santhosai aye malliye ubata oya tika raththaran amma kiyana kota ahanna bari une
.මම ඩ්‍රින්ක්ස් ගන්ත ඒවා මොනවත් අම්මා දන්නේ නෑ. හැමදේම වුනේ හොරෙන්.

hari amma kiwwoth oya girlwa atha harinna kiyala mokada karanne

ela ela
tnx උබ වාසනාවන්තයි...![]()

මම දන්නවා අම්මා කවදාවත් එහෙම කියන්නේ නෑ කියලා. මොකද අම්මයි මගේ girl ලුයි පට්ට fit. හරියට අම්මයි දුවයි වගේ.![]()



අඩෝ උඹ පුදුම වාසනවන්තයෙක් මචන්..
![]()

supiri kallak set wela tynne..apita kohenda bol ballo![]()
oya wage kello suuu gala 2k 3k ati bn lankawata...වෙලාව එනකන් හිටපන් මචන් , මටත් කාලයක් තිබුනා වේලි වේලි හිටපු. උබේ වෙලාව ආවාම හරි කෙනා හම්බ වෙයි
oya wage kello suuu gala 2k 3k ati bn lankawata...