ජීවිතය වෙනස් අතකට
පොඩි කොල්ලාගේ පළවෙනි පෝස්ටුව විදියට යූටියුබ් එකෙන් මෙම වීඩියෝව බෙදාගන්න හිතුවා..

ජීවිතේ අපිට කරන්න වෙන කැප කිරීම් තුළින් තමන්ට වගේම අනුන්ගේ ජීවිතත් වර්ණවත් කරන්න පුළුවන්.
නමුත් එහි ප්රතිඵල සමහර විට ඔබ සිතනවාටත් වඩා වර්ණයක් ජීවිතයට එක් කරන්නත් පුළුවන්