~ජීවිතය~සහ~අපි

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    සහතික ඇත්ත බන්. මටත් දැන් ඕක හොදට තේරෙනවා . දැන් තේරෙනවා රුපියලක් හොයන්නත් විදින්න ඕන දුක. ඒත් දුක විදින්න පුරුදු කරා අපේ අම්මල නං අපිව. පොඩි කාලේ ඉදන් ම සල්ලි වල වටිනාකම කියල දුන්න. මට මතකයි මට රුපියල් 1000 ක් දුන්නොත් සේරෙප්පු 2 ක් ගන්න ගොඩක් වෙලාවට ඒකෙන් මටයි තාත්තටයි දෙන්නටම සෙරෙප්පු ගන්නවා ගාන අඩු ඒවගෙන්. අම්මලට ආච්චිලට සීයලටත් මොනා හරි ගන්නවා. ඉස්සර එච්චරට ආදරේ කළා අම්මලට. සමහර වෙලාවට රැට ඇහැරිලා තාත්තල හුස්ම ගන්නවද කියලත් බලන් ඉන්නවා. හවසට තාත්ත බඩු උස්සන් පයින් එන්නේ මන් පාරටත් යනවා තාත්ත පව් නිසා ඒවා උස්සන් එන්න. ඉස්සර ලැජ්ජාක් හිතුනෙත් නෑ එහෙම එළවලු මලුත් උස්සන් එන්න පයින්. ඒත් මට අම්මලාව අවුරුදු 3 ක් විතර මිස් උනා. අම්මලගේ සල්ලි වල වටිනාකමක් දැනුනේ නෑ. පුළුවන් තරං වියදන් කරපු 1 කලේ. අපේ තාත්ත තාම බස් එකේ වැඩට යනවා ඒත් මට ස්ලිට්‌ යන්නත් කාර් 1 ක් ඕන උනා. තාත්ත හවසට දාඩිය පෙරාගෙන බස් එකේ එද්දී මන් කාර් එකේ එනවා හෙන සල්ලි කාරය වගේ :(. කවදාවත් නැතුව ඒ කාලේ මට අම්මලගේ උපන් දින හිටන් අමතක උනා. වෙන අයගේ උපන් දින වලට මාස ගණන ලැස්ති වෙලා තෑගි හෙව්වට මොකද අම්මලගේ උපන් දිනේ දවසට විශ් කරන්නවත් මතක නැති උනා. :( :( අද දැනෙන පසුතැවීම නං වචන වලින් විස්තර කරන්න බෑ.
     
    • Like
    Reactions: jkadithya

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    හ්ම්..දුක් වෙලා වැඩක් නෑ මචෝ ඕවට..දැන් උබට තේරෙනවනේ.ඒක ගොඩක් වටිනවා..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අත්තට මචන් අපි කරපුවා මතක් වෙනකොට ඈස් වලට කදුළු එනවා
    ජිවිතේ ගෑන අත්තටම බයයි...
    ජිව්තේ පුදුම විදියට ඉක්මනට ගෙවෙනවා...........
    ගොඩක්ම පින් බන් එලකිරි එකේ හමොටම ජිව්තේ ගෑන මතක් කරලා දුන්නට............

    මේ වගේ පොස්ට් ඉදිරියටත් බලාපෝරොතු වෙනවා..එලකිරි එකේ හෑමොගෙන්ම........

    අපි ජිවිතේ ගෑන කතා කරමු......

