yako, oka thava kiyanna epa oi. mata mawila penava
anika umbata benala hari yanavada aduma galawagena hitiyata passe![]()
මමත් වැරදිනේ බන් ඉතින්.

yako, oka thava kiyanna epa oi. mata mawila penava
anika umbata benala hari yanavada aduma galawagena hitiyata passe![]()

මමත් වැරදිනේ බන් ඉතින්.![]()

Matath bayai ban dan.maath wife thora gannakan wate karaki karaki innava![]()
maath barima thena vitharai yanneow ban. mata nam epa wenawa ban. mama nam yannema nathi tharam.

maath barima thena vitharai yanne
anika balapanko adum wala ganan![]()
siraawataanith eka ban me loke thiyana kisima adumak munta hari yanne nane ban. apita nam winadi 10k yai uparima.

mage thesis thun weni wathawatath fail una dawasa

මේක උනේ මචන්ලා අපි A/L කරන කාලෙ..ඒ කාලෙ ඉතින් class ගියාට ඉගෙන ගන්න එකක් යෑ ..එදා තිබ්බෙ chemistry class .
හැමදාම . ඉතින් සුපුරුදු පරිදි පිටිපස්ස පෝලිමේ ඉද ගත්ත..අපෙ සෙට් එකෙ 4 දෙනෙක් ඉස්සරහ පොලිමේ ,, අන්තිම පෝලිමේ මායි තව කොල්ලො දෙන්නෙකුයි .ඒ දවස්වල class ගිහින් ඔහෙ ඉදන් ඉන්න එක තමා කොරන්නෙ..මෙලෝ හසරක් තේරෙන එකක් යෑ chemistry
(අපේ තාත්තා මේක දැක්කොත් මාව මරනව..
:. )
ඉතින් ඔහොම පිස්සු කෙල කෙල ඉදල පැයක් විතර ගියා..ටික වෙලාවකින් කියව කියව හිටපු පච ටිකත් ඉවර උනා. දැන් කොරන්නම දෙයක් නෑ. අපි කරන්න දෙයක් නැති උනාම කරන දෙයක් නෙ phone එකෙන් මොනා හරි මගුලක් කරන .
.ලග පාත හිටපු කොල්ලෙක් ලග තිබ්බ nokia N900 එකක්.මගෙ එහා පැත්තෙ හිටපු එකා ඕක ඉල්ල ගත්තා. ටික වෙලාවකින් මේකා මට පෙන්නුව phone එක. අම්මට සිරි වැල විමානයයි ඒකෙ
.අරුයි මායි සෙට් වෙලා දැන් ඔන්න වැල බලනව .class එකේ වෙන්නෙ මොනාද කියලවත් මෙලෝ සිහියක් නෑ හෝ ගාල බලන්ව .:.
ටික වෙලාවකින් මූ දැම්ම wild honey කියල වැලක්
(tera patrick wild honey කියල google search කරල බලපල්ලකො තියෙන්ව
) ඒකෙ ඉන්න එකා ගහන්වා පිස්සු හැදිල වගෙ ..ඉවරයක් නෑ. කෙල්ල මර ලතෝනි දෙනව.
.
අරූ කෑගැහුව බලපන්කො මුගෙ ගැහිල්ල කියල ..මාත් කිව්ව කැ#ම ප#ක් නෙ මූ කියල.
ඒත් එක්කම එක පාරටම මට පිටිපස්සෙන් තට්ටුවක් දැම්ම .![]()
හැරිල බැලුව"අපේ ජීවිත කතාව අපිම ලියා ගමු" කියන අසහය chemistry ගුරුවරය අපේ පිටි පස්සෙ.
හිතා ගනිල්ලකො ඒවෙලේට දැනෙන දේවල්.![]()
මිනිහා පිටිපස්සට වෙලා ඔක්කොම බලාගෙන ඉදල.class එකේ උන්ට ගානක් හදන්න දීල ඇවිදින ගමන් ..දෙන්නටම පොත් ටික ගන්න.හා දැන් යන්න.කිව්ව.එච්චරමයි කිව්වෙ
අපිත් ඉතින් අකුල ගත්ත ගියා.
වෙලාවට class එකේ උන් දෙකට නැමීගෙන ගනන් හදන්ව. අපේ උන් විතරයි දැක්කෙ. ඒ අතින් මිනිහා හොද එකා.
එදා තමා A/L කරද්දි chemistry class ගිය අන්තිම දවස.
