ජීවිතේම එපා වෙලා... පුළුවන් අය වචනෙකින් හරි උදව්වක් දෙන්න...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබ කරපු සයිඩ් ඒකෙන් ජොබක් බලන්න
    බැරිමනන් පොඩි ජොබ් ඒකක් බලන්න
    අතේ කියක්වත් නැත්තන් ඒකෙන් ගානක් හම්බ කරගන්න මුලින්
    අතේ රුපියලක්වත් නැතිවුනාම පිස්සු හැදෙනවා මිනිස්සුන්ට
     
    • Like
    Reactions: Tharaka_x

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Jeewithe dan wath thaman theeranayak aran kamathi path ekakata set unoth hondai.
    IT kamathi nam oya web design wage company ekaka training yanna, naththan AC, Motor mechanic etc.. kamathi field ekak.
    rata yanna wage kamathi nam mechanical paththe field wadaa hondai.

    Salli nathuwa business karanna epa, wadee wikunanawa wage basic business ekak arenna anik ewa goda enna samanya backup fund ekak thiyenna ona.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    you still have more than enough time to turn your life around ban
    don't give up
    why not seek the help of a counselor? they can advice on how to get your life on track
    go along with your parents. sometimes parents can inadvertently cause harm to their kids life by doing what they think is right
    good luck
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Mkt karaganna bari wunama antimata kyana kathawa itn. Ratata baninawa lol.

    පටලගන්න එපා සහෝ රටට නෙවෙයි බනින්නේ සිස්ටම් එකට.. රට වටේම මුහුද , බොන්න පිරිසිදු වතුර .. ඕනේ වෙලාවක හිනා වෙලා කතා කරන මිනිස්සු .. සංස්කෘතීක අච්චාරුවකින් ලැබිච්ච රස කෑම.. දවසේ 365ම අව්වයි වැස්සයි... මේව තියෙන රටක ඉපදෙනව කියන්නේ වාසනාවක්.. හැබැයි ඒ රටේ ඉපදුන පලියට හැම එකාම වාසනාවන්ත වෙන්නේ නෑ.. උබල වගේ පට්ට මීටර් මේ සිස්ටම් එකේ ගේමක් ගහල ගොඩ ගිහිල්ල ඇති .. ඒ වුනාට හැමෝටම තියෙන්නේ උබලගේ මීටරේ නොවන නිසා ඒ වගේ වුන්ට අත දෙන්න ක්‍රමයක් මේ රටේ නෑ.. ඒකයි කිව්වේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    oya wage awul katath wenawa, uba 27 wenakan kellek wath try kare nethi eka ithin ube awula,
    owa hitha hitha thawa pissu kelinne nethuwa, ubata set wena kellek marry karapan, dennama job karala goda yanana try karpan,

    parana dewal amathaka karapan
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    බ්‍රදර් ලන්කාවේ ඉදල ලන්කාවෙන්ම හොයල ගොඩ එන්න අමාරුයි. ඔය ජීවිතේ පොඩ්ඩක් වෙනස් වෙන්නත් එක්ක රටකට පලයන්. අවුරුදු 5 ක් ඇදල වරෙන්. නොර්මල් කොෆී සොප් එහෙක වැඩට ගියත් දැන් 1 ක් වගේ ගන්න පුලුවන්. 5 ක් ඔන නැහැ 2-3 ක් වත් ඉදල.සල්ලි ටිකක් හොයන් ඇවිත් ලන්කාවේ අලුතේන් දෙයක් පටන් ගනින් . ලන්කාවේ 20-30-50 පඩි අරන් ගොඩ එන්න බැහැ. මගේ ගෙදර මාසේක වියදමම 60 ක් වගේ යනව. ඉතින් හිතපන්. උබ පරක්කු නැහැ. හෙටම ෆයිල් එක අරන් ස්ටාර් ක්ලාස් එජන්සි එකකට ගිහින් පලපන් පොඩ්ඩක්. ඩුබයි, සයිප්‍රස්, දෙකෙන් එකකට පලයන් මචන්. හිතන්න එපා ලෝකේ ගොඩක් ෆේමස් සල්ලි කාරයෝ ගේට්ස්, එලොන් ඩිග්‍රි ගහපු අය නෙමෙයි... :yes::yes::love::cool:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    පටලගන්න එපා සහෝ රටට නෙවෙයි බනින්නේ සිස්ටම් එකට.. රට වටේම මුහුද , බොන්න පිරිසිදු වතුර .. ඕනේ වෙලාවක හිනා වෙලා කතා කරන මිනිස්සු .. සංස්කෘතීක අච්චාරුවකින් ලැබිච්ච රස කෑම.. දවසේ 365ම අව්වයි වැස්සයි... මේව තියෙන රටක ඉපදෙනව කියන්නේ වාසනාවක්.. හැබැයි ඒ රටේ ඉපදුන පලියට හැම එකාම වාසනාවන්ත වෙන්නේ නෑ.. උබල වගේ පට්ට මීටර් මේ සිස්ටම් එකේ ගේමක් ගහල ගොඩ ගිහිල්ල ඇති .. ඒ වුනාට හැමෝටම තියෙන්නේ උබලගේ මීටරේ නොවන නිසා ඒ වගේ වුන්ට අත දෙන්න ක්‍රමයක් මේ රටේ නෑ.. ඒකයි කිව්වේ.
    koheth ithin bung oka ohoma thama USA unath thiyana ekata thiyanawa nathi ekata naa machan.

