1.සුනාමි..! පංති කට් කරලා සුස්තියක් ගහන්න වැල්ල පැත්තට යන්න හිටියේ, එකෙක් ඇවිත් බලෙන්ම ඇදැන් ගියා ක්ලාස් එකට, නැත්නුම් බඩුම තමා.
2.බයිසිකල් එකේ දුම් පරික්ෂාව කරලා යද්දී U turn ගැව්ව කෙලින් පාරේ. අඩෝ ලොවෙත් දැක්කේ නැ බස් එක එනවා. කන ගාවට ඇවිල්ල නැවත්තුවේ. මතක් වෙනකොට හිරි වැටෙනවා. ඩ්රයිවර් අය්ය මට ජාතික කුණු හබ්බෙන් බැන්න. ඌත් බයවෙලා විනාඩි 5ක් විතර බස් එක නවත්තන ඉඳල ගියේ.






පස්සෙ මතක් වුනේ රවි අයිය පාර්ලිමේන්තුවෙදි කෙලියනෙ බයික් කාරයොන්ට කියල. මුගෙ වයිෆ්ව හපලත් මදිනෙ බං.ශශිට වගේ කොරන්ඩ ඕනෑ වෙඩි නොවදින එකක් ඇඳන්.. ඕ යේ... වේශ රවිය.. 

