ඔව් ඉතින් උබ ඔය කියලා තියන අනිත් ඒවත් එක්ක ගද්දි නම් මේක අවුලක් නැ ඕක නවත්තගන්ඩ පුළුවන්.
මට හිතෙන්නේ බන් පොඩි කාලේ ඔය වගේ සීන් උනහම එක ගොඩාක් මනසට කාවදිනවා වගේ.
පොඩි උන්ට ඕවා ගැන කියලා දැනුවත් කරලා තියන එක හොදයි. ඔය වගේ දෙයක් උනොත් ලජ්ජාහ වෙන් නැතුව ගෙදර ඇවිල්ලා කියන්ද කියලා.
හැබැයි ගොඩාක් පෝර්න් වලට ඇබ්බැහි උනොත් එකත් කුඩු ගැහුවා වගේ තමයි. ඩොපමීන් වලින් ස්නායු අග්‍ර මැරෙන සීන් එකක් තියවා නේද? මම දැක්ක රෙඩිට් එකේ නො-ෆැබ් ත්‍රෙඩ් එකක තියනවා හරියට රිකවර් වෙනඩ කාලයක් යනවා කියලා.
මේ ගැන හරියට දන්නා කෙනෙක් නැද්ද?
පොඩි වයසෙදි පොඩි උන් ආසයි ඔය දෙවල් වලට .
මුලින් රෙසිස්ටන් එකක් තිබ්බත් පස්සෙ පෙලඹෙනවා .
නොතෙරුම් කමටම .
ඒත් ලොකු වෙනකොට දැනුම් තෙරුම් කාලෙ එද්දි තමා ඔව්වා වැටහෙන්න ගන්නෙ.
දෙමාපියො තමා දැනගන්න ඔනි ගොඩක්ම.
පොර්න් වලට ඇබ්බැහි වෙන සීන් එක කුඩු ගැහුවටත් වඩා දරුණු සීන් එකක් .
මොකද ඩොපැමින් ශ්‍රාවය වැඩියෙන් වෙන කොට මොලෙට ඩැමෙජ් වෙනවා .
එතකොට තමා ගොඩක්ම ඔය ෆොකස් කරගන්න බැහැ .වැඩක් කරන්න හිතෙන්නෙ නැහැ කම්මැලි ,ඒ වගෙම කේන්ති යනවා නිතරම .
පොර්න් වලට ඇබ්බැහි වෙන්නෙත් තනිකම වැඩි උනහම .
ගොඩක්ම මෙ ටිකෙ නම් වැඩි ඇති ගොඩක් එවුන් මොකද කොරොනා සීන් නිසා ගෙවල් වල නෙ ඉන්නෙ ?
ඔය දේ අඩු කරගන්න ඔනි නිසා තම නො නට් නොවැම්බර් කියලා චැලෙන්ජ් එකක් ආවෙ.
පොර්න් බලන්නෙ නැතුව ෆැප් නොකර ඉන්න චැලෙන්ජ් එකක්.
හොඳම දෙ කන බොන එව්වා වෙනස් කරන්න
ව්‍යායාම කරන්න පටන් ගන්න
ආගමට පොඩ්ඩක් නැඹුරු වෙන්න