ජීවිතය ජයගන්නෙ කොහොමද? මානසිකව වැටිලා ඉන්නෙ😭😭😭

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,721
    2,426
    113
    Invalid
    Hard Working and Smart Working කියන්නේ දෙකක්
    Smart Working Pattern එකකට හුරුවෙයන්
    අනික තමයි මට 28යි අරව නෑ මේවා නෑ අනිත් උන් මට වඩා ඉස්සරහින් කියල හිතන උට්ටවල් අමතක කරලා දාපන්
    මට වඩා කැම්රියෙක් නෑ මම තමා පොර කියල හිතල මේ මොහොතේ කරන්න ඕන වැඩේට විතරක් focus කරපන්
    අනිත් උට්ටවල් ඔක්කොම අමතක කරලා...
    බොරුවට වේගෙන් දුවන්න ගිහින් නිකන් හති වැටෙන්න එපා
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,492
    4,254
    113
    ඔය හැම හුත්තක්ම අතඇරලා අලුත් දෙයක් කරපං මොකක් හරි ස්කිල් කෝස් එකක් කරපං අනිත් එක තමා බං ⁣ඔලුවේ තියාගනිං no time to worry කියන එක, මාස තුනේ හයේ පොඩි ⁣trade course තියනවා කරපං ඔය online හුත්තවල් ගේ අස්සට වෙලා කරන්ඩ හැම එකාටම බෑ එනජි එක හැදෙයි trade පැත්තට බැහැපං
    nvq free ගොඩක් ඒවා
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,367
    6,543
    113
    Heaven :p
    ඔය හැම හුත්තක්ම අතඇරලා අලුත් දෙයක් කරපං මොකක් හරි ස්කිල් කෝස් එකක් කරපං අනිත් එක තමා බං ⁣ඔලුවේ තියාගනිං no time to worry කියන එක, මාස තුනේ හයේ පොඩි ⁣trade course තියනවා කරපං ඔය online හුත්තවල් ගේ අස්සට වෙලා කරන්ඩ හැම එකාටම බෑ එනජි එක හැදෙයි trade පැත්තට බැහැපං
    nvq free ගොඩක් ඒවා
    monada ea
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,823
    10,378
    113
    Kandy
    Umbata 28k unaata passe oaka thaniyama hadaganna amaruyi. Tikak demanding job ekakata yana eka thama honda. Ethakota umba poddak hadeyi.
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    617
    143
    43
    Kammali kamai, yakaa wage weda kireemai kiyanne antha 2k. saamaanya widiyata e welawata e wede karagena idapan..... marena welawata kammaliwelawath wegenwath control karanna ba... eka wenneth eeta adaala wegen....
     
    • Like
    Reactions: beam_tech

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,512
    1
    33,775
    113
    ඕව වෙනස් කරන්න බෑ බං
    අපි හැමෝටම උපතින් ගෙනාපු ශක්තියක් තියෙනව..
    හිතල යම් තරමක් වෙනස් කරගන්න පුලුවන්
    හැබැයි සම්පූර්ණයෙන්ම අනිත් අය වගේ වෙන්න බෑ
    ඔයා මට වඩා සෑහෙන්න හොදයි
    මං ජොබ් බර ගාණකට ගියා
    එකක්වත් හරි ගියෙ නෑ. දවසයි දෙකයි. සතියයි

    තාවකාලික පෙරලියක් කරන්න පුලුවන් ඔන්න රිටලින් වගේ දෙයක් බීල
    හැබැයි ඒකත් දීර්ගකාලීනව සාර්ථක නෑ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    6,993
    13,015
    113
    වැලිවේරිය
    ඕව වෙනස් කරන්න බෑ බං
    අපි හැමෝටම උපතින් ගෙනාපු ශක්තියක් තියෙනව..
    හිතල යම් තරමක් වෙනස් කරගන්න පුලුවන්
    හැබැයි සම්පූර්ණයෙන්ම අනිත් අය වගේ වෙන්න බෑ
    ඔයා මට වඩා සෑහෙන්න හොදයි
    මං ජොබ් බර ගාණකට ගියා
    එකක්වත් හරි ගියෙ නෑ. දවසයි දෙකයි.
    False...පට්ට බොරු
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,512
    1
    33,775
    113
    False...පට්ට බොරු
    ඔයාල හිතන් ඉන්නෙ ඔයාල හැමදේම දන්නව කියල
    අන්න එතන තමා ඔයාලට වැරදුණේ..
    තවත් ඉතිං කතා කරල වැඩක් නෑ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,908
    5,165
    113
    ජොබ් එකක් කරනවනම් ගෙදරින් පිට බෝඩිමක හිටියානම මට තරම් බරපතල විදියට social anxiety නැහැ. ඒ නිසා psychiatrist කෙනෙක් ළඟට ගිහින් බලන්න බොහෝ විට ඕක ගොඩදාගන්න පුලුවන් වෙයි. මටනම් අවුරුදු ගාණක් කරපු ප්‍රථිකාරලින් කිසි ගුණයක් ලැබුනේ නැහැ නමුත් බෙහෙත් වලින්, මෝහන ප්‍රථිකාරවලින්, counselling වලින් social anxiety හොඳකර ගත්ත අය ඉන්නවා ඒ නිසා උත්සාහ කරලා බලන එක වටිනවා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,306
    5,172
    113
    මමත් ඔහොම හිටියා බන්. දැන් ටික කාලයකට කලින් තමයි මටම ඩිසිප්ලීන් ටිකක් හදාගෙන ගෝල් එකක් හදාගෙන පාත් එකක යන්නේ. කරුමේ කියන්නේ මම BCS පටන් ගත්තා විතරයි ආන් ඒක 2026 නතර කරනවාලු. ඉතින් ඒකත් කරන්න ජපන් කෝස් එකක් කරනවා. ඒකත් කරගෙන යනවා.
    ඉස්සෙල්ලම උබට ඇචීව් කරගන්න ඕනෙ මොනවද ජීවිතේ කියල ලියහන්. ඒ කරලා ඒවා Priority අනුව පෙලගස්සවලා පලවෙනි 3 කරන්ඩ ප්ලෑන් එකක් ගහගෙන ඒකට වැඩ කරහන්. කාටවත් කියන්ඩ එපා උබේ ටාගට්.