ජීවිතය සාර්ථක කරගන්න උපාධියක් ඕනේද?නැද්ද

ජිවිතය සාර්ථක කර

  • ඔව් අවශ්‍යයි

    Votes: 20 12.9%
  • නැහැ අවශ්‍යම නැහැ

    Votes: 67 43.2%
  • ඒක එකිනෙකාට සාප්කේෂයි

    Votes: 68 43.9%

  • Total voters
    155

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උපාධියක් ඔනම නැ ජිවිතේ පටන් ගන්න.. හැබැයි සාර්තක මනුස්සයෙක් උනාම උපාදියක් කලාට කමක් නැ.. තමන්ගේ වියාපර දියුනුව හා උගත්කම වෙනුවෙන්.. පොඩි තැනින් පටන් ගත්ත මිනිහෙක් හැටියට මට උපාදියක් තිබුනේ නැ, ඒත් අද මගේ ලග උපාදි ගහපු අය වැඩ කරනවා. එයාලටත් මම කියන්නේ, ජිවිතේ මගේ ලග නවතින්න එපා කියලා, තමන්ට තමන්ගේ දෙයක් පටන් ගන්න පුලුවන් නම් උපාදියක් නැති හො ඇති සාර්තක මනුස්සයෙක් වෙන්න පුලුවන්..