![]()

අදත් ඉතින් කම්මැලිකමට ත්‍රෙඩ් අස්සේ කැරකි කැරකි ඉද්දි මතකෙට ආවා මට සිද්ධවෙච්චි ඉතිහාසගත චාටර් සිදුවීමක්.
මාව පුද්ගලිකව දන්න එවුන් මේවා අල්ලන් මඩනොගහ ඉඳි කියලා හිතනවා.
මෙන්න මේකයි තොරණේ විස්තරේ,මේ කතාව උනේ මං ඉස්කොලේ යනකාලෙම තමයි. ඒ කාලේ අපේ ගෙදර තිබ්බා
අර කොම්පැක්ට් ඩිස්ක් ප්ලේයර් , සිංහලෙන් කියනවා නම් CD ප්ලෙයර් එකක්,කොම්පුටර් එකක් ගෙදර තිබ්බට ඒ කාලේ
රයිටර් , ඉන්ටනෙට් එහෙම තිබ්බෙ නෑ අපිට.ඒ හිංදා ඉතින් ගොඩක් වෙලාවට සිංදු එහෙම ඕන උනාම සල්ලි එකතු කරන්
යනවා මිතුරෙක්ගේ ගෙදර CD එකක් ගහන් එන්න.ප්ල්යෙර් එක කොම්පැක්ට් ඔන්ලි නිසා ඉතින් සිංදු 16 නැත්නම් උපරිම
18යි ගන්න වෙන්නෙ. ඔන්න ඔහොම දුකසේ තමයි ආයුබෝවන්ඩ මංතුමා ඉස්සර සිංදුවක් එහෙම ඇහුවේ.
හුටා කියන්න යන එක නෙමෙයි වෙන වැල් වටාරංනේ කියවෙන්නෙ.ඔන්න ඉතින් ඔහොම ටිකකාලයක් ගිහින් කෝමහරි
අම්මලට කංකෙඳිරි ගාලා ගාලා ගෙනාවා ගෙදරට හයි ෆයි සැටප් එකක්.මට ඉතින් හරිම සංතෝසයි. ඇයි ඉතින් Mp3 වැඩනේ.
ගියා පහුවදාම මිතුරා හම්බෙන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව CDඑහෙකුත් අරන්.කිව්වා මට ගහලා දියන් මේක
පිරෙන්නම අලුත් සිංදු කියලා. අරුත් ඉතින් පෝලිමට ෆෝල්ඩර් පිටින් අරන් ගහලා දුන්නා එක. මාත් ආවා සිං ගාලා
ගෙදර, දැම්මා සීඩී එක. දැන් ඔන්න කන පැලෙන්න දාගෙන සිංදු අහනවා පට්ට සංතෝසෙන්.ඇයි ඉතින් වෙනදට 16
එක අද 200ක් විතර එකපාර ගෙනාවනේ.ඕනම දෙයක් ටික වෙලාවක් යද්දි එපා වෙනවනේ. සිංදු 10ක් 15ක් අහපු මාත්
සැටප් එක වහලා මගේ වැඩ කොරන්න ගියා. හොඳම සෙල්ලම උනේ පහුවදා මචන්ලා.මට අද වගේ හොඳට මතකයි
එදා සෙනසුරාදා දවසක්.මම උදේම තිබ්බ පංතියකට ගිහින් ඇවිත් 10ට විතර පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවා ඔන්න.
නින්ද යාගෙන එද්දි හෙනහුරා වගේ ආපි අපේ මලයා කාමරේට
මලයා - ""අයියේ අයියේ, ඕයි අයියේ නෑගිටිනවකෝ""
මම - ""මොකද ^*&%&*% මේ උදේම වදදෙන්නේ, පංති ගිහින් ආවා විතරයි මඟුල ""
මලයා - "" මේ ඔයි තමුසේ ඊයේ ගෙනාපු එක දෙනවකෝ ඕයි අහන්න""
මම - මොන *(^*(* මංදා පොඩ්ඩක් නිදාගන්නත් නෑ, අන්න මගේ ලාච්චුවේ ඇති ගිහින් ගනින්""
එහෙම තමයි සහෝදර ප්‍රේමයෙන් අමතන්නෙ
ඊට පස්සේ ඉතින් මං ආයේ නිදාගත්තා.ඔහොම හොඳ නින්දේ ඉද්දි බං මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා මෙහෙම
""සාධු කියන්න පිංවතුනි , සාධු සාධු සාධු..............."
