ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
santhosai aye malliye ubata oya tika raththaran amma kiyana kota ahanna bari une

අම්මා මට දේවල් කියනකොට මම ඒවා අහන්නේ නැතුව හිටියෙ නෑ :dull: .මම ඩ්‍රින්ක්ස් ගන්ත ඒවා මොනවත් අම්මා දන්නේ නෑ. හැමදේම වුනේ හොරෙන්.

දෙයක් කියන්නම් සහෝ, මම මේ ලෝකෙන් වැඩියෙන්ම ආදරේ කරන්නේ මගේ අම්මටයි Girl ටයි. එයාලා කියන ඕන දෙයක් අහනවා .. :) :)
 
Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
hari amma kiwwoth oya girlwa atha harinna kiyala mokada karanne

මම දන්නවා අම්මා කවදාවත් එහෙම කියන්නේ නෑ කියලා. මොකද අම්මයි මගේ girl ලුයි පට්ට fit. හරියට අම්මයි දුවයි වගේ. :)
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දන්නවා අම්මා කවදාවත් එහෙම කියන්නේ නෑ කියලා. මොකද අම්මයි මගේ girl ලුයි පට්ට fit. හරියට අම්මයි දුවයි වගේ. :)

    අඩෝ උඹ පුදුම වාසනවන්තයෙක් මචන්..
    :):):)
     

    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    වෙලාව එනකන් හිටපන් මචන් , මටත් කාලයක් තිබුනා වේලි වේලි හිටපු. උබේ වෙලාව ආවාම හරි කෙනා හම්බ වෙයි
    oya wage kello suuu gala 2k 3k ati bn lankawata...
     

    nilanthi68

    Member
    Aug 30, 2013
    5
    0
    0
    බොහෝම සතුටුයි මිත්‍රයා ,,,
    මගේ උණුසුම් සුභපැතුම්....
    හැබැයි ඔයාගේ ආදරය පන වගේ රැකගන්න..ඒක නැතිවෙන්න ඉඩතියන්න එපා.
    එහෙම නොවුනොත් තමයි ඔයා අර එපා කිව්ව දේවල් කරන්න ගොඩක් මිනිස්සු පෙලබෙන්නේ...