    Upadiyak onna sarrhaka jiwithayak gewanna. Sarthaka jiwithayak gewanawa kiyanne thaman giya thanai thaman hitapu thanai wena kenekta kiwwama uge kata arenawanam anna mu sarthaka kenek. Game duppath pale hitapu kolla medicine select wela gihamma u sarthakai. Degree ekak gathghama sarthaka thanakata yanna puluwan. But only way eka neme......
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    මෙහෙමයි මචන් ඒක සාපේක්ෂයි කියන මතයට තමයි මමත් vote කලේ,
    නමුත් ඕකේ මෙහෙම පැත්තක් තියෙනවා, හැමෝටම බැහැනේ මචන් තමන්ගේම ව්‍යාපාර පටන් අරන් සාර්ථකව කරගෙන යන්න, එහෙම අය ඉන්නෙ 100ක් ගත්තොත්ම 4ක් වගේ, ඉතින් අනික් සේරම වෙන කෙනෙක් යටතේ තමයි වැඩ කරන්නේ ඉතින් ඔය company කාරයෝ job දෙන්නේ ඇදුරුම් කමට නෙමෙයිනේ බං, උන්ට ඕනෙත් හොද ඉගෙනීමක් තියෙන දක්ෂයෝ තමන්ගේ ආයතනයට ගන්න, ඉතින් මුන් අධ්‍යාපනය මනින්නේ Degree එකක් වගේ දෙයකින්, දක්ෂතාවය බලන්නේ Practical test එකකින්, degree එකක් කියන්නේ යම් දැනුමක්, ගොඩාක් තනතුරු වලට ඒ හා සම්බන්ද දැනුමක් අවශ්‍යයි, ඉතින් මේක ගන්නේ පොත් පත් වලින්, මචන් උබ කියන්නේ ජීවිතේ සාර්තක කරගන්න එක ගැනනේ, කවුරු මොනවා කිව්වත් මචන් අද ලෝකේ මුල් තැන සල්ලි තමයි, සල්ලි නැත්තන් ඌව බල්ලෙක්ට වත් ගනන් ගන්නේ නැති සමාජයක් අද තියෙන්නේ, ඊටපස්සේ තමයි මචන් අනික් දේවල් ගැන බලන්න ඕනේ, රස්සාවක් කරනකොට ඉබේටම සමාජය ගැන ලොකු දැනුමක් එනවා, ඒත් රස්සා වලට පැනගෙන ඒ වගකීම් හොදින් කරන්න ඉගෙනීමක් අවශ්‍යයි,,
    මම නම් කියන්නේ තරුන කාලේ නිකන් නාස්ති නොකර දෙයක් ඉගෙනගන්න එක තමයි කරන්න තියෙන්නේ, නිකන් පොඩි රස්සා කරල ලැබෙන අත්දැකීම මරු අරකයි මේකයි කිව්වට ඒවා බයිලා බං, ඒ රස්සා වලට අනාගතයක් නැහැ, ඔන්න ඉස්සරකාලේ නම් තරගකාරීත්වය අඩු නිසා අධ්‍යාපනය නැතත් තියෙන රෑකියා අත්දැකීම මත ඉහලට යන්න පුලුවන් සමාජයක් තිබුනේ, නමුත් දැන් එහෙම නැහැ, කොච්චර experience තිබුනත් ලොකු පුටු වලට යන්න හොද සමාජයේ පිලිගැනීමක් එන්න යම් තාක් හෝ අධ්‍යාපනයක් අත්‍යවෂ්‍යයි!
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ඔය ගොඩාක් උන් කියන කතාවක් තමයි ස්ටීව් ජොබ්ස්ලා, බිල් ගේට්ස්ලා, මාර්ක් සකර්බර්ග්ලා එහෙම ඉගෙනගත්තේ නැතුවනේ ඔය තැන්වල ඉන්නේ කියලා, ඔව් මචන් ඔය වගේ කෙනෙක් නම් උඹ උඹට ඉගෙනීමක් ඕනේ නැහැ, මොකද උඹ උපතින්ම ඒ දේ ගේනවා, ඒත් මචන් අපේ ජීවිතේ තුරාවටම මේ ලෝකේ ඉන්න මිලියන ගනනක මිනිස්සුන්ගෙන් වැඩිම උනොත් අවුරුදු 40කට සැරයක් එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි මෙහෙම වෙන්නේ, හැමෝටම මෙහෙම වෙන්න බැහැනේ මචන්, ඒකයි ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි කියලා කියන්නේ..............
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,249
    113
    Gotham City
    මන් මගේ පෞද්ගලික අදහස කියන්නම්.මේක කියවල මගේ කරේ නගින්නෙපා කට්ටිය.අද කලේ මචන් හැමදේටම වඩා වටින්නේ time කියන දේ.මාර්කට් එකේ ඉල්ලුම තියෙන්නේ අඩුම වයසින් මර්කෙට් එකට බහින මිනිහට.එක කාටත් වඩා තමන්ට මාර්කට් එකක්.අපි degree එකක් කරන්න ගියා කියමු.අඩුම ගානේ 1st shy ගියත් campus යන්න වෙන්නේ අවුරුදු 21න් වගේ.ඊලගට අවරුදු 4ක් ඇතුලේ.strik,අරව මේවා කරද්දී තව අව්රුද්දක් කොහොමත් යනවා.එලගට research එහෙම.එතකොට අර මිනිහ eliyata එන්නේ අවරුදු 27 කිට්ටු වෙලා.ඊලගට job එකක්.අපු ගමන් job එකක් හම්බුනොත් හොදයි.නැත්නම් එයත් අර රැකියා විරහිත උපාධිදාරින්ගේ සංගමයට වෙලා අව්රුද්දේම පාරට වෙක කැගහනව විතරයි.මේ කිව්වේ 1st shy ගියොත්.degree කියන දේ වටිනවා ගැනු ළමයෙක්ට.එයාල මොකක් කලත් නැතත් එයාලව කරගහන්න පිරිමි ලංකාවේ ඉන්නවා.එත් අපි ගෙවල් හදන්න ඕනි,වහනයක් ගන්න ඕනි,අම්මලට කන්න බොන්නා දෙන්න ඕනි,නංගිලා මල්ලිලා බාරගන්න ඕනි.ඔය ඔක්කොටම අවරුදු 27 න් මර්කෙට් එකට ඇවිත් මදි නේද.ගේමක් ගහන උන් ඉන්නවා.එත් amarui නේද.ඉස්සර degree කියන්නේ මර වටිනාකමක් තියෙන දෙයක්.මොකද රටේ වෙන ගොඩක් පාරවල් තිබ්බේ නැ ගොඩයන්න.එත් දැන් private campus තියෙනවා.කොර්ස් තියෙනවා හොද.ඉතින් දැන් අපිත් ඒ විදිහටයි හැඩගැහෙන්න ඕනි .බයිසිකලේන් වටෙන්නතුව ඉන්නනම් අපි ඉස්සරහට පදින්න ඕනි.දැන් අහපන් මන් මොනවද දන්නේ කියල.මන් දන්නේ මට පෙන දේ බන්.අපේ අක්ක රජරට agri faculty එකේ.පාඩම් කරන්න මර දුකක් වින්ද.ඒත් agri සෙට් උනේ.අක්ක january ඉදන් research යනවා.පඩි නැ.අක්කට දැන් 28යි.ඒවගේම මන් අදුරන අයියා කෙනෙක්.c1y s2ය්.charted ඉවරයි.උබලට උගේ charted rank eka කිව්වොත් විස්වාස කරන්නෙත් නැ.අවුරුදු 25යි.ලක්ෂ ගානක් පඩියකට රට යන්න ඉන්නේ.අනෙ අපේ අක්ක මැරිලා පාඩම් කරලා campus ගිහින් තාම tactor එලවනවා.ගොවිතැන් කරන්න ඉගෙන ගන්නවා.මන් දන්නවා හැමෝටම සල්ලි නැ කියල ඕව කරන්න.එත් puluwannam ඒක හොද තේරීමක්.එකට තමන්ගේ කැපවීම විතරයි අවශ්‍ය
