ජීවිතේට උදව්වක් දියල්ල සහෝ....

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
Degree එක කොහොමහරි ඉවර කරගන්න.. ඒකෙ වටිනාකම කවද හරි දවසක තේරෙයි.. එ අතරේ විනෝදාංශයක් එහෙම නැත්තම් side business එකක් විදිහට ඔයාගේ ආසව තියෙන වැඩ ටිකක් කරන්න.. මම දන්න තරමින් නම් ඕවට කියන්නේ Event Organizing කියල.. course කරන්නම ඕනේ නෑ ඒවාට උපන් හැකියාවක්, කලාත්මක ඇහැක් තියෙනවනම්..:yes::yes: පොඩියට ඔයාගෙම තැනක් පටන් ගන්න.. :):)
 
BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83

    එල සහෝ.....එක තමයි වචනේ......:):):):)
     
    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    පෝරිසාදයා;15582359 said:
    මචන්,,, කෝම හරි හිත එකඟ කරගනින් උබේ QS ෆිල්ඩ් එකට, ආසාවක් ඇති කරගනින් බලෙන් හරි..නියම ෆීල්ඩ් එක QS... මැද පෙරදිග ලක්ෂ ගණන් පඩි,, උබේ ඔය ආටිස්ට් වැඩ කරපන් නිකන් ඉන්න වෙලාවක.. උබ ඩිග්‍රිය කරල,, ජොබ් එකක් අවුරුද්දක් දෙකක් කරල සල්ලි ටිකක් හොයාගෙන බලපන් උබේම කියල කම්පැනි එකක් පටන් ගන්න උබ ආස කරන දේකින්,.. උබට ඔය කැම්පස් යන්න ආපු චාන්ස් එක නැතුව කී දෙනෙක් ඉන්නවද බන්,, අනිවා ටිකක් හරි ආසාවක් ඇති කරගනින් ,,

    ජීවිතේ අපි ආස කරන දේවල්ම කරන්න හම්බෙන්නෙ නෑ.. ඒක තමා ජිවිතේ කියන්නෙ,,
    උඹ කැම්පස් එකේ කෑල්ලක් දාගෙන ඔය කජු කැලේ පැත්තෙ හරි නැත්නම් උඩහ වර්ක් ශොප් පැත්තෙ හරි අර පිට්ටනිය කෙරෝලෙ හරි ගිහින් හැන්දෑවට තනි වෙයන්..එතකොට උබේ අවුල් අඩු වෙලා යයි. :Pමොරටුවට ආපු එකේ අනිවා ඔය ඩිග්‍රිය කරපන් පුතේ..
    yes machan mama kiyanneth meka, eth dan kaju kale nam eli karala ne lagan eka, ground eka patte palayn, anika archi eke kali natuwa nemei na machan, machan degree eka atha arinna epa ekata reason 2k tiyenawa
    1. uba oya patan ganna yana ewa sure na ne, hari giyoth hari waradunoth sorry, eth uba QS kara gattoth eka thiyenawa,
    2. uba oka atha ariyata wena ekek wa ganne na, etakota uba karanne wena ekek ta enna tibba chance ekak nathi karala, ubath eken wadak aran naha,

    mama hitanne ube prashneta uththare labuna kiyala
     
    ela mchn....thnx....
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඩිග්‍රිය ඉවර වෙනකම්නේ ඔක්කොම කරදර. ඊට පස්සේ උබගේ හැකියාවෙන් වැඩ ගන්න පුළුවන් උපරිමේට, එතකම් දෙකම ඇදගෙන පලයන්.උබට හරියනවා.
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ඩිග්‍රිය ඉවර වෙනකම්නේ ඔක්කොම කරදර. ඊට පස්සේ උබගේ හැකියාවෙන් වැඩ ගන්න පුළුවන් උපරිමේට, එතකම් දෙකම ඇදගෙන පලයන්.උබට හරියනවා.
    ela thnx..