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සහතික ඇත්ත බන්. මටත් දැන් ඕක හොදට තේරෙනවා . දැන් තේරෙනවා රුපියලක් හොයන්නත් විදින්න ඕන දුක. ඒත් දුක විදින්න පුරුදු කරා අපේ අම්මල නං අපිව. පොඩි කාලේ ඉදන් ම සල්ලි වල වටිනාකම කියල දුන්න. මට මතකයි මට රුපියල් 1000 ක් දුන්නොත් සේරෙප්පු 2 ක් ගන්න ගොඩක් වෙලාවට ඒකෙන් මටයි තාත්තටයි දෙන්නටම සෙරෙප්පු ගන්නවා ගාන අඩු ඒවගෙන්. අම්මලට ආච්චිලට සීයලටත් මොනා හරි ගන්නවා. ඉස්සර එච්චරට ආදරේ කළා අම්මලට. සමහර වෙලාවට රැට ඇහැරිලා තාත්තල හුස්ම ගන්නවද කියලත් බලන් ඉන්නවා. හවසට තාත්ත බඩු උස්සන් පයින් එන්නේ මන් පාරටත් යනවා තාත්ත පව් නිසා ඒවා උස්සන් එන්න. ඉස්සර ලැජ්ජාක් හිතුනෙත් නෑ එහෙම එළවලු මලුත් උස්සන් එන්න පයින්. ඒත් මට අම්මලාව අවුරුදු 3 ක් විතර මිස් උනා. අම්මලගේ සල්ලි වල වටිනාකමක් දැනුනේ නෑ. පුළුවන් තරං වියදන් කරපු 1 කලේ. අපේ තාත්ත තාම බස් එකේ වැඩට යනවා ඒත් මට ස්ලිට්‌ යන්නත් කාර් 1 ක් ඕන උනා. තාත්ත හවසට දාඩිය පෙරාගෙන බස් එකේ එද්දී මන් කාර් එකේ එනවා හෙන සල්ලි කාරය වගේ :(. කවදාවත් නැතුව ඒ කාලේ මට අම්මලගේ උපන් දින හිටන් අමතක උනා. වෙන අයගේ උපන් දින වලට මාස ගණන ලැස්ති වෙලා තෑගි හෙව්වට මොකද අම්මලගේ උපන් දිනේ දවසට විශ් කරන්නවත් මතක නැති උනා. :( :( අද දැනෙන පසුතැවීම නං වචන වලින් විස්තර කරන්න බෑ.

    mata uba gana sathutui..e wena moketawath newe,,uba athama katra karala tiyana nisa..api kochara wada dunnada ban ape ammalata thathalata...man 1rs age hondata therum gatte podi kaale scouts karaddi job week eka awama wada karala salli hoyaddi
     
    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    අත්තට මචන් අපි කරපුවා මතක් වෙනකොට ඈස් වලට කදුළු එනවා
    ජිවිතේ ගෑන අත්තටම බයයි...
    ජිව්තේ පුදුම විදියට ඉක්මනට ගෙවෙනවා...........
    ගොඩක්ම පින් බන් එලකිරි එකේ හමොටම ජිව්තේ ගෑන මතක් කරලා දුන්නට............

    මේ වගේ පොස්ට් ඉදිරියටත් බලාපෝරොතු වෙනවා..එලකිරි එකේ හෑමොගෙන්ම........

    අපි ජිවිතේ ගෑන කතා කරමු......

    Baya wena eapa machan....api kohomahari jeevitheta muna demu.....prashna kiyana dewal wenne minisunta.
    api hamoma rahath wela naha,,eaka nisa api hamoma weradi kranwa.. eath dan hari ea karpu waradi therenwanamm ewa hadagena.. hondata jeewath wena puluwan nam ,, anna eadata uba dinum !!!!
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අත්තට මචන් අපි කරපුවා මතක් වෙනකොට ඈස් වලට කදුළු එනවා
    ජිවිතේ ගෑන අත්තටම බයයි...
    ජිව්තේ පුදුම විදියට ඉක්මනට ගෙවෙනවා...........
    ගොඩක්ම පින් බන් එලකිරි එකේ හමොටම ජිව්තේ ගෑන මතක් කරලා දුන්නට............

    මේ වගේ පොස්ට් ඉදිරියටත් බලාපෝරොතු වෙනවා..එලකිරි එකේ හෑමොගෙන්ම........

    අපි ජිවිතේ ගෑන කතා කරමු......

