ජීවිතෙන්_උගත්_පාඩම්

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    deyak kiyannam
    oya kawada hari aluth geyak hari wahanayak hari kohe hari rataka tour ekak hari damma kiyamu. oya mataka tiyaganna api diha balan inna ayata eka dirawanne na. 15% hari irisiyawak hamogema tiyanawa. :yes: mata ehema wela tiyanawa. mama gana mama anduranne nathi ayath hoyala tiyanawa mama
    passe danne eka.mata wisadumak denna ba ewage dekata kerenna tiyenne ehema wenawa kiyala danagena inna eka.
     
    • Like
    Reactions: kc_0304

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    deyak kiyannam
    oya kawada hari aluth geyak hari wahanayak hari kohe hari rataka tour ekak hari damma kiyamu. oya mataka tiyaganna api diha balan inna ayata eka dirawanne na. 15% hari irisiyawak hamogema tiyanawa. :yes: mata ehema wela tiyanawa. mama gana mama anduranne nathi ayath hoyala tiyanawa mama
    passe danne eka.mata wisadumak denna ba ewage dekata kerenna tiyenne ehema wenawa kiyala danagena inna eka.

    සිරාවට... මම අත්විඳලා තියෙනවා රට ගිය එක.... මම සිංග ගියා අපි දෙන්නගේ පලවෙනි ඇනිවසරි එක නිසා.... ඔෆිස් ආවම බහුතරයක් එවුන් කිව්වේ ආපෝ එහේ මොනාද බන් බලන්න තියෙන්නේ. අපරාදේ උබේ සල්ලි වහනයක් ගත්තනම් ඉවරයි කියල... ඒ කියන එකෙක් වත් සිංග තියා එයාර් පොර්ට් එකෙන් එලියට ගියපු එවුන් නෙමෙයි... එහෙදි ගත්ත අත්දැකීම මම මෙහෙමයි කියල විස්තර කරන්න ගියේ නෑ...:rolleyes::rolleyes: ඔව් එකත් ඇත්ත තමා කියලා ශේප් වුනා.....:yes::yes:
     
    • Like
    Reactions: kc_0304

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    deyak kiyannam
    oya kawada hari aluth geyak hari wahanayak hari kohe hari rataka tour ekak hari damma kiyamu. oya mataka tiyaganna api diha balan inna ayata eka dirawanne na. 15% hari irisiyawak hamogema tiyanawa. :yes: mata ehema wela tiyanawa. mama gana mama anduranne nathi ayath hoyala tiyanawa mama
    passe danne eka.mata wisadumak denna ba ewage dekata kerenna tiyenne ehema wenawa kiyala danagena inna eka.


    100% true machan.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    From Page 1 - 10 :love:

    කවදාවත් කිසිම දෙයක් හරි පුද්ගලයෙක් ගැන හරි පහත් කරලා අවතක්සේරු කරලා කතා කරන්න එපා...එයාව / ඒක නම් මට කවදාවත් ඕනේ නැහැ කියල කියන්නෙපා..:no:

    මොකද කවදාහරි දවසක අනිවාර්යෙන් උබලට ඒ දේම මත යැපෙන්න සිද්ද වෙනවා...මේක ඒකාන්තයි...:yes:

    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...

    ඔෆිස් වල වැඩ නැතත් වැඩ නැතුව ඉන්නවා වගේ පෙන්නන්න එපා...

    හැමවෙලේම පුළුවන් තරම් වැඩක නියැලිලා ඉන්නවා වගේ පෙන්නපන්..බොරුව කරන්න වෙනවා..නැත්තම් උබටම තමා කෙලවෙන්නේ...උබ වැඩ නැහැ කියල බොසා දැක්කොත් පොර හිතන්නේ නැහැ උබට වැඩ නැති නිසා නිකන් ඉන්නවා කමක් නැහැ කියල...උන්ට ඒවා දිරවන්නේ නැහැ...

    ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන බව පෙන්නපල්ලා

    කවද හරි දවසක අපි වැඩියෙන් පසුතැවෙන්නෙ කරපු දේවල් වලට නෙමේ නොකරපු දේවල් වලට :( :(
    ඒ නිසා මොකක් වැදගත් දෙයක් කරන්න හිතුනොත් කරපල්ල :( :(

    පහත් කල්ල කතා කරන එක ගැන: මිනිහෙක්ව අඳුනගන්න ඕන්නං ඌ තමන්ට වඩා පහතින් ඉන්න අයට සලකන විදිහ බලන්න. මේක නං rowling කියපු එකක්. :yes: :yes:

    සමාජෙ කොහෙවත් හොඳ මිනිස්සුත් නෑ නරක මිනිස්සුත් නෑ ඉන්නෙ හොඳයි නරකයි කලවං මිනිස්සු ඒ මනුස්සය හොඳද නරකද කියල තීරණය වෙන්නෙ අපි බලන්නෙ ඒ මනුස්සය කල හොඳ දිහාද නරක දිහාද කියන එක මත. මේක නං game of thrones වලිං :yes: :yes:

    දෙයක් වැරදියි කියන්නෙ ඒ වැරැද්ද නිසා හොඳ දේවල් වෙන්න බෑ කියන එක නෙමේ. මේ ලෝකෙ මේ සමාජෙ ඕනෙ තරං වැරදි දේවල් තියෙනව සහ ඒ වැරදි දේවල් මත හොඳ දේවල් ගොඩනැගිල තියෙනව. වැරැද්දට ඊට වඩා හොඳ ආදේශයක් නොදී නිකංම වැරදියි කියල ඒක අයිංම කල්ල දැමීමෙන් වෙන්නෙ ඒ වැරැද්ද මත ගොඩනැගිල තිබ්බ හොඳත් නැති වෙලා තිබ්බට වඩා ලොකු විනාශයක් වෙන එක. ඒ නිසා වැරැද්දක් වුනත් වැරදියි කියල දැනුන පලියට එක පාර නැති කරන්න යන්න එපා. :( :(

    online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ :yes: :yes:

    තව තියේ කොටන්න කම්මැලියි :baffled: :baffled:

    කාවවත් විස්වාස කරන්න එපා...:no:

    සිරාවට කාවවත් විස්වාස කරන්න එපා..:no: හැම වෙලේම අනිත් අය (අම්මා තාත්ත නොවෙන අය) කියන දේවල් තමන්ට ආදරේට නෙමෙයි කියන්නේ කියල මතක තියාගන්න...:)

    කෙනෙක් ඔයාට දෙයක් කියනවනම් ඇයි මූ මෙහෙම කියන්නේ, මොකක්ද මේකේ යටි අරුත කියල හිතන්න ඒ දේ පිළිගන්න කලින්..:yes: ඕනෙවට වඩා සැක කරන්නත් එපා...හැබැයි පිලිගන්නත් එපා ඒක සැරේ..:no: හැම දෙකම අපිට නොපෙනන පැත්තක් තියෙනව..ඒක ඔයාට කෙළවෙන පොටක් වෙන්නත් පුළුවන්...:)

    ලොකු සීන් දාන්න එපා...:lol:

    සිරාවට කාටවත් ලොකු සීන් දාන්න එපා..:no: කවුරුත් උඹලගේ ලොකු සීන් බලන්න කැමති නැහැ..:baffled:

    හැමවෙලේම නිහතමානිව කතා කරන්න..:) එකෙන් ඔයාට කෙනෙක් ගේ හිත දිනාගන්න පුළුවන් වෙනවා...ලොකු සීන් දාන්න ගියොත් අනිත් අය ඔයාට කෙලවෙනකන් බලන් ඉන්නේ හිනාවෙන්න...:dull:

    අම්මා මොනාහරි දෙයක් එපා කියනවනම් ඒක ටිකක් හිතපල්ලා..:growl:

    සිරාවට කියන්නේ...:rofl: අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...:shocked: එක්කෝ ඒ කියන දේ හිතල බැලුවොත් සහතික ඇත්ත නේද කියල හිතෙනවා...:)

    ඒ නිසා අම්ම කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න ඒක ගැන...:yes:

    යාළුවො කියන හැමෝම යාළුවො නෙමෙයි..:rolleyes:

    ඔය උඹ ලග පන දෙන්න ඉන්න උන් උඹ මල දාට උඹේ තියෙන දෙයක් හරි අරන් යන්න එන්නේ...:growl: මම නොකිව්වා කියන්නෙපා...:no: අත්දැකීමෙන් දැකල තියෙනවා එහෙම උන්...:growl:

    ඒ නිසා හරි යාළුවා අඳුරගන්න..:) උබ එක්ක එකට ඉදන් කෙලවන්න යටින් ගේම අදින උන් උඹේ එහා පැත්තේ මේ වෙලාවෙත් ඉන්න පුළුවන්...:nerd:

    අනිත් උන් කියන දේවල් කරන්න එපා...

    ගොනා සේ අනිත් උන් කියන දේවල් කරන්න යන්නෙපා...:no:

    "ආතල් එකක් ගමු...උඹ මෙහෙම කරපංකෝ...අපි ඊට පස්සේ මෙහෙම කරන්නම්...ආතල්..."

    ඔහොම කිව්වම ටිකක් හිතපන් මොකක්ද මේ කියන්නේ කියල...:baffled: උඹේ නම තමයි ඕකෙන් කැත වෙන්නේ ඔකේ චාටර් වැඩේ උඹ නම් කරන්නේ...:shocked:

    ඒ නිසා කවුරුත් කියන දේවල් වලට ඒක පයින් කැමති වෙන්නෙපා :no:

    ජිවිතේ යම්කිසි තීරනයක් /වැඩක් කරන්න යද්දි ඒක අවසාන වෙන විදිහත් හිත්පන්. Ending එකක් නැති වැඩ කරන්න එපා. අන්තිමට ඉතුරු වෙන්නෙ දුකකුඉ ,පසුතැවීමකුයි විතරයි.

    තව තමන්ට ආදරය කරන කෙනෙක්ට හේතුවක් නැතුව බූට් තියන්න එපා.ඒ තරම් කැ# වැඩක් තවත් නැ.

    පාරෙදි බස් හෝල්ට් එකේදි කොහොදි හරි අතරමගදි පරණ යාලුවෙක් හරි නෑයෙක් හරි කාව හරි හම්බුනාම නැවතිලා කතා කරනවනෙ. එහෙම වෙලාවක ශේප් එකේ කකුල් දෙක දිහා බලන්න. කකුල් දෙක තමන්ගෙ පැත්තට හැරවිලා නැතුව යමින් හිටපු දිහාට හරි වෙනත් දිහාවකට හරි හැරවිලා තියෙනවනං බොහෝ විට ඒකෙ තේරුම අදාල පුද්ගලය කතා කරන්නෙ කැමැත්තකින් නෙමේ කතා නොකර බැරි කමට කතා කරන්නෙ. සමහර විට වෙන මොකක් හරි හදිස්සි වැඩකට යමින් ගමං වෙන්න පුලුවන්. එහෙම වෙලාවක සංවාදය පුලුවන් තරං කෙටි කල්ල යන්න දෙන්න. :yes: :yes:

    kawadawath oyage jiwithe anith ayage aewata compare karanna yanna epaaaaaaaaaaaa

    anith de thamay oya kenekuge waradak dekala therum karanna yanna pera hondata hithanna me pudgalayata warada penwana 1n wedak wenawa
    thaman kiyana karana de hariyatama hari kiyala hithana modakuta therum karanna yanna epa . ehema wunoth wenne oya nikan uge taraha karayek wena eka

    එදිනෙදා වැඩ කරනකොට සමාජයේදී අසාධාරණයට මුහුණ දෙන්න වෙනවා.සමහර තැන්වලදී එරෙහිව කථා කරන්න පුළුවන්.ඒක තීරණය කරන්න වෙන්නේ අවස්ථාව ,තමන්ට තියෙන පිළිගැනීම ,වටපිටාව වගේ දේවල් මත.

