ජීවිතෙන්_උගත්_පාඩම්

Don Udugama

Member
Jan 13, 2017
617
56
0
කමෙන්ට් කියවලා සෑහෙන දෙයක් ඉගෙන ගත්තා කියහනකෝ
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පිස්සු කතා කරන්න එපා යකෝ , කොටට ඇඳන් ඉන්න කෙල්ලෙක් එක්ක එහෙම නං සංවාදය පටන් ගන්නත් කලින්ම ඉවර වෙයි :dull:

ඉතිං උඹ මොකටද පාත් වෙලා ඔලුව කකුල් දෙක ගාවටම අරං බලන්න ගියෙ :lol: :lol:
ශේප් එකේ උඹේ සපත්තුවෙ ලේස් එක දිහා වගේ බලනව වගේ බලපං :baffled: :baffled:
 
Oct 13, 2016
2,675
276
0
කවදාවත් කිසිම දෙයක් හරි පුද්ගලයෙක් ගැන හරි පහත් කරලා අවතක්සේරු කරලා කතා කරන්න එපා...එයාව / ඒක නම් මට කවදාවත් ඕනේ නැහැ කියල කියන්නෙපා..:no:

මොකද කවදාහරි දවසක අනිවාර්යෙන් උබලට ඒ දේම මත යැපෙන්න සිද්ද වෙනවා...මේක ඒකාන්තයි...:yes:

true :yes:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
උබ හැම මිනිහටම උදව් කරන්න යන්න එපා,ලෙන්ගතු වෙන්න යන්න එපා මොකද හැමොටම ඔයාව ඔනි කරන්නේ එයාගේ කාරිය කරගන්නකල් පමනයි
 
  • Like
Reactions: M a d d i e

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    ඔෆිස් එක කවදාවත් ගෙදර කරගන්න එපා. නියමිත වෙලාවට නියමිත වැඩ ටික කරලා ඉන්න. තමන්ට සහ පවුලට හැමතිස්සෙම 1 දෙන්න. කොච්චර හොඳ කරත් එක පොඩි වැරද්දක් ඇති බොස් ට තමන්ව කපලා දාන්න.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේවා මම සාමාන්‍යයෙන් පිළිපදින දේවල්

    බැදපු ගෑනු එක්ක නිදා ගන්න / සම්බන්ධකම් ඇති කර ගන්න එපා:no: කොච්චර ප්‍රවේසම් උනත් පොර ටෝක් දුන්නත්, කතාව ඉවර වෙන්නේ එකම විදිහට :yes:

    ගෑනුන්ගේ හෙලුව / ලීක් වෙච්ච අනුන්ගේ වීඩියෝ ෆොටෝ ශෙයා කරන්න එපා:no: කවද හරි කැරකිලා ආයිත් තමන්ට ඔය කරුම සෙට් වෙනවා.

    පර්සනල් දේවල් ඔන්ලයින් කියන්න එපා. ඇත්ත ජීවිතේදි උනත් පෞද්ගලික දේවල් අනුන්ට කියන එක අඩු කරන්න

    ඔන්ලයින් කියන දේවල් සීරියස් ගන්න එපා. නිකන් වචන ටිකක් විතරයි. හැමෝම තමන්ගේ ආතල් එකට. ප්‍රෙශර් එක අඩු කර ගන්න එන්නේ

    පර්සනල් දේවල් ඔන්ලයින් කියන්න එපා. ඇත්ත ජීවිතේදි උනත් පෞද්ගලික දේවල් අනුන්ට කියන එක අඩු කරන්න oka egena gaththa thanks yaluwa godak


    thawa meketh kiyala tieynawa
    api kenekuta paw wedak karoth eyage wiswase keduwoth apita kawadahari me jeewithema eka aai enawa apita aniwaryen
    api narakak karoth ekama enawa apita
     
    • Like
    Reactions: M a d d i e

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි ගොඩක් ආදරේ කරන අයම වාවන්න බැරි තරම් අපිට දුක දෙන බව මතක තබා වැඩ කරන්න.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    උබ හැම මිනිහටම උදව් කරන්න යන්න එපා,ලෙන්ගතු වෙන්න යන්න එපා මොකද හැමොටම ඔයාව ඔනි කරන්නේ එයාගේ කාරිය කරගන්නකල් පමනයි

    mekanam sira bn. wisesayenma kello apen udaw wak ona unama butter para gagena innawa passe munawath ballanne na.:yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔෆිස් එක කවදාවත් ගෙදර කරගන්න එපා. නියමිත වෙලාවට නියමිත වැඩ ටික කරලා ඉන්න. තමන්ට සහ පවුලට හැමතිස්සෙම 1 දෙන්න. කොච්චර හොඳ කරත් එක පොඩි වැරද්දක් ඇති බොස් ට තමන්ව කපලා දාන්න.

    :):)
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Tamange amma taram obata aadaraya karana kenek kavadaavath obe jeevitayata enne na.jeevithe teeranaathmaka eka teeranayak hari ganna velaave oba ammage mathayata virudda venava.eath aurudu gaanakin hari ea dea unaama obata godak pasutavili venna vei...
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...
    me kathava aththa bn...............
    sms karala prashne visadanavata vada hondama vidiya hamba vela katha karana eka thama.ehema nathnam aduma gane call karala hari :(
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...

    :):):)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කසාද බඳින්න එපා...කසාද බැන්දන ලමයි හදන්න වෙනව, ඊටපස්සෙ ඒලමයි ලොකු වෙලා ආයි කසාද බඳිනව.... කවදාවත් නිමා නොවෙන චක්‍රයක්... තමන්ට පුලුවන් එකම දේ මේ චක්‍රයෙන් ඈත් වෙලා ඉන්න එක...

    human consciousness is a tragic misstep in evolution.., the honorable thing our species can do is to stop reproducing

    තමන්ගේ ජීවිතේ සතුට අනුන් මත හෝ අනුන් කරන ක්‍රියාවක් මත රදවන්න එපා. එහෙම උනොත් බොහෝවිට තමන්ට උරැම වෙන්නේ පසුතැවිල්ල විතරයි.

    උදා - "මම කවදාහරි මගේ ළමයව මෙඩිකල් කොලෙජ් යවනවා. මගේ ජීවිතේ තියෙන එකම බලාපොරොත්තුව ඒකයි."

    ළමයා මෙඩිසින් සිලෙක්ට් නොවුනොත් මොකද වෙන්නේ?

    In the end fallen friendships, fallen relationships, fallen true love..... i realize that there was neither good nor bad. Good people bad people...... only REASONS........... bad people has there own set of reasons and same to good.......

    Bottom line Simply there is nothing call good or bad only reasons defines :)

    interesting thread for last year had lot of lessons will share with you guys...
    wiser....stronger....better

    :yes::yes::yes:

    අනිත් අයගේ වැරදි නිසා තමන්ගේ හොද ගතිගුන අත අරින්න එපා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ......
    online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ :yes: :yes:
    ....

    :shocked::love::love:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    හැමෝටම එකම හැන්දෙන් බෙදන්න එපා... එක එක්කෙනාට බෙදන්න එක එක හැඳි තියාගන්න

    බැඳපු ගෑණු එක්ක නිදියන්නත් එපා.. ලොකුම අවුලක්..

    හැම එකා එක්කම බොන්න සෙට් වෙන්න එපා..
     
    • Like
    Reactions: M a d d i e