උපාධියක් ඔනම නැ ජිවිතේ පටන් ගන්න.. හැබැයි සාර්තක මනුස්සයෙක් උනාම උපාදියක් කලාට කමක් නැ.. තමන්ගේ වියාපර දියුනුව හා උගත්කම වෙනුවෙන්.. පොඩි තැනින් පටන් ගත්ත මිනිහෙක් හැටියට මට උපාදියක් තිබුනේ නැ, ඒත් අද මගේ ලග උපාදි ගහපු අය වැඩ කරනවා. එයාලටත් මම කියන්නේ, ජිවිතේ මගේ ලග නවතින්න එපා කියලා, තමන්ට තමන්ගේ දෙයක් පටන් ගන්න පුලුවන් නම් උපාදියක් නැති හො ඇති සාර්තක මනුස්සයෙක් වෙන්න පුලුවන්..
Upadiyak onna sarrhaka jiwithayak gewanna. Sarthaka jiwithayak gewanawa kiyanne thaman giya thanai thaman hitapu thanai wena kenekta kiwwama uge kata arenawanam anna mu sarthaka kenek. Game duppath pale hitapu kolla medicine select wela gihamma u sarthakai. Degree ekak gathghama sarthaka thanakata yanna puluwan. But only way eka neme......