    ඒත් සමහර තැන්වලදී නිශ්ශබ්දව ඉවසන් ඉන්න වෙනවා. නිශ්ශබ්දව ඉන්න කොට පීඩනය වැඩියි.

    Blog එකක ලියල,එළකිරි වගේ forum එකක ලියල ,යාළුවෙක් එක්ක කියලා හරි පීඩනය එලියට දාන්න .හිතේ තියාගෙන ඉන්න එපා.

    කවදාවත් කෙනෙක් ගැන අහපු දේකින් දැකපු දේකින්,ගොඩක් උන් කියන නිසාවත් එයාව විනිශ්චය කරන්න එපා.ලගින් ආශ්‍රය කරද්දි තමයි ඒ කියපුව ඇත්තටම හාත්පසින්ම වෙනස් කියල තේරෙන්නෙ.

    ගොඩක් වෙලාවට නරකයි කියන කෙනෙක් හොදයි කියල තමා තේරෙන්නෙ..අත්දැකීම් ඇසුරෙනි

    තමන්ගේ ජීවිතේ සතුට අනුන් මත හෝ අනුන් කරන ක්‍රියාවක් මත රදවන්න එපා. එහෙම උනොත් බොහෝවිට තමන්ට උරැම වෙන්නේ පසුතැවිල්ල විතරයි.

    උදා - "මම කවදාහරි මගේ ළමයව මෙඩිකල් කොලෙජ් යවනවා. මගේ ජීවිතේ තියෙන එකම බලාපොරොත්තුව ඒකයි."

    ළමයා මෙඩිසින් සිලෙක්ට් නොවුනොත් මොකද වෙන්නේ?

    කලින් කෙල්ලොත් එක්ක සෙක්ස් කරලා තිබ්බ කියල කෙල්ලට මලාට කියන්න එපා. එකී කොච්චර අවුලක් නෑ කිව්වත් ඊට පස්සේ ඕක වාතයක් වෙනවා.

    බොනකොට ගොතයෝ එක්ක බොන්න එපා.

    In the end fallen friendships, fallen relationships, fallen true love..... i realize that there was neither good nor bad. Good people bad people...... only REASONS........... bad people has there own set of reasons and same to good.......

    Bottom line Simply there is nothing call good or bad only reasons defines :)

    interesting thread for last year had lot of lessons will share with you guys...
    wiser....stronger....better

    කවදාවත් පබ්ලික් ප්ලේස් එකක පඩයක් යන්න එනකොට ඒක සද්ද පඩයක් වෙන්නේ නැති වෙයි කියල පූර්ව නිගමන වලට එන්න එපා .. මොකද ඊට මොහොතකට පස්සේ තමන්ට ඇත්ත තේරෙනවා :yes:

    ganu wishwasa krnna epa athadakim na eth dkala tynwa unta one salli okkoma wesiyooo inne sall salli salli kisima welwaka pana denwa qwath wishwasa krnna epa hama dema iwarai thamange jivite kale nidahasa serma lamai hadagna jivath wenakota terei mta nm mokekwath na et kyne dkapu dewal nisai mry krna epa nkn tyn idapan kellwa lamai nm kiyatawath hdanna epa malama wikarayk wenwa anika thamange nidahasa nati kragnna epa kella nithi dagna enna kali serma plan krla ube hite tyna dewal kylab oluwabwenas krpan kisima welwaka nawenna ynna epa serma wesiyooo matkaine kisima knk pana denna ipadila na thopita kotinma ama thathawath hodata mtka tyaganilla kisima knk naaa kisima knk

    මේවා මම සාමාන්‍යයෙන් පිළිපදින දේවල්

    බැදපු ගෑනු එක්ක නිදා ගන්න / සම්බන්ධකම් ඇති කර ගන්න එපා:no: කොච්චර ප්‍රවේසම් උනත් පොර ටෝක් දුන්නත්, කතාව ඉවර වෙන්නේ එකම විදිහට :yes:

    ගෑනුන්ගේ හෙලුව / ලීක් වෙච්ච අනුන්ගේ වීඩියෝ ෆොටෝ ශෙයා කරන්න එපා:no: කවද හරි කැරකිලා ආයිත් තමන්ට ඔය කරුම සෙට් වෙනවා.

    පර්සනල් දේවල් ඔන්ලයින් කියන්න එපා. ඇත්ත ජීවිතේදි උනත් පෞද්ගලික දේවල් අනුන්ට කියන එක අඩු කරන්න

    ඔන්ලයින් කියන දේවල් සීරියස් ගන්න එපා. නිකන් වචන ටිකක් විතරයි. හැමෝම තමන්ගේ ආතල් එකට. ප්‍රෙශර් එක අඩු කර ගන්න එන්නේ

    ඔෆිස් එක කවදාවත් ගෙදර කරගන්න එපා. නියමිත වෙලාවට නියමිත වැඩ ටික කරලා ඉන්න. තමන්ට සහ පවුලට හැමතිස්සෙම 1 දෙන්න. කොච්චර හොඳ කරත් එක පොඩි වැරද්දක් ඇති බොස් ට තමන්ව කපලා දාන්න.