    ඒක ඇත්ත මචන්..අපි කොච්චර අම්මලා තාත්තලාට දුක් දීලා තියෙනවද?
    මං අප්පච්චි එක්ක තරහ වුන හැම වතාවකම මට එක දෙයක් මතක් වෙනවා.
    මං පුංචි(අවු:6,7} කාලෙ රුපවාහිනියෙ ගිය ගුරු ගෙදර prgm එකට ගියා.ඉතින් එක telecast කරනකොට අපි දෙන්නත් ඒක බැලුවා.මං ඉතින් පොඩි එකානේ මට එක ආතල්..
    මං එතකොට අප්පච්චිගෙ මූන බැලුවා.මං දැක්කා කදුලු බිංදුවක් තියෙනවා.එක මගෙ හිතට තදින් දැනුනා.මට ඒක මතක් වෙන හැමමොහොතකම මං ගැන කලකිරිමක් එනවා,ඒ වගෙම හිතක ලොකු ශක්තියක් එනවා..
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    ගොඩක් වැදගත් ලිපියක් උඹ දන්නවානේ මේ දවස් වල මම ඉන්න විදිහ මොනා උනත් අම්මලා තාත්තලා අපිට කරලා තියෙන දේවල් දැක්කම ඒවා කොහොම කලාද කියලා හිතෙනවා.මොන දේ උනත් අම්මටයි තාත්තටයිනම් දුකක් දෙන්න හොද නැහ
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    බලන්න ඔයාට පිටි පස්සෙන් තවත් කට්ටියක් එනව...
    ඉස්සරහ ජීවිතේ ලේසි නෑ..
    වගකීම් වැඩියි, එහෙනම් අපි මොකද කරන්න ඕනේ...

    විකාර වැඩ ටිකක් අඩු කරල ජීවිතයට මුහුන දෙමු නේද.?

    මොකද ජිවිතේ කියන්නේ මල් ඇතිරූ යහනාවක් නම් නෙවේ..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ගොඩක් වැදගත් ලිපියක් උඹ දන්නවානේ මේ දවස් වල මම ඉන්න විදිහ මොනා උනත් අම්මලා තාත්තලා අපිට කරලා තියෙන දේවල් දැක්කම ඒවා කොහොම කලාද කියලා හිතෙනවා.මොන දේ උනත් අම්මටයි තාත්තටයිනම් දුකක් දෙන්න හොද නැහ

    ubai maai me dawas wala hitiya godak udau una meeka liyanna...mata sathuthi ban ubala wage yaaluo set ekak inna ekata
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    උඹ හරි මල්ලි.. හරියටම හරි.
    මම ජීවිතේ ගොඩක් වැරැද්ද ගත්ත කෙනෙක්.. ගොඩක් දේවල් නෙමේ එකම එක වැරද්දක් නිසා මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් උනා.
    වෙන දෙයක් තියා මගේ දෙමවුපියන්ටත් මාව එපා උනා.. අන්තිමට ජීවිතේ සුන්දරම කාලෙ ඒ කියන්නේ A /L කරලා මාස 5කට පස්සේ මම ලංකාවෙන් ආව.
    දුර ඈත රටකට වෙලා අවරුදු 6ක් තිස්සේ මම තාමත් කල්පනා කරන්නේ ඇයි මම ජීවිතේ තේරුම් ගත්තේ නැත්තේ කියල.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹ හරි මල්ලි.. හරියටම හරි.
    මම ජීවිතේ ගොඩක් වැරැද්ද ගත්ත කෙනෙක්.. ගොඩක් දේවල් නෙමේ එකම එක වැරද්දක් නිසා මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් උනා.
    වෙන දෙයක් තියා මගේ දෙමවුපියන්ටත් මාව එපා උනා.. අන්තිමට ජීවිතේ සුන්දරම කාලෙ ඒ කියන්නේ A /L කරලා මාස 5කට පස්සේ මම ලංකාවෙන් ආව.
    දුර ඈත රටකට වෙලා අවරුදු 6ක් තිස්සේ මම තාමත් කල්පනා කරන්නේ ඇයි මම ජීවිතේ තේරුම් ගත්තේ නැත්තේ කියල.

