ජීවිතය වරද්දපු වදන්

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ගෑවුනාට අවුලක් නෑ :sorry:

:lol: :sorry:

එලකිරියට පොඩ්ඩක් ලොග් වෙලා එනවා..

:sorry:

මට දිරවන්නේ නැති පොඩි පොඩි අවුල් ටික්කක් කෙල්ලගේ තියනවා ...එත් බැන්දට පස්සේ ඔවා කතාකරල හදාගන්න පුළුවන්

:P :D

ඊලග semester එකට කලින්ම පාඩම් කරන්න පටන් අරන් දෙනවා ඇටි හැලෙන්න

:sorry:

කමක් නෑ ඇතුලේ යවන්න... :(

:lol: :lol:
 
Last edited:

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    "අපි කන නිසා නෙවෙයි උං මරන්නේ, උං මරණ නිසානේ අපි කන්නේ"

    "ශාක වලටත් පන තියෙනවා"

    "එහෙනම් වතුර බොන්නත් බෑ ඒකෙ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා"

    "එතකොට විටමින් බී_අටකෝටි_ හාරලක්ෂ_අසුපන්දාස්_පන්යිය_අසූතුනේ_හත්වෙනි_බලයෙන්_බාගවෙනි විටමින් එක ගන්නෙ කොහෙන්ද?"

    "උඹ නොකන එක උඹේ කැමැත්ත, මම කන එක මගේ කැමැත්ත!!"

    "vegetarian නම් තව කමක් නෑ, එත් vegan කියන්නේ පට්ට අන්තවාදී"
    Pissu huththek:lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    "අපි කන නිසා නෙවෙයි උං මරන්නේ, උං මරණ නිසානේ අපි කන්නේ"

    "ශාක වලටත් පන තියෙනවා"

    "එහෙනම් වතුර බොන්නත් බෑ ඒකෙ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා"

    "එතකොට විටමින් බී_අටකෝටි_ හාරලක්ෂ_අසුපන්දාස්_පන්යිය_අසූතුනේ_හත්වෙනි_බලයෙන්_බාගවෙනි විටමින් එක ගන්නෙ කොහෙන්ද?"

    "උඹ නොකන එක උඹේ කැමැත්ත, මම කන එක මගේ කැමැත්ත!!"

    "vegetarian නම් තව කමක් නෑ, එත් vegan කියන්නේ පට්ට අන්තවාදී"

    අඩෝ ඒ ජීවිතේ වරද්දපු ඒව නෙමේ බන් උබට ඇඩෙන ඒව ;)
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Me kella hari yanne ne.Wena ekak balamu

    attachment.php