     
    • Like
    Reactions: NK123

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    1. අනාගතයක් පේන්නෙ නැති relationships වල ඉන්න එපා.
    2. ලක්ෂ 4-5 දීල ඉන්දියන් බයික් ගන්න එපා
    3. ඉගෙනීම සම්බන්ද දේවල් පහු කරගන්න එපා.
    4. පරණ දේවල් මතක තියාගෙන තරහවල් හිතේ තියාගන්න එපා.
    5. සල්ලි ඉතිරි කරන්න පහු වෙන්න එපා.

    ජීවිතේ ඕනෑවට වඩා සංකීර්ණ කරගන්න එපා. කසාදයක් බැන්ද දවසක shape එකෙ wife එක්ක සතුටින් ජීවත් වෙන්න. අනුන් කරන වැඩ කරන්න ගිහින් තමන්ගෙ ජීවිතේ අවුල් කරගන්න එපා. හිතන්නේ නැති විදියට හැමදේම හොඳ අතට හැරෙන්න පුළුවන්. තමන් ගැන තමන් ජීවත් වෙන විදිය ගැන විශ්වාසය තියාගන්න.


    ලෑල්ලටම වැටිලා ඕක තේරුම් අරන් ඉන්නේ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    From Page 11 -20 :love:
    අපි ගොඩක් ආදරේ කරන අයම වාවන්න බැරි තරම් අපිට දුක දෙන බව මතක තබා වැඩ කරන්න.

    Tamange amma taram obata aadaraya karana kenek kavadaavath obe jeevitayata enne na.jeevithe teeranaathmaka eka teeranayak hari ganna velaave oba ammage mathayata virudda venava.eath aurudu gaanakin hari ea dea unaama obata godak pasutavili venna vei...

    හැමෝටම එකම හැන්දෙන් බෙදන්න එපා... එක එක්කෙනාට බෙදන්න එක එක හැඳි තියාගන්න

    බැඳපු ගෑණු එක්ක නිදියන්නත් එපා.. ලොකුම අවුලක්..

    හැම එකා එක්කම බොන්න සෙට් වෙන්න එපා..

    උඹව ඒකිගේ පළවෙනිම ආදරේ වුන, උඹට අවංකවම ආදරේ කරන, වෙන කිසිම කොල්ලෙක්ට ආදරයක් නොකරන, වෙන කිසි කොල්ලෙක් ගැන නොහිතන කෙල්ලෙක්ව කවදාවත් අතෑරගන්න එපා. උඹ ජීවිත කාලෙම ඒක නිසා දුක් විඳිනවා. මතක් වෙන ගානේ දුක් වෙනවා. උඹ ඒ කෙල්ලට ආදරේ කරන කාලේ ඒක ලොකු දෙයක් නෙවෙයි වගේ දැනුනත් අහිමි වුන කාලෙක ඒ කෙල්ල උඹ වෙනුවෙන් කරපු කැපකිරීම් ඒකිගේ හිතේ තිබ්බ අවංකම ආදරේ උඹට හොඳඳඳට තේරෙනවා. එතකොට පරක්කු වැඩියි. ඒ නිසා කෙටියෙන් කියනවා නම්.. ඉස් ඉස්සෙල්ලම අවංකවම උඹ වෙනුවෙන්ම ඒකිගේ පණ වගේ උඹට ආදරේ කරන කෙල්ලෙක්ට දුකක් දෙන්නෙපා.

    කිසිම කෙල්ලෙක්ව කොල්ලෙක්ව තමන්ගේ කාමුක අවශ්‍යතාවය සපුරගන්න විතරක් කපටිකමෙන් රවට්ටලා පාවිච්චි කරලා අතාරින්න එපා.

    යාළුවො ආශ්‍රය කරද්දි උඹලව පාවිච්චියට වගේ ආශ්‍රය කරන උන් ඉන්නවා. එහෙම උන්ව අතෑරගන්නම බැරි නම් උන් උබට බෙදන හැන්දෙන්ම උඹත් බෙදන්න කොහෙත්ම පසුබට වෙන්නෙපා. උදාහරනෙකට කඩේකට ගියාම කාලා බීලා ඌ බිලට බාගෙට බාගේ හරි සල්ලි දාන්නේ නෑ හරි වෙන වතාවක කන්න ගියාම ඌ ගෙවන්නේ නෑ හරි නම් ආයේ කඩේට කන්න ගියාම මචන් මම නම් මේවා මේවා කනවා. උඹ කැමති දෙයක් ඕඩර් කරලා කාපන් කියන්න පසුබට වෙන්නෙපා.

    MEKAI BAN ANUNGE KANNADI WALIN THAMANGE LOKE DAKINNA HADANNA EPA TAMANGE WIDIYAK HADAGANNA SAHO.ANIKA law of success by napolian hill ME POTHA KIYAWANNA BALANNA mr dayarohana athukorala sinhala anuwartanayak liyala tiyenawa DIYUNUWE RAN DORATUWA kiyala.me pothen godak dewal life ekata ganna puluwan kiyawanna siyaluma sinhalunta jayawewa.

    දිනන්නන්ම් මහන්සි වෙන්න ඕනේ.
    තමන්ගේ ඇත හෙල්ලුනොත් තමයි තමන්ගේ ඇත හෙල්ලෙන්නේ.

    කරන්නම් වාලේ වැඩ කරන්න එපා.
    තමන්ට Target එකක් තියාගන්න මේ දවසේ මේ දේ කරනවා කියලා.
    ඒ අනුව පිළිවෙලකට වැඩ කරන්න.

