හැම කාලෙකදිම වර්තමානය අතීතයට වඩා වෙනස් මචන්
ගොඩක් අය හිතන්නේ අතීතයේ දේවල් වර්ථමානයට ගැලපෙන්නේ නෑ කියලා
ඒත් ඒක වැරදියි
හැම කාලෙකදිම අතීතයේ දේවල්ම වර්තමානයේ වෙන්නේ
අද වර්ථමානයට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවනි තව අවුරුදු 100ක් ගියාම
ඒත් වෙන්නේ එකම දේවල් මේ ලෝකේ
මේ දාලා තියෙන පුද්ගලයෝ ගැන කියනවනම්
මේ අය ඒ ඒ තැන්වලට ආවේ අප්රමාණ කැපකිරීම් දුක් විදලා උත්සහාවන්තව ධෛර්ය සම්පන්නව වැඩ කරලා
ඒක හැමෝටම කරන්න පුලුවන්
ඒකට ඕනි ශක්තිමත් හිතක් ධෛර්ය හා උත්සහය විතරයි
ඕනිකම තියෙනවනම් ඕනිම කාලෙක ඕනිම කෙනෙක්ට ඕනිම දෙයක් කරන්න පුලුවන්
අනිවා කතාවනම් සහතික ඇත්ත ඒ වුනාට ශක්තිමත් සිතක් නැති එකනේ ප්රශ්නේ.. ආරම්භක වීර්යක් තිබ්බට ඒක පවත්වාගෙන යන්න බෑනේ.




