ජීවිතය වරද්දපු වදන්

ජිවිතේ මොනවා හරි දෙයක් වැරදුනාම, හිත හදාගන්න හැමෝම කියන්නේ,
"උබ විතරක් නෙමෙයි නේ අන්න අරුටත් ඕකම වෙලා කෙලවෙලා නේ ඉන්නේ...."
කුහක කමේ උපරිම :rolleyes:
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපෝ ඔවට තව කල් තියෙනව.
    ඕකත් වයසක්ද?
    ඕව පස්සෙ බැරියැ.
    මුහුදෙ තව මාලු ඉන්නව.
    :P:rofl::rofl::D
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෑප්ටන් Jack Sparrow;19869379 said:
    ජිවිතේ මොනවා හරි දෙයක් වැරදුනාම, හිත හදාගන්න හැමෝම කියන්නේ,
    "උබ විතරක් නෙමෙයි නේ අන්න අරුටත් ඕකම වෙලා කෙලවෙලා නේ ඉන්නේ...."
    කුහක කමේ උපරිම :rolleyes:

    :yes::yes::angry:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    එලකිරියට පොඩ්ඩක් ලොග් වෙලා එනවා..
    තව ටිකක් ඉදලම පටන්ගන්නවා
    සබ්මිශන් ඩේට් එකට තව කොච්චර කල් තියෙනවද. මේ දවස් ටිකේ පොඩ්ඩක් නිදහසේ ඉන්නව
    හැමෝම එක වගේ නැ
    යන්තන් ගොඩ දාගත්තත් ලොකු දෙයක් නෙ
    මොනා නැති උනත් යාලුවො සෙට් එක හරි ඉන්නව මොනාහරි උනාම
    සල්ලි නෙමෙයි වටින්නෙ මනුස්සකම

    තව වැරදින්න හේතු දෙ නම් ගොඩා....යි. මොනව කරන්නද. ගොන්කම බෙහෙතුත් හොයාගෙන නැහැනෙ
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    සල්ලි නෙවයි අපි හම්බ කරේ, අපි හම්බ කරේ මිනිස්සු..!
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    මේකට ගහල වැඩක් නෑ වෙන හොද එකක් යනකන් ඉන්නව. විකාශනයේ නිමාව..... දන්නෝ දනිති :lol::lol::lol::lol::lol::lol::lol:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    1.අපෝ තව කල් තියනව මචන්.
    2.එක්සෑම් නම් මොනවද බන්.
    3.මේ වෙලාවට පාරෙ පොලිසිය නෑ,බය නැතුව යමන්.
    4.හැම කෙල්ලම එහෙම නෑ මචන්.
    5.සල්ලි නම් මොනවද බන්,ඒ වගේද ආතල් එක.
    6.සර් ඕක බලන එකක් නෑ බන්.
    .
    .
    .
    .
    .
    තව තියනවනම් දාපල්ලා සින්හලු
    ;);)











    මගේ නිර්මානේ මංකොල්ල කාලා කියලා මන් කියන්නේ නෑමයි


    12510237_1707197196181795_8345107786790135621_n.jpg