    ඔව් ඔබේ අදහසෙට් ටිකක් වෙනස් දෙයක් කියවුණා .ඒ තමා ඔය වයස කතන්දරේ සහ වයස යාමත් එක්ක බලෙන් හෝඅ එසේ නොමැතිව හෝඅ පැවරෙන පැටවෙන වගකීම් කන්දරාව(මේ ප්‍රශ්නේ බොහෝඅ දුරට කොල්ලන්ට තමා එන්නේ .ඇතැම් තැන් වලදි කෙල්ලන්ටත් මේවට මුහුණ දෙන්න වෙනවා ) .මොකද අපි යම් ඩිග්‍රී එකකට ලැබෙන පිළිගැනීම සහ ea නිසා ලැබෙන වැටුප වයස 20 ,21 දී ලොකු ගාණක් වගේ දැක්කට වයස ගිහින් වගකීම් පැවරේද්දි අර වැටුප ගානෙන් ඉලක්කම් 6 ක් උනාට හැරෙන්නවත් මදි .මොකද සමහරක් උන්ට නංගිලා ,අක්කලා බන්දලා දෙන්න දෑවැද්ද හදන්න ඕනේ ,සමහරෞන්ගේ දෙමාපියන් අසනීප වෙනවා වයසට යනකොට .එතකොට එව්වට විය පැහැදම් කරන්න oenea .සමහර වෙලාවට තමන්ගේ තාත්තා මැරිලා ගිහින් තියෙන්නේ තමන්වත් පවුලේ අයවත් හතරවටේටම ණය කරලා .එතකොට එව්වා පියවන්නත් ඕනේ .ඒ අතරේ තමන්ට විවාහ වෙන්න ඕන කරන පැහැදිලි ස්ථාවරත්වගොඬ නඟා ගන්නත් ඕනේ .ඉතිං මේ වගේ දේවල් එක්ක සැහේන්න දරුනු වෙනවා .හැබැයි ඩිග්‍රී එකෙන් ලබා ගත්ත දැනුම හුදෙක්ම වෘතියක නියැළෙන්නම යොදාගන්නේ නැතිව වෙනත් දේකටත් අමතරව යෝදාගත්තොත් සැහෙන්න දියුණු වෙන්න පුලුවන් .දැන් උදාහරනයක් විදියට ශාරුක් ඛාන් නළුවෙක් වගේම ආර්ථික විද්‍යා උපාධි දාරියෙක් .එතකොට එයා නළු කමෙන් හම්බවෙන සල්ලි ටික තමන් ගත්ත දැනුමත් එක්ක යෝදවලා අති සාර්ථක ව්‍යාපාරිකයෙක් උනා .ශාරුක් ඛාන් කියන්නේ ලොකේ ඉන්න ධනවත්ම නළුවා .ඒක නිසා මම නම් කියන්නේ වයස යන ප්‍රශ්නේ නම් අපේ ආධ්‍යාපන ක්‍රමයේ තියෙන බරපතලම ගැටළුවක් .හැබැයි දැනුම වෙනුවෙන් ඉගෙන ගෙන ඩිග්‍රී එක ගන්නවානම් සෑහෙන්න දුරක් යන්න පුළුවන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,249
    113
    Gotham City
    ඔය ගොඩාක් උන් කියන කතාවක් තමයි ස්ටීව් ජොබ්ස්ලා, බිල් ගේට්ස්ලා, මාර්ක් සකර්බර්ග්ලා එහෙම ඉගෙනගත්තේ නැතුවනේ ඔය තැන්වල ඉන්නේ කියලා, ඔව් මචන් ඔය වගේ කෙනෙක් නම් උඹ උඹට ඉගෙනීමක් ඕනේ නැහැ, මොකද උඹ උපතින්ම ඒ දේ ගේනවා, ඒත් මචන් අපේ ජීවිතේ තුරාවටම මේ ලෝකේ ඉන්න මිලියන ගනනක මිනිස්සුන්ගෙන් වැඩිම උනොත් අවුරුදු 40කට සැරයක් එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි මෙහෙම වෙන්නේ, හැමෝටම මෙහෙම වෙන්න බැහැනේ මචන්, ඒකයි ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි කියලා කියන්නේ..............
    ඔව් මචං ..උඹේ අදහසත් වටිනවා මෙතනට .
    …හැබැයි මම මෙහෙම දේකුත් කියනම් .අපේ වගේ රවවල් වල මචං ඩිග්‍රී එකකට යන්නෙත් සුළු පිරිසක් නේ ? .ඒ ඩිග්‍රී වලින් අති බහුතරය කලා උපාධි ,අනික් එව්වා වාණිජ උපාධි .සයන්ස් උපාධ් තමා සාපේක්ෂව අඩුවෙන් තියෙන්නේ .ඉතිං කියන්න ඕනේ නැහැනේ කලා ,වාණිජ උපාධි අයට අපේ රටේ අත්වෙන ඉරණම .ඉත්ං එහෙම බැලුවොත් 40 කට සැරයක්නේ බුල් ගේට්ස් වගේ එකෙක් එන්නේ .එතකොට පේ රෑඅ හෑම අවුරුද්දකම විශ්වවිද්‍යාල වරම් ගන්නේ විභාගේ කරොත් 10ක් ,ඒකෙන් එක්කෙනෙක් වගේ .එකේන් ඩිග්‍රී ගන්නෙත් ටිකක් අඩුවෙන් ,ඩිග්‍රී අරන් සාර්ථක වෙන්නෙත් ඊටත් වඩා අඩුවෙන් .ඉතිං එහෙම බැලුහම බිල්ගේට්ස් කෙනෙක් බිහි වෙන සම්භාවිතාව වගේ තමා අපේ රටේ උපාඪියක් අරන් පොරක් වෙන සම්භාවිතාවත් (රට පැත්තේන් බැලුවොත් ).:yes::yes::yes::yes::yes:
    …
    …සැ.යු : අදහසක් විතරයි සංශෝධන තිබිය හැක .
    :yes::yes::yes::yes:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,970
    764
    113
    මෙහෙ තමා
    ඔව් ඔබේ අදහසෙට් ටිකක් වෙනස් දෙයක් කියවුණා .ඒ තමා ඔය වයස කතන්දරේ සහ වයස යාමත් එක්ක බලෙන් හෝඅ එසේ නොමැතිව හෝඅ පැවරෙන පැටවෙන වගකීම් කන්දරාව(මේ ප්‍රශ්නේ බොහෝඅ දුරට කොල්ලන්ට තමා එන්නේ .ඇතැම් තැන් වලදි කෙල්ලන්ටත් මේවට මුහුණ දෙන්න වෙනවා ) .මොකද අපි යම් ඩිග්‍රී එකකට ලැබෙන පිළිගැනීම සහ ea නිසා ලැබෙන වැටුප වයස 20 ,21 දී ලොකු ගාණක් වගේ දැක්කට වයස ගිහින් වගකීම් පැවරේද්දි අර වැටුප ගානෙන් ඉලක්කම් 6 ක් උනාට හැරෙන්නවත් මදි .මොකද සමහරක් උන්ට නංගිලා ,අක්කලා බන්දලා දෙන්න දෑවැද්ද හදන්න ඕනේ ,සමහරෞන්ගේ දෙමාපියන් අසනීප වෙනවා වයසට යනකොට .එතකොට එව්වට විය පැහැදම් කරන්න oenea .සමහර වෙලාවට තමන්ගේ තාත්තා මැරිලා ගිහින් තියෙන්නේ තමන්වත් පවුලේ අයවත් හතරවටේටම ණය කරලා .එතකොට එව්වා පියවන්නත් ඕනේ .ඒ අතරේ තමන්ට විවාහ වෙන්න ඕන කරන පැහැදිලි ස්ථාවරත්වගොඬ නඟා ගන්නත් ඕනේ .ඉතිං මේ වගේ දේවල් එක්ක සැහේන්න දරුනු වෙනවා .හැබැයි ඩිග්‍රී එකෙන් ලබා ගත්ත දැනුම හුදෙක්ම වෘතියක නියැළෙන්නම යොදාගන්නේ නැතිව වෙනත් දේකටත් අමතරව යෝදාගත්තොත් සැහෙන්න දියුණු වෙන්න පුලුවන් .දැන් උදාහරනයක් විදියට ශාරුක් ඛාන් නළුවෙක් වගේම ආර්ථික විද්‍යා උපාධි දාරියෙක් .එතකොට එයා නළු කමෙන් හම්බවෙන සල්ලි ටික තමන් ගත්ත දැනුමත් එක්ක යෝදවලා අති සාර්ථක ව්‍යාපාරිකයෙක් උනා .ශාරුක් ඛාන් කියන්නේ ලොකේ ඉන්න ධනවත්ම නළුවා .ඒක නිසා මම නම් කියන්නේ වයස යන ප්‍රශ්නේ නම් අපේ ආධ්‍යාපන ක්‍රමයේ තියෙන බරපතලම ගැටළුවක් .හැබැයි දැනුම වෙනුවෙන් ඉගෙන ගෙන ඩිග්‍රී එක ගන්නවානම් සෑහෙන්න දුරක් යන්න පුළුවන්.