    හැම ගෑණු කෙනෙක් ඇතුලෙම චරිත 3ක් ජීවත් වෙනවා.. පිටින් ලෝකෙට පේන්න ඉන්න ගෑණු කෙනා, ඇතුලෙන් ජීවත් වෙන කෙනා සහ ඊටත් ඇතුලෙන් ජීවත් වෙන කෙනා..
    උඹලා හිතනවනම් මම ගෑණිගෙ ඇතුලේ ඉන්න චරිතෙත් දන්නවා කියල අන්න එතන තමයි උඹලට වරදින තැන... මොකද ඊටත් ඇතුලෙන් උන්ගෙ තවත් චරිතයක් ජීවත් වෙනවා..

    කිසිම කෙනෙක්ව පහත් කරලා සලකන්න එපා.. කිසිම කෙනෙක්ව වැඩක් නෑ කියලා නොසලකා ඉන්න එපා. මොකද කවද හරි දවසක ඕන වෙනවා.

    තමන්ගෙ ජීවිතේ ඉස්සරහට තියන ප්ලෑන්ස් තමන්ගෙ පවුලෙම කෙනෙක්ට ඇරෙන්න කියන්න එපා.

    කිසිම කෙනෙක්ව 100% ක් විස්වාස කරන්න එපා.

    කඩුවෙලට එහා යනවනම් 143 ප්‍රයිවට් බස් වල යන්න එපා ;)

    උදේ පාන්දර නියම ත්‍රෙඩ් එකකින් පටන් ගත්තේ.. පට්ට.. :yes:
    හැමෝගෙම උපදෙස් ගැන කියෙව්වා කොනක ඉඳලා.. හැම එකාම වගේ තමන්ගේම අත්දැකීම් වලන් කමෙන්ට් දාලා වගේ..:D

    අනිත් එක කිසිම වෙලාවක තමන්ට නැති දේවල් මවලා කියන්න හොඳ නෑ කිසිම තැනක.. (විශේෂයෙන් එලකිරි එකේ..:P)

    තමන් කරපු මොකක් හරි දෙයක් නිසා කාගෙන් හරි බැනුම් අහ ගන්න වෙයි කියන බයට බොරු කියන්න යන්න හොඳ නෑ.. පුලුවන් තරම් බැනුම් අහන්න හිත හදාගෙන ඇත්තම කියන තරමට ප්‍රශ්නේ එතනින් ඉවර කර ගන්න පුලුවන්.. බොරුවක් කියලා ඒ වෙලාවට ෂේප් කර ගත්තත් කොයි වෙලාවේ ආයේ පත්තු වෙයිද කියලා හිතට ලොකු අවුලක් තියෙනවා.. ඒක එක සැරේ බැනුම් අහ ගන්න එකට වැඩිය දරුණුයි..

    Company ekka wada karaddi Price karaddi invole wenawa nam risk eka ganna balan invole wenna natham kela unama ani pattha harila balanne kiyapu eka diha :D
    Athdakimen kiyanne

    ජීවිතයේ Risks ගන්න පොඩි කාලේ ඉඳලම පුරුදු වෙන්න.Calculated Risks ගන්න හැකියාවක් කොල්ලෙකුට තියෙන්න ඕනේ.
    Ex: Cost Benefit Analysis

    තමන් හිසට තම අතමයි සෙවනැල්ල.

    අනුන්ගෙ ප්‍රශ්න් උන්ටම වසදගන්න ඉඩදෙන්න. උන්ට උදව් කරන්න උනත් සීමාවක් ඇතුලත ඉදන් උදව් කරන්න. නැත්තන් කොච්චර හොද හිතින් උදව් කරත් අන්තිමට නරක මිනිස්සු වෙන්නෙත් අපිමයි.

    ikman එකෙන් පාවිච්චි කරපු phone ගන්න එපා. විකුණන උන් අනිවා දෙන්නේ මරණයක්. අහු වෙන්න එපා අඩු ගානට හම්බෙනවා කියල. කවද හරි ඇරෙනවා. සල්ලි දීල ගත්ත එකෙක් කවදාවත් පාඩු කරන් විකුනන්නේ නැ. phone ගද්දි කඩේකින් ගනින්. අවුලක් උනොත් කඩකරයාගේ බෙල්ලෙන් හරි අල්ලගන්න උගේ කඩේ තියනවා. ඉක්මන් ගත්තහම විකුනපු එකා හොයන්න වෙන්නේ නෑ මලාට.

    මනුස්සයන්ට පුලුවන් තරම් උදව් කරන්න, කවදාවත් හොරෙන්වත් වල කපන්න එපා. මොකද ඒ දේවල් අපිට කවදා හරි return එක හම්බෙනවා. හොද කරොත් හොද, නරක කලොත් නරක.:nerd:

    ලගින් ඉන්න යාලුවන්ව තේරුම් ගන්න බලන්න. ටිකක් කල් ඉන්නකොට අපිට හොදයි කියල හිතෙන යාලුවෝ එක්ක විතරක් බොක්ක වෙන්න. අනිත් අයට ඒ වගේ ඉන්න, හැබැයි තමන්ගේ දේවල් වැඩිය කියන්න එපා.:P

    තමන්ට වැරැද්දක් කරපු එකෙක්ගෙන් කවදාවත් පළිගන්න එපා. ඌට තව තවත් හොද කරන්න. මොකද පළිගෙන ඌට වෙන දුක/පාඩුවට වඩා තමන් ඌට තව හොදක් කරලා ඌට එන guilty feeling එක ඔක්කොටම වඩා වැඩී. ඊට පස්සේ ඒ හොද කියන්නත් නරකයි ඉතින්. :angry:

    Anyway පට්ට thread එකක් හොදේ. :)

    puluwan taram naraka weda karana aya aewa maga herawa ganna mokada api hondak karoth eka passen enawa wagema narakak karoth ekath passen aewith me athmedima pala denawa.
    meka naraka weda karana aya sandaha pamani

    තමන් හරි බව කාටවත් ඔප්පු කරන්න යන්න එපා.