    lanakwe wagema south Asian countries wala seen eka thiyanne me ape thiyana karuma culture ekath ekka manussyak ta ena pressure eka eliyan life eka unge widiyata sucess nathi unama

    job ekake nadda?
    campus giyee nadda?
    marry karanne nadda?
    lamaiyi nadda?

    wage kochara wada denawada bung miniunnta. anith unge redda hoya hoya ma ne inna ona,

    prashnayak thibath ekata help ekake denneth na oya ahana un, ithin ara manussaya pressure wenawa
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    බ්‍රදර් ලන්කාවේ ඉදල ලන්කාවෙන්ම හොයල ගොඩ එන්න අමාරුයි. ඔය ජීවිතේ පොඩ්ඩක් වෙනස් වෙන්නත් එක්ක රටකට පලයන්. අවුරුදු 5 ක් ඇදල වරෙන්. නොර්මල් කොෆී සොප් එහෙක වැඩට ගියත් දැන් 1 ක් වගේ ගන්න පුලුවන්. 5 ක් ඔන නැහැ 2-3 ක් වත් ඉදල.සල්ලි ටිකක් හොයන් ඇවිත් ලන්කාවේ අලුතේන් දෙයක් පටන් ගනින් . ලන්කාවේ 20-30-50 පඩි අරන් ගොඩ එන්න බැහැ. මගේ ගෙදර මාසේක වියදමම 60 ක් වගේ යනව. ඉතින් හිතපන්. උබ පරක්කු නැහැ. හෙටම ෆයිල් එක අරන් ස්ටාර් ක්ලාස් එජන්සි එකකට ගිහින් පලපන් පොඩ්ඩක්. ඩුබයි, සයිප්‍රස්, දෙකෙන් එකකට පලයන් මචන්. හිතන්න එපා ලෝකේ ගොඩක් ෆේමස් සල්ලි කාරයෝ ගේට්ස්, එලොන් ඩිග්‍රි ගහපු අය නෙමෙයි... :yes::yes::love::cool:
    27 kiyanne dan wath hari career path ekakata watenna ona bro. Awrudu 5 rata gihin coffee shop ekaka wada karala awith monada karanne? Oya ithuru karan ena gaana lankawe harennath madi wei. Anika hondama kaleth gihin iwarai.
    Ehema nemei 30 wenna issella mokak hari kamak naha market skill ekak hada ganna. Eeta passe ona nam e skill ekata adala job ekata rata yanna.
    IT, AC, Motor Mechanic etc.. ona tharam qualified wenna puluwan field thiyenawa. Qualified nam hondata salli hoyanna puluwan. ona nam ehe settle wennath lesi.
     

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    Machan wena ratakata yaman. Dubai unath kamak ne. Ahe hambena salery eken keeyak hari ethurukaran. Hodata life eka enjoy karapan. eka change ekatath ekka hodai. Good Luck bro!
     
