ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

csstudio

Member
Jul 20, 2016
657
82
0
මම මගුල් ගෙයක් දවසේ ඔය ගොන් වැඩේ කරලා තියනවා. ඒ මදිවට ඇන්ටි මට කෝඩියල් එකක් ගෙනත් දෙන්න බැරිද කියලත් අහුවා කියාන්කො.:lol::lol: පට්ට චාටර් . අම්ම ගැහුවත් එක්ක​. :lol:

ගොඩක් පොඩි ලමයි ඒ වැරැද්ද​ කරනවා මම දැකලා තියනවා. දෙමව්පියොන්ගෙත් මෙතන වැරද්දක් තියනවා. පොඩි කාලෙදිම ලමයින්ට සිරිත් විරිත් කියලා දෙන්න ඕනි. තැනකට ගියාම හැසිරෙන්න කියලා දෙන ඕනි.
 
csstudio

Member
Jul 20, 2016
657
82
0
10 වසරේ ඉන්නකොට ඉස්කෝලේ සවුන්ඩ් බාරව හිටියේ මම. දවසක් පිනා කොඩිය උස්සන්න අතට ගන්නකොටම මම ජාතික ගීය දැම්ම. මගෙත් එක්ක හිටපු අනිත් එකා තමා දාන්න කිව්වේ. මට කොඩි ගහ පේන්නේ නෑ. කොහොම හරි කොඩිය පිනාගේ අතේ තියෙනකොටම මුළු ඉස්කෝලෙම ජාතික ගීය කිව්වා. රැස්වීම ඉවර වෙලා ඔෆිස් එකට ඇවිත් පිනා මට බැන්නේ බල්ලෙක්ට වගේ.. එත් කමක් නෑ නේ පිනා විතරනේ දන්නේ කියලා හිත හදාගෙන එලියට බහිනකොට ඉස්කෝලේ එවුන් මම දිහා බලාගෙන හිනා වේවි යනවා. පස්සෙයි තේරුනේ බනින වෙලාවේ මයික් ඔන් එකේ තිබිලා තියෙන්නේ.. :(:(

ඒ කියන්නෙ මුළු ඉස්කෝලෙටම ඇහිලා බනින එක​. ඒකත් මරු
 
LKF

Active member
  • Jun 16, 2017
    455
    243
    43
    4 or 5 years ago i got caught masturbating

    story>>> we usually rent out our upstairs house, one time it was empty since the lease agreement period was over so i went to its bathroom with my phone and started watching porn. i was wearing earphones and couldn't hear much.moreover bathroom door knob was broken back then but i didn't mind since my parents were out, then all of a sudden just as i put my earphones on broker came with a family to show our house(upstairs house door was open), while the husband,the broker and the kids roam around the living room wife came to the bathroom and open the door while i was furiously masturbating. I was in full throttle mode when this was happening:growl::growl: (mind you this was after 2 weeks of abstaining from masturbating). My face was fully red as was my penis, just as she saw me buck naked with my veiny enlarged penis in one hand and my phone in my other hand she screamed (a mild shrill voice). we were looking at each other like deer in the headlight situation for a split second and she ran away. I nearly had a full blown heart attack and my stomach was churning like i was about to die. out of panic i started to flush the commode two three times to let others know i was taking a shit. i dont know what happened after that. my mind was in ultra shock mode for 20 mins.

    I still get mini heart attacks when i remember the situation. :sorry::sorry:
    I dare you to top this one

    LOL, The best of best post if this a true story.

    TFS

    :shocked::P:D:D:D:D:D:D:D:D:D:D:D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇයි මම සරම් අඳින එක නවත්වන්න හේතුවක් තියෙනව. ලොල්. දැන් නම් ඒ කෙල්ලො බැඳලා ළමයිනුත් ඉන්ව එක්කෙනෙක්ට. හික්ස්

    හේතුව කියපන්කෝ:cool:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ ලාස්ට් සෙමෙස්ටරේ එක්සෑම් එක තිබුනෙ කොලේජ් එකේ නෙවි,,කම්පුටර් සෙකුරිට් තිබ්බ දවසෙ බිස්නස් කරන උන්ටත් වෙන මොකද්ද ලබ්බක්..
    බිස්නස් උන් කොප්ප හොදට දාන නිසා අය්ටී 1 ඊලගට බිස්නස් එකෙක් වෙන්න දාල තිබුනේ(අපේ එකෙ ඉන්නෙ හද්දා සාත්න්ලා ඔය්ය්ය්ය්..උන් හොදය් බක් මාසෙට පුක් ගහන්)..ඔන්න ඉතින් සීන් එක අහපල්ලකො,,බිස්නස් එකේ ඉතින් ඉන්න කෙල්ලො ගැන කියන්න ඕන නෑනේ,,පොඩ්ඩක් එදා එන්ක්‍රිප්ශන් සීන් ටික මට අමතක වෙන:confused::confused: ලය්න් එකක් තිබුනේ පේපර් එකට බයටම,,ඔන්න ඉස්සෙල්ලා මොකද්ද කොලයක් බෙදන් ගියා,,එකෙ නම ලියන්න තිබුනෙ..:yes::yes::yes::yes:

    නම ලියලා දැන් මම උඩ බලන් මතක් කර කර ඉන්නව,ඇඩෙන්න දෙය්ද කියලා පේපර් එක,:baffled::baffled:,ඔන්න ඒ අස්සේ අහ් නව් ස්ටාට් ටු රය්ට් කිව්වා මොකෙද්ද රිලා මොටය්යෙක්,. යකඩො මට පේපර් එකක් ලැබුනෙ නැහැනේ,,මන් ලග හිටියා ඩිරෙක්ටර්,මන් කිව්වා මට දුන්නේ නෑ කියලා,,මෙන්න මූ අහ් යූ ඩින්ට් gt කියලා4 වටෙ බලලා,,ලුක් වට්ස් ඔන් යො ටේබල් කිව්ව,,අර නම ලියන්න දීපු කොලේ තියෙනවා,,ඖලව්ව අනිත් පැත්ත ගහපු ගමන් දෙය්යූ සාක්කීඊඊඊ...මෙන්න යකො ප්‍රශ්න ටික,,අර ටය්ම් එක දීලා තියෙන්නේ ඒ ටික කියවන්න,,
    මට නිකන් පිටිපස්සෙන් අපේ කාලකන්නි හැත්ත හිනා වෙනවා වගෙ සද්දයක් ඇහුනා
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    කිසිදු හැල හොල්මනකින් තොරව ලිව්වා පැය 3ම එකම ඉරියව්වෙන්,,පේපරෙ දීලා අන්තිමට නැගිටින්නත් පුක රෙඩී නෑ වගෙ,,බොහොම අමාරුවෙන් නැගිටලා ආව,,
    ;););););)
    දෙය්යො බැලුවා වගේ 'ඩී' එකක් ලැබුනා,,මට හිනා වෙච්ච වෙ@ගේ පුතාල c කෑලි cආර් කෑලිදාල තිබ්බේ,,
    හරි සන්ටොශය් ලොල්

    :D:D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උක්කුං බබා;15541186 said:

    ලිඳක් තියා, අඩු ගානේ ගිනි පෙට්ටියක් වත් තිබ්බ නම් පුකට ගිනි තියා ගන්නවා..