    කවදාවත් ප්‍රශ්නයකදී හෝ මොනයම් අවස්ථාවකදී කෙනෙක්ව වැරදී වගේ පේනවා නම් හෝ එම පුද්ගලයා තමාට දෙන ප්‍රතිචාරය රිනාත්මක නම් ඔහුගේ පාවහන් තුලින් ප්‍රශ්නය දෙස බලන්න.


    උදා: බොසාට උදේ පාන්දර Good Morning කිව්ව ගමන් බැනගෙන බැනගෙන යනවා.ඉතින් හොදට ඉන්න තමුන්ට ඊට වඩා මල.එතකොට බොස්ගෙ සපත්තු දෙක තමුන්ම දාල බලන්න(මේක expression එකක් විතරයි.ඇත්තට උගෙ සපත්තු දාගන්න යන්න එපා)ඔව් එතකොට පේනවා බොස් ගෙදරින් එද්දිම ගෑනි මොනා හරි ප්‍රශ්නෙකට බැනලා බැනලා කුලප්පු කරලා එවල තියෙන්නෙ.

    එමිනෙම් පවා ඕක මෙහෙම කියනවා
    In my shoes, just to see
    What it's like, to be me
    I'll be you, let's trade shoes
    Just to see what it'd be like to
    Feel your pain, you feel mine
    Go inside each other's minds
    Just to see what we find
    Look at shit through each other's eyes

    1.විභාග වලට බය වෙන්න එපා.:cool:
    2. මිනිස්සු න්ට බය වෙන්න එපා, සුහදව කතා කරන්න...;)
    3. බොක්ක නොවන උන් එක්ක සෙට් වෙනවා නම් මද පමනට සප්පායම් වෙන්න.:P
    4.අම්මා එපා කියුවොත් එපාම තමා.:yes:

     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    From Page 21 - 30 :love:

    ඔෆිස් වල වැඩ කරන උන්ට මේක අදාළ වෙයි ගොඩක් දුරට..

    තමන්ගේ ඉහළ නිලධාරියෙක්, එහෙම නැත්තං බොස් මොකක් හරි දෙයක් කරන්න කිව්වොතින් ඒ දේ කිව්ව විදිහටම කරනව ඇරෙන්න ඊට වඩා හොඳින් කරන්න යන්න එපා.. කිව්ව දේ කිව්ව විදිහටම කරල දෙන්න බලන්න.. මොකද අපි කොච්චර මහන්සි වෙලා කට්ට කාලා දෙයක් වැඩිපුර කළත් (ලකුණු දා ගන්න නෙමෙයි. අවංකවම) නිකමට හරි ඒ අපි මහන්සි වෙලා කරන්න ගිය දේ අවුල් උනොත් කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ "ඇයි ඔයා මම කිව්ව දේ නොකර වෙන වෙන දේවල් කරන්න ගියේ" කියලයි.. ලොක්ක දෙයක් කරන්න ඕන විදිහ කිව්වාම "නෑ අපි මේ විදිහට කරමු" කියලා වැඩේ පටන් ගත්තත්.. "හරි එහෙනම් ඒ විදිහට කරන්න" කියලා ලොක්කම කිව්වත්, වැඩේ අවුල් උනොතින් "මම කිව්ව විදිහට කළානම් ඔහොම වෙන්නෙ නෑ" කියල අනිවාර්යෙන් සම්පූර්ණම වැරැද්ද පටවනවා..:dull:

    වැඩේ සාර්ථක උනොතින් ඒක ලොක්ක එක්ක බෙදා ගන්න පුලුවන් උනත් වැඩේ අවුල් උනොතින් ඒකට තනියම කර ගහන්න වෙනවා..:oo:

    ලොක්කොන්ගෙන් 1%ක් වගේ කලාතුරකින් තමයි හිතන්නේ මූ මහන්සි උනේ කිව්ව වැඩේ කිව්වට වැඩිය හොඳට කරල දෙන්නයි කියලා..:love: ඒවුනත් 99%ක්ම ලොක්කෝ සම්පූර්ණම වැරැද්ද පටවන එකයි කරන්නේ..

    සමහරවිට තමුන්ගේ ලොක්කා කවුද කියලා හරියටම අඳුර ගන්න පුලුවන් වෙන්නේ මේ වගේ සිදුවීමකින්ම තමයි.. ඒ නිසා තමුන්ගේ බොස්ව හරියටම අඳුර ගන්නකන් තනියම හිතලා වැඩි වැඩ කරන්න යන්න එපා අවංකවම උනත්..:yes:


    මේක මම internet එකෙන්ම තමයි දැක්කේ .
    කෙල්ලෙක්ට මොනවහරි පොරොන්දු වෙන්න කලින් දෙපාරක් ස්වයන්වින්දනයේ යෙදෙන්න .

    :rofl::rofl::rofl: මේකේ ඇත්තක් තියෙනවා....

    කොල්ලොන්ගේ මොලේ කොයි වෙලෙත් සෙක්ස් පිරිලා නිසා ගොඩක් වෙලාවට ගැඹුරින් හිතන්න බැරි කේස් එකක් තියෙනවා...:rofl:

    අතේ ගහනවා කියන්නේ තනිකරම අර කුණු ගොඩ පොඩ්ඩ වෙලාවකට විසි කරලා ඔලුව හිස් වෙනවා වගේ දෙයක්,..ඒ වෙලාවට තමා ගොඩක් වෙලාවට ඇත්තම සීන් එක පෙන්නේ...අනිත් වෙලාවට පෙන්නේ මායාවල් :rolleyes::yes:

    කොච්චර හදිසියි කිව්වත් කරන්න ඕන නීතිය පටිපාටියෙන් පිට කිසිම දෙයක් කරන්න එපා....පිලි වෙලට වැඩ ටික කරන් එන්න ඕන...අන්තිමේ ඔක්කොම හොදයි පිටින් වැඩ කල අපි වැරදියි

    කෙල්ලෙක් එකපාර හා මන් ඔයාට කැමතියි කියන්නේ නැ
    සසඳලා බලන එක කෙල්ලෝ කරන අනිවාර්ය වැඩක්
    (සමහර එවුන්)

    එක හින්ද චීත්තයක් කරගහගන්න කලින් උඹත් අනිවා වෙළෙඳපොලේ රවුමක් ගිහින් භාණ්ඩ හොඳට සෝදිසි කරලා හොඳම එක තෝරාගන්න

    ඉගන ගන්න කාලෙ ලව් කරන්න එපා

    ගොඩක් උන් හිතන් ඉන්නේ ඉගන ගන්න එකයි ලව් එකයි මැනෙජ් කරන් යන්න පුලුවන් කියල එත් එක එහෙම නැ.කෙල වෙනවා සත්තයි .අන්තිමට ලව් එකත් නැ ඉගනගෙනත් නැ

    මගින් හලල ගියපු නවත්වන්න වගෙ ස්ලො කරල ඇරල ගියපු බස් පස්සෙ දුවල කානු පල්ලෙ වැටිලා :P මානසිකව තුවාල කර ගන්න එපා.ඔනි තරම් බස් පාරෙ යනවානෙ .බැරි උනොත් ටැක්සියක යමු :P

    මෙක මට සර් කෙනෙක් දීපු වැදගත්ම අවවාදයක් ,පොඩ්ඩක් හිතල බැලුවම කතාව පට්ට ඇත්ත. ඔනි තරම් ඒසී බස් ,පිටින් කැත උනාට හොද සීට් තියන ටීවි දාපු හොද බස් ඔනිතරම් තියනවනෙ .ඒවගෙ යන්න සල්ලි හොයාගෙන, බස් යන පාරක හිටියනම් දාල ගියපු බස් ගැන දුක් වෙන්න ඔනි නැ

    දේශපාලුවන්ට චන්දේ දෙන්ඩ එපා,දේශපාලන පක්ෂ වලට කඩේ යන්ඩ එපා,පිට රටවල් වලින් එන හෙම මගුලම ගන්ඩ එපා(ඇදුම්,හේය ස්ටයිල්) වගේ ඒවා අපේ රටට ගැලපෙන ඒවා විතරක් ගන්ඩ,නැති මිනිස්සු ඉස්සර එයාලට නැති දේවල් ගැන කියන්ඩ එපා

    අවංක වෙන්ඩ නිහතමානී වෙන්ඩ සරල වෙන්ඩ


    මේක දිගට කරගන යන්ඩ සුබ පතනවා මචං
    :love::love:

    තමන් කරන දේ හරිද වැරදිද කියලා හිතාගන්නම බැරිනම් ඒ දේ කරනවට අම්මා තාත්තා කැමතිද අකමැතිද කියලා හිතලා බලපන්......

    කවදාවත් චූ බරක් තියාගෙන අතේ ගහන්න එපා , බඩු ගියාට පස්සේ ගහපු මෝඩ කම් කියල හිතෙයි .. :yes:

    කවදාවත් ලැබෙන්න තියෙන මුදල් බලාගෙන ඉදිරි වැඩ ප්ලෑන් කරන්න එපා.මොකද ඒ සල්ලි කවදාවත් නියමිත වෙලාවට ලැබෙන්නෙ නෑ.

    කාටවත්ම ඕනෙවාට වඩා උදව් කරන්න එපා.මුලින්ම තමන්ට ආදරේ කරලා ඉන්න.ඕනෙවාට වඩා මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා.අන්තිමට තමන්ගෙ පවුලෙ අයම වුනත් වෙනස් වෙනවා.

    තමන්ගේ පවුලේම අය උනත් වෙනස් වෙන්න පුළුවන්.වැඩේ කියන්නේ වෙනස් උනත් අවුලක් නෑ වගේ පිටට පේන්න ඉන්න ඕනේ.නැත්නම් රොත්ත බුරුත්තම ඔළුවට අතහෝදන්න එනවා කේලාම් කියලා.මොකද හිතෙන්නේ ?

    සල්ලි වියදම් කරන්න කලින් .ඒ දේ ඔනෙමද කියලා කල්පනා කරන්න.අනිත් අය කරන්නන් වාලේ දෙයක් කරන්න එපා.සල්ලි ගොඩක් තියන කෙනෙක් නම් අවුලක් නෑ.ඒත් පොදුවේ ආවස්තික පිරිවැය ගැන හිතන්න.බැදාලා ඉන්න අය ගෙදර ගේම්ස් ගහන්න එපා.බඩු පැකට් ටික දවසකින්.

    කිසිවක් නොවේ .අවසානයේ ප්‍රමුඛ වනුයේ සිත පිරිසිදු ව කලා නම් පමණි

    සල්ලි නැත්නම් බදින්න හොඳ නෑ ..... ගෑනු ගොඩක් වෙලාවට මිනිහට ගෞරවය දෙන්නේ තියන සල්ලි මට්ටම අනුව.....

    90% තමන් හිසට තම අතම තමයි සෙවනැල්ල........

    කිසිම යාළුවෙක්ව ඕනවට වඩා විස්වාස සහ බලාපොරොත්තු තියා ගන්න එපා .....

    ජීවිතේ අමාරු කලෙකදී ගන්න සල්ලි වෙනම ඉතුරු කරලා තියාගන්න....

