ජීවිතේ අනු නමෙන් බේරුණු අවස්ථා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි කණක් ඇහිල ඉන්නව එහෙමං මේකේ..........:P:P:P

    ෆිට් එකට කීවේ හරිද වහුකුණා!!!:):cool:
    ඔව් ඔව් මාමට හොදට නින්ද යයි එහෙනම්.:rofl:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    දවල් දෙකට විතර පිටකොටුවේ පාර පනින්න හිටියා කෙල්ලත් එක්ක. පොලීසියත් නෑ ට්‍රැෆික් ලයිට්නුත් වැඩ නෑ. වාහනයි බස් කාරයොයි පිබගෙන එනවා එකදිගට. පාර පනින එවුනුත් චාන්ස් එකක් එනකම් ඉදලා පනිනවා. පලවෙනි ලේන් එක එකපාරටම පනින්න ගිහින් කකුල තියලා ආපහු ගත්තා සීටීබී බස් කොන්දෙක් බැනගෙනගිය හින්දා. කොහොමහරි අමාරුවෙන් පලවෙනි ලේන් එක පැනලා කෙල්ලවත් අතින් අල්ලන් අනිත් ලේන් එක පනින්න හැදුවා බස් එකක් එන්න ඔන්න මෙන්න තියලා. කවුන්ටින්ග් ඔක්කොම අවුල් ගියා මූ මන් හිතුවට වඩා ඉක්මනට කෙලගෙන ආවා,හරියටම පාර මැද්දේ නවත්තන පාටකුත් පෙනුනේ නෑ කෙලගෙන ආපු විදිහට. අඩියක් පස්සට තියලා කෙල්ලව පිටිපස්සට තල්ලුකලා විතරයි මතක. බස් එකේ පැත්තක වැදිලා විසික් උනා. දෙයියනේ කියලා බස් එක ඇග උඩින් ගියෙත් නෑ. බස් එක ඕවර්ටේක් කරගෙන වාහන ආපු නැති හින්දා කෙල්ලත් බේරුනා.ඇස් දෙක ඇරලා බලනකොට දැක්කේ කෙල්ල බස්කාරයට පයින් පාරක් දෙනවා. මන් ආපහු ඇස් දෙක වහගත්තා. :rolleyes::rolleyes: ඔන්න බ්ලැක් බෙල්ට් කෙල්ලෙක්ව දාගැනීමේ වාසිය. ;);):D:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් ඔව් මාමට හොදට නින්ද යයි එහෙනම්.:rofl:

    ඇත්ත කියපන් උඹ නේද මගේ බයික් එකට හැප්පෙන්න ගියේ ඊයේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක දකිද්දි මතක් උනේ , මට මේක වෙලා ඔනෙ නම් වැඩිම මාස 3ක් ඇති. ගේ අස්කරදි සොපින් එකෙකට පරන පත්තර දාල තිබ්බ.ඒව ගිනි තියන්ඩ කියල එලියට අරන් එන්ඩ ඔනෙ කියල හිතෙද්දි, මම දැක්ක කලු පාට පුල්ලි තියෙන හුනෙක් ඉන්නව, ඌ ටිකක් ලොකුයි.'මම හිතුව මේ කිබුල් හූනා මට හම්බුන නිසා හොදයි වෙන එකෙක්ට අහු උනා නම් මූව අල්ලල විකුනනව, ගන්න එකා මුව මරල මුගෙන් මොනව ගනීද දන්නෙ නැ කියල'. එහෙම හිතල මම අතින් ශොපින් එක අල්ලගෙන එලියට ගෙනිච්ච ගිහින් ආයෙ ගේ ඇතුලට ඇවිත් ගිනි පෙට්ටියත් හොයන් එලියට ආවම,අර ගොන් හූන තාමත් ශොපින් එක ඇතුලෙ.මම කරෙ පයින් ගැහුව ඌට 'පලයන් එලියට කියල', පයින් ගහපු ගමන් මගෙ කකුල තුවල උනා........ඔන්න කකුල තුවල උන ගමන මම ආයෙ හූනා දිහ බැලුව, ඔන්න ඒ වෙලවෙයි මම දැක්කෙ හූන ටිකක් ඔනවටත් වඩා දිගයි කියල තව බලද්දි දැක්ක ඒක හූනෙක් නෙමේ කලුපාට පුල්ලි තියෙන සර්පයෙක් කියල.....අම්මට කතා කරල පෙන්නුවම අම්ම කියුව පොලගෙක් කියල.... මම කියුවෙ ඌ මාව කෑව කියල කකුලෙන් ලේත් බින්ඩු එනව...ගෙදර අය ෆුල් හොල්මන්... කට්ටියම මාව ස්පිතාලෙ අරන් යන්ඩ හදනව,ඔය ගමන් කැල්ලටත් කියුව මාව පොලගෙක් කැව කියල, ඒ මෝඩි කියනව එහෙනම් ස්පිරිතාලෙ ගිහින් බේත් ගන්ඩලු......... මට මතක් වෙනව පොලග කාපුවම වෙන දේවල් ඒ කියන්නෙ විශේ අතුරු ප්‍රතිපල ..... දත් වැටෙනව,ඔලුවෙ කෙස් යනව,ඇග බැලස් නතුව යනව, ඔය ඔක්කොමත් හරි අරකත් වැඩ කරන්නෙ නැතුව යනව.......ඒත් මම කමක් නැ කියල හිත හදා ගත්ත..... මේව ඔක්කොම විනාඩියක් දෙකක් ඇතුලත වෙන දේවල්.....කොහොම හරි තුවල උනාට මට රිදෙන් නැ ගානක්වත් නැ එතකොට අම්ම කියනව පොලගෙක් කැවනම් ඔහොම ඉන්ඩ බැ රිදෙනව කියල..... විනඩි 5 විතර යද්දි මට ඒත් ගානක්වත් නැති නිසා ආයෙ ශොපින් කවරෙ බැලුව.... මාව තුවල වෙලා තිබ්බෙ එකෙ තියෙන ස්ටෙපර් කටුවකට.....අර අසරන පොලොo පැටිය උගෙ ජීවිතෙන් වන්දි ගෙවුව නොකරපු වරදකට වැරදි කාරය වෙලා....පව් මම ඌව මරන්ඩ කියුවෙ නැ මම ගේ ඇතුලෙ එද්දි මරල එලියෙ උන්න අය..... මේක ලියන වෙලවෙත් මට බය හිතෙනව, එදා පොලග කෑව නම් අද erozan මොකද වෙන්නෙ කියල හිතෙද්දි.

