ජීවිතය_ජයගමු

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කට්ටා හොඳ ත්‍රෙඩ් එකක් දාල තියෙනව... වටින හැම දේම පටන්ගන්නෙ පොඩියට... :)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නිවස;13252252 said:
    අඩෝ ඔය වගේ සීන් කැඩෙට් වලින් කැම්ප් ගියාට පස්සේ කරනවා බන්.. මොකද පහුවෙනිදට ඇඳට ඔය බෙඩ් ශීට් එක හොඳට තියනවට ලකුණු දෙනවා... ඉතින් කොල්ලො කරන්නේ.. හොඳට ඇඳ ඇතිරිල්ල දාලා අයන් කරලා එක ඉරක් වත් නැති වෙන්න. හොඳට රෙද්ද ඇදලා කටු ගහනවා යටින්... එතකොට ඉතින් කිසිම ඉරක් නෑ..
    සමහර උන් ඇඳ හදලා බිම නිදියනවා....:lol::lol::lol::lol:

    ඇත්තටම කියනවනම් ටින්ටස් ඇණ ගහන එක තමා සිරාම වැඩේ... අනික ඇඳේ නිදාගන්නව තියා බිලට් එකේවත් ඉන්නෙ නැතුව පේව්මන්ට් එකෙත් සමහර උන් නිදාගන්නව. තව ලකී එවුන් බිලට් එකේ පොලවෙම නිදාගෙන පිටවල් පොලිෂ් කරගන්නවනෙ නොමිලේම... :rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කමෙන්ට් කරපු
    රෙප් දීපු
    හැමෝටම ගොඩාක් ස්තූතිය්.:D:D
    මේ ටික ටයිප් කරලා මේ තත්වෙන් වැඩේ දෙන්න මහන්සි වුණා..:yes:

    ඒ වුනාට කට්ටියගේ කමෙන්ට් කිරිල්ල ටිකක් අඩුය් වගේ..
    මොනවා කරන්නද... හැමෝටම හැම දේ ම වැදගත් නෑනේ..:D:D
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    bump01.gif
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    maxxxaaaaaaaaaaaaaaaaaa mchoooo
    rep denna balu
    aniwa wena welawaka dennam mchoooo
    nice thread oiiiiiiiiiii :) :)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    නියම කතා ටිකක්. මම නම් පන්සල් යන්නේ පහන් පත්තු කරන්නේ නෑ. ඉතුරු ටික මටත් වටිනවා.

    මමත් එකක් දෙන්නම්.
    පන්සලට හරි සෙරෙප්පු ගලවන වෙන තැනකට හරි යද්දී පුළුවන් නම් සෙරෙප්පු දෙක එක තැන නොතියා දෙපලක ටිකක් ඈතින් තියපල්ලා. උස්සන්නේ නෑ කවදාවත්.ආපහු එද්දී මතක ඇතුව දෙපලටම ගිහින් සෙරෙප්පු දෙක අරන් පලයන්. නැත්නම් උඹටම අමතක වෙලා අඬයි එක සෙරෙප්පුවක් නෑ කියල.
     
    • Like
    Reactions: prageeth119lk

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සෙට්වෙනවා කියහන්කෝ කට්ටෝ.......
    මෙන්න මගෙන් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා එකක්..
    පට්ටයි ආ....... ලොවෙත් තව තව සිරා එව්වා දාපන්z...
    හොදේ.....
    ජයෙන් ජය කට්ටෝ....


    You must spread some Reputation around before giving it to මම කට්ටා again.

    සමාවෙයන් හොදේ
    :( :( :( :(
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නියම කතා ටිකක්. මම නම් පන්සල් යන්නේ පහන් පත්තු කරන්නේ නෑ. ඉතුරු ටික මටත් වටිනවා.

    මමත් එකක් දෙන්නම්.
    පන්සලට හරි සෙරෙප්පු ගලවන වෙන තැනකට හරි යද්දී පුළුවන් නම් සෙරෙප්පු දෙක එක තැන නොතියා දෙපලක ටිකක් ඈතින් තියපල්ලා. උස්සන්නේ නෑ කවදාවත්.ආපහු එද්දී මතක ඇතුව දෙපලටම ගිහින් සෙරෙප්පු දෙක අරන් පලයන්. නැත්නම් උඹටම අමතක වෙලා අඬයි එක සෙරෙප්පුවක් නෑ කියල.

    දාපන් පහක්....
    ලොවෙත් වැඩ කරන සීන් එකක්. මමත් කරනවා.. හි හිහි