලුවො ඔක්කොම කොමස් පීරියඩ් එකේ පිස්සු නට නට හිටියා.....12 වසරට කොමස් ඉගැන්නුවෙ පට්ට කෑල්ලක්....ටොම්බ පුක ඒ වගේම ගෙඩි.....ඇඩෙන සයිස්.....අය්යගෙ යාලුවො ඔක්කොම මාව දන්නවා....මම එස්කියුස්මී මිස් කියලා දොර ගාව ඉදන් කියලා ක්ලස් රූම් එක ඇතුලට ගියා....උන්ට වගක් වත් නෑ මිස් අරෙහෙ උගන්නනව කියලා.....මම එකෙක්ගෙන් හෙමින් ඇහුවා අය්ය කෝ කියලා....මෙන්න මූ මහ සද්දෙට කෑ ගහලා මිස්ට කියපි 'මිස් මෙන්නෝ මූ මිස්ට කුක්කු බවුසරේ කියනවා' කියලා...මට ඇඩ්‍රෙස් නෑ මචන්....රෙද්දෙ රෙවුන

    Pattai bn.. hina wela marenawa tha podden.:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම දවසක් 9 වසරේ විතර ඉද්දි විද්‍යාව පන්තියේ teacher කියන එකකට හිනා යන්න ගිහින් හිනාව තද කරන් හිටියා. එක පාරට control නැතුව හිනාව පැන්න කියහන්කෝ හෙන සද්දෙට... රෙදි නෑ... :baffled::baffled::baffled::baffled:

    ලැජ්ජාවට සති 2ක් විතර පන්ති ගියෙත් නෑ බන්... :(:(:(

    :lol: එපා වෙනවා නෙ:P

    එක දව්සක් පංතියේදි මගෙ බොක්කෙ ෆිට් එකක් හිටියා ප්‍රභාත් කියලා මිනිහා මට එක පාර පිටට ගහලා කිව්ව පැන්සල බිම වට්ටපන් කියලා මමත් දැම්මා කියු සැනින්(යාලු ෆිට් එකට) ඊට පස්සෙ මට කිව්වා අහුලපන් කියලා මමත් අහුලන්න පහත් උනා(යාලුවා නෙ කිව්වෙ) ඊට පස්සෙ කෙල්ලෙක්ගෙ නමක් ලාවට කියලා එයා ඉන්න පැත්ත බලපන් කිව්වා මමත් බැලුවා යාලු ෆිට් එකට:dull: මම දැක්ක දෙයින් ඇග කිලිපොලා ගියා (දාර බෝක්කුවක්):baffled: කරුමෙ කියන්නෙ මම දැක්ක දේ නිසා ගල් ගැහිලා තත්පර දෙකකට විතර පියවි සිහියයට එද්දි කෙල්ල මගෙ දිහා බලාගෙන ඉන්නවා:nerd: ලාවට හරි ශේප් ඒකිගෙ යාලුවා අරු වචනෙන් වචනෙට කිව්ව එවා අරකිට කියලා:) මම නොදැන බැලුවා කියලා හිතුවෙ:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    ලාලා ගේ ෆිසික්ස් ක්ලාස් එකේ ගත්ත ෆන්:dull::dull::dull::dull::dull:

    කියක් නං ගල් ද
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    හිනෙන් බඩු ගහලා සරමෙම බඩු ගියපු සීන් අහලා තියෙනවා හිනෙන් චුකරලා හිනෙන්ම චු ගියපු එකෙක් දැක්ක අද
    9305664.gif

    :lol::lol::lol::lol::lol:

    උබ දැක්කද මේකා දාලා තිබුණු අර චිත්තරේ

    මු වහල උඩ ඉදන් කරන වැඩේ
    :lol::lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol::lol:

    ලාලා ගේ ෆිසික්ස් ක්ලාස් එකේ ගත්ත ෆන්:dull::dull::dull::dull::dull:

    කියක් නං ගල් ද
    කෙල්ලන්ගෙ සායෙ කොට කමට සාපෙක්ශව පැනසල් පැන් බිම වැටෙන ප්‍රමානය වැඩි නෙ:rofl:
    ඔය සීන් නිසාම නිකමට පැන්සලක් වැටුනත් ගෝලයො බොක්කො හොයනවා:P

    :lol::lol::lol::lol::lol:

    උබ දැක්කද මේකා දාලා තිබුණු අර චිත්තරේ

    මු වහල උඩ ඉදන් කරන වැඩේ
    :lol::lol::lol::lol:
    ඕකා මහ වල් නරියා බන්:lol:
    නැ නෙ බන්:( දැක්කද දන්නෙ නැ මතක නැ සීන් එක:dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    කෙල්ලන්ගෙ සායෙ කොට කමට සාපෙක්ශව පැනසල් පැන් බිම වැටෙන ප්‍රමානය වැඩි නෙ:rofl:
    ඔය සීන් නිසාම නිකමට පැන්සලක් වැටුනත් ගෝලයො බොක්කො හොයනවා:P