    උඹ මැරුනා නම් මහින්දට ඡන්දයක් අඩු වෙනවා එච්චරයි වෙන්නේ
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    I also had few near misses.

    1. I collapsed in an amusement ride (carnival ride), When I was young. A worker in the carnival, risk his life to jump in (while it's running at high speed) and hold me until it stops.
    2. I was attending Mr Kingsley Jayasingha's tuition class in dehiwala for A/L. On may way home (around 7.PM) I try to stop a 119 ctb bus leaving dehiwala railway station (119 terminus was railway station at that time) , but he not slow down to let me in. I start chasing the bus, and try catch it at the next bus stop, near galle rd. But before I get there bus starts to leave. I still not gave up, because bus usually stops for few moments at the roundabout before crossing the Galle rd, But it was fruitless too.
    So I walk back to bus terminus again, and catch the next bus. When we go pass the bellanwila paddy fields (where the big water pipe is) that bus (the one I missed ) was in the paddy fields on it's side. Every passenger got hurt, and at least one passenger died on the spot.
    3. I hold a live electric wire between my teeth and peel off the insulation. We had 2 different power supplies to our WESAK LANTERN, I ask somebody to pull the plug, but he pull the wrong one. I was thrown back, and broke the wire from power supply. Otherwise my death anniversary also be on a wesak day.
    4. A big car (ford falcon wagon) crashed in to my little Toyota corolla coupe at 80kmph, and my car rotate 450 degrees (full circle and a quarter ) and hit another car, all 3 cars damaged beyond repair, and I only had about a dozen bleeding spots (not big cuts) from fragments from my windscreen.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්ත කියපන් උඹ නේද මගේ බයික් එකට හැප්පෙන්න ගියේ ඊයේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඊයෙ නෙමේ ඒ සිද්දිය වෙලා දැන් අවුරුදු ගානක්, :yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපි කණක් ඇහිල ඉන්නව එහෙමං මේකේ..........:P:P:P

    ෆිට් එකට කීවේ හරිද වහුකුණා!!!:):cool:

