ජීවිතය ජයගන්නෙ කොහොමද? මානසිකව වැටිලා ඉන්නෙ😭😭😭

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,300
    13,501
    113
    හැමිනේශන්
    ගෙදර ආවට පස්සෙ මම පොඩ්ඩක් වෙනස් වුනා. මට දැනෙන්න ගත්තා ගෙදර මිනිස්සුන්ගේ වටිනාකම. ඇත්තටම මම තනියම හිටපු කාලෙ එහෙම දැනුනෙ නෑ මට. දැන් මම ටික කාලෙක ඉඳන් හැදෙන්න ට්‍රයි කරනවා. මම ගොඩක් self improvement ගැන තියෙන වීඩියෝ බැලුවා. වැල නම් දැන් බලන්නෙම නැතිම තරම්. online වැඩ කරන එක ගැන මට සාමාන්යෙන් knowledge එකක් තියෙනවා. ඒ කියන්නෙ මට මගේම කියලා දෙයක් කරගන්න මම දන්නවා. උඩ තියෙන මගේ ප්‍රශ්න ටික කියෙව්වම මටම තේරෙනවා මම වැඩ කරන්න ඕනේ කියලා. දැන්වත් ජිවිතේ ගොඩ දාගන්න ඕනේ කියලා මම දන්නවා. ඒ වුනාට මට ප්‍රශ්නේ තියෙන්නෙ තාම එක දිගට වැඩක් කරන්න බෑ මට. එක දවසක් වැඩ කරොත් අනිත් දවසේ කම්මැලි. මට ඕනේ willpower, discipline, focus හදාගන්න. යකා වගේ වැඩ කරන්න පුළුවන් mindset එකක් හදාගන්න ඕනේ. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ මට.


    :love2: :love2: උබේ මේ ටික කියවල මට මෝටිවේශන් එකක් ආව බන් වැඩ කරන්න.. ඇයි උබට බැරි??
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,723
    2,483
    113
    ගෙදර ආවට පස්සෙ මම පොඩ්ඩක් වෙනස් වුනා. මට දැනෙන්න ගත්තා ගෙදර මිනිස්සුන්ගේ වටිනාකම. ඇත්තටම මම තනියම හිටපු කාලෙ එහෙම දැනුනෙ නෑ මට. දැන් මම ටික කාලෙක ඉඳන් හැදෙන්න ට්‍රයි කරනවා. මම ගොඩක් self improvement ගැන තියෙන වීඩියෝ බැලුවා. වැල නම් දැන් බලන්නෙම නැතිම තරම්. online වැඩ කරන එක ගැන මට සාමාන්යෙන් knowledge එකක් තියෙනවා. ඒ කියන්නෙ මට මගේම කියලා දෙයක් කරගන්න මම දන්නවා. උඩ තියෙන මගේ ප්‍රශ්න ටික කියෙව්වම මටම තේරෙනවා මම වැඩ කරන්න ඕනේ කියලා. දැන්වත් ජිවිතේ ගොඩ දාගන්න ඕනේ කියලා මම දන්නවා. ඒ වුනාට මට ප්‍රශ්නේ තියෙන්නෙ තාම එක දිගට වැඩක් කරන්න බෑ මට. එක දවසක් වැඩ කරොත් අනිත් දවසේ කම්මැලි. මට ඕනේ willpower, discipline, focus හදාගන්න. යකා වගේ වැඩ කරන්න පුළුවන් mindset එකක් හදාගන්න ඕනේ. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ මට.


    :love2: :love2: උබේ මේ ටික කියවල මට මෝටිවේශන් එකක් ආව බන් වැඩ කරන්න.. ඇයි උබට බැරි??
    මෝටිවේශන් එනවා යනවා මචන්. ඉස්සරට වැඩිය වැඩක් කරනවා මම දැන්. මෝටිවේශන් නැති දවසට වැඩ කරන්න බෑ. එකට discipline හදාගන්න ඕනේ. ඒකට mindset හදාගන්න ඕනෙ මට.
     
    • Like
    Reactions: elakiriaddict

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,300
    13,501
    113
    හැමිනේශන්
    මෝටිවේශන් එනවා යනවා මචන්. ඉස්සරට වැඩිය වැඩක් කරනවා මම දැන්. මෝටිවේශන් නැති දවසට වැඩ කරන්න බෑ. එකට discipline හදාගන්න ඕනේ. ඒකට mindset හදාගන්න ඕනෙ මට.
    :yes: පුලුවන් බන්.. උබට බැරි නෑ.. මේ video එකේ ඔන්න ඔය සීන් එක ගැන කතා කරනව.. වෙලාව තියෙනවනම් පොඩ්ඩක් බලපන් මචන්
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,723
    2,483
    113
    28 kiyanne loku wayasak neweyi
    unanduwa tiyenna one mona wade karannath. eka hadaaganna balanna
    මම මගේ කාලයෙන් අවුරුදු ගානක් නාස්ති කරා මචන් :(
    self control thama ona ithin
    oyage physical activity levels kohomada? daily running or exercise tikak karala balanna kammali gathiya yaida kiyala.
    gym ekakata yanna puluwan nam godak hondai

    https://www.wisdomination.com/screw-motivation-what-you-need-is-discipline/
    http://www.wisdomination.com/practical-discipline/
    දැන් මාසෙක විතර ඉඳන් workout කරන්න පටන්ගත්තා ගෙදර ඉඳන් මචන්.
    අපෝ උබට පුළුවන්. "පුළුවන්" වචනේ ඔලුවට දා ගනින්. බෑ කියල හිතුනොත් උබටම හිතෙන් බැන ගනින් පොන්න හුකන්නා කියල.
    තැන්ක්ස් මචන්. මට උඹෙන් advice ඕනේ social phobia හදාගන්න.
    Motivation ekak ganna one thaman hithala. Udema nagitinna.
    Nitharama pirisiduwa inna. Time table ekak ma nathath eka shedule ehekata wada tika piliwelakata hada ganna. Ppdi welawal meditation karanna loku dewal newe. Mind eka tikak relax wennai focus wennai. අනිවාර්යයෙන් podi exercise tikak shedule ekata daganna. Ex: 10/20 push up daily.
    Thamanta thiyena dewal hakiyawal analysis karanna. Danata karana job ekath ekka. Monama hari podi bussiness ekak gana hithanna. Menna me awurudu kalasimawe man methanata ynawa / me target reach karanawa kiyala plane ekak ada ganna. Redi anama manam unath dawasa gane hodanna. Hamadama nala hoda fit eke inna. Drugs use karanne naththan loku deyak.
    Uthsawanthayata jaya labenawa.
    Loke loku loku than wala inna minissu eka parata ewata giye na. Habai nonawathwa eka digata goal eka reach wena kan wada karala thama e than wala ada inne.
    Jaya bro. Stay strong
    තැන්ක්ස් මචන් :love2: මම දැන් exercise කරනවා, දැන් අරක්කු සිගරට් ගංජා ඔක්කොම නතර කරලා තියෙන්නේ.
    මට හිතෙන විදියට මෙතන අවුල තියෙන්නෙ අනිත් අයට වගේ අරමුණක් නැතිකම. ඉන්නගමන් හොඳට හිතලා බලන්න තමන්ට ඇත්තටම ඕනි මොනවාද කියලා. අම්මලා තාත්තලාට, නෑදෑයොන්ට, යාලුවොන්ට ඕනි දේ නෙවෙයි තමන්ට ඕනි දේවල් මොනාද කියලා. අනිත් අය එක්ක සංසන්දනය කරන්න එපා, මොකද සාර්ථකයි වගේ පේන අයගෙ අරමුණු තමන්ට නොගැලපෙන්න පුලුවන්. වාහනයක්, degree එකක්, කෙල්ලෙක් නැතිකම ප්‍රශ්නයක් නෙවෙයි තමන්ට ඇත්තටම ඒ දේවල් ඕනි නැත්නම්.

    තමන්ටත් ඇත්තටම ඒ දේවල් ඕනි ඒත් depression වගේ දෙයක් හින්දා ඒවා ලබාගන්න වැඩකරන්න බැරි නම් ඒ ගැන psychologist / psychiatrist කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. ඔය energy එකක් නෑ වගේ දැනෙන එක මානසිකව විතරක් නෙවෙයි කායික ගැටලුවක් වෙන්නත් පුලුවන්. ඒ හින්දා විටමින්, ප්‍රෝටීන් වගේ දේවල් වල අඩුවක් තියෙනවාද කියලා හොයලා බලන්න. හොඳට කාලා බීලා exercise කරලා කොහෙහරි ඇවිදලා කරලා ඉන්න
    තැන්ක්ස් මචන්. මට degree එකක් නම් ඕනේ නෑ. ඒ වුනාට සක්සස් වෙන්න ඕනේ මචන්. මම හිතන්නේ මම මගේ energy එක සෑහෙන්න නාස්ති කරා. confidence level ගොඩක් අඩුයි මගේ (මම එහෙම හිතනවා)
    poddak awidala karala hitapan ethakota energy adu eka hariyai samaharawita. api active weddi body eka wada karanawa wenas.

    anith de thamai wada karanna motivation ekak enne na. wada karala iwara weddi thamai motivation eka enne.
    eka therum aran ba hitheddi patan ganin.
    ubata puluwan hithena welawak enne na balenma wada karanna oni kiyala kohehari pena thanaka liyala alawagaththath kamak na.

    eka sare maha loku goal ekak daganna epa. podi welawak wada karanna try karapan hamadama.
    paya 8-14 dawas try karanna yanna epa eka sare. paya 2k hari kamak na focused time ekak hadagena wada karapan.
    eka consistent karanna try karapan. dawasak miss unama atharinna epa. eka laga dawas 2k miss karanne na kiyala hithagena wada karapan.

    dawas 21n habit hadenawa kiyana kathawa 100% true na. apita habit ekak oni nam api eka digatama karanna oni eka ibema wenne na.
    onima habit ekak nokara hitiyoth break wenawa. e hinda consistency kiyana eka thamai wadagathma. Ba hitheddi karanna oni.

    wena secret ekak na. ba kiyala hitheddi thawa tikak wada karapan. masa 3, masa 6 income goal ekak hadaganin. eka wenakan wada karapan.
    තැන්ක්ස් මචන් :love2: මේ රිප්ලයි එක කියෙව්වට පස්සේ මට හිතුනෙ. සමහරවිට මම යන විදිහ හරි ඇති. මම results ඉක්මනට බලාපොරොත්තු වෙනවා ඇති. thanks again මචන් ඒ දේ තේරුම් කරලා දුන්නට
    තැන්ක්ස් මචන්
    asa deyak karanna.
    ex- art walata dakshai nam creative arts karanna. youtube videos balanna. carttoon hadana hati balanna. (example ekak witharai)
    ආස දෙයක් හොයාගන්න කාලයක් නෑ මචන්. දැන් මට ඕනේ මම කරන දේට ආසාව ඇති කරගන්න
    :yes: පුලුවන් බන්.. උබට බැරි නෑ.. මේ video එකේ ඔන්න ඔය සීන් එක ගැන කතා කරනව.. වෙලාව තියෙනවනම් පොඩ්ඩක් බලපන් මචන්

    තැන්ක්ස් මචන් :love2:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,187
    9,393
    113
    NWP
    EL29EEFXYAENSuB.jpg