    ඕකා මහ වල් නරියා බන්:lol:
    නැ නෙ බන්:( දැක්කද දන්නෙ නැ මතක නැ සීන් එක:dull:

    :no::no::no::no::no:

    හරිම චා බන් ඒ දවස් වල කරපුව ලොල්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ කියන්නෙ සරමෙ යන්න කලින්ද ඇගිල්ල හපා ගන්නෙ :lol:

    බැ ඕයි හිනාව තද කරගන්න මහ අමුතු කැත සද්දයක් එතකොට පිට වෙන්නෙ:rofl: දවසක් නගාගෙ යාලුවො ටිකක් සාලෙ ඉදන් හරවත් කතාබහක්වෞන් හිතන විදියට) මෙලො කමකට නැති හෙන මෝඩ ටොං පච :oo:ඕක අහන් හිනාව තද කරන් ඉදලා පස්සෙ මම එලියට් යද්දි එක කෙල්ලෙක් එලියෙදි මගෙ ඉස්සරහට ආවා මම එකිව දැක්ක ගමන් පෙර කිව්ව ගොං කතා මතක් උනා හිනාව හිර කරගෙන කෙල්ල පහු වෙනකොටම ඒක පිට උනා මට හරියට සුවර් නැ කෙල්ල මොකක් පිට උනා කියලා හිතුවද කියලා:baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පුක හපාගෙන මැරියන් වේ@යෙ

    ඒක නෙවේ
    නංගි කෙනෙක් ඉන්නවද..
    මස්සිනේ

    :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :no::no::no::no::no:

    හරිම චා බන් ඒ දවස් වල කරපුව ලොල්

    අපි නම් නැ ඕවට:rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පුක හපාගෙන මැරියන් වේ@යෙ

    ඒක නෙවේ
    නංගි කෙනෙක් ඉන්නවද..
    මස්සිනේ

    :)

    :lol:
    ඉන්නවා :P

    උබලයි අඹ ගහ කපලා දැම්මෙ ඔය සීන් නිසා නෙ:P
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මේක උනේ මම ඉංග්‍රිසි පන්ති යන දවස් වල.පන්තියේ හිටියේ මමයි කෙල්ලො තුන් දෙනෙකුයි විතරයි.දවසක් පන්ති යනකොට හෙන තිබහක් ඇවිල්ලා අලියා ක්‍රිම් සෝඩ බොතලයක් ගහුවා. අතේ තව සල්ලි තිබුන නිසා තව ස්මැක් චොකොලට් එකකුත් ගහල කොල්ල යන්න ගත්ත.පන්තිය තියන පාරට හැරුනා විතරයි හෙනටම චු බරයි. දැන් නම් පම්ප් එකක් දන්නම ඔනේ.ඒ පාරේ වැඩිය සෙනග නැති නිසා ලොකු අවුලක් නැහැ.එත් හිතට බයයි අර කෙල්ලො තුන් දෙන එන්නේම එකට මුන් තුන් දෙන එවිද කියල.කෝම හරි පස්ස බල බල ඉදලා ඔන්න වැඩේ කරන්න පටන් ගත්තා.මේන්න හෙන ගහන්න වගේ අරුන් තුන් දෙනා එනවා.පම්ප් එකත් ඉවර වෙන පාටක් නැහැ. මොකද මගදි නවත්තන්නද?
    අරුන් ටික මගේ ගාවින් යද්දී හිනා වෙවී ගියා. මට ඉතින් අඩුනා. පස්සේ පන්තියට ගියමත් අරුන් හිනා වෙවී හිටියා මොකුත් කිවේ නැහැ
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    දැන් අවුරුදු 4ට විතර කලින් මම පළවෙනියටම බීපු දවස. මගෙ Cousin අයිය කෙනෙක්ගෙ Homecoming එක දවසෙ උගෙ යාලුවො කීපයකට සෙට් වෙලා ෂොට්ස් 3යි දැම්මෙ. ශොට් ගත්තෙ නිකන් වතුර බොනව වගෙ. එක හුස්මෙට බීගෙන ගියා. ඔන්න ටික වෙලාවකින් එකපාර බඩු හම්බවෙන්න ගත්තෙනැතෑ :baffled: කැරකිල ෆුල් ආතල්. පස්සෙ පටිරෝල් උනේ නටද්දි. මම නටපු විදිහ පස්සෙ Video එකෙන් දකිනකන් මම විස්වාස කලේ නෑ. තාමත් සමහර වෙලාවට ඒක පෙන්න පෙන්න ඌයි අක්කයි මාව කනව.:growl: එදා ඉඳන් අද වෙනකන් ගිය කිසිම මගුල්ගේක හෝ පා(ර්)ටි එකක තාම නටලත් නැ බීලත් නෑ :(
     
    Last edited: