ජීවිතේට කතරගම ගිහින් නැත්තෙ මම විරතද?

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    True Story :lol:
    නෑ බං සිරා. කතර ගම විතරක් නෙමේ මම තාම සිරීපාදෙ ගිහිනුත් නෑ. සී ගිරිය නම් 3න් පාරක් ගියා. හිතා ගන්න බෑ ඇයි කියල.

    තෝ නම්බෙක්නෙ. තොට තව කල් තියෙනව.
    ------ Post added on May 24, 2021 at 2:07 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ තාත්තගේ ගම මාතර නිසා පොඩිකාලේ නිතරම වගේ ගියා දැන් නම් අවුරුදු විසි පහකින් විතර ගිහින් නෑ. මම ජිවිතේට සිරිපාදේ ගිහින් නෑ ඒ ගැන මාර දුකක් තියෙනවා. මේ ආත්මේ නම් යන්න බැරිවෙයි ☹️☹️
     
    Last edited:

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    3 වසරේදී ගියා :)
    ඊට පස්සෙ ගියේම නැද්ද බං? උබට කතරගම මොන පාටද කියලවත් මතක නැතුව ඇති දැං.

    අපේ තාත්තගේ ගම මාතර පොඩිකාලේ නිතරම වගේ ගියා දැන් නම් අවුරුදු විසි පහකින් විතර ගිහින් නෑ. මම ජිවිතේට සිරිපාදේ ගිහින් නෑ ඒ ගැන මාර දුකක් තියෙනවා. මේ ආත්මේ නම් යන්න බැරිවෙයි ☹️☹️
    කියන්න ලැජ්ජයි මිතර මාත් මාතර. ඉතින් හිතාගනින්කෝ.
    ------ Post added on May 24, 2021 at 2:09 PM
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං සිරා. කතර ගම විතරක් නෙමේ මම තාම සිරීපාදෙ ගිහිනුත් නෑ. සී ගිරිය නම් 3න් පාරක් ගියා. හිතා ගන්න බෑ ඇයි කියල.

    ------ Post added on May 24, 2021 at 2:07 PM

    ithin palayanko issara wage amaruda yanna ? :P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඒකට අපි ලංකාවෙ ගිහින් නැති තැනක් නෑ. මෙ දවස් වල ලොකෙශන් හොයනවා ගුගල් මැප්ස් දාගෙන..
    ස්ට්‍රිට් විව් ගියාම හිඩ්න් පොට්ස් තියෙනව ගිය උන් පික් අප්ලොඩ් කරපු..:D:D
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඊට පස්සෙ ගියේම නැද්ද බං? උබට කතරගම මොන පාටද කියලවත් මතක නැතුව ඇති දැං.

    කියන්න ලැජ්ජයි මිතර මාත් මාතර. ඉතින් හිතාගනින්කෝ.
    ------ Post added on May 24, 2021 at 2:09 PM
    ටිකක් මතකයි . මේ දෙක ගත්තා

    download.jpg

    images.jpg
     
    • Love
    Reactions: KingJulian