මමත් ඔහොම හිටියා බන්. දැන් ටික කාලයකට කලින් තමයි මටම ඩිසිප්ලීන් ටිකක් හදාගෙන ගෝල් එකක් හදාගෙන පාත් එකක යන්නේ. රුමේ කියන්නේ මම BCS පටන් ගත්තා විතරයි ආන් ඒක 2026 නතර කරනවාලු.
මෙන්න කුහකයෙක්ඕව වෙනස් කරන්න බෑ බං
අපි හැමෝටම උපතින් ගෙනාපු ශක්තියක් තියෙනව..
හිතල යම් තරමක් වෙනස් කරගන්න පුලුවන්
හැබැයි සම්පූර්ණයෙන්ම අනිත් අය වගේ වෙන්න බෑ
ඔයා මට වඩා සෑහෙන්න හොදයි
මං ජොබ් බර ගාණකට ගියා
එකක්වත් හරි ගියෙ නෑ. දවසයි දෙකයි. සතියයි
තාවකාලික පෙරලියක් කරන්න පුලුවන් ඔන්න රිටලින් වගේ දෙයක් බීල
හැබැයි ඒකත් දීර්ගකාලීනව සාර්ථක නෑ
දැන් කිසි එකෙක්ට දුක කියන්න විදියක් නෑ "හායි සෙනාල්" ගානවාMatath hithuna. Fail ponnayage story ekane ban