Uge gon kama nisa uu asarana wena tharama nikan hithapankoහිනාවෙන්න එපා යාලුවේ හිත හොද වැඩි හින්දයි මේ හැම ප්රශ්නයක්ම
co eca dapanco
ammo yako..9 years depression suffer wuna

group link diyn ko
Group එකට ගියෙ නෑ සහෝ. කිරියෙම දාලා තිබ්බා ඕකෙන් ගත්තු පෝස්ට් වගයක්. ඒ ටික කියවලා තමයි මේ නස්පැත්තිය වුණේ.group link diyn ko
මට මුස්ලිම් කොල්ලෙක් කිව්වේ දුකෙන් ඉන්නකොට තීරණ ගන්නත් එපා සතුටින් ඉන්නකොට පොරොන්දු දෙන්නත් එපා. ඒකට මම කෑල්ලක් එකතු කරන්නම් වැදගත් තීරණයක් ගන්න කලින් හොඳට අතේ පාරක් ගහලා ඉන්න එතකොට මනස පැහැදිලියි.උඹෙත් මගෙත් ජීවිතේට කරපු ලොකුම ගොන්කම් හුගක් ඇති. ඒ්කෙන් හොදම ඒක ෂෙයාර් කරගමු. ටිපර් වෙන්න ඒපා. ප්ලීස්.
මෙන්න මගේ ඒක.
මගේ නම් පොඩ්ඩ ඇත්නම් මිනිස්සුන්ගේ දුක ට හිත උණු වෙනවා. ඒ්ක මම සෑහෙන දුරට පාලනය කරන් ඉන්නේ. මෑතකදී වෙච්ච සිද්දියක් නිසා. මම වැඩ කරපු තැන . මගේ සැලරි ඒකෙන් හුගක් පොඩි මුදලක් තමයි. මම පාවිච්චි කරන්නේ..ඉතුරු ඒ්වා ඉතුරු කරනවා. කරදරයකදී ගන්න කියලා.
ඉතින් ඔක මම දවසක් ඒකෙක්ට කිව්වා. මිනිහා බැදපු ඩයල් ඒකක්. මිනිහා මගෙන් පොඩි පොඩි ගනන් ඉල්ලගන්නවා. හැබැයි ඉල්ල ගත්තට පස්සේ ආපහු ගෙනත් දෙනවා. මමත් ඉතින් මනුස්සකමට උදව් කලා. මිනිහාගේ තාත්තා නැති වුනා. ඇම්බියුලන්ස් ඒකට ගෙවන්නවත් සල්ලි නැහැ. මම ඒ්කත් දුන්නා.
හැබැයි මම කිව්වා මට ඒ් සල්ලි ආපහු ඒපා කියලා. කාගෙහරි මරණයක් නේ ..ඒ් නිසා. ඊට පස්සේ ටික ටික සල්ලි ඉල්ලුවා ඒ්ක ඒක හේතු වලට . ඒ් හැම ඒකක්ම සාධාරණ හේතු කියලා හිතුනා. පුතාට සනීප නැහැ කියලා..තව තව ඒක ඒක දේවල්. (තාත්තලා කවදාවත් ලමයි ගැන අසරන කම් කියන්නේ නැහැ කියලා හිතුවා..මම ඒ් හැම කාරණයක්ම මගේ තාත්තාට ආදේශ කරලා බැලුවේ.ඉතින් මම සල්ලි දෙනවා. පට්ට ඉමෝෂනල් .. )
අන්තිමට ඉල්ල ගත්ත ගාන 45000 ක් විතර , කවදාවත් මට හම්බුනේ නැහැ. මම ඒකව බ්ලැක්ලිස්ට් කලා. අනික මම ඉගෙන ගත්තා මොන දුක කියන් ආවත්, ආවට ගියාට කාටවත් සල්ලි දෙන්නේ නැහැ කියලා. මිනිහෙක්ට අපි උදව් කරන්න් මනුස්සකමට..ඒ්ත් බොරුවෙන් මුලා කරන කොට පට්ට දුකයි හිතට.
මට ඒක සර් කෙනෙක් කියපු මරු කතාවක් මතක් වුනා ...
" පුතා උඹ කවදාවත් ජීවිතේ "සීරියස් තීරණ" දුකෙන් ඉන්න කොට ගන්නත් ඒපා..සතුටින් ඉන්න කොට ගන්නත් ඒපා. "
උඹලගෙත් අත්දැකීම් කොටාගෙන යමල්ලා... ඒහෙම ඒකක් නැත්නම් බම්පියක් හරි දෙන්න...
oya kello sex drugs walata purudu wela inne.මිනිස්සුනම් විශ්වාස කරන එක දැන්නම් මයිනස් ගනන්වලින් කරන්නෙ මමනම්. අරින තරමක් අරින්නෙම දුක කියාගෙන එන උන්. දවසක් ආච්චි හොස්පිටල් ඇඩ්මිට් කරල ඉන්දෙද්දි මං වෝඩ් එකෙන් එලියෙ පුටු පේලියක් තිබිල වාඩි වෙලා හිටිය ගෙදර අය ඇතුලෙ ඉන්නකම්.., ඔහොම ඉන්දෙද්දි තරුන කෙල්ලෙක් (අක්ක කෙනෙක්) ඇවිත් හෙනම දුක සීන් එකෙක් කියල බස් එකේ යන්නවත් සල්ලි නෑය අරමය මේමය හෙනම බයිලයක් ගහල බස් එකේ යන්නයි, තාත්තට තව බඩු වගයක් අරන් දෙන්නයි කියල සල්ලි ඉල්ලුව, මමත් ඉතින් දුන්නා මිනිස්සු අසරන වෙලා ඉන්න තැනක් නිසා.. අඩේ ආයෙ මේ ලගදි ගියා හොස්පිටල් යන්න සෙට් වුනා කාගෙ හාරි වැඩකට, අඩේ මේකි තාම අර වාට්ටු වල ඇවිද ඇවිද, ඇවිත් ඉන්න උන්ගෙන් සේම් දුක බයිලෙ කිය කිය සල්ලි ඉල්ල ඉල්ල යනව කියහන්කො.. මට කීවෙ ඒකිගෙ තාත්තා එකපාරටම අසනීප වෙලා ඇඩ්මිට් කරාය, හොස්පිටල් එකෙන් ගේන්න කියපු බඩු වලට අතේ තිබ්බ සල්ලි ටික එවර වුනාය වගේ තව ලස්සන කතා ගොඩක් කීවා, බලහන්කො ඉතින් තරුන කෙල්ලොත් දෙන ගේම්... ඒක දැක්ක වෙලේ තමා තේරුනේ දුක කියාගෙන එන කිසිම එකෙක්ට ආයෙනම් සත පහක උදවුවක්වත් කරන්නෙ නෑ කියල.. හොස්පිටල් එකක් කියන්නෙ මිනිස්සු අසරන වෙලා ඉන්න තැනක්නෙ බන්,,, එහෙම තැනකත් ඔහොම කැරි දෙකයි පනහෙ ගේම් දෙන්නම ජොබ් කරන උන් ඉන්නව කියන්නෙත් හෙනම අවුල් බන් මේ මිනිස්සු...
haturekta wath wenna hoda naammo yako..![]()

Facebook group?