ජීවිතාන්ත්වෙ දක්වා හිරෙ ගි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    @Executer ගෙ කමන්ට් එකක්. එක කියවෙද්දි හිතුනා මෙහෙම ප්‍රශ්නයක් , This thread

    ඔය අවුරුදු 25 වෙන්නේ එක first degree murder එකකට නේ
    මුට first degree murders 6කුයි 1 attempted murder එකකුයි තියාන්ව නේ

    මට නම් හිතෙන්නේ මූව එලියට එන්න ඉතුරු වෙන්නේ නැති වෙයි :yes:

    ජීවිතාන්ත්වෙ දක්වා හිරෙ giyoth පිස්සු හැදෙයිද? මට නම් පිස්සු හැදෙයු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,759
    113
    සේදවත්ත
    @Executer ගෙ කමන්ට් එකක්. එක කියවෙද්දි හිතුනා මෙහෙම ප්‍රශ්නයක් , This thread



    ජීවිතාන්ත්වෙ දක්වා හිරෙ giyoth පිස්සු හැදෙයිද? මට නම් පිස්සු හැදෙයු
    ඉට ලේසී මැරිලා ඉපදෙන එක
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,241
    2,045
    113
    ඒකනේ බං ජිවීතාන්තේ දක්වා හිරේ ගිය උන් කියන්නේ එක්කො එල්ලලා මරන්න නැත්තන් නිදහස් කරන්න කියලා.
     
    • Like
    Reactions: windows_ubuntu