පලපන්කො ඒකෙත් හැටි. දැන් වයස 33ක් වෙන්නත් එනව. ජීවිතේට කතරගම ගිහින් නෑ කිපන්කො.
මම ගිහිල්ලත් නෑ මාමෙපලපන්කො ඒකෙත් හැටි. දැන් වයස 33ක් වෙන්නත් එනව. ජීවිතේට කතරගම ගිහින් නෑ කිපන්කො.
වයස කීයද පුතේ?මම ගිහිල්ලත් නෑ මාමෙ![]()
True Storyපලපන්කො ඒකෙත් හැටි. දැන් වයස 33ක් වෙන්නත් එනව. ජීවිතේට කතරගම ගිහින් නෑ කිපන්කො.

නෑ බං සිරා. කතර ගම විතරක් නෙමේ මම තාම සිරීපාදෙ ගිහිනුත් නෑ. සී ගිරිය නම් 3න් පාරක් ගියා. හිතා ගන්න බෑ ඇයි කියල.True Story![]()
තෝ නම්බෙක්නෙ. තොට තව කල් තියෙනව.
3 වසරේදී ගියාපලපන්කො ඒකෙත් හැටි. දැන් වයස 33ක් වෙන්නත් එනව. ජීවිතේට කතරගම ගිහින් නෑ කිපන්කො.

ඊට පස්සෙ ගියේම නැද්ද බං? උබට කතරගම මොන පාටද කියලවත් මතක නැතුව ඇති දැං.3 වසරේදී ගියා![]()
කියන්න ලැජ්ජයි මිතර මාත් මාතර. ඉතින් හිතාගනින්කෝ.අපේ තාත්තගේ ගම මාතර පොඩිකාලේ නිතරම වගේ ගියා දැන් නම් අවුරුදු විසි පහකින් විතර ගිහින් නෑ. මම ජිවිතේට සිරිපාදේ ගිහින් නෑ ඒ ගැන මාර දුකක් තියෙනවා. මේ ආත්මේ නම් යන්න බැරිවෙයි![]()

නෑ බං සිරා. කතර ගම විතරක් නෙමේ මම තාම සිරීපාදෙ ගිහිනුත් නෑ. සී ගිරිය නම් 3න් පාරක් ගියා. හිතා ගන්න බෑ ඇයි කියල.
------ Post added on May 24, 2021 at 2:07 PM



බොරු කියන්න එපා බන්. උබ මගේ හිත හදන්නනේ ඔහොම කියන්නේ?මාත් නෑනේසිරී පාදේ ගිහිල්ලත් නෑ
![]()
ටිකක් මතකයි . මේ දෙක ගත්තාඊට පස්සෙ ගියේම නැද්ද බං? උබට කතරගම මොන පාටද කියලවත් මතක නැතුව ඇති දැං.
කියන්න ලැජ්ජයි මිතර මාත් මාතර. ඉතින් හිතාගනින්කෝ.
------ Post added on May 24, 2021 at 2:09 PM
උබත් මම වගේ නාකි කුකුලෙක් වගේ. මේ බං අර චකබ්ලාස්ට් එකක් නේ? මගෙත් තිබ්බ.