    දුප්පත්කම දොරට තට්ටු කරනකොට ආදරේ පැනල යන්නෙ ජෙට් එකේ. ඔය දේ බොරු කරන කෙල්ලක් විතරක් බැඳගනින්.

    kauruwat awathakseru karala katha karanna epa
    hemoma me loketa ewilla inne mokakhari dakshathawayakin
    anika kauruhari oyage waradak pennuwoth eyata baninna epa puluwannam hithala eka hada ganna balanna api hemoma minissu
    siyalla dath wage inna epa

    කිසිම විටක කිසිම කෙනෙකුගෙන් පරිපුර්ණත්වය අපේක්ෂා කරන්න එපා.... අම්මගෙන් තාත්තාගෙන් උනත්..... ඔක්කොටම වැරදීම් අනිවාරෙන්ම සිදුවෙනවා....

    ජපන් කියමනක් තියෙනව:

    "බඳින ගෑනිට රත්තරන් සපත්තු දෙකක් දාන්න බැරිනම් බඳින්න එපා."

    ඒකෙ තෙරුම උඹට සල්ලි නැත්තම් බඳින්න එපා කියන එක.

    මුදල් සහ බලය නැත්නම් ඔබට ස්ත්‍රීන් පස්සේ යාමට සිදුවේ.මුදල් සහ බලය ඇත්නම් ඔබ මරණ මංචකයට යද්දී පවා ස්ත්‍රීන් ඔබේ පසු පසින් පැමිණේ.

    වික්ටර් මාමා කියා දුන් පාඩමකි.

    හැම ප්‍රශ්නයක් දිහාම අපේ පැත්තෙන් නෙමෙයි ප්‍රශ්නය පැත්තෙන් බලන්න පුලුවන් නම් ප්‍රශ්නය තව දුරටත් ප්‍රශ්නයක් වෙන් නැතිවෙයි....

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඊට ඔබගේ පිළිතුර දාර්ශනික පොර ටෝක්ස් වේ...

    ඒ නිසා තමන්ගේ ප්‍රශ්න වලට අනිත් අයගෙන් උත්තර හොයන්න යන්නෙපා කිව්වත් වගේ...බොරු වැඩක්...මේක මම උනත් ඔහොම තමයි...වෙන උන් අපිට ප්‍රශ්න කියද්දී අපි ඒ තරම් කෙයා කරන්නේ නැහැනේ..

    අනිත් උනුත් ඒ වගේ තමා..ඒ නිසා තමන්ම ප්‍රශ්නේ විසදගන්න :)

    I learned that that people are selfish as fuck!

    උබ සිරද කියන්නේ
    මන් එකෙක්ට ගෙන එහෙම ඇහුව අයි හැමදාම නාන්නේ නැත්තේ අයි කියල
    පහුවද ඉදන් කතා කරේ නැ කියහන්කෝ

    බලන් යනකොට අපිනේ පිරිසිදුවට ඉන්නේ
    මන්නම් හැමදාම උදේට නානව

    උබත් නානවද? :rolleyes::rolleyes:

     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සිරාවට... මම අත්විඳලා තියෙනවා රට ගිය එක.... මම සිංග ගියා අපි දෙන්නගේ පලවෙනි ඇනිවසරි එක නිසා.... ඔෆිස් ආවම බහුතරයක් එවුන් කිව්වේ ආපෝ එහේ මොනාද බන් බලන්න තියෙන්නේ. අපරාදේ උබේ සල්ලි වහනයක් ගත්තනම් ඉවරයි කියල... ඒ කියන එකෙක් වත් සිංග තියා එයාර් පොර්ට් එකෙන් එලියට ගියපු එවුන් නෙමෙයි... එහෙදි ගත්ත අත්දැකීම මම මෙහෙමයි කියල විස්තර කරන්න ගියේ නෑ...:rolleyes::rolleyes: ඔව් එකත් ඇත්ත තමා කියලා ශේප් වුනා.....:yes::yes:


    100% true machan.

    haha ekane kiwwe mama unath irisiyayi itin boru kiyanna ona nane mage hodama yaluwa mata wada loku tanakata yanawata mama asa na habai tika dawasakin eka normal wenawa eeta passe ugen udawwak ganna puluwanne kiyala hitenawa
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ලෑල්ලටම වැටිලා ඕක තේරුම් අරන් ඉන්නේ

    තේරුම් ගත්ත එකත් ලොකු දෙයක් බන්.. එහෙමවත් නැති උන් ඉන්නවනෙ.. කිසිම දේකට පරක්කුයි කියල පසු තැවෙන්න එපා. කරන්න ඕන දේවල් අදම කරපන්. හෙට කියල දවසක් නෑ කියල හිතාගෙන.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    කාවවත් විස්වාස කරන්න එපා...:no:

    සිරාවට කාවවත් විස්වාස කරන්න එපා..:no: හැම වෙලේම අනිත් අය (අම්මා තාත්ත නොවෙන අය) කියන දේවල් තමන්ට ආදරේට නෙමෙයි කියන්නේ කියල මතක තියාගන්න...:)

    කෙනෙක් ඔයාට දෙයක් කියනවනම් ඇයි මූ මෙහෙම කියන්නේ, මොකක්ද මේකේ යටි අරුත කියල හිතන්න ඒ දේ පිළිගන්න කලින්..:yes: ඕනෙවට වඩා සැක කරන්නත් එපා...හැබැයි පිලිගන්නත් එපා ඒක සැරේ..:no: හැම දෙකම අපිට නොපෙනන පැත්තක් තියෙනව..ඒක ඔයාට කෙළවෙන පොටක් වෙන්නත් පුළුවන්...:)
    :yes::yes::yes::yes: