Degree එක කොහොමහරි ඉවර කරගන්න.. ඒකෙ වටිනාකම කවද හරි දවසක තේරෙයි.. එ අතරේ විනෝදාංශයක් එහෙම නැත්තම් side business එකක් විදිහට ඔයාගේ ආසව තියෙන වැඩ ටිකක් කරන්න.. මම දන්න තරමින් නම් ඕවට කියන්නේ Event Organizing කියල.. course කරන්නම ඕනේ නෑ ඒවාට උපන් හැකියාවක්, කලාත්මක ඇහැක් තියෙනවනම්..
පොඩියට ඔයාගෙම තැනක් පටන් ගන්න.. 


පොඩියට ඔයාගෙම තැනක් පටන් ගන්න.. 

මොරටුවට ආපු එකේ අනිවා ඔය ඩිග්රිය කරපන් පුතේ..