ජීවිතය_කියන්නේ_අභියෝගයක්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හැම කාලෙකදිම වර්තමානය අතීතයට වඩා වෙනස් මචන්
    ගොඩක් අය හිතන්නේ අතීතයේ දේවල් වර්ථමානයට ගැලපෙන්නේ නෑ කියලා
    ඒත් ඒක වැරදියි
    හැම කාලෙකදිම අතීතයේ දේවල්ම වර්තමානයේ වෙන්නේ
    අද වර්ථමානයට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවනි තව අවුරුදු 100ක් ගියාම
    ඒත් වෙන්නේ එකම දේවල් මේ ලෝකේ

    මේ දාලා තියෙන පුද්ගලයෝ ගැන කියනවනම්
    මේ අය ඒ ඒ තැන්වලට ආවේ අප්‍රමාණ කැපකිරීම් දුක් විදලා උත්සහාවන්තව ධෛර්ය සම්පන්නව වැඩ කරලා
    ඒක හැමෝටම කරන්න පුලුවන්
    ඒකට ඕනි ශක්තිමත් හිතක් ධෛර්ය හා උත්සහය විතරයි
    ඕනිකම තියෙනවනම් ඕනිම කාලෙක ඕනිම කෙනෙක්ට ඕනිම දෙයක් කරන්න පුලුවන්

    අනිවා කතාවනම් සහතික ඇත්ත ඒ වුනාට ශක්තිමත් සිතක් නැති එකනේ ප්‍රශ්නේ.. ආරම්භක වීර්යක් තිබ්බට ඒක පවත්වාගෙන යන්න බෑනේ.:(:(:(