නිවස;13252252 said:අඩෝ ඔය වගේ සීන් කැඩෙට් වලින් කැම්ප් ගියාට පස්සේ කරනවා බන්.. මොකද පහුවෙනිදට ඇඳට ඔය බෙඩ් ශීට් එක හොඳට තියනවට ලකුණු දෙනවා... ඉතින් කොල්ලො කරන්නේ.. හොඳට ඇඳ ඇතිරිල්ල දාලා අයන් කරලා එක ඉරක් වත් නැති වෙන්න. හොඳට රෙද්ද ඇදලා කටු ගහනවා යටින්... එතකොට ඉතින් කිසිම ඉරක් නෑ..
සමහර උන් ඇඳ හදලා බිම නිදියනවා....

නියම කතා ටිකක්. මම නම් පන්සල් යන්නේ පහන් පත්තු කරන්නේ නෑ. ඉතුරු ටික මටත් වටිනවා.
මමත් එකක් දෙන්නම්.
පන්සලට හරි සෙරෙප්පු ගලවන වෙන තැනකට හරි යද්දී පුළුවන් නම් සෙරෙප්පු දෙක එක තැන නොතියා දෙපලක ටිකක් ඈතින් තියපල්ලා. උස්සන්නේ නෑ කවදාවත්.ආපහු එද්දී මතක ඇතුව දෙපලටම ගිහින් සෙරෙප්පු දෙක අරන් පලයන්. නැත්නම් උඹටම අමතක වෙලා අඬයි එක සෙරෙප්පුවක් නෑ කියල.