නිකන් හොඳට අහලා පුරුදු කටහඬක්,හුටා කව්ද යකෝ ගේ අස්සේ මේ මහ දවාලේ බණ කියන්නෙ.
මට හිතාගන්න
බෑ මේ මොකක්ද වෙන්නෙ කියලා.හීනයක් පේනවද නැත්නම් සිරා සිද්ධියක්ද ? බැලුවා ඇස් දෙක ඇරලා
කාමරේම තමයි ඉන්නෙ, මෙන්න යකෝ ඇහෙනවා මනහර කටහඬකින්
"අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී
පැංචාවියන් දියකෙලිනා සැටි දුටිමී
කැකුලු මල නිසා නොතලා යන්න යමී
පිපුනු මලක් නම් තලලා මිස නොයමී"
හරි නේද ?ඔන්න දැන් කවියේ විස්තර විචාරෙත් යනවා
මොකද වෙන්නෙ කියලා මීටරේට එද්දි කකුල් දෙකේ ඉඳන් ඔලුවට එනකන් වෙව්ලලා ගියා පිංවතුනි.
ගෙදර ගානට දාලා තිබ්බා නම් මොනාහරි කොරන්න තිබ්බා, අර යකා දාලා ගමටම ඇහෙන්න. නවතින පාටකුත් නෑ
ඌ ඔක්කෝටම කලින් දුවලද කොහෙද, සාලෙන් දඩාස් ගානවා ඇහුනා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා හිතලා
මමත් එහෙමම ඇස් දෙක පියාගත්තා.ඒ නිදාගත්තු පාර ආයේ මහ රෑ වෙල නැගිට්ටේ. ශේප් එකේ බැලුවා තත්වේ.
අවුලක් නෑ පරිසරය සාමකාමියි. මුකුත් නොදන්න විදියට කාලා නිදාගත්තා. අපරාදේ කියන්න බෑ පහුවදා කුණුගොඩේ
තියෙනවා දැක්කා එකේ කෑලිටික.ගෙදර උන්දැලා නම් මුකුත් ඇහුවේ නෑ අදටත්. අල්ලපු ගෙදර අක්කා නම් දකින දකින
වෙලාවට බණ එහෙම නැද්ද ඇහුව එක විතරයි කාලයක් යනකන් උනේ.එක ගහලා දීපු එකාට නම් ජාතිය ඇමතුවා
පහුවදාම, ඌට කරන්න දේකුත් නෑ ඉතින්. එකක් සිංදුවෙන් සිංදුව තෝර තොර ගන්න එක මොනතරම් එපාකරපු වැඩක්ද
කියලා මට තේරුනේ මං රයිටරයක් ගත්ත දවසේ.
ඔන්න ඕකයි ඉතින් කතන්දරේ, මට වෙලා තියෙන විලිලැජ්ජාවේ පණ යන සිද්ධිවලින් එකක තමයි ඔය.
එහෙනම් ඉතින් අමාරුවෙන් හරි කියෝපු ඔබ සැමට ස්තූතියි.

මේ මා විසින්ම වෙනත් බ්ලොග් අඩවියකට කලකට ඉහතදී ලියා පල කරන ලද්දකි.. Thelastrow
"ඔන්න ඉතින් කලකට පස්සේ වලකට බැස්සේ කියලා කැත නැතිව තව පාරක් කියාගෙන I am back ලු හොඳේ..Story
ඉස්සර මාසෙක එක ගානේ පෝස්ට් දාපු මං තුමා දැන් වසරකට එකක් බැගින් නේ පෝස්ට් දාන්නේ.
දන්න කියන අන්තිම පේලියේ ඈයෝ & ඈයියෝ න් ට අමතරම මේකේ තව හැට හුටා මාරකටත් ටිකක් වැඩි වෙන්න ඉන්න අලුත් සෙට් එකත් බලා කියා ගන්න ඕං දැම්මා පෝස්ට් එක.
දැන් උන් ලියන ඒව එක්ක බැලුවමඅපිට දොපෙන් විසික්කා වෙන්න වදී ද දන්නේ නෑ මේක ලියලා..![]()
ඉතින් අන්තිමපේලිය මං ඉස්ස ඉස්සෙල්ලම ආවේ මට ෆේක් බුකියේ වෙච්ච අල කලංචියක් කියාගෙන..
අමතක අයට හා හිතලම අමතක කර අයට හා විහිලුවටවත් ගිහින් නොකියපූ අයට..ලින්ක් එක..(හුටා ඒ පරණ පෝස්ට් ටික කෝ.)
ඒ වගේම.අර මොකේද දාපූ මෙව්වා එක වගේ අපි කවදාවත් හැදෙන උනුත් නෙමේ මෙට්ටේ ඉන්න උනුත් නෙමෙයි වගේ..
තව පාරක් කෑවා.ලොකු කතාවක් නෙමෙයි ඒකයි ඔක්කොටම කලින් රටේ නැති හෑල්ලක් කියුවේ.."
ඔන්න ඉතින් ඒ කාලේටත් වඩා මේ කාලේ කස්ටිය පොටෝ කෑලි එව්වා කරලා මෙව්වා කරලා තව පුලුවන් නම් පැලැස්තරත් කරලා නොවැ බුකියට දාන්නේ.ඕවගෙන් භාගයක්ම තියෙන්නේ අව්වට වත් එලියට නොයෙන අව් කණ්ණාඩි දාං ගත්තු ඒවාලුනේ ඕං..ඒ ඇරුණම උඩ විසික්කා වෙන එහෙට ඇඹරිලා මෙහෙට ඇඹරිලා ගත්ත බදා ගෙන්න චූටී මූණු මිරිකලා ගත්ත පොටෝ කෑලිනේ.![]()
ඔන්න දැන් තමා කතාව....ඉතින් ඔහොම වැඩ දාලා ගත්තු පොටෝ වලට අපි "Like" කරන්නේ නෑලු නේ..කොහොමහරි මගේ හොඳම හොඳ යාලුවා වගේව එයාගේ වෙන්න වයිපරෙත් මගේ ප්‍රොෆයිල් එකේ ඉතින් සෑහෙන්න කාලෙක ඉඳන් හිටියා..ඔන්න ඉතින් දවසක් තියෙනවා පොටෝ කෑල්ලක් කෙලී අත් දෙකත් අංශක 5ක් වගේ වෙන්න ඉහළට හිටින්න දික් කරන්, අංශක 10ක් විතර වමට ආනත වෙන්න ගත්තු එකක්..
ඉතින් ඕකට රටේ නැති කමෙන්ට් වැටිලා තිබුණා මොක උනත් මගේ බුදු පිට් එකකගේ මාලු කෑල්ල නිසා මම ලයික් එකක් විතරක් දාලා නිකන් හිටියා..හිටියා කියුවට නිකං ඉන්නම බෑ ඉන්න ඈංගල් එක දැක්කම මොකවත් කමෙන්ට් නොකර ඉන්නම බැරි කමට හිතට ආපූ එක කොටලා දැම්මා..Enter එබුවා...හරි කතාව ඉවරයි...
![]()
![]()
ඔන්න දවස් 4කට විතර පස්සේ මගේ බුදු පිට් එක මට කෝල් එකක් එනවාඅනේද කියන්නේ.!!! මූට මට කෝල් එකක් දෙන්න අවුරුද්දකට විතර පස්සේ මතක් වෙලා කියලා මාත් හෙන සංතෝසෙන්..උස්සපු ගමන් ජාතිය එහෙම අමතලා දැන් බලන් ඉන්නවා..ඔන්න..උගෙයි මගෙයි දෙබස..![]()
ගත යුතු ආදර්ශය :- "කෙල්ලන්ගේ පොටෝ වලට සින්දු කෑලී කොටන්න යෑම
යාලුවා :- කොහොමද බං උඹ මොකෝ මේ දවස් වල කරන්නේ ගොඩ කාලෙකින් කෝල් එකක්වත් දෙන්න බැරි උනා බං..(butter)
මම :- හොදින් ඉන්නවා බං උඹට කොහොමද ...(දෙන උත්තරේ දුන්නා හරි..)
යාලුවා :- උම මේ ඊයේ පෙරේද FB එක පැත්තේ එහෙම ගියාද..
මම :- (මම ඉතින් වැඩිය ඒ පැත්තේ නොයන එකා නිසා ඒකට අදාල උත්තරෙත් දුන්නලු ඈ...)
යාලුවා :- උඹ මේ ඊයේ පෙරේදා දැක්කද මගේ මාලු කෑල්ලගේ පොටෝ එකක් එහෙම..FB එකේ ඉන්නකොට..
මම :- ඊයේ පෙරේදා නම් මතක නෑ බං දවස් 4කර විතර කලින් නම් එකක් දැක්කා අත් දෙකත් උඩ හැඩට හිටින්න දික් කොරන් හිටපු එකක්..ඒ පොටෝ එක ගැන නෙමේ වෙන්ටෑ අහන්නේ..
යාලුවා :- මොකද්ද යකෝ @#$%^&*
මම :- තක්කු මුක්කු..ඇයි බං.මං ඒකට අහවල් එකක් කරන්න යෑ..Like එකක් දාලා Comment එකක් දැම්මා..ඇයි බොල ඒක මම විතරද Comment කලේ..තව හාර පන් ලක්සයක් විතර උන් කොරලා තිබුනේ..![]()
යාලුවා :- ඒක හරි බං....උඹ මොකද්ද ඒකට කමෙන්ට් කලේ..
මම :- අඩේ...එහෙම අහන්නේ මට බුදු ෂුවර් මම ඒකට Sweet කියුවෙත් නෑ Cute කියුවෙත් නෑ...බෝ කොල දැම්මෙත් නෑ හරිය..
යාලුවා :- හරි..හරි...බං උඹ කියපංකෝ උඹ මොකද්ද ඒක Comment කලේ කියලා..
මම :- මම ද , මම ඒ පොටෝ එක දැක්කම මට මතක් උන එක තමා..(මූණත් ඇඹුල් කර ගනිමින්...)
යාලුවා :- කියහන්කෝ බලන්න මතක් උන එක..
මම :- මම "පියඹා...යනවා.මා ආකාසයේ...." කියලා කියලා කමෙන්ට් කලා..
යාලුවා :- එච්චරද..![]()
මම :- ඔව් එච්චරයි !!! (මට අනික් ටික මතක් උනේ නෑ වෙලාවේ හොඳකමට) අන්තිමට තිත් 3 හරි 4ක් හරි තිබ්බා..ඇයි මොකද්ද ඒකේ අවුල.??
යාලුවා :- දැන් කියහන් බලන්න උඹට ඔය සින්දුවේ අනික් පද පේලි ටික මතකද නැද්ද කියලා...
මම :- මට මොකෝ අමතක.."පියඹා...යනවා මා ආකාසයේ...අවසානයි ප්රේමාධරේ...ගිරවෝ..කො.වු."
යාලුවා :- අවුල..අවුල අන්න ඔතන තමා උඹ මාව කාලා..ඒ පොටෝ එක ගත්ත දවසට පහු වෙනිදා කෙල්ලයි මායි ගේමක් දාං පට්ට අවුලෙන් හිටියේ..![]()
මම :- ඇහ්..ඉතින්..බං ඒක කොහොමද..මම දන්නේ මොකෝ උඹලා ලව් කරන්නේ මට පේන්නද, ඇරත් බොට මාව මතක් උනේ අවුරුද්දකට පස්සේ...
යාලුවා :- ඒක තමා බොල කෙල්ලත් මට කෝල් කරලා අහන්නේ අපේ අත්තර උන සීන් එක වෙලා පැය 24ක් යන්න කලින් රට්ටු දැන ගත්තේකොහොමද කියලා..
මම :- අම්මටසිරි ඇත්ත තමා...හිටපන් මම ඒක මකලා දාන්න..
යාලුවා :- නෑ...නෑ... දැන් ඕන නෑ..
මම :- මේ මතං.එක්කෝ.ඔයින් ගියා එකක් බං.
යාලුවා :- ඒ මොකෝ..![]()
මම :- නෑ.බං මම තව ටිකෙන් ඒකට කොටන්නේ "ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයේ...."
යාලුවා :- @#$%^&
Call එක Cut උනා..සල්ලි ඉවරවෙලාද කොහෙද....
මහත් පල ගෙන දෙන ආනිසංස තැපෑලෙන් වැදීමට හේතු කාරී වේ..."

අදත් ඉතින් කම්මැලිකමට ත්‍රෙඩ් අස්සේ කැරකි කැරකි ඉද්දි මතකෙට ආවා මට සිද්ධවෙච්චි ඉතිහාසගත චාටර් සිදුවීමක්.
මාව පුද්ගලිකව දන්න එවුන් මේවා අල්ලන් මඩනොගහ ඉඳි කියලා හිතනවා.
මෙන්න මේකයි තොරණේ විස්තරේ,මේ කතාව උනේ මං ඉස්කොලේ යනකාලෙම තමයි. ඒ කාලේ අපේ ගෙදර තිබ්බා
අර කොම්පැක්ට් ඩිස්ක් ප්ලේයර් , සිංහලෙන් කියනවා නම් CD ප්ලෙයර් එකක්,කොම්පුටර් එකක් ගෙදර තිබ්බට ඒ කාලේ
රයිටර් , ඉන්ටනෙට් එහෙම තිබ්බෙ නෑ අපිට.ඒ හිංදා ඉතින් ගොඩක් වෙලාවට සිංදු එහෙම ඕන උනාම සල්ලි එකතු කරන්
යනවා මිතුරෙක්ගේ ගෙදර CD එකක් ගහන් එන්න.ප්ල්යෙර් එක කොම්පැක්ට් ඔන්ලි නිසා ඉතින් සිංදු 16 නැත්නම් උපරිම
18යි ගන්න වෙන්නෙ. ඔන්න ඔහොම දුකසේ තමයි ආයුබෝවන්ඩ මංතුමා ඉස්සර සිංදුවක් එහෙම ඇහුවේ.
හුටා කියන්න යන එක නෙමෙයි වෙන වැල් වටාරංනේ කියවෙන්නෙ.ඔන්න ඉතින් ඔහොම ටිකකාලයක් ගිහින් කෝමහරි
අම්මලට කංකෙඳිරි ගාලා ගාලා ගෙනාවා ගෙදරට හයි ෆයි සැටප් එකක්.මට ඉතින් හරිම සංතෝසයි. ඇයි ඉතින් Mp3 වැඩනේ.
ගියා පහුවදාම මිතුරා හම්බෙන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව CDඑහෙකුත් අරන්.කිව්වා මට ගහලා දියන් මේක
පිරෙන්නම අලුත් සිංදු කියලා. අරුත් ඉතින් පෝලිමට ෆෝල්ඩර් පිටින් අරන් ගහලා දුන්නා එක. මාත් ආවා සිං ගාලා
ගෙදර, දැම්මා සීඩී එක. දැන් ඔන්න කන පැලෙන්න දාගෙන සිංදු අහනවා පට්ට සංතෝසෙන්.ඇයි ඉතින් වෙනදට 16
එක අද 200ක් විතර එකපාර ගෙනාවනේ.ඕනම දෙයක් ටික වෙලාවක් යද්දි එපා වෙනවනේ. සිංදු 10ක් 15ක් අහපු මාත්
සැටප් එක වහලා මගේ වැඩ කොරන්න ගියා. හොඳම සෙල්ලම උනේ පහුවදා මචන්ලා.මට අද වගේ හොඳට මතකයි
එදා සෙනසුරාදා දවසක්.මම උදේම තිබ්බ පංතියකට ගිහින් ඇවිත් 10ට විතර පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවා ඔන්න.
නින්ද යාගෙන එද්දි හෙනහුරා වගේ ආපි අපේ මලයා කාමරේට
මලයා - ""අයියේ අයියේ, ඕයි අයියේ නෑගිටිනවකෝ""
මම - ""මොකද ^*&%&*% මේ උදේම වදදෙන්නේ, පංති ගිහින් ආවා විතරයි මඟුල ""
මලයා - "" මේ ඔයි තමුසේ ඊයේ ගෙනාපු එක දෙනවකෝ ඕයි අහන්න""
මම - මොන *(^*(* මංදා පොඩ්ඩක් නිදාගන්නත් නෑ, අන්න මගේ ලාච්චුවේ ඇති ගිහින් ගනින්""
එහෙම තමයි සහෝදර ප්‍රේමයෙන් අමතන්නෙ
ඊට පස්සේ ඉතින් මං ආයේ නිදාගත්තා.ඔහොම හොඳ නින්දේ ඉද්දි බං මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා මෙහෙම
""සාධු කියන්න පිංවතුනි , සාධු සාධු සාධු..............."
නිකන් හොඳට අහලා පුරුදු කටහඬක්,හුටා කව්ද යකෝ ගේ අස්සේ මේ මහ දවාලේ බණ කියන්නෙ.
මට හිතාගන්න
බෑ මේ මොකක්ද වෙන්නෙ කියලා.හීනයක් පේනවද නැත්නම් සිරා සිද්ධියක්ද ? බැලුවා ඇස් දෙක ඇරලා
කාමරේම තමයි ඉන්නෙ, මෙන්න යකෝ ඇහෙනවා මනහර කටහඬකින්
"අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවී
පැංචාවියන් දියකෙලිනා සැටි දුටිමී
කැකුලු මල නිසා නොතලා යන්න යමී
පිපුනු මලක් නම් තලලා මිස නොයමී"
හරි නේද ?ඔන්න දැන් කවියේ විස්තර විචාරෙත් යනවා
මොකද වෙන්නෙ කියලා මීටරේට එද්දි කකුල් දෙකේ ඉඳන් ඔලුවට එනකන් වෙව්ලලා ගියා පිංවතුනි.
ගෙදර ගානට දාලා තිබ්බා නම් මොනාහරි කොරන්න තිබ්බා, අර යකා දාලා ගමටම ඇහෙන්න. නවතින පාටකුත් නෑ
ඌ ඔක්කෝටම කලින් දුවලද කොහෙද, සාලෙන් දඩාස් ගානවා ඇහුනා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා හිතලා
මමත් එහෙමම ඇස් දෙක පියාගත්තා.ඒ නිදාගත්තු පාර ආයේ මහ රෑ වෙල නැගිට්ටේ. ශේප් එකේ බැලුවා තත්වේ.
අවුලක් නෑ පරිසරය සාමකාමියි. මුකුත් නොදන්න විදියට කාලා නිදාගත්තා. අපරාදේ කියන්න බෑ පහුවදා කුණුගොඩේ
තියෙනවා දැක්කා එකේ කෑලිටික.ගෙදර උන්දැලා නම් මුකුත් ඇහුවේ නෑ අදටත්. අල්ලපු ගෙදර අක්කා නම් දකින දකින
වෙලාවට බණ එහෙම නැද්ද ඇහුව එක විතරයි කාලයක් යනකන් උනේ.එක ගහලා දීපු එකාට නම් ජාතිය ඇමතුවා
පහුවදාම, ඌට කරන්න දේකුත් නෑ ඉතින්. එකක් සිංදුවෙන් සිංදුව තෝර තොර ගන්න එක මොනතරම් එපාකරපු වැඩක්ද
කියලා මට තේරුනේ මං රයිටරයක් ගත්ත දවසේ.
ඔන්න ඕකයි ඉතින් කතන්දරේ, මට වෙලා තියෙන විලිලැජ්ජාවේ පණ යන සිද්ධිවලින් එකක තමයි ඔය.
එහෙනම් ඉතින් අමාරුවෙන් හරි කියෝපු ඔබ සැමට ස්තූතියි.

(ඒ වගේ ද ලැජ්ජාව වැක්කෙරෙනවා )
මාත් කෙල්ලෙක්ට try. ඔහොම ඔහොම ඉදලා එදා පෝය දවසක් නිසා පන්සල් ගියා. ආච්චිත් පන්සලේ එයාවත් එක්කගෙන , වැද පුදාගෙන එනකොට එක ඇන්ටි කෙනෙක් ඇවිල්ලා අපේ පියා එක්ක කතාවට වැටුණා. මල හු$%#යි ! නැන්දම්මයි , කෙලි පොඩිත්තයි
අපි එක වයසේ එක ඉස්කෝලේ කියල දැනගත්තට පස්සේ නැන්දම්මා අහපී "මෙයාව දන්නවා ද කියලා " හයියෝ සංසාරේ
ඒ එක්කම අර ඉටිකිරිස් කෙල්ලගේ හුරතල් ඇස් 2 මගේ ඇස් 2 දිහා බලාන උන්නා
මං ඇඹරි ඇඹරි තාත්තගේ පිටිපස්සට උනා. "හානේ , කොල්ලට ලැජ්ජ හිතිලා" , කෙල්ලටත් හිනා. ඉතින් ඊට පස්සේ මක් කොරන්න ද ? ලැජ්ජ වෙලා ඉවරයිනේ 
eeta passe wade atha hariyadaමේ සිද්දිය 7 වසරේ වුනේ! ඒ කාලේ මෝරනවනේ "අලේ".(ඒ වගේ ද ලැජ්ජාව වැක්කෙරෙනවා )
මාත් කෙල්ලෙක්ට try. ඔහොම ඔහොම ඉදලා එදා පෝය දවසක් නිසා පන්සල් ගියා. ආච්චිත් පන්සලේ එයාවත් එක්කගෙන , වැද පුදාගෙන එනකොට එක ඇන්ටි කෙනෙක් ඇවිල්ලා අපේ පියා එක්ක කතාවට වැටුණා. මල හු$%#යි ! නැන්දම්මයි , කෙලි පොඩිත්තයි
අපි එක වයසේ එක ඉස්කෝලේ කියල දැනගත්තට පස්සේ නැන්දම්මා අහපී "මෙයාව දන්නවා ද කියලා " හයියෝ සංසාරේ
ඒ එක්කම අර ඉටිකිරිස් කෙල්ලගේ හුරතල් ඇස් 2 මගේ ඇස් 2 දිහා බලාන උන්නා
මං ඇඹරි ඇඹරි තාත්තගේ පිටිපස්සට උනා. "හානේ , කොල්ලට ලැජ්ජ හිතිලා" , කෙල්ලටත් හිනා. ඉතින් ඊට පස්සේ මක් කොරන්න ද ? ලැජ්ජ වෙලා ඉවරයිනේ
![]()

අම්මේ යකෝ. මටත් ඔය සීන් එකම වෙලා තියෙනවා බස් එකේදී. කොටුවේ ප්‍රයිවෙට් ස්ටේෂන් එකේ ඉඳන් රත්නපුර බස් එකක කොටුවට ටිකක් දෙකක් ඉල්ලුව කියහන්කෝ. ඒ කොන්ද නම් ඔය කෝච්චි ටික්කා වගේ නපුරු නෑ. අපේ අම්මව එහෙම මතක් කරලා මට ප්‍රසංසා කළා.
ඒ වුණාට දුක කියන්නේ ඔය සීන්ස් එක වෙලාවේ මයේ ගෑනි එහා පැත්තේ අකිලයෝ. ලඩයක් පුකේ ගාන් මැරෙන්න හිතුනා. ඔව්! අවුරුද්දක් විතර යනකම් ඕක නිකම් අර සීක්රට් වෙපන් එක කොරන් මාව බ්ලැක් මේල් කළා ඒ සුට්ටි.

පඩෙත් පාවා දෙන උන්නේ යකෝ මේකේ ඉන්නේමේක මම 4 වසරේ වගේ ඉද්දි උනේ මට මතක විදියට.
මගේ මහප්පාගේ වයිෆ් මැරිලා අවුරුද්දේ බණ තිබ්බා.
ඔන්න ඉතින් බණ පටන් ගන්න හදනකොට මහප්පයි , මමයි ඉස්සරහම ඉදගත්තා.
ඔන්න ඉතින් සැදැහැවත්තු ඉතින් දැන් බණ අහනවා.
ඔන්න ඉතින් මලගිය අයට පින් දෙන ගාථාව කියන්න අරන් විනාඩියක් ගියේ නෑ මට තඩි පඩයක් ගියා.
ටයිල් පොලවක් නෙවෙයි තිබ්බේ , රතු සිමෙන්ති දාපු පොලොවේ පැදුරු දාලා තිබ්බේ.
මම හිටියේ පැදුරේ භාගයයි , පොලොවේ භාගයයි වගේ වාඩි වෙලා.
කරුමෙට පඩේ සෙට් උනේ රතු සිමෙන්තිය පැත්තට.
හෙන සද්දෙකුත් එක්ක ගියා ඉතින්.
මම ටක් ගාලා මගේ එහා පැත්තේ හිටපු මහප්පා දිහා බැලුවා නිකන් ඌ කරා වගේ.
හාමුදුරුවෝ ඇතුලු එතන හිටපු ඔක්කොම එවුන් මහප්පා දිහා බැලුවා කන්න වගේ.
කස්ටිය හිතුවේ මහප්පා ඇරියා කියලා.
මට මැරෙන්න හිනා ඉතින්.
පිටිපස්සෙන් කට්ටිය පඩේ සීන් එකට කසු කුසු ගානවත් ඇහුනා.
බණ ඉවර වෙලා මහප්පා වචනයක්වත් කතා කරේ නෑ මට සතියක් විතර යනකම්.

මේක මම 4 වසරේ වගේ ඉද්දි උනේ මට මතක විදියට.

ඒ කාලේ ගට නෑ ! ඉදලා ඉදලා අහනවමයි කියලා හිතුන දවසේ කුඩ්ඩේක් එක්ක යාළු උනාeeta passe wade atha hariyada![]()
මට ඒකපාර්ශවික ලව් එකක් උනා , හැබැයි පස්සේ කාලෙක මගේ බොක්කක් උනා. අදටත් insta එකේ like දම දම ඉන්නවා 