    Ow machan.anna ekai point eka.lankawe duppathkamai,adyapanayai thamai point eka.eke godak adu padu tiyenawa.degree ta tibba piliganima adu une ekai.a wagema kalaya.man danna widihata lankawa thamai ol walin campus yanna bari ekama rata.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මිනිහෙක්ට ජීවිතය ජයගන්න එහෙමත් නැත්ත්ම් සාර්ථකව ජීවිතය සතුටින් ගෙවන්න උපාධියක් අවශ්‍යමද ? එහෙම නැද්ද ? ඔබේ අදහස් මෙහි පළ කරන්න .

    ඔබ අදහස් පළ කිරීමේදී ඔබ අනුගමනය කළ යුතු කාරණා කිහිපයක් විය යුතූයි .එනම් ,

    1.පළ කරන අදහස සාධාරණ හා තාර්කික විය යුතුයි .

    2.එම අදහසේහි කුහකත්වයෙන් තොර ,ක්‍රෝධාත්මක සෝරූපයෙන් තොර ඊර්ෂ්‍යා ජනක ප්‍රකාශන අන්තර්ගත නොවිය යුතුයි .

    3.තවද තමන්ගේ අදහසට විරුද්ධ අදහසක් පළ වුවහොත් ඒම අදහස විවේචනය කරන්නේ නම් සාධාරණ මැදහත් කරුණු සහිතව විවේචනය සිද්ධ විය යුතුයි .


    හරි අපි දැන් මෙතැන් සිට වැඩේ කරන් යමු .


    :):):):):):)

    http://www.elakiri.com/forum/showthread.php?p=16055893#post16055893

    BruceWayne92
    avatar491755_1.gif


    මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .දනේ නැති හින්දා අහන්නේ දැන ගන්න .ඔය කැම්පස් එකෙන් අවුට් වෙච්චි ගමන් ලක්ශෙ පන්නලා පඩි ලැබෙන්නේ ඩිග්‍රී කොළකෑල්ල +එක්ස්පීරියන්ස් එක්කද ? එහෙම නැතිනම් හුදෙක්ම ඩිග්‍රී කොළකෑල්ලාට විතරමද ?

    රත්තරං
    avatar391748_8.gif


    http://www.elakiri.com/forum/showthread.php?t=1591834&page=7

    මෙහෙමයි. ඔය ඩිග්‍රියත් එක්ක පට්ට වයිරයක් තියෙන්නේ ඒක කරගන්න බැරි උන එවුන්ට

    තේකකට කහටයි සීනියි දෙකම ඕනේ වගේ තමා එක්ස්පීරියන්ස් හා අද්‍යාපන සුදුසුකම්, ඔය දෙකම ඕනේ

    මේසන් බාස් කෙනෙක් අව්රුදු 20ක් බිල්ඩින් හැදුවත් එක්ස්පීරියන්ස් තිබ්බා කියලා ඌ ඉංජිනේරුවෙක් වෙන්නේ නෑ. කොච්චර කරත්ත ඇදලා හාලා එක්ස්පීරියන්ස් තියෙන මී හරක් ගොන්නු එහෙම ඉන්නවද බන්

    ඔය එක එක පොල් බූරුවෝ කිව්වට OL ALකරලා ජොබ් වලට ගිහාම අනිත් උන් කැම්පස් අවුට් වෙද්දී උන්ට වඩා පඩියක් ගන්න පුලුවන් කියලා, ටිකක් දුරට හිතලා බලපන්. OL AL වලින් යන්න පුලුවන් උපරිමයක් තියෙනවා. කැම්පස් අවුට් වෙච්ච දවසේ ඉදලා අව් රුදු 10කින් බැලුවොත් අර කලින් ජොබ් එකට ගිය එකා තාම ඒ නැග්ග තැන එතනමයි, ඉගෙනගත්ත එකා සෑහෙන දුර ගිහින්.

    හිත රිදෙනවනම් සමාවෙයල්ලා. ඔය AL කියන්නේ බොහොම සරල විභාග. ඕවා පාස් වෙන්න බැරි එකෙක් කියනවනම් ඩිග්‍රී කරලා වැඩක් නෑ කියලා අනේ හුකේ තමා කියන්න වෙන්නේ, ඔය AL කියන්නේ සතියකට එක දවසක් ගිහින් අව්රුද්දෙන් කරන සරල විභාගයක් 1*4*12 = 48 දවස් 48ක පොඩි කෝස් එකක් කියන්නේ. මාස දෙකක් වත් නෑ. හුගාක් වෙලාවට මිදි තිත්ත වෙන්නේ නරින්ට. ඩිග්‍රි එකක් තියෙන එකෙකුයිගෙයි ඒ ලෙවල් තියෙන එකෙකුගෙයි මීටරේ අහසට පොලව වගේ බන්. ඩිග්‍රිම ඕනේ නෑ. මැත කරලා NDT, HNDE, TTI, කලොත් ලොවෙත් ගොඩ. උන් සමහර වෙලාවට මෝරේ උන්ටත් වඩා දුර යනවා

    සැලකිය යුතුයි - මෙතන "ඩිග්‍රි" ලෙස හැදින්නුවේ විජය කුමාරය ලංකාවට ආපු එක කුවේනිගේ බල්ලා ටොමී හම්බවෙච්ච එක ගැන දෙන ආට් ඩිග්‍රි හෝ කිලෝ ගානට කැලනියෙන් ජපුරෙන් වයබෙන් කොලබෙන් දෙන මාලබේ පැත්තේ කඩ කෑලි වලින් දෙන කොමර්ස් ඩිග්‍රි නොවන බව කරුනාවෙන් සලකන්න


    සමහර විට මම කියන දේට උබලා එකග නැතුව ඇති

    මට කාර් නම් ටොයොටා
    බයික් නම් හොන්ඩා
    ෆෝන් නම් ඇන්ඩ්‍රොයිඩ්
    ලැප් නම් සෝනි
    ඒලෙවල් නම් මැත්ස්

    ඕක තමා මගේ රාමුව. හැබැයි මට වැරදුනේනම් නෑ තාම




    උබට දෙන්න ඔන කරන හොදම පිලිතුර රත්තරන් අය්යා දිලා තියෙනවා.

    Fox.jpg
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,970
    764
    113
    මෙහෙ තමා
    ඔය ගොඩාක් උන් කියන කතාවක් තමයි ස්ටීව් ජොබ්ස්ලා, බිල් ගේට්ස්ලා, මාර්ක් සකර්බර්ග්ලා එහෙම ඉගෙනගත්තේ නැතුවනේ ඔය තැන්වල ඉන්නේ කියලා, ඔව් මචන් ඔය වගේ කෙනෙක් නම් උඹ උඹට ඉගෙනීමක් ඕනේ නැහැ, මොකද උඹ උපතින්ම ඒ දේ ගේනවා, ඒත් මචන් අපේ ජීවිතේ තුරාවටම මේ ලෝකේ ඉන්න මිලියන ගනනක මිනිස්සුන්ගෙන් වැඩිම උනොත් අවුරුදු 40කට සැරයක් එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි මෙහෙම වෙන්නේ, හැමෝටම මෙහෙම වෙන්න බැහැනේ මචන්, ඒකයි ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි කියලා කියන්නේ..............

