මම කට්ටා;13244549 said:
05.කෙසෙල් කනවද උඹලා
අනේ ඉතින් ලන්කාවේ ඉඳලා ඇවරියකින් කෙසෙල් ගෙඩියක් කඩල කාලා නැත්නම් ඔතනම වැලලියන් මම කියන්නේ... උඹලා ඉතින් නෑදෑ ගෙවල් වල යාලුවන්ගේ ගෙවල් වල වෙන වෙන ගෙවල් වල
ගිහිල්ලා කෙසෙල් කලා ඇතිනේ.. අහ්හ් ගෙදර ඉඳගෙනත් කෙසෙල් කාලා නැතය්..
ඔන්න ඉතින් ඇවරිය දැක්කහම මල පෙරේතයා වගේ අහ්හ් ඇවරියේ ලොකුම ගෙඩිය මැද තියන ගෙඩියනේ කියලා පැනපු ගමන් ඒක කඩන් කන්න එපා ගොනා සේ..(ඔය කිව්වාට මම ත් එහෙමය් බන් සමහර වෙලාවට)
පොඩ්ඩක් මෙහෙම හිතහන් උබ ගෙදරක ගිහිල්ලා විශේෂයෙන් අවුරුදු කාලයට ඔහොම කෙසෙල් ගෙඩියක් කනවා හරියටම මැදින් කඩාගෙන. ඉතින් උලමෝ බලපන් දැන් ඒ ඇවරියම ඉවරය්නේ බොල..ඒ ගෙදරට තව කට්ටියක් ආවොත් එහෙම ඒ මිනිස්සුන්ට පුලුවන්ද බොල අර ඇවරිය අල්ලාන්න. ඇය් ඉතින් උබ හපනා වගෙ ඒකෙ මැදින්ම කාලනේ.
. ඒක නිසා කාටවත් කරදරයක් අපහසු තාවයක් ඇති නොවෙන්න ඇවරියකින් කෙසෙල් ගෙඩියක් කඩන් කනකොට මහත්මයෙක් වගේ ඇවරියේ අයිනෙම තියන ගෙඩිය කඩන් කාපන්..
තැනින් තැනින් කන්නේ නැතිව..
ඇත්තටම මචන් ගෙදර ඇවරිය වුනත් උඹලා එහෙම කනවනම් කවුරු හරි හදිස්සියේ ගෙදරට ආවත් කැත නැතිව ඒක පිලිගන්වන්න පුලුවන්නේ බොල උඹ හරියට ලස්සනට ගෙඩි ටික පිලිවලට කනවානම්.
අහ්හ් එහෙනම් මීට පස්සේ කෙසෙල් කනකොට මාවත් මතක් කරලා ඇවරියේ තියන අයිනෙම ගෙඩිය කඩාගෙන කාපන් හොඳ ළමයා වගේ..
අම්මටසිරි පට්ටනේ කට්ට මල්ලි
. උඹ ගෙදරදී තව මොන මොන experiment කරනවද දන්නෑ
. එල tips ටික, අපි කවුරුත් ඔය වගේ පොඩි පොඩි දේවල් හිතන්නෑ. සමහරවෙලාවට එනිසාම කෙල වෙල යනවා
. Banana scene එක පට්ට. කන එවුන් අයිනෙන් කඩන් කාල ගියහම අර ඇවරියේ ඉතුරුවෙන මෙව්වා එකත් එක්කම තව මොකෙක්හරි ආවහම අල්ලන ගෙවල් වලටත් යන්න අපි පින් කරලා තියනවා
. ඒ විතරක්නම් මදැයි ඇවරියටම තියෙන්නේ banana 3-4 යි
. උඹට rep +

ඉඳා.. කාපන්




සමහර අයනම් මේවා දැනගෙන කරනවත් ඇති.




ඉතින් මචන් ඕක ඇඟට හොඳ නෑ... ඉතින් එහෙම කියලා තේක නොබී ඉන්නත් බෑ නොවෑ