තෝ හිතන්නේ කිම්බ්යි,ටයිල් කරපු ගෙයි,නොට්ටුයි කියන්නේ මුළු ජීවිතේම කියලද![]()
Hari ඔවායින් එකක්වත් නැති එකෙක් එක්කො මහන වෙලා නැත්තම් පිස්සන් කොටුවෙ නැත්තම් හිරගෙ නැද්ද මොනවාද ඔට්ටු

තෝ හිතන්නේ කිම්බ්යි,ටයිල් කරපු ගෙයි,නොට්ටුයි කියන්නේ මුළු ජීවිතේම කියලද![]()

Thanks Bro +29
ThanksThanks. Rep.![]()
ThanksTFS!
Thanksඑල මචන්
+12
Thanks malliBump,
Niyamai aiye
මේක කියවද්දී, මේකත් මතක් උනා.
When asked what surprised him about humanity the most, the Dalai Lama replied:
“Man. Because he sacrifices his health in order to make money. Then he sacrifices money to recuperate his health. And then he is so anxious about the future that he does not enjoy the present; the result being that he does not live in the present or the future; he lives as if he is never going to die, and then dies having never really lived.”

මට නම් තියෙන ලොකුම issue එක තමා code කරන්න ගතම වෙලාව යනවා තේරෙන්නේ නැ , අනික සමහර issues ගොඩ දාන්න යන කාලය මට හරියටම කියන්න බැ , එකකට එකක් යන කාලය වෙනස් , වැඩේ ඉවර වෙනකම් නැගිටින්න හිත දෙන්නේ නැ , එක නිසා ඇදුම් හෝදන්න , කඩේ යන්න , අනික වැඩ ගොඩක් අත පසු වෙනවා , මොක්ක ද solution එක මේකට ?
Thanksbump
![]()
![]()
ElaZ!REP40+

මට නම් තියෙන ලොකුම issue එක තමා code කරන්න ගතම වෙලාව යනවා තේරෙන්නේ නැ , අනික සමහර issues ගොඩ දාන්න යන කාලය මට හරියටම කියන්න බැ , එකකට එකක් යන කාලය වෙනස් , වැඩේ ඉවර වෙනකම් නැගිටින්න හිත දෙන්නේ නැ , එක නිසා ඇදුම් හෝදන්න , කඩේ යන්න , අනික වැඩ ගොඩක් අත පසු වෙනවා , මොක්ක ද solution එක මේකට ?
මම ප්‍රෝග්‍රැමිං කරනකොට මටම මානසික ඉලක්ක දෙනවා. මෙන්න මේ ටික ඉවර උනාම මෙච්චර වෙලාවක විවේකයක් දෙනවා කියලා. එහෙම කරලා විවේකය ගන්න අර හිතාගත්ත ටාගට් එක කවර් කරනවා.
ගොඩ දාන්න බැරි සමහර issues ගොඩ දාන්න මම කරන වැඩේ තමයි ඒ වැඩේ අද දවසට නවත්තන එක. එහෙම කරාම ගොඩක් වෙලාවට පහුවෙනිදා උදෙන්ම ඒක විසදගන්න පහසු පොටක් පෑදෙනවා. බලන්න ඕක ප්‍රෝග්‍රැමිං වලට සාර්තකයි.
මාහි හීනෙනුත් කෝඩ් පේන ජාතියේ එකෙක්. හැබැයි මටම මානසික ඉලක්ක දීලා මම නිවාඩු ගන්නවා