    Igenaganna oni bn aniwaryenma.eth degree kiyanne hodama wikalpaya nemei...bill gates kiyanne horek.u jobsge ewa issuwa.ewagema jobs kiyanne yaluwage invention wikunan kala goda gya ekek.unge kapaweemai unwa goda damme a unata.kapaweemen karanawanam degree kiyanne hodama de nemei.wena short time educational deyak.man katha karanne lankawe adyapanaya ekka.ekei waradda.sinhalen typ karanna gedara nemei bn inne
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Bachelor of Architecture
    Bachelor of Biomedical Science
    Bachelor of Business Administration
    Bachelor of Clinical Science
    Bachelor of Commerce
    Bachelor of Computer Information Systems
    Bachelor of Science in Construction Technology
    Bachelor of Criminal Justice
    Bachelor of Divinity
    Bachelor of Economics
    Bachelor of Education
    Bachelor of Engineering
    Bachelor of Fine Arts
    Bachelor of Information Systems
    Bachelor of Management
    Bachelor of Music
    Bachelor of Pharmacy
    Bachelor of Philosophy
    Bachelor of Social Work
    Bachelor of Accountancy
    Bachelor of Arts in American Studies
    Bachelor of Arts in Applied Psychology
    Bachelor of Arts in Biology
    Bachelor of Arts in Child Advocacy
    Bachelor of Arts in Clinical Psychology
    Bachelor of Arts in Forensic Psychology
    Bachelor of Arts in Organizational Psychology
    Bachelor of Science in Aerospace Engineering
    Bachelor of Science in Actuarial
    Bachelor of Science in Agriculture
    Bachelor of Science in Architecture
    Bachelor of Science in Architectural Engineering
    Bachelor of Science in Biology
    Bachelor of Science in Biomedical Engineering
    Bachelor of Science in Business Administration
    Bachelor of Science in Chemical Engineering
    Bachelor of Science in Chemistry
    Bachelor of Science in Civil Engineering
    Bachelor of Science in Clinical Laboratory Science
    Bachelor of Science in Cognitive Science
    Bachelor of Science in Computer Engineering
    Bachelor of Science in Computer Science
    Bachelor of Science in Construction Engineering
    Bachelor of Science in Construction Management
    Bachelor of Science in Criminal Justice
    Bachelor of Science in Criminology
    Bachelor of Science in Diagnostic Radiography
    Bachelor of Science in Education
    Bachelor of Science in Electrical Engineering
    Bachelor of Science in Engineering Physics
    Bachelor of Science in Engineering Science
    Bachelor of Science in Engineering Technology
    Bachelor of Science in English Literature
    Bachelor of Science in Environmental Engineering
    Bachelor of Science in Environmental Science
    Bachelor of Science in Environmental Studies
    Bachelor of Science in Food Science
    Bachelor of Science in Foreign Service
    Bachelor of Science in Forensic Science
    Bachelor of Science in Forestry
    Bachelor of Science in History
    Bachelor of Science in Hospitality Management
    Bachelor of Science in Human Resources Management
    Bachelor of Science in Industrial Engineering
    Bachelor of Science in Information Technology
    Bachelor of Science in Information Systems
    Bachelor of Science in Integrated Science, Business and Technology
    Bachelor of Science in International Relations
    Bachelor of Science in Journalism
    Bachelor of Science in Management
    Bachelor of Science in Manufacturing Engineering
    Bachelor of Science in Marketing
    Bachelor of Science in Mathematics
    Bachelor of Science in Mechanical Engineering
    Bachelor of Science in Medical Technology
    Bachelor of Science in Meteorology
    Bachelor of Science in Microbiology
    Bachelor of Science in Mining Engineering
    Bachelor of Science in Molecular Biology
    Bachelor of Science in Neuroscience
    Bachelor of Science in Nursing
    Bachelor of Science in Nutrition science
    Bachelor of Science in Software Engineering
    Bachelor of Science in Petroleum Engineering
    Bachelor of Science in Podiatry
    Bachelor of Science in Pharmacology
    Bachelor of Science in Pharmacy
    Bachelor of Science in Physical Therapy
    Bachelor of Science in Physics
    Bachelor of Science in Plant Science
    Bachelor of Science in Politics
    Bachelor of Science in Psychology
    Bachelor of Science in Quantity Surveying Engineering
    Bachelor of Science in Radiologic Technology
    Bachelor of Science in Real-Time Interactive Simulation
    Bachelor of Science in Religion
    Bachelor of Science in Respiratory Therapy
    Bachelor of Science in Risk Management and Insurance
    Bachelor of Science in Science Education
    Bachelor of Science in Systems Engineering
    Bachelor of Music in Jazz Studies
    Bachelor of Music in Composition
    Bachelor of Music in Performance
    Bachelor of Music in Theory
    Bachelor of Music in Music Education
    Bachelor of Sports Management
    Bachelor of Arts (Honours)
    Bachelor of Arts / Bachelor of Business
    Bachelor of Arts / Bachelor of Business (Design and Marketing)
    Bachelor of Arts / Bachelor of Business (Marketing Communication)
    Bachelor of Arts / Bachelor of Business (Psychology and Human Resource Management)
    Bachelor of Arts / Bachelor of Health (Human Services and Health Promotion)
    Bachelor of Arts / Bachelor of Science
    Bachelor of Arts / Bachelor of Science (Psychology and Exercise Science)
    Bachelor of Biomedical Science
    Bachelor of Business
    Bachelor of Business (Honours)
    Bachelor of Business / Bachelor of Commerce (Accounting)
    Bachelor of Business / Bachelor of Commerce (Financial Planning)
    Bachelor of Business / Bachelor of Science
    Bachelor of Business / Bachelor of Science (Sport Management)
    Bachelor of Business (Human Resources Management)
    Bachelor of Business (International Business)
    Bachelor of Business (Management)
    Bachelor of Business (Marketing)
    Bachelor of Business (Tourism, Leisure and Event Management)
    Bachelor of Clinical Exercise Science
    Bachelor of Commerce (Accounting)
    Bachelor of Commerce (Financial Planning)
    Bachelor of Commerce (Honours)
    Bachelor of Communication
    Bachelor of Computer-Based Design
    Bachelor of Counselling
    Bachelor of Creative Industries
    Bachelor of Creative Writing
    Bachelor of Design and Communication
    Bachelor of Early Childhood Education
    Bachelor of Education / Bachelor of Arts
    Bachelor of Education / Bachelor of Business
    Bachelor of Education / Bachelor of Science
    Bachelor of Engineering (Civil) (Honours)
    Bachelor of Engineering (Mechanical) (Honours)
    Bachelor of Environmental Health Science
    Bachelor of Environmental Science
    Bachelor of Health Promotion
    Bachelor of Human Services
    Bachelor of Information and Communications Technology
    Bachelor of International Studies
    Bachelor of Journalism
    Bachelor of Justice and Legal Studies
    Bachelor of Laws (LLB)
    Bachelor of Laws / Bachelor of Arts
    Bachelor of Laws / Bachelor of Business
    Bachelor of Laws / Bachelor of Commerce (Accounting)
    Bachelor of Laws / Bachelor of Creative Writing
    Bachelor of Laws / Bachelor of Journalism
    Bachelor of Laws / Bachelor of Science
    Bachelor of Laws / Bachelor of Social Science
    Bachelor of Laws (Graduate Entry)
    Bachelor of Nursing Science
    Bachelor of Nursing Science (Honours)
    Bachelor of Nursing Science / Bachelor of Midwifery
    Bachelor of Nursing Science: Graduate Entry
    Bachelor of Nutrition
    Bachelor of Nutrition and Dietetics
    Bachelor of Occupational Therapy
    Bachelor of Paramedic Science
    Bachelor of Primary Education
    Bachelor of Property Economics and Development
    Bachelor of Public Relations
    Bachelor of Regional and Urban Planning (Honours)
    Bachelor of Science
    Bachelor of Science (Honours)
    Bachelor of Science / Bachelor of Science (Honours)
    Bachelor of Social Science
    Bachelor of Social Science (Honours)
    Bachelor of Social Science (Psychology)
    Bachelor of Social Science (Psychology) (Honours)
    Bachelor of Social Work
    Bachelor of Sport and Exercise Science