    macahn mata ekak kiyapan/..uba inne UK kiyal daala tiyenne..uba lankwe hitiyata wada asathutinda inne ohe iddi?/
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඒක ඇත්ත මචන්..අපි කොච්චර අම්මලා තාත්තලාට දුක් දීලා තියෙනවද?
    මං අප්පච්චි එක්ක තරහ වුන හැම වතාවකම මට එක දෙයක් මතක් වෙනවා.
    මං පුංචි(අවු:6,7} කාලෙ රුපවාහිනියෙ ගිය ගුරු ගෙදර prgm එකට ගියා.ඉතින් එක telecast කරනකොට අපි දෙන්නත් ඒක බැලුවා.මං ඉතින් පොඩි එකානේ මට එක ආතල්..
    මං එතකොට අප්පච්චිගෙ මූන බැලුවා.මං දැක්කා කදුලු බිංදුවක් තියෙනවා.එක මගෙ හිතට තදින් දැනුනා.මට ඒක මතක් වෙන හැමමොහොතකම මං ගැන කලකිරිමක් එනවා,ඒ වගෙම හිතක ලොකු ශක්තියක් එනවා..

    :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියම අදහස් ටිකක් මචන්.
    මම දැනුයි දැක්කේ.
    ජීවිතේ සුන්දරම කාලෙ පුන්චි කාලෙ තමයි,ඊළඟට තරුණ කලෙ ඒ කියන්නෙ අපි මේ දැන් ගෙවන කාලෙ.....මෙතනින් එහාට ජීවිතය බරපතලයි,වගකීම් වැඩියි.මමත් මේක ගැන ටික දවසකට කලින් ලිව්වා ම්තක ඇති මේ හරියෙන් නවතින්න ඇත්නම් කියලා.

    අම්මල තාත්තල අපිට කරපු දේවල් අනන්තයි.ඒත් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ ඒ අය ජීවත් වෙනකම් දුකක් නොදී ඒ දෙන්නව සතුටින් රැක බලා ගන්න එක.

    ඒ හැමදෙයක් එක්කම ජීවිතය වගකීම් යුතුකම් එක්ක සැහැල්ලුවෙන් සතුටින් ගෙවන්න පුළුවන් නම් ඒ තමයි ජීවිතය:D:D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ඇත්ත කතාව කඩි
    මොකද අපේ අම්මල තාත්තල අපිව බිහිවෙනකොට අපෙන් දෙයක් බලාපොරොත්තු වෙනව මම
    ඒ බලාපොරොත්තු වලින් කීයක් නම් අපෙ අතින් බිදෙන්න ඇත්ත කීයක් නම් සපල වෙන්න ඇද්ද
    අපි අද මෙතන ඉන්න එකම හේතුව අපේ අම්මයි තාත්තයි නේද
    සෑම සාර්ථක මිනිසෙකු පිටිපස්සෙ එයාගෙ අම්මයි තාත්තයි ඉන්නව කියලයි මට හිතෙන්න්
    අපේ වැඩ වලින් අම්මගෙ හිත කොච්චර නම් රිදිල ඇද්ද
    තාත්තටත් එහෙමයි

    මගේ නම් බලාපොරොත්තුව
    අම්මලට තාත්තලට අපි හැමදාම ණයගැති
    මම නම් මගේ අම්මට ගොඩක්ම ආදරෙයි
    තාත්තට නෑ කියනව නෙවෙයි
    තාත්ත මගේ ජීවිතේ ටික කාලයක් හිටියෙ රටැ
    අම්මගෙ ආදරේ තමයි ගොඩක්ම ලැබුණෙ
    අම්මලට ගොඩක්ම ආදරෙයි බබීගෙ අම්මටත් ගොඩක්ම ආදරෙයි

    අපිව දුක් විදල බඩගින්නෙ ඉදල හදාවඩා ගත්ත දෙමවුපියන්ට ඉදිරියට සලකන එක හරි
    කරන ඕනා වෙච්ච වැරදි වලට
    පොඩි හරි කමාවක් වෙන්න
    දෙවියන් වහන්සෙගේ උතුම් ධර්මයේ කියවෙන්නෙත් එයයි

    • Like
    Reactions: jkadithya