    :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මෙකත් පොඩි කාලෙ උන සින් එකක්.
    පොඩි කාලෙ නෙමෙ ලොකු උනාමත් මෙක කරනවා මාර ආතල්
    අපි ඉස්කොලෙ ඇරිලා ගෙදර එනකොට මගදි හම්බ වෙන පාලු වතුවලට පැනලා කුරුම්බා කඩලා බොනවා එ දවස්වල. ඔන්න මෙ කියන සින් එකත් එහෙම උන දෙයක් මායි නාලකයයි තුසිතුයි එදාත් පාර අයිනෙ තිබුන වත්තකට පැනලා කුරුබ්බා කඩන්න ලැස්තිය. එ දවස් වල විශ්වාස නැහැ එකාට එකෙක්. කවුරු හරි ආවොත් අනිකා දාලා දුවයි කියලා
    ඉතින් මොකද කරෙ තුන් දෙනා ගස් තුනකට නැග්ගා දැන් අපි කුරුම්බා බොනවා බොන්නෙ ලා එවා මොකද ගහෙ ගහලා පලා ගන්න පුලුවන් එවා විතරනෙ කොහොම හරි අපි කුරුම්බා බිලා
    හිස් එවා ගහෙ රදවනවා කොහොම හරි නාලකයා අතින් එක ගෙඩියක් බිමට වැටුනා වත්තෙ අයිති කාරයා එ වෙලාවෙ වත්තෙ ඉදලා තියෙන්නෙ අපි කියන්නෙ මාටින් සියා කියලා කොහොම හරි සද්දෙට පොර ඇවිත් බලනකොට අපිව මාට්ටු උනා දැන් මොකද කරන්නෙ පොර බනිනවා අම්මා මුත්තා මතක් කරලා.අපිත් ගහෙන් බැස්සෙ නැහැ පොර පොඩ්ඩක් එහාට වෙනකම් ඉදලා ගහෙන් බැහැලා දිවුවා අපි හිතුවෙ වැඩෙ එතනින් ඉවරයි කියලා කොහොම හරි දවස් දෙකකට පස්සෙ රලාහාමි කෙනෙක් ඇවිත් අනිද්දා උදෙ 8 ට පොලිසියට එන්න කියලා ගියා(අම්මලා හිටියෙ නැහැ එ අය ටිප් එකක් ගිහිල්ලා} කොහොම හරි නාලකයටත් එන්න කියලා තුස්සාට කියලා නැහැ ඔන්න ඉතින් අපි දෙන්නා එන්න කියපු දවසෙ ගියා කුඩුව ලග බංකුවට වෙලා පැය දෙකක් විතර හිටියා පස්සෙ ලොක්කා කතා කරලා ඇහුවා සින් එක අපි ඉතින් කිවුවා කරපු දෙ. පස්සෙ දෙන්නාට කණෙ පාර ගානෙ දිලා කුස්සියට ගිහින් උයන එකාට උදවු වෙන්න කිවුවා :sorry: එදානම් මාර බයක් දැනුනා ලැජ්ජාවත් උපරිමයි :rofl:

    කොහොම හරි යනකොටම උයන එකා කිවුවා මොනවා හරි කාල හිටපල්ලා:cool: කියලා පස්සෙ උදෙට කලා පොරට පොල් ටිකක් ගලා දිලා අල ටිකක් සුද්ද කරලා දුන්නා ඉට පස්සෙ දවල්ට කැවා

    දවල්ට කලා කුස්සියෙ බංකුවට වෙලා නිදා ගෙන ආයෙ හවස 3ට විතර උයන්න උදවු උනා ඉට පස්සෙ 5ට ආයෙ බත් කලා එනකොට උයන එකා බත් මුල් 2කුත් බැදලා දුනා 7 වෙනකොට හොරෙන්ම ගෙදරට අවා:rofl::lol:

    පොලිසියෙ බත් එකනම් පට්ට ඇ ආයෙ කන්න ආසයි:lol:

    මරු ආතල් එකනේ. එද්ද් බත් එකකුත් බැඳලා දීලා. කොහෙ පොලිසියෙටද උඹලා ගියෙ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේක තමා උනේ චාටර්ම එක

    මේක උනේ දැනට අවරුදු 2,3 කලින් ...වෙසක් එක දවසක .මම අපි එක්ක දන්සල් වදින්න ගියවෙලේ ...අපිත් එක්ක ගිය කොල්ලෙක්ගෙන් ෆෝන් නම්බර් එකක් ඉල්ලුව..මු දුන්න 8 වසරේ ඉන්නේ පට්ට කැල්ල ...ගනින් කියල ....

    මම ගත්ත කෝල් එකක් ...

    මම -හලෝ ...කොහොමද
    එයා -කව්ද ඔය කතාකරන්නේ
    මම-මම හශාන් ...ඔයාලගේ ඉස්කොලෙමයි ඉන්නේ
    එයා-අහා එහෙමද ..කිය වසරේද ..
    මම-මම 13 ..සුදෝ ...ඔයා 8 වසරේ (.....) නේද ...බබා
    එයා -කොහෙන්ද ඔයාට මේ නම්බර් එක හම්බුනේ ...
    මම -බස් එකක තිබිල හම්බුනේ
    එයා - තමුසේ දන්නවද කව්ද කතාකරන්නේ කියල ...මම තමුසෙලාගේ පන්ති බාර ටීච .එනවකො තමුසේ හෙට ඉස්කෝලේ
    මම - %&^*(&*()&*(%