    Doctor of Business Administration
    Doctor of Canon Law
    Doctor of Chiropractic
    Doctor of Commerce
    Doctor of Dental Surgery
    Doctor of Divinity
    Doctor of Education
    Doctor of Engineering
    Doctor of Health Administration
    Doctor of Health Science
    Doctor of Juridical Science; Juris Doctor
    Doctor of Law; Legum Doctor
    Doctor of Liberal Studies
    Doctor of Management
    Doctor of Medicine
    Doctor of Ministry
    Doctor of Musical Arts
    Doctor of Naturopathic Medicine
    Doctor of Optometry
    Doctor of Osteopathic Medicine
    Doctor of Pharmacy
    Doctor of Philosophy
    Doctor of Public Administration
    Doctor of Science
    Doctor of Theology
    Doctor of Veterinary Medicine

    :confused::confused:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,970
    764
    113
    මෙහෙ තමා
    [/COLOR]

    උබට දෙන්න ඔන කරන හොදම පිලිතුර රත්තරන් අය්යා දිලා තියෙනවා.

    Fox.jpg

    Ow bn.eka aththa.eth hamogema manasawal eka wage na.hamotama sallith na.ekata api kauruth pali na.kauruth methanta wenakan tharahakin campus gana katha kale na
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    godak watina kathawak loku aiyala... api wage podi unta godak watinawa mage life experince eka nm mage hithe tyena ekama asawa igena ganima eth mama paule bara karata gnna wela tyene ea wagema mama inne europe rataka mata guru harukm kiyala denne mage amma thathata wada mea elakiriye inna aya,, specially ratharan aiya,, podi wayaskinma mehema dewal nowenna mage adhasa nm igena gnna puluwan kale uparima igena gnna oana.. ea igenimath ekka rasawakuth krna labenawa nm tawath hodai ea labena salli niyama widiyta control kragna puluwan wenne ape tyena ugath kama ekka.. ekai mage adhasa,,,, mee inna anth hamogenma gnna puluwan wachanekin hari athdakim argnai oane Thanku.....
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    Igenaganna oni bn aniwaryenma.eth degree kiyanne hodama wikalpaya nemei...bill gates kiyanne horek.u jobsge ewa issuwa.ewagema jobs kiyanne yaluwage invention wikunan kala goda gya ekek.unge kapaweemai unwa goda damme a unata.kapaweemen karanawanam degree kiyanne hodama de nemei.wena short time educational deyak.man katha karanne lankawe adyapanaya ekka.ekei waradda.sinhalen typ karanna gedara nemei bn inne

    hari ban mamath kiyanne degree ekakma nemeyi kohoma hari adyaapanaya avashyayi minihekva saarthakathvayata genayanna, ehema ganna thiyenava de vena mokakin vath ganna baha adyapanayen arenna......
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,249
    113
    Gotham City
    Ow bn.eka aththa.eth hamogema manasawal eka wage na.hamotama sallith na.ekata api kauruth pali na.kauruth methanta wenakan tharahakin campus gana katha kale na
    එකෙන්ම මචං .සමහරක් උන් හිතනවා ඇති අපි මෙතන ඩිග්‍රී වලට ගරහනවා ,කැම්පස් වලට ගරහනවා කියලා .එහෙන හිතුවෙ නැත්තම් අවුලක් නැහැ .ඒත් එහෙම හිත්න අයට තමා මම එම කියන්නේ .මචං මෙතන කාටවත් මිදි තිත්ත වෙලා නැහැ .ඒක මේ ත්‍රේඩ් එකේ පොස්ට් කියවන ඕන කෙනෙක්ට තේරෙනවා .මම උත්සහකරන්නේ අපේ රටේ සමහරුන්ගේ හිතල කැකෑරෙන ,සහ සමහරුන් අසරන වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න .සහ ඒකට විසඳුමක් ගන්න .මේ ත්‍රේඩ් එකේ සමහරක් පොස්ට් වල ජීවිතය දිනපු ප්‍රවීණ අත්දැකීම් ලත් අයගේ වටින අදහස් පවා තියෙනවා .මට ඕනේ න්න ඒ අයගේ අදහසුත් එකතැනකට ගෙනල්ලා හැදෙන්න ඕන කමක් තියෙන උන්ට හැදෙන්න්න ඕන කරන පොයින්ට් එකක් අල්ලලා දීමට සහය වෙන්න .ඒකට තමා මේ ත්‍රේඩ් එක ඔපන් කලෙ .මොකද සමහරු ඉන්නවා ඩිග්‍රී අරගෙනත් කරන දේ ගැන වැටහීමක් නැහැ .ඉතිං ඒ අයට නියම වැටහීමක් ගන්න මේ ත්‍රේඩ් එකේ ඩිග්‍රී අරං ජීවිතය හදාගත්ත ප්‍රවීන කට්ටිය දාලා තියෙන පොස්ට් ගැන විෂ්ලේශනයක් කරානම් ලොකු උදව්වක් වේවී තමන්ට .ඉතිං මේ කරලා තියෙන්නේ එක්තරා විදියක පුන්‍ය කර්මයක් වගේ වැඩක් මචංලා .මේකට ඒක නිසා වැරදි අර්ථ කතන දෙන්න ඉන්නවානම් කවුරු හරි .ඒක ලොකු වැරද්දක් ඒ අය කරන :yes::yes::yes::yes:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,249
    113
    Gotham City
    [/COLOR]

    උබට දෙන්න ඔන කරන හොදම පිලිතුර රත්තරන් අය්යා දිලා තියෙනවා.

    Fox.jpg
    මේ ත්‍රේඩ් එකේ අරමුන කැම්පස් ,ඩිග්‍රි වලට මඬ ගහන්න නම් නෙමේ .සහ ඩිග්‍රී එක කියන එක වැඩකට නැති දෙයක් කියන එකවත් නෙමේ .
    …උඹ කිව්වා වගේ මිදි තිත්තයි කියන නරින්ටත් ,කටට දාගත්ත කේජු කෑල්ල වට්ට ගන්න කපුටන්ටත් හරිමඟ යන්නට , අත්දැකීම් ඇති විවිධ මත දරණ අයගේ අදහස් එක තැනකට එකතු කරන්න . නිසා මේකට වැරදි අර්ථ කතන දෙන්න එපා

    :yes::yes::yes::yes::yes:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,970
    764
    113
    මෙහෙ තමා
    මේ ත්‍රේඩ් එකේ අරමුන කැම්පස් ,ඩිග්‍රි වලට මඬ ගහන්න නම් නෙමේ .සහ ඩිග්‍රී එක කියන එක වැඩකට නැති දෙයක් කියන එකවත් නෙමේ .
    …උඹ කිව්වා වගේ මිදි තිත්තයි කියන නරින්ටත් ,කටට දාගත්ත කේජු කෑල්ල වට්ට ගන්න කපුටන්ටත් හරිමඟ යන්නට , අත්දැකීම් ඇති විවිධ මත දරණ අයගේ අදහස් එක තැනකට එකතු කරන්න . නිසා මේකට වැරදි අර්ථ කතන දෙන්න එපා

    :yes::yes::yes::yes::yes:

    එකෙන්ම මචං .සමහරක් උන් හිතනවා ඇති අපි මෙතන ඩිග්‍රී වලට ගරහනවා ,කැම්පස් වලට ගරහනවා කියලා .එහෙන හිතුවෙ නැත්තම් අවුලක් නැහැ .ඒත් එහෙම හිත්න අයට තමා මම එම කියන්නේ .මචං මෙතන කාටවත් මිදි තිත්ත වෙලා නැහැ .ඒක මේ ත්‍රේඩ් ekea පොස්ට් කියවන ඕන කෙනෙක්ට තේරෙනවා .මම උත්සහකරන්නේ අපේ රටේ සමහරුන්ගේ හිතල කැකෑරෙන ,සහ සමහරුන් අසරන වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න .සහ ඒකට විසඳුමක් ගන්න .මේ ත්‍රේඩ් එකේ සමහරක් පොස්ට් වල ජීවිතය දිනපු ප්‍රවීණ අත්දැකීම් ලත් අයගේ වටින අදහස් පවා තියෙනවා .මට ඕනේ න්න ඒ අයගේ අදහසුත් එකතැනකට ගෙනල්ලා හැදෙන්න ඕන කමක් තියෙන උන්ට හැදෙන්න්න ඕන කටන පොයින්ට් එකක් අල්ලලා දීමට සහය වෙන්න .ඒකට තමා මේ ත්‍රේඩ් එක ඔපන් කලෙ .මොකද සමහරු ඉන්නවා ඩිග්‍රී අරගෙනත් කරන දේ ගැන වැටහීමක් නැහැ .ඉතිං ඒ අයට නියම වැටහීමක් ගන්න මේ ත්‍රේඩ් එකේ ඩිග්‍රී අරං ජීවිතය හදාගත්ත ප්‍රවීන කට්ටිය දාලා තියෙන පොස්ට් ගැන විෂ්ලේශනයක් කරානම් ලොකු උදව්වක් වේවී තමන්ට .ඉතිං මේ කරලා තියෙන්නේ එක්තරා විදියක පුන්‍ය කර්මයක් වගේ වැඩක් මචංලා .මේකට ඒක නිසා වැරදි අර්ථ කතන දෙන්න ඉන්නවානම් කවුරු හරි .ඒක ලොකු වැරද්දක් ඒ අය කරන :yes::yes::yes::yes:

    Ow bn.eka aththa.tikak uda post kiyawala katha karanawanam hodai thamai.campus yanna molayak nathuwa athi apita.eth a hama kenama gya ayata wada kathawen hari usas.campus yanna bari kamakata api kiyewwe na.3 parakma kalakine oka.ehemai kiyala eka badagena wadakna.man liwwema yanna kiyala campus.mkada mata ape akkai,ara aiyai adarshayak dila tiyenawa.man exam iwara una dawasata pahu wenida idan cors 1ta gya.mata loku wiswasayak tiyenawa mage anagathe gana.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,249
    113
    Gotham City
    :yes::yes::yes::yes::yes::yes:

    Ow bn.eka aththa.tikak uda post kiyawala katha karanawanam hodai thamai.campus yanna molayak nathuwa athi apita.eth a hama kenama gya ayata wada kathawen hari usas.campus yanna bari kamakata api kiyewwe na.3 parakma kalakine oka.ehemai kiyala eka badagena wadakna.man liwwema yanna kiyala campus.mkada mata ape akkai,ara aiyai adarshayak dila tiyenawa.man exam iwara una dawasata pahu wenida idan cors 1ta gya.mata loku wiswasayak tiyenawa mage anagathe gana.
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    නැහැ
    සතුටින් ජීවත් වෙන්න මොකටද ඩිග්‍රි. :no::no::no::no:
    ඒත් ස්ථාවරව ජීවත් වෙන්න කියලා කියලා ඇහුවනම් ඕකෙ උත්තරේ බොහෝවිට ඔව්
    මොකද මොන බිස්නස් එක කළත් එක කාලෙකට විතරයි ඒක යාදෙන්නෙ. හැමදාම වෙසක් නැහැ. ස්ථිර රස්සවක වටිනාකම තේරෙන්නෙ ඔන්න ඔය අමාරු කාලෙට
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,249
    113
    Gotham City
    නැහැ
    සතුටින් ජීවත් වෙන්න මොකටද ඩිග්‍රි. :no::no::no::no:
    ඒත් ස්ථාවරව ජීවත් වෙන්න කියලා කියලා ඇහුවනම් ඕකෙ උත්තරේ බොහෝවිට ඔව්
    මොකද මොන බිස්නස් එක කළත් එක කාලෙකට විතරයි ඒක යාදෙන්නෙ. හැමදාම වෙසක් නැහැ. ස්ථිර රස්සවක වටිනාකම තේරෙන්නෙ ඔන්න ඔය අමාරු කාලෙට
    නැහැ මේකයි මචං .ස්ථාව්‍රව කරත් ,එසේ නොකරත් මොන කෙනා හටරි බලන්නේ අන්තිමට සතුටින් ඉන්නනේ ? ඒකයි මම මේ ප්‍රශ්නේ මේ විදියට ඇහැව්වේ .වෙන රටවල් වල වගේ නෙමේ නේ අපේ රටේ .මිනිස්සු හිතන් ඉන්න ව්දියක් තියෙනවා මේ විභාග ගැනයි ,ඩිග්‍රී ගැණයි .ඒ මිනිස්සු හිතන් ඉන්න විදියට ඩිග්‍රී එකක් නැත්තම් ජිවිතයක් නැහැ .අන්න ඒ වගේ .ඒත් සමහරු ඉන්නවා එහෙම හිතන්නේ නැති .මට ඕනේ මම අර … කලිනුත් කිව්වා වගේ ඩිග්‍රී ඇතුව ,නැතුව ජීවිතය ජයගත්ත අයගේ විවිධ වූ අදහස් එක තැනකට ගේන්න .ඒ වෙන කවුරුවත් වෙනුවෙන් නෙමේ .අපේ රටේ ඉන්න හැදෙන්න කැමති තරුණ කට්ටිය වෙනුවෙන් ...:yes::yes::yes::yes::yes:
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    නැහැ මේකයි මචං .ස්ථාව්‍රව කරත් ,එසේ නොකරත් මොන කෙනා හටරි බලන්නේ අන්තිමට සතුටින් ඉන්නනේ ? ඒකයි මම මේ ප්‍රශ්නේ මේ විදියට ඇහැව්වේ .වෙන රටවල් වල වගේ නෙමේ නේ අපේ රටේ .මිනිස්සු හිතන් ඉන්න ව්දියක් තියෙනවා මේ විභාග ගැනයි ,ඩිග්‍රී ගැණයි .ඒ මිනිස්සු හිතන් ඉන්න විදියට ඩිග්‍රී එකක් නැත්තම් ජිවිතයක් නැහැ .අන්න ඒ වගේ .ඒත් සමහරු ඉන්නවා එහෙම හිතන්නේ නැති .මට ඕනේ මම අර … කලිනුත් කිව්වා වගේ ඩිග්‍රී ඇතුව ,නැතුව ජීවිතය ජයගත්ත අයගේ විවිධ වූ අදහස් එක තැනකට ගේන්න .ඒ වෙන කවුරුවත් වෙනුවෙන් නෙමේ .අපේ රටේ ඉන්න හැදෙන්න කැමති තරුණ කට්ටිය වෙනුවෙන් ...:yes::yes::yes::yes::yes:
    11.gif
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,781
    2,802
    113
    ජීවිතය සාර්ථක කරගන්න වත් සතුටින් ඉන්නවත් උපාධියක් අවශ්‍ය නැහැ. සමහර පුද්ගලයෝ ඉන්නවා බිස්නස් ඇඟේ තියෙන අය. ඒ අයට උපාධියක් කොහොමත් ඕන නැහැ. තමගේ උපන් හැකියාවෙන් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. අනික සාර්ථක ජීවිතයක් කියන්නේ සල්ලි තියෙන කෙනාටම නෙමෙයි. සාර්ථක ජීවිතය කියන එක උපාධියෙන් මනින්න බැහැ. උපාධිය කියන එක දියුණු වෙන මිනිහෙක්ට ෂෝට් කට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අනික ලංකාවේ ඉන්න හැමෝම බිල් ගේට්ස්ල ස්ටීව් ජෝබ්ස්ලා කියල හිතල අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එක වත් උපාධිය බල්ලට දාන්නවත් හොඳ නැහැ. මොකද බිල් ගේට්ස්ල ස්ටීව් ජෝබ්ස්ලා කියන්නේ exceptional cases. එක නිසා ක්‍රමවත් අධ්‍යාපනයක් ලබලා තියෙන එක ජීවිතේ සාර්ථක කරගන්න කවදා හරි රුකුලක් කරගන්න පුළුවන්. But Degree is not the everything. It is just a ladder.
    ආර්ට් ඩිග්‍රී කරලා රජයෙන් ජොබ් එකක් දෙනකල් බලන් ඉන්නවට වඩා හොඳයි තමන් දක්ෂ වෙන පැත්තකින් ජීවිතේ පටන් අරගෙන ඒ අතරේ පාට් ටයිම් ඉගෙන ගන්න එක. සමහර අයට ව්‍යවසායකයින් වෙනවට වඩා කැමතියි අනුන්ගේ යටතේ හරි ස්ථාවර ජොබ් එකක් හොඳ පඩියකට කරන්න. ඒ වගේම සමහර අයට තමන්ගේම කියල දෙයක් පටන් ගන්න සල්ලි හොයාගන්න තමන්ගේ ඉගෙන ගත්ත දේවල් වලින් හොඳ පඩියකට ජොබ් එකක් කරලා පහු කාලෙක ඒ මුදල් ආයෝජනය කරලා තමන්ගේම දෙයක් පටන් ගැන පුළුවන්. එක නිසා ඩිග්‍රී එක කියන්නේ ජීවිතේ එක දෙයක් විතරයි. එක කරා කියලා හැම දෙයක්ම ලැබෙන්නේ නෑ. ඒ දේවල් ලබා ගන්න තමන් දන ගන්න ඕන. ඒ වගේම ඩිග්‍රී එක නොකරා කියලා හැම දෙයක්ම නැති වෙන්නෙත් නෑ. ඒ දේවල් ලබාගන්න කෙටි නැත්ත දිග මාර්ගයකින් හරි යන්න පුළුවන්.