    • Like
    Reactions: sakuntha1996

    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    තැන්ක්ස් brothers. හැමෝටම වෙන වෙනම thanks කියන්න අමාරුයි. ඒක නිසා පොදුවේ මම thank කරනවා. මන් හිතුවේ නැහැ මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා. උදේ නැගිටලා මේ ටික දැක්කමත් සතුටුයි. පොඩි හරි moral එකක් අවේ දැන්. හැමෝටම පිං.
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    අනේ නැහැ බන්. කියන්න කෙනෙක් නැති තැන තමා අලුත් elakiri account එකක් හදලා මෙතන දැම්මේ.


    Software බන්...
    ------ Post added on Mar 17, 2021 at 12:14 AM
    yako uba software nam karanne aluth technologies tikak igena gena job ekakata apply karapanko

    බ්‍රදර් ලන්කාවේ ඉදල ලන්කාවෙන්ම හොයල ගොඩ එන්න අමාරුයි. ඔය ජීවිතේ පොඩ්ඩක් වෙනස් වෙන්නත් එක්ක රටකට පලයන්. අවුරුදු 5 ක් ඇදල වරෙන්. නොර්මල් කොෆී සොප් එහෙක වැඩට ගියත් දැන් 1 ක් වගේ ගන්න පුලුවන්. 5 ක් ඔන නැහැ 2-3 ක් වත් ඉදල.සල්ලි ටිකක් හොයන් ඇවිත් ලන්කාවේ අලුතේන් දෙයක් පටන් ගනින් . ලන්කාවේ 20-30-50 පඩි අරන් ගොඩ එන්න බැහැ. මගේ ගෙදර මාසේක වියදමම 60 ක් වගේ යනව. ඉතින් හිතපන්. උබ පරක්කු නැහැ. හෙටම ෆයිල් එක අරන් ස්ටාර් ක්ලාස් එජන්සි එකකට ගිහින් පලපන් පොඩ්ඩක්. ඩුබයි, සයිප්‍රස්, දෙකෙන් එකකට පලයන් මචන්. හිතන්න එපා ලෝකේ ගොඩක් ෆේමස් සල්ලි කාරයෝ ගේට්ස්, එලොන් ඩිග්‍රි ගහපු අය නෙමෙයි... :yes::yes::love::cool:
    btw both Elon and Gates have degrees
    ------ Post added on Mar 17, 2021 at 8:12 AM
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    හැම ගිම්හානයකට පස්සෙම වසන්තයක් එනවා බං.... පොඩ්ඩක් ඉවසලා ඉදපන් එතකන්. උඹට තාම 27යි. නාකි වෙලා නෑ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    wena ratakata gihin job ekak karanna try karapan ko.yaluwo nadda sup ekak aran rata yanna wage.Api hemotama prashna thiyenawa ban.ehemai kiyala karanna deyak na.katta kagena issarahata yanna oni.ubata thama wayasa thiyenawa ne.eka nisa aluthin patan ganin.business eka hodata karagena awanam drop wune kothanin da?anna A tika hadagena apahu business eka karapanko.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    මන් හිතනවා හැමෝම විනාඩි කීපයක් අරන් මේ කතාව කියවයි කියලා. මන් වෙනුවෙන් නෙවෙයි. මේකෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඔයාගේ ජීවිතේටත් ගන්න. ජිවිතේ වරද්දගන්න නැතුව ජිවත් වෙන්න පොඩ්ඩක් හරි වැදගත් වෙයි.

    ජිවිතේ අවුල් වීගෙන යන්න පටන් ගත්තා තැනේ ඉඳන්ම මම කියන්නම්.

    මම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා රටේ නම ගිය ඉස්කෝලෙකට ගියා. ඇත්තටම කිව්වොත් ඒ දවස් වල පට්ට bright case එකක්. ඉගෙන ගන්නත් මාරම ආසයි. ගෙදර ආපු වෙලේ ඉඳන් පොත අතේ. පොත් කියවන්න එහෙමත් මාරම ආසයි. 6 වසරේ මැදක් වෙනකන් පට්ටටම වැඩ ටික කරන් අවා. මගේ අම්මයි තාත්තයි නම් එහෙමට ඉගෙන ගත්තා අය දෙන්නෙක් නෙවෙයි. එත් මොනවා නැත්තන් කන්නබොන්න දීලා පුළුවන් උපරිමෙන් සැප සම්පත් දීලා මට උගන්නන්න සැහෙන්න try එකක් දුන්න. හැබැයි ඒගොල්ලන්ට අදහසක් තිබ්බේ නැහැ ළමයෙක්ට උගන්නන්නේ කොහොමද කියන එක ගැන.

    හයවසරේ වාර 2ක් ඉවර උනා. ඉස්කෝලේ එක එක අම්මලාගේ කතා අහලා හොදයි කියන tuition class එකින් එකට මාවත් දාන්න ගත්තා. හැබැයි එකෙන් මගේ ජීවිතේම කණපිට ගැහුවා වගේ දෙයක් උනේ. මන් තාම 6 වසරේ. ඒ කියන්නේ මට අවුරුදු 12. සතියේ දවස් 7න් 5ක් වගේ tuition class. ඉතිරි දවස් 2 නුත් ඉරිදා උදේ වරුවේ දහම් පාසල්. සමහර දවස්වලට class යන්න කලින් බිම පෙරලි පෙරලි අඬනවා. මොකද ඒ තරමටම ඒක මට වදයක් උනා. උදේ 6.30 ට ගෙදරින් එනවා ඉස්කෝලේ යන්න. ආපහු ගෙදර යන්නේ හවස 6, 7 වෙලා. උඹලම හිතපන් මම කොච්චර වදයක් විඳින්න ඇත්තද කියලා. අම්මට තාත්තට මට පුළුවන් විදිහට මේවා කියන්න try කලා. එත් අවුරුදු 12ක මන් කියන දේ පිළිගන්න ඒගොල්ලෝ පොඩි හරි උත්සහයක්වත් ගත්තේ නැහැ. පන්තියේ මුල් පස් හය දෙන අතර හිටපු මම අවුරුද්දක් යනකොට පන්තියේ අනිත්ම හතර පස්දෙනාගේ ගානටම වැටුනා. උදේ යනවා හවස එනවා ගෙදර ඇවිල්ලත් මට රෑ 10 වෙනකන් නිදා ගන්න දුන්නේ නැහැ. ඇවිල්ලා පාඩම් කරන්න ඕන එදා ඉස්කෝලෙයි class එකයි කරපු දේවල්. බැරිවෙලා හරි නින්ද ගියොත් ගුටි. මොන පාඩම්ද උදේ ඉඳන් මැරිච්ච මට. පොත දිහා බොරුවට බලන් හිටපු එක තමා කලේ. නින්ද ගිය ඒවාට සැහෙන්න ගුටි කලා ඇති. අවුරුදු 12ක මම මේවා පුදුම විදිහට ඉවසන් හිටියේ. මොනා උනත් දවසින් දවස පිරිහෙච්ච එක විතරයි උනේ. ලකුණු අඩු වෙනකොට අම්මල ඒ class එකට බනිනවා එකෙන් අයින් කරලා තව එකකට දානවා. ඕක තමා හැමදාම කලේ.

    අනිත් එක මට ලොකු cricket පිස්සුවක් තිබ්බා ඒ කාලේ. ඒක නිසාම ඉස්කෝලේ cricket බාර සිර්ට ගිහිල්ලා කතා කරලා ඔක්කොම කරලා තිබ්බේ join වෙන්න. first day එකේ අම්ම හරි තාත්තා හරි එක්ක එන්න කිව්වා. හැබැයි අපේ අම්ම තාත්තා එකට කැමති උනේ නැහැ. ඒවගේම තමා ඒ කාලේ මම කිසිම ක්‍රීඩාවක් කරනවට අමතර ක්‍රියාකාරකමක් කරනවට ඒ දෙන්නගේ කිසිම කැමැත්තක් තිබ්බේ නැහැ. පස්සේ පස්සේ එක හරි ගියා. එත් එතකොට සැහෙන්න පරක්කුයි.

    ඔහොම ඔහොම මන් 8 වසරට අවා. කිසිම වෙනසක් නැහැ. හැමදාම පන්තියේ අන්තිම තුන් හතර දෙනා අතර. අම්මලත් පුළුවන් තරම් තියෙන හැම විෂයකටම වගේ මාව class වලට යැවුවා. මන් 6 වසරේ ඉඳන්ම ඉස්කෝලේ ගියෙත් තනියම public transport එකේ. ඔය අතරේ තමයි මගේ ජිවිතේ පස්සට ඇදපු ඊලග ලොකුම සිද්දිය උනේ. මම bus එකේ යනකොට වයසක uncle කෙනෙක් මගේ පස්සෙන් එන්න ගත්තා. ඒ දවස් වල ඇත්තටම මට තේරුනේ නැ මොකක්ද කරන්න ඕන කියලා. ඒ වැඩේ දවසින් දවස දුරදිග ගියා. bus වල සෙනඟ නිසා කාටවත් මේ මනුස්සයා මට කරනදේ දැක්කේ නැහැ. මාත් ලජ්ජාවට මේක ගෙදරටවත් කිව්වේ නැහැ. පස්සේ ලැජ්ජාවට වඩා ඒක ලොකු ඇබ්බැහියක් උනා. සතියට දවස් 2ක් 3ක් මේ මනුස්සයා bus එකේදී හැමදාම ඔය වැඩේ මට කලා. මටත් එක අමුතු දෙයක් උනා. මාත් ඒක ඒ මනුස්සයට කරන්න දුන්නා. පස්සේ ඒ මනුස්සයා විතරක් නෙවේ bus එකේ යන එනකොට කීප දෙනෙක්ගෙන්ම මට ඔය වැඩේ සිද්ද උනා. මගෙත් ඇඟ පත පොඩ්ඩක් ලස්සනයි. මම දන්නේ නැහැ. මිනිස්සු තමා කියන්නේ. එක වෙන්න ඇති මට ඔහොම වෙන්න ඇත්තේ. ඔහොම ඔහොම ගිහිල්ලා ඔය වැඩේ ටික ටික නතර උනා. එත් එකෙන් වෙච්ච ඇබ්බැහිය නම් නතර උනේ නැහැ. දැන් තමයි මට තේරෙන්නේ ඒ වෙච්ච දේ මන් ඒ වෙලාවේ ගෙදරට නොකිය කර ගත්ත මෝඩකම. ඇබ්බැහිය කිව්වේ අද වෙනකොට porn වලට addict වෙලා මම.

    ඔහොම ගිහිල්ලා O/L යන්තම් pass උනා. ඒක ගොඩ දාගෙන පන්තියේ හිටපු උන් ගොඩක් වෙන ඉස්කෝල වලට ගිය. මට වෙන එකකට යන්න තරම් pass marks තිබ්බේ නැහැ. A/L වලටත් ඒ වගේම තමා. හැමදාම ලකුණු 10 යි 15 යි. කලේ maths stream එකෙන්. එකත් ගෙදර බලකිරිල්ලට. මට කැමති දේ කවදාවත් කරන්න දුන්නේ නැහැ. A/L කලේ එක සැරයයි. F 2යි S 1යි. දෙවෙනේ සැරේ කරන්න හදද්දී මට private institute එකකින් scholarship එකක් ලැබුණා. A/L නැති නිසා foundation එකේ ඉඳන්ම කලා. 1 year diploma complete කලා. කරලා උන්ගේම company එකේ වැඩට ගියා. ජොබ් එකට තිබ්බ ආසාවට කන්න ඕන හැම කට්ටම කෑවා. අවුරුදු 3.5 ක් එතන වැඩ කලා. පස්සේ එතනින් අයින් වෙලා ලංකාවේ ධනවත්ම කියපු dial එකෙක්ගේ company එකක අවුරුදු 2ක් වැඩ කලා. ඒ ජොබ් එකනම් මම කරපු පවකට ලැබිච්ච එකක් වෙන්න ඕන. කන්න බොන්න වෙලාවක් නැ. නිවාඩුවක් නැ. දවසේ පැය 24න් 18ක් විතර වැඩ. පස්සේ එපා වෙලා කොරෝනා දවස් වල එකෙනුත් අයින් උනා.

    අයින් වෙලා පොඩි business එකක් කරන්න පටන් ගත්තා. පටන් ගත්ත දවස් වල වැඩේ නැගලම ගියා. දැන් එකෙත් business නම් සෑහෙන්න අඩුයි. දැන් මට අවුරුදු 27. එක එක දේවල් try කරන්නම ගිහිල්ලා අතේ තිබ්බ සොච්චමත් නැති කර ගත්තා. දැන් 0 ටම වැටිලා ඉන්නේ. ඒ මදිවට loan එකකුත් ගෙවනවා.

    ගෙදරින් කෑ ගහනවා කෙල්ලෙක් හොයා ගනින් කියලා. එක පැත්තකින් අම්මලට මොකුත් කියන්න බැ. ඒගොල්ලෝ ටිකක් වයසයි. ඒගොල්ලෝ ආස ඇති මැරෙන්න කලින් අපේ මොකක්ම හරි දියුණුවක් දකින්න. ලස්සනට පවුලක් වෙලා ජිවත් වෙනවා දකින්න ආස ඇති. එත් බන් හරිහමන් රස්සාවක් නැතුව අතේ සතේ නැතුව ඔය දේවල් කරන්නේ කොහොමද? ගොඩක් දවස් වලට නිදාගන්න ඇඳට ගිහිල්ලා කරන්නේ අඩ අඩ ඕක ගැන හිත එක. ඇයි මට මෙහෙම උනේ. සිරාවට කියන්නේ. මන් කිසි එකෙක්ට වචනෙකින්වත් කරදරයක් කරන එකෙක් නෙවේ. මගේ පාඩුවේ පැත්තකට වෙලා වැඩක් කරන් ඉන්න dial එකක්. පුළුවන් හැම වෙලාවෙම පුළුවන් හැම එකාටම උදවු කරනවා.

    එහෙම කරලත් ජිවිතේ සතුටක් විඳපු දවසක් නැති තරම්. ඉපදිච්ච දවසේ ඉඳන් තාමත් දුක් විඳින එකම තමා කරන්නේ. මාරම විදිහට ජීවිතේ විඳවනවා බන්. මේ ටික type කරන්නෙත් ඇස්වල කඳුළු පුරෝගෙන. එච්චරටම මන් අතරමන් වෙලා ඉන්නේ. එච්චරටම ජිවිතේ එපා වෙලා. ජිවත් වෙන්න ඕන නිසා ජිවත් වෙනවා. මෙතනින් එහාට මට කිසිම දෙයක් පෙන්නේ නැහැ. කරන්න දෙයක් හිතෙන්නේ නැ.

    ඔයා මේක කිවලා ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. මොකක් හරි අදහසක් තියෙනවා නම් පහලින් කොටාගෙන යන්න.

    ඕක තමා මගේ කතාව. වචනෙකින් හරි උදවු කරන ඔයාට බොහෝම පිං.

    mchn math tikak ua giya track ekemai giye. software thamai karanne dan.
    Apeth amma thaththa vadiya society eka gana danne naha. Thattha sir kenek.
    Ubata me serama venda loku hethuwak thamai ube ammai thaththai, eyalata banalath vadak na, hethuwa e eyala haduna parisaraya.
    Me vage velavata hodama de thamai, me de therum ganna paule kenekta hari, teacher kenekta hari, mentor kenekta hari set karala, ammatai thaththatai oda brainwash 1k dena eka. Ape thaththa th tikak mawa class class kiya kiya pannuwa, eth mata software industry eke inna experienced ma dial 1k set una ape nayekgen. U thamai mava guide kare. man AL kareth na, dan 7 yeasrs software dev krnne. degree eka gatta 21n.

    Uba habai kollo hariyata software study karanam, onatharam job thyenava hode. freelance ma kochchara thyenavada bn. samaharavita uba me oluwa pissu watila innA nisa opportunities penne nathi scene 1k thyenne. onenam mata pm 1k dapan, ubata hariyana jobak set karala denna supp 1k dennam,

    Owada prashna bn, ubata thawama 27i, man dakala thyenava vayasa 55 un me wage kela wela innva.. ubata onataram kal thyenava kollo goda yanda. danna nisa kiyanne