    ලග ලිදක් තිබ්බෙ නැද්ද​. ඉස්කෝලෙ ලිදටවත් පනින්න ඕනි මේවගේ දේවල් වෙද්දි
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    4 or 5 years ago i got caught masturbating

    story>>> we usually rent out our upstairs house, one time it was empty since the lease agreement period was over so i went to its bathroom with my phone and started watching porn. i was wearing earphones and couldn't hear much.moreover bathroom door knob was broken back then but i didn't mind since my parents were out, then all of a sudden just as i put my earphones on broker came with a family to show our house(upstairs house door was open), while the husband,the broker and the kids roam around the living room wife came to the bathroom and open the door while i was furiously masturbating. I was in full throttle mode when this was happening:growl::growl: (mind you this was after 2 weeks of abstaining from masturbating). My face was fully red as was my penis, just as she saw me buck naked with my veiny enlarged penis in one hand and my phone in my other hand she screamed (a mild shrill voice). we were looking at each other like deer in the headlight situation for a split second and she ran away. I nearly had a full blown heart attack and my stomach was churning like i was about to die. out of panic i started to flush the commode two three times to let others know i was taking a shit. i dont know what happened after that. my mind was in ultra shock mode for 20 mins.

    I still get mini heart attacks when i remember the situation. :sorry::sorry:
    I dare you to top this one
    අය්යෝ හැ..නේනවා. :lol::lol:
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Pages 259 ම කියෙව්වා....:lol::lol:

    දවස් 4ක් විතර ගියා බන්.....:):)

    හිනා වෙලා මැරුන යකු.....:D:D:

    මට වෙච්ච දේ කුත් කියන්නම් නැත්තන් හරි නෑනේ :yes::yes:

    -------------------------------------------------------------------------------------

    Scene 01

    මේක 18+ එකක් ;) එක හින්ද පොඩි එවුන් නොබල ඉදපන් :baffled:
    කෙල්ලොත් බලන්න එපා හොදේ :rolleyes::rolleyes:

    ඔන්න මචන් මට පට්ට කෑල්ලක් සෙට් උනා අතරමගදී..... ඒ කියන්නේ ගමනක් යද්දී බොල :eek::eek:

    කෙල්ල පට්ට ලස්සනය් හම්මේ ඉතින් ඇ :love::love:

    මේකට අදම ගහන්න ඕනේ කියල ඇද්ද private place 1කකට :shocked::shocked: මොන වරදක් කලාටද යකෝ කෙල්ලට ගහන්නෙ කියල ගොන් කතා අහන්න එපා ඔන්න :frown:

    ගැලෙව්වා කෙල්ලගෙ ඇදුන් ටික,.... ඕක ඉතින් කියන්නත් දෙයක් ද කියල අහගෙන එන්න එපා :frown:

    අය්යෝ හැමි**වා යකු කෙල්ල verigin :shocked::shocked:

    ඔය තියෙන්නේ දිලිසි දිලිසි :rolleyes:

    තොපිල මගේ Rep කපන්නෙ එහෙම නෑ ඔන්න අසහන පොස්ට් කියල, කැපුවොත් කපනවා #% දෙක :frown::frown:

    ඔන්න කතාවේ හොදම හරිය

    අදම කඩනවා පෙ**ය කියල හිතා ගත්ත, සිරා යකෝ :yes::yes:

    මමත් ඇදුන් ටික ගැලෙව්වා................... focus කලා නාබියට............... :P:P

    පස්ස ඉස්සුවා........... වෙර යොදා ඇන්න කඩල යන්න.................... ඇය් යකෝ කවද කාපු ටකරන්ද මේවා :shocked::shocked:

    හු**තෝ............. මගේ පොල්ල 2කට කැඩුන වගේ දැනුන එකපාරටම............. මම බැලුවා මොකද කියල :D:D

    බලපුවම දැකල තියෙන්නෙ හීනයක්

    ඇනල තියෙන්නෙ මෙට්ටෙට

    මම ඒ දවස් වල පාවිචි කලේ ගල් කොහු මෙට්ටයක් යකු, කොහොමද සැප :no::no:

    කෝකටත් අතගාල බැලුවා කැඩිලද කියල. උබලට කියන්න ඉතින් විපතක් වෙලා නෑ :rofl::rofl:

    ටිකක් වෙලා හිනා වෙවී ඉදලා නිදා ගත්ත.

    උදේ නැගිටලත් හිනා යකූ :D:D

    යාලුවෙක්ටවත් කිව්වේ නෑ මේක :D:D

    කිව්වොත් මගේ රෙදිමනේ ගෙලවෙන්නේ, උබලට කිව්වට ඉතින් අව්ලක් නැනෙ.