    එහෙම වුනානම් මල ගෙදරවත් එන්න තිබ්බනේ නේද කිබුල අයියේ ....:D:D:D:D:D
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    මේක දකිද්දි මතක් උනේ , මට මේක වෙලා ඔනෙ නම් වැඩිම මාස 3ක් ඇති. ගේ අස්කරදි සොපින් එකෙකට පරන පත්තර දාල තිබ්බ.ඒව ගිනි තියන්ඩ කියල එලියට අරන් එන්ඩ ඔනෙ කියල හිතෙද්දි, මම දැක්ක කලු පාට පුල්ලි තියෙන හුනෙක් ඉන්නව, ඌ ටිකක් ලොකුයි.'මම හිතුව මේ කිබුල් හූනා මට හම්බුන නිසා හොදයි වෙන එකෙක්ට අහු උනා නම් මූව අල්ලල විකුනනව, ගන්න එකා මුව මරල මුගෙන් මොනව ගනීද දන්නෙ නැ කියල'. එහෙම හිතල මම අතින් ශොපින් එක අල්ලගෙන එලියට ගෙනිච්ච ගිහින් ආයෙ ගේ ඇතුලට ඇවිත් ගිනි පෙට්ටියත් හොයන් එලියට ආවම,අර ගොන් හූන තාමත් ශොපින් එක ඇතුලෙ.මම කරෙ පයින් ගැහුව ඌට 'පලයන් එලියට කියල', පයින් ගහපු ගමන් මගෙ කකුල තුවල උනා........ඔන්න කකුල තුවල උන ගමන මම ආයෙ හූනා දිහ බැලුව, ඔන්න ඒ වෙලවෙයි මම දැක්කෙ හූන ටිකක් ඔනවටත් වඩා දිගයි කියල තව බලද්දි දැක්ක ඒක හූනෙක් නෙමේ කලුපාට පුල්ලි තියෙන සර්පයෙක් කියල.....අම්මට කතා කරල පෙන්නුවම අම්ම කියුව පොලගෙක් කියල.... මම කියුවෙ ඌ මාව කෑව කියල කකුලෙන් ලේත් බින්ඩු එනව...ගෙදර අය ෆුල් හොල්මන්... කට්ටියම මාව ස්පිතාලෙ අරන් යන්ඩ හදනව,ඔය ගමන් කැල්ලටත් කියුව මාව පොලගෙක් කැව කියල, ඒ මෝඩි කියනව එහෙනම් ස්පිරිතාලෙ ගිහින් බේත් ගන්ඩලු......... මට මතක් වෙනව පොලග කාපුවම වෙන දේවල් ඒ කියන්නෙ විශේ අතුරු ප්‍රතිපල ..... දත් වැටෙනව,ඔලුවෙ කෙස් යනව,ඇග බැලස් නතුව යනව, ඔය ඔක්කොමත් හරි අරකත් වැඩ කරන්නෙ නැතුව යනව.......ඒත් මම කමක් නැ කියල හිත හදා ගත්ත..... මේව ඔක්කොම විනාඩියක් දෙකක් ඇතුලත වෙන දේවල්.....කොහොම හරි තුවල උනාට මට රිදෙන් නැ ගානක්වත් නැ එතකොට අම්ම කියනව පොලගෙක් කැවනම් ඔහොම ඉන්ඩ බැ රිදෙනව කියල..... විනඩි 5 විතර යද්දි මට ඒත් ගානක්වත් නැති නිසා ආයෙ ශොපින් කවරෙ බැලුව.... මාව තුවල වෙලා තිබ්බෙ එකෙ තියෙන ස්ටෙපර් කටුවකට.....අර අසරන පොලොo පැටිය උගෙ ජීවිතෙන් වන්දි ගෙවුව නොකරපු වරදකට වැරදි කාරය වෙලා....පව් මම ඌව මරන්ඩ කියුවෙ නැ මම ගේ ඇතුලෙ එද්දි මරල එලියෙ උන්න අය..... මේක ලියන වෙලවෙත් මට බය හිතෙනව, එදා පොලග කෑව නම් අද erozan මොකද වෙන්නෙ කියල හිතෙද්දි.
    හූණයි පොළඟයි අදුර ගන්න බැරි උබ නෙ මේ දේශපාලකයෝ සුද්ද කරන්නෙ? :lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එදා මුලින්ම සෙස් කරපු දවස ගහ ගහ ඉද්දි condom එක පැලුන
    මට බඩුත් යන්න අවා එවලෙම ටක් ගලා එලියට ගත්ත
    කොහොම හරි මන් මාර බය උනා..එදා තමය් 99 න් බේරුනේ

    :lol::lol::lol::lol: Nodakin Thrill eke kiyavan awa kaava muuu :angry::angry::angry::angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol::lol::lol: Nodakin Thrill eke kiyavan awa kaava muuu :angry::angry::angry::angry:

    මටනම් ඒකෙ අනිත් පැත්ත...:lol:
    අනිත් උන්ට වෙච්ච සීන් මයිල් කෙලින් කරන් කියවන් ඇවිත් මේක දැක්ක ගමන් හිනා ගිහින් අමුතු ත්‍රිල් එකක් ආවා..:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    වැඩ ඇරිලා ගෙදර එන්නේ ටිකක් පාලු පාරක පැයට කි.මි 80 විතර වේගයෙන්. බොහොම සැහැල්ලුවෙන් තමයි එලවන්නේ. එක දවසක්
    අඩි කීපයක් ඉස්සරහින් පාර හරහට මුවෙක් පැන්න. සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි බ්‍රේක් එක පාගෙන එක. එත් මුවා කොච්චර හයියෙන් පැන්නද කිව්වොත්, මට එක සිහිවෙනකොට මුවා පාර පැනල ඉවරයි. 99.9 බේරුනේ
    රැට සතුන්ගෙන් වෙන කරදර බොහොමයි. ලංකාවේ උනත් හරක් පනිනවා රැට