    ආදර්ශය - අදහා ගැනීමට නොහැකි වාසනාවක් ලදවිට
    ප්‍රථමයෙන් හීනයක් දැය් පරීෂාකර බලන්න :D:D:D
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ

    :lol::lol::rofl::rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    පොඩි කාලෙ උන චාටර් සීන් එකක්.. 3 වසරෙ වගේ

    අපේ ගමේ කෙල්ලෙක් ජබ්බු ගහෙන් ඩොන් , මගේ වයසෙමයි, උන්ට කඩයක් තියෙන්ව හෙම,
    දැන් ඉතින් අම්මල ඕපදූප කතා කරන කොට මට ඇහෙනව අහවල් ලමය ලොකු වෙලා, අරහෙමයි මෙහෙමයි කියල.. මට ඒදවස් වල තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක.. එහෙම දවසෙන් දෙකෙන් ලොකු වෙන්නෙ කොහොමද කියල . :baffled:

    ටික දවසකින් මම කඩේ යද්දි මෙන්න ඉන්න්ව කෙල්ල. මැන්න ගිහින් කෙල්ලගෙ උස, මේකිගෙ උස මගේ බෙල්ල දිහාට විතර තිබ්බෙ, වෙනසක් නෑ කලින් උසමයි. මන් ඉතින් කෙල්ලට කිව්ව කෝ ඔයා ලොකු වෙලා නෑනේ, කලින් හිටිය ගානමනෙ කියල (මන් හිතුවෙ උස යනව කියල බන්) මෙන්න යකෝ කඩෙ හිටපු උන් හිනාවෙනව,උන්ගෙ තාත්තත් හිනා වෙන්වා. මම ඉතින් බඩු ටික අරන් ගෙදර ආවා මොන උට්ටකට හිනා උනාද කියල හිත හිත ..
    මම ටිකක් ලොකු උනාට පස්සෙ තමා සීන් එක තේරුනේ..ලොල්:rofl:
    12592270_1006082942791680_211541257287970429_n.jpg

    උබ නේද ලොකු වෙලා කියලා ෆේස්බුක් එකේ පොටෝ දාගෙන මගුල් නටපු හාදයා...:lol::lol::lol:
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    12592270_1006082942791680_211541257287970429_n.jpg

    උබ නේද ලොකු වෙලා කියලා ෆේස්බුක් එකේ පොටෝ දාගෙන මගුල් නටපු හාදයා...:lol::lol::lol:

    කවුද බන් මේ පොන්සියා. කොල්ලො කොටහලුවෙලා පාටී ගන්නවා අදමයි දැක්කෙ :D
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    එළකිරි කොල්ලෙක්;15574376 said:
    පොඩි සිද්ධියක් මේකත් 9 වසරෙදි වගේ උන. මේක ලැජ්ජාවට වඩා මට මගේ අම්මයි තාත්තයි ගැන පුදුම ආදරයක් දැනිච්ච දවසක්. අම්මප ඇඬෙනව බං
    9 වසරෙ අර ප්‍රා තා කූ කියල එකක් තියනව නෙ? ඕකෙ තියෙන්නෙ අදේට දඬු ගහල පැල පැල කරන ඒවයි. තව ඔන්න මිකැනික් වැඩයි( ටිකක් හරි දන්න මකබාස් වැඩේ):dull::dull:

    9 වසරෙ අන්තිම දවස් ටික. මේ අවුරුද්දෙන් ඔය අහවල් සබ්ජෙක්ට් එක ඉවර නිසා මම පට්ට හැපි හිටියෙ.ඔන්න අන්තිමටම හම්බුනා ප්‍රාතාකූ මිස් ගෙන් අලුත් Project එකක්.:growl:
    හම්බුනේ පැල තවානක් දාන්න.:dull:
    ඔන්න දැන් මිස් එක එකාට ගේන්න බඩු වර්ග බෙදනව.:nerd: එකෙක්ට බණ්ඩක්ක ඇට,අනිත් එකාට පොහොර, තව මොනා ද ජාති තිබුනා මතක නෑ.ඔන්න අන්තිම සෙට් එක මායි තව කොල්ලො දෙන්නෙකුයි .
    " දැන් උඹල තුන් දෙනා ගෙනෙල්ලා ගොම"මිස් කියපි:baffled:
    මම උඩ ගියා.ගොම කොහොම අරන් එන්න ද කියල.අනික අරුන් දෙන්න කිසි ගානක් නැතුව ඉන්නව.මට මාර අවුල් මේක:oo:

    උඹලට කියන්න මම ඔය පැල කෙරුවාවල් ගැන දන්නෙ නෑ. :no::dull:ඒ කාලෙ අහින්සක පොඩි එකා පොඩි පොඩි ඇම්ඩන් වැඩ කරාට.:rolleyes:ඔය පැලයක් හිටවනකොට මහන්සි දැනෙනකම් වලක් හාරලා පස් ටිකක් අස් කරල කොහෙන් හරි කුණු ගොඩකින් කලු පාට පස් ටිකක් අරන් ඇවිත් පුරවනව මිසක් වෙන මුකුත් කරල නෑ.:dull::nerd:

    මම දැන් ගෙදර ගිහින් අම්මටත් කිව්ව මේක. ගොම කොහෙන් හොයන්න ද? අම්ම තාත්තටත් කිව්වා. අම්මත් ඔය උයන පිහන ඒව දන්නව උනාට පැල පාත්ති ගැන දන්නෙ නෑ. නිකමට හිතුනා ඔය අහනව ඇත්තෙ ටිකක් වේලුන ගොම ගැන කියල.ඒත් මේ මහ රෑ කොයි හොයන්නද ඒවා.:baffled::oo:

    මම ඉස්කෝලෙ ගියේ ටිකක් ගැමි පැත්තක. මම තමයි ඔය මූද ලඟ එකෙක්ට හිටියෙ.අපේ ගෙදර අය නම් ඔය කෙරුවාවල් දන්නෙ නෑ.පසුයි වතුරයි පැලෙයි තියනව නම් යන්තන් පැලයක් හිටවගන්න ඇහැකි:P

    තාත්තා ඔන්න තව දන්න එකෙක්ට කියාගේ රෑම බඩු හොයාගෙන තිබුනා. ඒකට කරපුවයි.ඉස්කෝලෙට අරන් ගිය හැටියි අහන්නෙපා:no::growl:

    අන්තිමට ඔන්න අරන් කොහොම හරි. බත් පාර්සලයක් ද මොකක්ද කියලවත් හොයාගන්න බෑ ගඳෙන් මිස පෙනුමෙන්.:no:

    මිසුත් දැන් එක එක බඩු එක එක තැන් වල තියන්න කිව්වා. මමත් ඒ කිව්ව විඩියටම කරා.ඔන්න එක එක ලිහ ලිහ බලනවා.:shocked:හැම එකාටම හොඳ කිය කිය යනව.
    එක පාරට මගේ පාර්සල් එක අහු උනා.මිස් ඒකත් බැලුව
    "ඊයා! මොන ජරාවක් ද මේ! මොකා ද මේක ගෙනාවෙ?? පණුවොත් ඉන්නවා":(

    අන්තිමට තමයි තේරුනේ කියල තියෙන්නෙ කුඩු වෙන්නම වේලුනු ගොම ගේන්න කියලා:frown::frown:

    කොල්ලො ටික මාත් එක්ක ෆිට් නිසයි ඒ කාලෙ මන් ගැන දන්න නිසයි වෙන හැමදාම ඉල්ලන් බයිට් වෙන එකෙක් ගෙනාව කියල ඌව මැඩෙව්වා:baffled::rolleyes:
    ඒ වුනාට මට වස ලැජ්ජාව.:dull:

    ඒත් ලැජ්ජවට වඩා එතන දැනුනෙ අම්මටයි තාත්තටයි පුදුම ආදරයක්. ඒ මිනිස්සු මං වෙනුවෙන් එහෙම දේව්ලුත් කරල නෙ?:)
    9.gif

    😅😅😂 හම්මෝ...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    [CENT
    ER]
    සහෝ හිනා උනාට ගනේමුල්ලේ පැත්තේ කෙල්ලෙක් එක්ක රූම් එකකට රිංගලා කෙල්ල සෙරෙප්පුව ගලවද්දිම කලිසමේ තෙත් උනයි කියලා මට PM දාපු කතාව මෙතන කියමුද කට්ටියටත් දැනගන්නත් එක්ක...

    [/CENTER]

    549532_10150632590211903_711756902_9588964_1382133212_n.jpg